1. THE CALM---Not a single visual of chest-beating or wild grief. Sorrow itself has been elevated.සංසුන්තවය--වේදනාවේන් කැ කොගසන්න හෝ පපුවට ගසා ගන්නන් කොතැනක හෝ දකින්නට නොසිටියි.දුක වුවද ඊට පරමෝත්කෘෂ්ට ගුණයක් තිබුනි.2. THE DIGNITY----Disciplined queues for water and groceries. Not a rough word or a crude gesture.උදාරභාවය--පනීය ජලය සහ ආහර ලබා ගැනිම්මට සැම සංයමයේන් පෝළිම් ගැසි සිටිහ.එතැන කුනුහරුප කියන්නන් හෝ අශිෂ්ට ...