මේ කථාව මෙහෙම හරි කියලා දාන්න මට ඉඩ දෙන්න..... My Life as a Gaijin ළඟින් අශ්‍රය කරපු එවුන්ටනම් දැනටමත් වුනේ මොකක්ද කියලා තේරිලා තියෙනවා වුනත් පහුගිය ටිකේ වුන දේවල් වල හැටියට මගෙන් කෙලින්ම අහන්න බැරිව ප්‍රශ්ණේ මඟ හරින හැටි මටත් හොඳටම තේරුනා.අමාරුවේන් හරි හිත හඳා ගත්ත හින්ද කටින් කියා ගන්න බැරි වුනත් මේ මඟුලේ අකුරු ටිකක් විදියට හරි කොටලා දානවා.අවුරුද්දයි මාස 2 ක් පුරා i එක්ක තිබුන ලව් එෆෙයාර් එක නවත්තලා දාන්න වුනා.වෙන් වෙමු ...
iPadය පරදවන ටැබ්ලටයක් Google නාමයෙන් ළගඳීම...! My Life as a Gaijin "ගුගුල් සමාගම සිය වෙළඳ නාමය යටතේ ටැබ්ලට් පරිගණකයක්වෙළඳ පොළට නිකුත් කරන්න සැරසෙයි.තාක්ෂණික ක්ෂත්රයේ පැතිරි යන දුෂමාන ආරංචී වලට අනුව නව ටැබ්ලටය අඟල් 7ක ප්රමානයකි.9.7"වන ඇපල් අයි පැඩයට වඩා කුඩා වු තනි අතෙන් වුවදක්රියා කරවිය හැකි ඇමසන් සමාගමේ "කින්ඩල් ෆයර්"හා සමාන බව පැවසේ.මේහි දෘඩාංග නිපදවනු ලබන්නේ තයිවාන් ASUSCOMPUTERSවිසිනි.මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්රොරොයිඩ් මත!Wi-Fi සඳහා පමණක් සහයෝගය දක්වන,අධි බල quad-coreNVIDIA Tegra 3 ප්රොසසරයකින්දසමන්විත, මුලදී ඇමරිකානු ...
ආසියාව ඇමරිකාව වන දවස................... My Life as a Gaijin ආසියානු ආර්ථිකය නව මානයකට ගමන් අරඹා ඇත.කොරියානු හා චීනය පසුගිය දශක කීපය තුළ අත් කරගත් දැවැන්ත ආර්ථික ඉදිරි පිම්ම ,ආසියාන් කලාපයේ රටවල් හරහා මියන්මාරය හා ඉන්දියාව දක්වා පැතිරව ඇත.ස්මාර්ට් දුරකථන සඳහා වෙළඳ දැන්විම් බෙදා හරින ඇමරිකානු ගුගුල් සමාගමට ආසන්නයටම පැමිණිමට සමත් වු ඉන්දියානු සමාගමක් තිබේ.ඉන්දියාවේ සිලිකන් නිම්නය ලේස හඳුන්වන බැංගලෝරය මුලාස්ථානය කර ගත්InMobiසමාගමයි.රටවල් 165 කට මිලියන 600ක ග්රහාක පිරිසකට තම ...
ඉසූ හිදී හමු වු නැටුම් කෙල්ල My Life as a Gaijin මේ කෙටිම කෙටි කතාව ගොඩනැගෙන්නේ "මම" වටාය. මම තොකියෝ යුනිවර්සිටි කොලිජීයේ ශිෂ්‍යයෙක් වෙමි.මේ කතාව අරම්භ වෙන්නේ දින කීපයක කෙටි චාරිකාවක් සඳහා මා ඉසූ අර්ධදීපයට ගිය ගමනෙන්ය. කතාව දින පහකි..දින පහේ සිදුවීම් අසා, ඔබ කතාවකට ඔබින කිසිඳු කෙංගෙඩියක් එහි නැතැයි කියනු ඇත.නමුඳු "මම" බිහිකල කවබතා යසුනරි දින පහ තුළ ලොකු කතාවක් දැක්කේය.අංකුර ලේඛකයෙකු සිට නොබෙල් සාහිත්‍ය සම්මානය දිනා ගත්,මහා ගත්කතුවරෙයෙකු දක්වා ...
IOCයට සුද්දාගේ ඉංගිරිසීයට වැඩිය ගෝල් කාරයිනේ ප්‍රංශ ෂොක්ලු.... My Life as a Gaijin ජාත්‍යයන්තර ඕලිම්පික් කමිටුවේ(IOC-International Olympic Committee) නිල භාෂාවන් විදියට සලකන්නේ ඉංගිරිසි සහ ප්‍රංශ භාෂාවන්.හැබැයි වැඩි තැන ප්රංස වලටලු. ඒ කියන්නේ ව්‍යවස්ථාමය ප්‍රශ්ණයක් මතු වුනොත් එහෙම ප්රමුඛ ලියවිල්ල විදියහට සලකන්නේ ප්‍රංශ වලින් ලියවුනු ව්‍යවස්ථාවලු.ඔන්න IOC නඩු දාන්න එහෙම ඕනේනම් ඒගොල්ලො හරියට ජොබ් එක කරන් නැහැ කියලා උසාවියට අරන් යන්න ඔනේ ප්‍රංශ බසින් ලියවුනු ව්‍යවස්ථාව තමයි. තව ඉතින් ඔලිම්පික් සමාරම්භක/අවසාන උලෙළවල් වල මුල්ම ...
ලෝකේ හැමදාම ඉදිරියට යනවා,හැබැයි.........හිටපු ගමන් ආපස්සටත් යනවා - ආපහු ජනප්‍රිය වුන ඇමරිකානු කොමික් වීරයෝ! My Life as a Gaijin ඉස්සර ඉස්කෝලෙක ඉස්සරහ ස්ටිකර් ,තව ඔය පොඩි පොඩි ගැජට් බැජට් විකුණන වෙළඳෙක් අනිවාර්යෙන්ම හිටියා.අපි ඉස්කොලේ යන කාලේ ඔය මනුස්සයා ගාව ඒ ඒ කාල වලට ජනප්‍රිය වුන කාටුන් ,චිත්‍රපටි වල එහෙම ස්ටිකර් පොස්ටර් එහෙම විකුනන්න තිබුන.මට මතක විදියට අපි 6,7 පංති වල ඉද්දී තමයි රෙස්ලිං පිස්සුව නැගලා යන්න ගත්තේ.ඒ කාලේ කියුවේ WWF කියලා පස්සේ F හලලා E දාගත්තා වුනාට. රෙස්ලිං වලට ...
අපොයි! කිරි!!! My Life as a Gaijin ෆොන්ටෙරා ,නවසීලන්තයේ කිරි සහ කිරි අශ්‍රිත නිෂ්පාදනයන්හි නිරත වු New Zealand Dairy Group එක(ඇන්කර් වෙලඳ නාම්යේ මුල් හිමිකරු) Kiwi Co-operative Dairies සහ New Zealand Dairy Board ආයතන වල එකමුතුවකින් ගොලීය කිරි නිෂ්පාදන තරගකාරිත්වය ජය ගැනීම සඳහා 2001 වසරේ පිහිටා ගත්ත සමාගමක්..නවසීලන්ත දළ ජාතික නිෂ්පාදනයෙන් 2.8% ප්‍රමාණයකට හිමිකමක්ද නවසීලන්ත අපනයනයන්හි 25% ද දරන මේම සමාගම,නවසීලන්ත කොටස් වෙලඳපොළ තුළ දිර්ඝ කාලයක් අංක ...
අළුත් අයි පැඩය සමග ඇපල් මුහුණ දෙන අළුත් අභියෝග!! My Life as a Gaijin අළුත් අයි පැඩය වෙළඳ පොළට නිකුත් වුනේ මේ මාසේ16 වැනිදා.19 වැනිදා ඇපල් නිලවශයෙන් වාර්තා කලා අළුත් අයි පැඩය මිලයන 3ක් විකුණා හමාරකල බව.මුල්ම අයි පැඩය 2010 අප්‍රේල් වල වෙළඳපොළටනිකුත් කලා විට යුනිට් මිලියන 3ක් සම්පුර්ණ කරන්න දවස් 80 ක් ගත වීමත් සමගබැලුවාව කිසිම විවාදයක් නැතිව ඇපල් ඉදිරිපත් කල අයි පැඩ් අතරින් වෙළඳපොළ වැඩියෙන්මහොල්ලපු බඩුව බවට මේ අළුත් අයි පැඩය පත් ...
අණ්ඩර දෙමළ වාගේ ජපන්! My Life as a Gaijin ජපන් කොයි වාගේ භාෂාවක්ද? ජපන් භාෂාව ගැන මොලො හසරක් තේරෙන් නැති කෙනෙක්ට අණ්ඩර දෙමළ වාගේ වෙන්න පුළුවන්......අණ්ඩර දෙමළ කියුවාම මතක් වුණේ ජපන් ඇත්තටම දෙමළ වාගේ වෙන්න පුළුවන්... ජපන් භාෂාවේ මුලාරම්භය ගැන තියෙන ප්‍රබල මත වාද වලින් එකක් තමයි ජපන් භාෂාව දකුණු ඉන්දියාණු ද්‍රවිඩ භාෂා පවුලට නෑකම් දක්වනවයි කියන එක.... ඒ කතාව පැත්තකින් තියලා අපි ජපන් භාෂාව කොයි වාගේද කියලා මුලින්ම ...
ලොකේ හැමදාම ඉදිරියට යනවා හැබැයි ...හිටපු ගමන් ආපස්සටත් යනවා. -- සේල් ෆොන් වල සයිස් එක--! My Life as a Gaijin දැනට අවුරුද්දු 4,කට 5කට කලින් වාගේ නම් කවුරු හරි අළුතේන් මොබයිල් ෆොන් එකක් ගත්තා කියුවාම අපි ඉතින් එකේ තියේන ගැජට් බැජට් ගැන වාගේම හොයලා බලන එකක් තමයි ෆොන් එක කොච්චර පොඩිද හුරුබුහුටිද බර අඩුද? කියලා. ඊයේ පෙරේදා මගේ යළුවෙක් ෆොන් එකක් ගත්තා.මෙහේ ඔනතරම් ෆොන් කඩ තියේදි මිනිහා වෙන කොහෙද රටකට ෆොන් එකක් තමයි නෙට් ෂෝපිං සයිට් එකක් හරහා ගෙන්න ගත්තේ.”සැමුසන් ...
ජපානය විදේශිකයින් සඳහා 2012 ජුලි මස සිට නව නීති ගෙන එයි.Start of a new foreign nationals residency management system in Japan. My Life as a Gaijin ඉඳලා හිටලා හරි ටිකක් සිරියස් කට්ටියටම වැදගත් වෙන දෙයක් ලියන්න ඔනේ කියලා ලාවට ලාවට හරි ඔළුව ඇතුලේ තිබුන නිසා මේ පාර ඔන්න වැඩේට බැස්සා.ජපානේ ජිවත් වන අපි හැමදේනාම මේ දවස් වල කතා කරන්නේ රජය අළුතේන් ගෙන්න යන අළුත් නිතී ගැන තමයි.මෙචර කල් අවුලක් නැතිව මහන්සිවෙලා ඉගෙන ගෙන කරදරයක් නැතිව ජපානේ හිටපු එකට කණ කොකා ගේම දෙන්නයි යන්නේ කියලා තමයි ඉතින් ...
ජපානයේ විදේශිකයින් සඳහා අළුත් නිතී ගෙන එයි! 3වන කොටස My Life as a Gaijin පොඩ්ඩක් විතර පරක්කු වුනද මන්ද කලින් ලියන්නපටන් ගත්ත ජපානයේ අළුත් නිතී ගැන ලිපි පෙළේ තුන් වැන්න මෙක(මුල් එක ලියලා මාසයක් විතර වෙනවා කියලා දැනුනෙවත් නැහැ! අනේමන්ද මේ දවස් වල පෘථුවිය ඉර වටේ යන්නේ ඉස්සරහට වැඩිය වැඩි වේගකින්ද කොහෙද!මේ බලද්දීගෙඩි පිටින්ම මාසයක් ඉවරයි)ඔන්න කොකටත් කියලා මුල් දක කියවපු නැති අය මේ දෙක කියවන්න1.ජපානය විදේශිකයින් සඳහා 2012 ජුලි මස සිට නව නීති ...
Apple ipad 3 ගැජට් ලොකේ පෙරළිකරයෙක්වෙයිද? නැත්නම් වැඩ කිඩ වැඩිය නැති වෙළඳපොළ පෙරළිකරයේක් වෙයිද? My Life as a Gaijin පෙබරවරි 28 වැනිදාThe Verge මුල් වරට වාර්තාකලා ඔවුන්හට ඇපල්ගේ අයිපැඩ් 3 එළිදැක්වීම සඳහාඅරාධනා ලැබුනු බව.කොහොමත් අන්තර්ජාලය තුළ තාක්ෂණය ගැන උනන්දු වුනු හැමොම වාගේ පසුගියමාස කීපය පුරා අයි පැඩ් නව සංස්කරණය එළි දකින දවස ගැනයි, එකේ අළුතේන් ඇතුළුවියහැකි හැකියාවන් ගැන කතා බහ,ඔපදූප සැහෙන්නඑහේ මෙහේ ගියා.. ජනවාරි මසේ වාගේ වෙද්දි නම් මාර්තු 7 තමයි "දවස"කියලා ටක්කේට අනාවැකිය(මෙක හනුමන්තා එහෙමකියපු අනාවැකියන් එහෙම නෙමෙයිMr.MacXබුවෙක් ...
ජපානයේ අළුත් නිතී 2 කොටස -මොකක්ද මේ අළුත් නේවාසික හැඳුන්ම් පත කියන්නේ? My Life as a Gaijin නේවසික හැනුම් පත යනු ජපානය තුළට ඇතුළුවන විදේශිකයින්ගේ රටට ඇතුළුවිමේ තොරතුරු නේවසික තත්වය හෙවත් විසා පිළිබද තොරතුරු( වීසා වෙනස්විම් ඇතුළුව) වීසා බලපත්‍රය වලංගු කාලය සහ එම කාල වල සිදුකරනු ලබන වේනස්කම් අදිය සඳහන්ව දිර්ඝ කාළිනව සහ මධ්‍ය කාලිනව ජපානය තුල පදිංචිව සිටින්නන් සඳහා නිකුත් කරනු ලබන හැඳුනුම් පතකි. වැදගත් කරුණ වන්නේ මෙම නේවාසික හැදුනුම්පත මත මුද්‍රණය කරනු ලබන කරුණු සියල්ලම ...