පෙම් හටන Hemalayaa පෙම් බඳින්නට වෙරදරමි මම අයෙමත් වතාවක් මගෙම පෙම්වතිය වෙත.... නුඹ නොමැත මගෙ ලඟින්..... ඇත සබඳ ඔහු ලඟම... අමුත්තකු වී සියොළඟම.... සලිතවී යයි ළමැද... හුරු පුරුදු උණුහුමට උරුම කම් කියන්නට... තරඟයක යෙදෙන්නට.... නොමැත මට පෙරවිරිය... ගෙන දිරිය... හදවතට මුදා හැර කඤ්චුකය...... මුලපුරමි සටනකට...... ජයක් නම් හිමි නොවන..... මගෙම ලේ සුවඳකට..... පුදා මුදු ආදරය..... අවනතව හිස නමමි පරාජිත සිහිනයට.... ...
වටාරම Hemalayaa හදවත පැකිලෙයිකළු සුදු ඉරි මතසිතිවිලි වැලපෙයිඉඳහිට හෙමිහිටඅමතකවුනු ප්රේමයහදිස්සියෙම පැමිණඅවුස්සයි විරාගික සුන්බුන්සොය සොයාහදවතේ කළුපෙට්ටියසම්මතයට ඇතිඅනියත බියමතසමාප්තියට පිටුපාමිඅපලාපනය කොට යථාර්තයනොදන්නා අනාගතයට බයගතානුගතික වර්තමානයයලි යලි අවුස්සයිඅතීතය නම්නිමක් නැති කුණු බක්කියපසසමි ගරහමිමංම මගෙම හිතහංගනවටමටම හිතෙන දේවල් මටලැජ්ජාවට බයමේ පුදුම ලෙන්ගතුකමනැවතුම්පලක් සොයයිගිමන් හරින්නට....නිමේශයකට.... ...
වටාරම Hemalayaa හදවත පැකිලෙයි කළු සුදු ඉරි මත සිතිවිලි වැලපෙයි ඉඳහිට හෙමිහිට අමතකවුනු ප්‍රේමය හදිස්සියෙම පැමිණ අවුස්සයි විරාගික සුන්බුන් සොය සොයා හදවතේ කළුපෙට්ටිය සම්මතයට ඇති අනියත බියමත සමාප්තියට පිටුපාමි අපලාපනය කොට යථාර්තය නොදන්නා අනාගතයට බය ගතානුගතික වර්තමානය යලි යලි අවුස්සයි අතීතය නම් නිමක් නැති කුණු බක්කිය පසසමි ගරහමි මංම මගෙම හිත හංගනවට මටම හිතෙන දේවල් මට ලැජ්ජාවට බය මේ පුදුම ලෙන්ගතුකම ...
මද... Hemalayaa සුරාන්තයට පළමුව..... අර අඳිමි... හීනාන්ධකාරය පරදවා මවන්නට අකුණු සැරයක්..... කිළිපොළායන ලෙස යටි බඩ.... සර සර හඬින් කෙසුරක... මෝහනීය වූ යටි සිත..... නිවා දමමින් පහන් සරතැස.... ස්වප්නාන්තයක දොරකඩ... දුම් දමන භෂ්මාවශේෂ මත වැටෙන හිරිකඩ... කිති කවයි යළි මුඩු හිත..... පෙළා පොළමින් මන දොළ… ...
මද... Hemalayaa සුරාන්තයට පළමුව.....අර අඳිමි...හීනාන්ධකාරය පරදවාමවන්නට අකුණු සැරයක්.....කිළිපොළායන ලෙසයටි බඩ....සර සර හඬින් කෙසුරක...මෝහනීය වූ යටි සිත.....නිවා දමමින්පහන් සරතැස....ස්වප්නාන්තයක දොරකඩ...දුම් දමනභෂ්මාවශේෂ මත වැටෙනහිරිකඩ...කිති කවයි යළි මුඩු හිත.....පෙළා පොළමින් මන දොළ… ...
පවාරණය Hemalayaa තරඟයෙන් ඉවත්වෙමි..... කාලය නවත්වමි.... තත්පර කටුව මත.... වකුටුවී නිදන්නෙමි..... හිත පමණක් අවදියෙන්.... මං ගැනම සෝදිසියෙන්.... රීරිසියාවට විතරක් රිදෙයි මේ චරියාවෙන්.... හති වැටෙන්නේ නැති කමින්... හදවත විමතියෙන්..... හැරි හැරී බලයි ආ මඟ දෙසම ආතතියෙන්...... කියවන්න කම්මැලිම අතීතයේ පාරට්ටු...... හොරැහින් ඉඟිමරයි යටි හිතට කර තට්ටු.... අනාගතයක් කොහෙද.... වර්තමානයට වග නොකියන..... පහන් තරුවක් ඇතිද නිදහසට මඟ කියන..... ...
පවාරණය Hemalayaa තරඟයෙන් ඉවත්වෙමි.....කාලය නවත්වමි....තත්පර කටුව මත....වකුටුවී නිදන්නෙමි.....හිත පමණක් අවදියෙන්....මං ගැනම සෝදිසියෙන්....රීරිසියාවට විතරක්රිදෙයි මේ චරියාවෙන්....හති වැටෙන්නේ නැති කමින්...හදවත විමතියෙන්.....හැරි හැරී බලයි ආ මඟ දෙසමආතතියෙන්......කියවන්න කම්මැලිමඅතීතයේ පාරට්ටු......හොරැහින් ඉඟිමරයියටි හිතට කර තට්ටු....අනාගතයක් කොහෙද....වර්තමානයට වග නොකියන.....පහන් තරුවක්ඇතිද නිදහසට මඟ කියන..... ...
මායාව.... Hemalayaa වෙමි වහලෙකිමගම සිතෙහි.....පිටුවහලෙකිලොව හමුවෙහි.....අකුරු අතරසුනංගු වූ.....විලම්භීත පරිණාමය.....මතක් කරලාසැරෙන් සැරේ....ඉපිලී එන යථාර්තයමොළ වැස්මටඉඳල හිටලා කරන කරච්චල්....වලට බයේසැඟවී ඇත.....මසිත නෝංජල්... ...
මායාව.... Hemalayaa වෙමි වහලෙකි මගෙම සිතෙහි..... පිටුවහලෙකි ලොව හමුවෙහි..... අකුරු අතර සුනංගු වූ..... විලම්භීත පරිණාමය..... මතක් කරලා සැරෙන් සැරේ.... ඉපිලී එන යථාර්තය මොළ වැස්මට ඉඳල හිටලා කරන කරච්චල්.... වලට බයේ සැඟවී ඇත..... මසිත නෝංජල්... ...
සන්තර්පණය Hemalayaa හැඟුම්බර විජිනිපතතවමත්සෙමෙර සලමින්...හැමදාමත් වගේවිඩාපත් හිතනිවාලන්නට ආදරෙන්....අචේතනිකවූවැයමක යෙදෙමින්....හිත සිසිලසෙන් පලා යන්නට...අනේකවිධ වූහේතු හොයමින්.....වියැළුනු කෙම්බිමකරළුබව මවාගෙන....සාප කරමින් හඬයිගලා ගිය කාලයට....මලානික ආලයට.....හදවත හොරෙන් හැඩ බලයි....කාෂ්ඨක හීනයක... ...
සන්තර්පණය Hemalayaa හැඟුම්බර විජිනිපත තවමත් සෙමෙර සලමින්... හැමදාමත් වගේ විඩාපත් හිත නිවාලන්නට ආදරෙන්.... අචේතනිකවූ වැයමක යෙදෙමින්.... හිත සිසිලසෙන් පලා යන්නට... අනේකවිධ වූ හේතු හොයමින්..... වියැළුනු කෙම්බිමක රළුබව මවාගෙන.... සාප කරමින් හඬයි ගලා ගිය කාලයට.... මලානික ආලයට..... හදවත හොරෙන් හැඩ බලයි.... කාෂ්ඨක හීනයක... ...
ඇල්ම Hemalayaa සෙනෙහසකටවිස පොවා සනසවා......අභිමතයටඅමතක කෙරුවෙමි මං.....සිතුවමකට...පණ පොවා....රවටලා.....අදහසකට පෙම් කෙරුවෙමි මං....අනිමිසයක.....දුක විඳින නුවන්....අනියමයක.....සුව විඳින ලවන්.......හිතින් හිතටඑබිකම් කල ආලය......ඇලී ගැලී.....නැවතිලා මොහොතකට....උණුහුම මතහති හලන ගමන්.....නොදැමුණු සිතිවිලිනිවයි ගිමන්..... ...
ඇල්ම Hemalayaa සෙනෙහසකට විස පොවා සනසවා...... අභිමතයට අමතක කෙරුවෙමි මං..... සිතුවමකට... පණ පොවා.... රවටලා..... අදහසකට පෙම් කෙරුවෙමි මං.... අනිමිසයක..... දුක විඳින නුවන්.... අනියමයක..... සුව විඳින ලවන්....... හිතින් හිතට එබිකම් කල ආලය...... ඇලී ගැලී..... නැවතිලා මොහොතකට.... උණුහුම මත හති හලන ගමන්..... නොදැමුණු සිතිවිලි නිවයි ගිමන්..... ...
ඇස්බැන්දුම Hemalayaa වෙස් මුහුණකට පෙම් කරමි විවර කරන් හිත රවට්ටගෙන හදවත.... පණ ඇති දෙයකට වඩා..... ගැස්මක් ඇතැයි පතාගෙන.... වියැලිච්චි ඇස් පිටිපස..... හිස් මිනිසුන්න්ට වඩා නුඹ හොඳයි මගෙ හිතවත.... උපතින්ම හිස් වුනත්.... ඇතුළත..... තෙත් බවක් දැනෙයි.... මට.... ඔය ලෙන්ගතුකම මත.... බලාපොරොත්තුවක් නැතත්.... පොදි බැඳගෙන..... නිදහසේ වැතිරෙන්න හිතෙයි ඔය රුව මත.... ඉසිඹුවක් නොදී මට..... රිදවාපන්..... යළි යළිත්..... සිහිගන්වන්නට.... මං තාම අවදියෙන් වග..... ...
ඇස්බැන්දුම Hemalayaa වෙස් මුහුණකටපෙම් කරමිවිවර කරන් හිතරවට්ටගෙන හදවත....පණ ඇති දෙයකට වඩා.....ගැස්මක් ඇතැයිපතාගෙන....වියැලිච්චිඇස් පිටිපස.....හිස් මිනිසුන්න්ට වඩානුඹ හොඳයිමගෙ හිතවත....උපතින්ම හිස් වුනත්....ඇතුළත.....තෙත් බවක් දැනෙයි....මට....ඔය ලෙන්ගතුකම මත....බලාපොරොත්තුවක් නැතත්....පොදි බැඳගෙන.....නිදහසේ වැතිරෙන්නහිතෙයිඔය රුව මත....ඉසිඹුවක් නොදී මට.....රිදවාපන්.....යළි යළිත්.....සිහිගන්වන්නට....මං තාම අවදියෙන් වග..... ...
සැකය Hemalayaa සිත අයාලේයයි පියාඹාමඟහැරී ආ කාරණේ.....අරමුණක් නෑසැනසුමක් නෑදින සති ගතවේ පාළුවේ....හඹායන්නහීනයක් කොහිද....දුක කියාගන්නකැටපතක් කොහිද...සැඟව තෙරපී...මගෙම හිත අස්සේ....ලොව දිහා විපරමෙන් හිඳිමිපොඩි ජනේලයකින්හැම තිස්සේ...සිතිවිලි නිදයි වැස්සේ....හදවත ටිකෙන් ටික හිස්වේ……මුත් එය නොවෙයි ප්‍රශ්නේ.... ...
සැකය Hemalayaa සිත අයාලේ යයි පියාඹා මඟහැරී ආ කාරණේ..... අරමුණක් නෑ සැනසුමක් නෑ දින සති ගතවේ පාළුවේ.... හඹායන්න හීනයක් කොහිද.... දුක කියාගන්න කැටපතක් කොහිද... සැඟව තෙරපී... මගෙම හිත අස්සේ.... ලොව දිහා විපරමෙන් හිඳිමි පොඩි ජනේලයකින් හැම තිස්සේ... සිතිවිලි නිදයි වැස්සේ.... හදවත ටිකෙන් ටික හිස්වේ…… මුත් එය නොවෙයි ප්‍රශ්නේ.... ...
අභිනය Hemalayaa පෙනි පෙනී මිනිස්වාසය..... ලියාතැබුවෙමි මනස්තාපය..... අවසාන හෙයින් හෙටින් මාගේ සදාදරණීය වනවාසය..... පුරුදු පුහුණු කලයුතුය පරණ ආටෝපය..... වුවන මත තවරා සිනහ ආලේපය...... වසා පළුදුවූ අඳුරු ආලේඛය…. මවා දෙනෙතින් කෘත්‍රිම ආලෝකය... ...
අභිනය Hemalayaa පෙනි පෙනීමිනිස්වාසය.....ලියාතැබුවෙමිමනස්තාපය.....අවසාන හෙයින්හෙටින් මාගේ සදාදරණීයවනවාසය.....පුරුදු පුහුණු කලයුතුයපරණ ආටෝපය.....වුවන මත තවරාසිනහ ආලේපය......වසා පළුදුවූ අඳුරුආලේඛය….මවා දෙනෙතින්කෘත්රිම ආලෝකය... ...
මූනිච්චාව Hemalayaa හිත මරාපන්....යළි හිටෝපන්...මොකවත්ම වැවෙන්නැතිමුඩු බිමක......කෙළවරක.....කඳුළු පිණි යන්තමටවෑස්සෙන උල්පතක....සිනහවෙන් නැති හන්දා..සරදමට ඉර එළිය....අඳුරෙන්ම එළිය කොට....නිතිපතා සාපකොටඉපැද්දූ පොහොට්ටුවෙඇති අඳුරු කැරැට්ටුවෙ....විළි වසා මදහසින්තවරලා සුවඳ පැන්...මුළු ලොවට පුදාපන්........ආදරෙන් ඉඹින්නට.....ආයෙමත් වතාවක්..... ...