ජපානය ලෙඩ වෙලා........ My Life as a Gaijin ආසියවේ අර්ථික බලවතා වේලා හිටිය ජපානයත් ඔන්න ලෙඩ ඇදට වැටිලා.මුලින්ම වාහන නිෂ්පාදන ලෝකයේ අග රජු වේලා හිටිය ටොයොටා ආයතනය.ගිය අවුරුදද ඉවර වෙනකම්ම ලෝකයේ සුරක්ෂ්තම අපේ කාර් තමයි කියාගෙන හිටියට accelerator එකේ ප්‍රශ්නයක් නිසා ඇමරිකාවේ හදපු වාහන වර්ග කීපයක්ම Product recallකරන්න වේලා.පසුගිය අවුරුදු 2ක පුරාවටම ලෝක අර්ථික අර්බුදය නිසා හදපු වාහනත් විකුණගන්න බැරිව ගහෙන් වැටිලා හිටිය ටොයෝටා ආයතනයට වුනේ ගොනා ඇන්නා ...
ඔබත් පඩිය ගෙඩි පිටින්ම වයිෆ්ට දෙන්න කැමැතිද? My Life as a Gaijin මං මේ බැලුවේ මේ බ්ලොග් එක පටන් අරන් අවුරුද්දු දෙකකටත් වැඩියි. මං මේක පටන් ගත්තේ ජපානේ සමාජ ජිවිතේ ගැන එහෙම ලියනවා කියලා හිතාගෙන.ඒකයි නම My life as a Gaijin කියලා දැම්මේත්, පොඩ්ඩක් බ්ලොග් පොස්ට් ටික (අර මම යලට එකයි මහට එකයි ලියපුවා) පෙරළලා බැලුවාම අඩේ සබ්ජෙක්ට් එකට අදාලව ලියල තියෙන්නේ පොස්ට් දෙකයි. හරි අද හිතා ගත්තා මාසේකට සැරයක්වත් ජප්පෝ ගැන ...
Facebook Graph Search ඒ පාර මොකක්ද? My Life as a Gaijin ගුගුල්ලා මුලින්ම ගුගුල්+ හදලා ෆෙස්බුක් එකට ගේමක් දෙන්න හැදුවා.ඔන්න දැන් රිටන් එක.ෆෙස්බුක් සමාගම තමන්ගේම කියලා සේවුම් සේවාවක් Graph Search කියලා හදුන්නලා දුන්නා.සර්ච් එන්ජින් එකක් කියලා කියුවාට ගුගුල් සර්ච් හරි මයික්‍රෝසොෆ්ට් බිංග් වාගේ වෙබ් එක සම්පුර්ණයෙන්ම ආවරණය වෙන විදියට කරන සෙවුම් ක්‍රමක් නෙමයි මේ අළුත් එක.මේකෙදී සර්ච් කරන්නේ ෆෙස්බුක් එකේ ඉන්න යාළුවෝ බේදා ගන්න තොරතුරුයි අනිත් යුසර්ලා පොදු පිවිසිමකට අවසර ලබාදීලා ...
සිලිකන් වැලි යන කාර්..... My Life as a Gaijin "අතට නිදහස දීම"...ආයේ පොඩ්ඩක් නෙමෙයි අත පාවිච්චී කරන එක 100%ක්ම නතර කරන්ඩ...ඕක ඔය අවුරුද්දු සීයට පොඩ්ඩක් වැඩි ඉතිහාසේ හැමදාම තිබුන හීනයක් තමයි. ඕතැන ඉතිහාසය කියුවේ මෝටර් වාහන ඉතිහාසය...අස්පයන්ම පැන්ෂන් යවලා ජර්මනියේ බෙන්ස් උන්නැහේ තෙල් ගහන ඇන්ජීම් හයි කරපු වාහන හදන්න ගත්ත කාලේට වැඩිය ඔය රියදුරු දෑතක්(එකක් හරි) නැතිව දුවන හීනේට වයස තියෙනවා.(මුල් වාක්කේ කියවලා දුවගෙන ආපු අය දැන් හැරිලා ගියොත් හොඳා...) ”කාර් ...
ඔබාමා මෙවර ජනධිපතිවරණයෙන් ගොඩ යයිද? My Life as a Gaijin 2012 ඇමරිකානු ජනාධිපති වරණය ඇත්තේ තව මාසෙකට පොඩ්ඩක් වැඩියෙන්ය.ඇමරිකානු දේශපාලනය ගැන ලංකාවේ දේශපාලන වේදිකාවලින් වැඩියෙන්ම ඇහෙන්නේ ඇමරිකාව කියන්නේ ඔය පොඩි පොඩි රටවල් අල්ලන් පාට් දාන චණ්ඩියෙක් ගාණට දාලා, නැත්නම් CIA ලව්වා වෙන රටවල් ආණ්ඩු අවුල් කරවන යටි කුට්ටු කාරයෙක් විදියට.ලංකාවේ හැම පරම්පරාවක වාගේ ඉන්නවා බෝතලයක් එහෙම සෙට් වේලා දේශපාලනය ගැන කථා කරන්න ගියාම ඇමරිකාවට පලු යන්න බනින මිනිස්සු... අනිත් පැත්තට ...
Apple vs. Samsung හැබෑ පරාජීතයෝ කවුරුන්ද? My Life as a Gaijin ඇපල් සමාගම ඩොලර් බිලියන 1.05 දැවන්ත වන්දියක් හිමි කරගෙන නිම වු ලොව අංක 1 ජංගම දුරකථන නිෂ්පාදන සැමුසන් සමාගමට එරෙහි නඩුව පිළිබඳ පසු විපරමකි මේ.නඩු යන්නෝ වැනසෙන්නොය.හැබැයි එහෙමයි කියලා ඇපල්ලා නඩු නොගින් නොහිටියෝය. නඩු පිට නඩු ගියේය. ඒ සැමුසන් සමාගමට එරෙහිවය,අමේරිකාවේ විතරක් නෙමේය,එංගලන්තේ ජර්මනියේ ඔස්ට්‍රෙලියවේ ජපානේ………….. කොටින්ම සැමුසන්ලාගේ මව්බිම වෙච්ච කොරියාවේ හිටන් ඇපල්ලා නඩු දාන්න ගත්තේය.නඩු කියන්නේ මේව්ව්වා වැල් පොළි ...
ඇපල් WWDC 2012 සඳහා සියල්ල සුදානම්....... My Life as a Gaijin ඇපල් සමාගම විසින් වර්ෂිකව පවත්වනු ලබන නව මෙහෙයුම් පද්ධති සහ උපාංගයන් පිළිබඳව තක්ෂණික තොරතුරු ආදිය ඇපල් සංවර්ධකයින් සඳහා එළිදක්වන WWDC: ලොක ව්‍යප්ත සංවර්ධකයින්ගේ සමුළුව )සමුළුව 11 වන දින සිට(ඇමරිකානු වේලාවේන්) ඇරඹිමට නියමිතය.මෙවර සමුළුව සැන් ෆැන්සිකෝ නුවර Moscone West Convention Centerහි පවත්වනු ලබයි. සමුළුව 15 වැනිදා දක්වා පවත්වනු ලබයි. මෙවර සමුළුව තුළ ඇපල් එළි දක්වනට නියමිත කරුණු පිළිබඳව 9to5Mac වෙබ් අඩවිය මෙලස ...
iPhone 5 රජ දැක්මට සුදානම්!!! My Life as a Gaijin දැන් දැන් එන ආරංචි වල හැටියට අළුත් iPhoneඑකයි mini iPadඑකයි සැප්තැම්බර් මාසේ එළියට එන හැඩැයි.හැබැයි ඇපල් ගොයියො! ඔය එනවා කියන mini iPadඑක එහෙම google nexus 7 වාගේ නම් බබීත් සුන්, බබීගේ අම්මත් සුන් වගේ වෙන්න Tech විචාරකයෝ කට කැඩිච්ච කථා කියන එක ඔං දෙයියන් වහන්සෙටවත් නවත්වන්න බෑ.ඔය එනවයි කියන iPad පුංචා කොහොම වුනත් අළුත් අයිෆොන් එකනම් ඉතින් එ හැටි කරදරයක් ...
මේය වෙබ් පිටුවක්ය. My Life as a Gaijin ලොකු ලොකු දේවල් තියෙන පිටුවක් නෙමේයි.මේ පිටුවේ තියෙන්නේ වචන පමණයි.ඒ වචන ඔබ දැන් කියවමින් සිටියි.අරුමෝසම් ඩිසයින්,සිත් ඇද ගන්නා Layouts, ඉන්ද්‍රජාල මවන Scripts අපව ඇදබැඳ ගත්හ.නමුත් ජාලය තුළ උසස්ම ආකර්ශණිය මේවලම අදත් එදත් """""""""""වචනයි"මම ලියපු මේ සටහන ඔබ දැන් කියවමින් සිටියි.අපුරුවම විජ්ජාව එයයි.මම සිටින්නේ බ්‍රිටිෂ් කොලොම්බියා නම් කුඩා නගරේ. මේය කියවන ඔබ බොහෝ විට සිටින්නේ වෙනත් තැනක විය යුතුයි.මම 2013 වසරේ ජුනි ...
ඇපල් WWDC2013 කල එළි දැක්මට පෙර ... My Life as a Gaijin ඇපල් සමාගම වාර්ෂිකව පවත්වන Worldwide Developers Conference 24 වැනි වතාවටත් ජුනි 10 වැනිදින සැන් ෆ්රැන්සිස්කෝ නුවරදී පැවැත්විමට සියළු කටයුතු සුදානම්ය.මේම සම්මන්ත්‍රණය සතියක් පුරාවටම දිව යන අතර එහිදී ඇපල් සමාගම පවත්වන ඉදිරිපත් කිරිම් ,Workshops,ආදිය සඳහා ඇපල් නිෂ්පාදන මත ධාවනය වන මෘදූකාංග සහ ඇප්ලි නිර්මාන කරුවන්/සංවර්ධකයින් සහභාගී වේ. වඩාත් ඉහළ අවධානයක් යොමු වන්නේ ඇපල් සමාගම පවත්වන මුලික ඉදිරිපත් කිරිම වනkeynote ඉදිරිපත් කිරිම ...
මේ දවස් වල ජපානේ නිවුස්...සිංහලෙන්ම...... My Life as a Gaijin අද-පාන්දර##බර්ලින් ජාත්‍යන්තර සිනමා උළලේ හොඳම නිළිය සම්මානය ජපන් චිත්‍රපටියකට##යොජී යමදා අධ්‍යක්ෂකගේ "චීයිසායි ඕඋචී (小さいおうち) චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හරු කුරොකී බර්ලින් ජාත්‍යන්තර සිනමාඋළලෙදී හොඳම නිළිය සම්මානයට(Silver Bear for best actress) පාත්රවීය.මේම චිත්‍ර්‍රපටිය දෙවන ලොක යුද්ධයට පෙර ජපානය පසුබිම් කරගෙන නිපයුවකි.බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙල , ලොව ප්‍රමුකතම සිනමා උළෙල ත්‍රිත්වයෙන් (කෑන්ස් සහ වැනීස)එකක් ලෙස සැලකේ.චිත්‍රපටියේ නම සිංහලෙන් " කුඩා ගෙදර"(The Little House) ...
ජපාන අගමැති රෝනල්ඩ් රේගන්ට අඳින්න සැරසේ..... My Life as a Gaijin මෑතක් වෙනකම්ම ලංකාවට වැඩියෙන්ම ආධාර දුන්න රට වුනේ ජපානේ.ඊට පස්සේ ඒ තැනට ආවේ චීනේ...චීනේ ඒ තැනට එනවාත් එක්කම වාගේ ,ඇමරිකාවට පස්සේ දෙවැනියට ලොකුම ආර්ථිකය විදිහට ජපානයට තිබුන තැනත් නැති වේලා ගිහින් එතැනට චීනේ ආවා.ඉස්සර ඉලොක්ට්‍රොනික් බඩු කඩයකට ගියාම තිබුනේ වැඩිපුර ජපානේ බඩු...පස්සෙන් පහු ඒ තැනට කොරියන් ,චීන බඩු එන්න ගත්තා.මං ඔය කාරණා ටික කියන්න ගත්තේ ලොකු ලොකු ඉලක්කම් සරඹ දැම්මේ ...
ඇපල් යන්නෙත් සොනි ගිය පාරේමද?........... My Life as a Gaijin ඇපල් සමාගම ගැන ඇමරිකානු Forrester සමික්ෂණ සමාගමේ ප්‍රධාන විධයක ජොර්ජ් ක්ලොනි මහතා සිය බ්ලොග් අඩවියේ පළ කල "ඇපල් = සොනි "ලිපිය මෑත තාක්ෂණ ක්ෂේත්රයේ වඩාත් කතා බහට ලක් විය.මේහිදී ඒ මහතා , ස්ටීව් ජොබ්ස් නැති ඇපල් සමාගම තව වසර 2කත් 4 ක් ඇතුළුව කඩා වෑටෙන බවට අනාවැකි පළ කරයි.ක්ලොනි මහතා ස්ටීව් ජොබ්ස්ගේ මරණයත් සමගම ඇපල් සමාගමට අහිමිව ගිය සාධක 3 ...
(WWDC අවසාන කොටස) අළුත් ios 7 සහ iTunes Radio My Life as a Gaijin Schiller උප සභාපතිවරයා විසින් Macs හඳුන්වලා දීමේන් පසුව නැවැත ටිම් කුක් එනවා වේදිකාවට.මේතැන ඉඳන් iCloud ගැන ඉදිරිපත් කිරිම්.මිලියන 300ක් ඉක්මවන iCloud usersලා.මේතැන ඉඳන් වේදිකාව භාර ගන්නේ ඇපල් සමාගමේ Productivity Applications භාරව ඉන්න Roger Rosner විසින්.ඔහු විස්තර කරනවා iWork for iCloud ගැන.ඉදිරියේදී Pages、Numbers、Keynoteභාවිතා කරලා ලිපි සැකසීම Mac/PC ඕනෑම පරිගණකයක(බ්‍රවුසරය මත )කරන්න පුළුවන්කම ලැබෙනවා ඒ Pages、Numbers、Keynote වාගේ ඇපල් ඇප්ලිකේෂනස් iCloud මත ධාවනය ...
යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස නම් කරපු ජපන් කෑම... My Life as a Gaijin ලෝක උරුම කියලා හඳුවන්නේ සීගිරිය වාගේ ස්ථාන නේද? කෑමක් කොහොමද ලෝක උරුමයක් වෙන්නේ? ඔව් , ලෝක උරුමයන් ලෙස සාමන්‍යයෙන් නම් කරගෙන ආවේ ඓතිහාසික වටිනකමක් තිබෙන සංස්කෘතික හෝ ස්වාභාවික ස්ථාන තමයි.හැබැයි ඕනෑම සංස්කෘතියක අතින් අල්ලලා බලන්න පුළුවන් ගොඩනැගිලි,භාණ්ඩ වාගේ දේවල් වලට අමතර තව කොටසක් තියෙනවා ස්පර්ශ කරන්න බැරි නමුත් ඒ සංස්කෘතිය තුළ ඉහලම වටිනාකමක් දරන දේවල්.උදාහරන විදිහට ගීත, නාට්‍ය,චරිත්‍ර වාරිත්‍ර වාගේ ...
(WWDC - දෙවන කොටස )අළුත් Mac OS X "Mavericks" ගැන සහ යවත්කාලින වුන MacBook Air /Mac pro My Life as a Gaijin ඔන්න WWDC වාර්තාවේ ඉතිරි ටික ,කලින් කථාව නතර කලේ ඇපල් සමාගමේ උපසභාපති වරයෙක් වාගෙම OS X භාරව කටයුතු කරන Craig Federighi වේදිකාවට පැමිණිමත් සමග.Craig කථාව පටන් ගත්තේ මේ දක්වා ආපු හැම OS X එකකටම කොඩ් නේම් එක දුන්නේ බළල් පවුලේ සතෙක්ගේ නාමයෙන් කියන එක මතක් කරලා.මේ වෙද්දී බළල් පවුලේ හැම සතෙක්ගේම වාගේ නම් භාවිතා කරල ඉවර නිසා මේ සැරේ OS ...
ඇපල් WWDC 2013 මොකද වුනේ? My Life as a Gaijin ඇපල් සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයින් සඳහා පවත්වන WWDC සමන්ත්රණය මීට පැය කීපයක පෙර ඇමරිකාවේ සැන්ෆැන්සිස්ක්රෝ නුවර දී ආරම්භ විය.මේ එහි keynote හි සාරංශයයි.සම්මන්ත්රනය ආරම්භ කරනු ලැබුවේ කෙටි රූපරාමු පෙළක් විකාශ කරමින්ය.මෙම විඩියෝ තුළ ඇපල් සමාගම එළි දක්වන නිපැයුම් සඳහා Designed by Apple in Californiaසලකුණු කරන්න "yes" කරන්නේ දහස්වතාවක "No" වලින් පසුව බවත් සමාගම පරිභෝගිකයින්ට "අත්විදිය හැකි" නිපැයුම් කරන බවත් දැක්විය. ...
ජපාන අගමැතිගේ ලංකා සංචාරය ජපන් මාධ්‍ය ඇසින්... My Life as a Gaijin මෙය ටිවී අසහී(TV ASAHI) රුපවාහිනී චැනලය විසින් ගෙන එන ලද ප්රවෘත්තී විකාශයේ සිංහල පරිවර්තනයකි.අග්‍රමාත්‍ය අබේ මහතා අද, ශ්‍රි ලංකා ජනධිපති රාජපක්ෂ මහතා සමඟ හමුවේදී ඉන්දියානු සාගර ආරක්ෂක සහයෝගිතාවයකට එකඟතාවය පළ කලහ.අබේ අග්‍රමාත්‍ය: ශ්‍රී ලංකාව සහ අප රට අතර තිබේන සම්ප්‍රදායික මිතුරු සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින්、 නාවුක රාජ්‍යන් වශයෙන නව සබඳතාවයක් ගොඩනඟා ගැනිමට අප මේ මඟින් බලපොරොත්තු වේනවා....මේම රාජ්‍ය නායක හමුව තුලදී ...
අත ලඟලු ඇපල් කියයි....... My Life as a Gaijin අද උදෑසනම 9to5 MacBlog අඩවිය වාර්තා කලේ ඇපල් සමාගම සිය නවතම මධ්‍ය හමුව සඳහා අරධනා පත් යැවීම අරම්භ කර ඇති බවයි.මේම මස 12 වැනි දිනට යොදා ඇති මේම මාධ්‍ය හමුව තුළ එම සමාගමේ නවතම අයි ෆොන් දුරකථනය එළි දැක්වෙනු ඇති බව බොහෝදෙනා විශ්වාසය පළ කරයි. මේම ඊමේල් අරාධනා පතය තුළ ‘It’s almost here’ යන වඳන පහලින් විශාල දිනය දක්වන 12 ...
ජංගම දුරකථන ගැන පුංචි පුචි කථා කීපයක්.... My Life as a Gaijin මොබයිල් නැති ලෝකයක්....තව දුරටත් ඉතිං මොබයිල් ෆොන් එකක් අතේ නැති කෙනෙක්ව හොයනවා කියන්නේ අර කළු නික හොයනවා වාගේ අමාරු වැඩක් වෙන කාලේක තමයි අපි ජිවත් වෙන්නේ..කෝල් එකක් ගන්න.මැසේජ් එකක යවන්න විතරක් නෙමයි බුකියේ රවුම් ගහන්න. ටුවිට් කරන්න ,සිංදු අහන්න,විඩියෝ එකක් බලන්න ජංගම දුරකථනය තරම් බහුකාර්්‍ය වුන උපකරනයක් මං හිතන්නේ වර්තමාන ලයිෆ් ස්ටයිල් එකේ වෙන නැති තරම්...හදිස්සියේ හරි ජංගම දුරකථන නැතිව ගියොත් වර්තමාන ...