අළුත් අයි පැඩය සමග ඇපල් මුහුණ දෙන අළුත් අභියෝග!! My Life as a Gaijin අළුත් අයි පැඩය වෙළඳ පොළට නිකුත් වුනේ මේ මාසේ16 වැනිදා.19 වැනිදා ඇපල් නිලවශයෙන් වාර්තා කලා අළුත් අයි පැඩය මිලයන 3ක් විකුණා හමාරකල බව.මුල්ම අයි පැඩය 2010 අප්‍රේල් වල වෙළඳපොළටනිකුත් කලා විට යුනිට් මිලියන 3ක් සම්පුර්ණ කරන්න දවස් 80 ක් ගත වීමත් සමගබැලුවාව කිසිම විවාදයක් නැතිව ඇපල් ඉදිරිපත් කල අයි පැඩ් අතරින් වෙළඳපොළ වැඩියෙන්මහොල්ලපු බඩුව බවට මේ අළුත් අයි පැඩය පත් ...
ඇපල් වසන්තය තව කොයි කාලෙකටද? My Life as a Gaijin |ඇපල් ස්ටොර් හොංකොං|පහුගිය පොස්ට් ටික මංම කියෙවුවාම(කවුරු නොකියුවාත්මං හරි කියවනවා මං ලියන බ්ලොග්)ඇපල් සමාගමටකඩේ ගියා වැඩිද මන්දං කියලා හිතුනා.Android තියේනං ජිවීතේමල් කියං හිතන් ඉන්න මාගේ යාළුවෙකුගේන් iosවල තියෙන දුර්වලතා ගැන මට පැය භාගයකම(මේව්වා සිංහල පැය..අර රබර් වාගේ ඇදෙනඑව්වා)ලෙක්චර් එකකට ඇහුම් කන්දෙන්න වුනේත් ගිය මාසේ.ඒ කොහොම වුනත් කොල්ලා නම් තාම කැමති ios device වලට තමයි. ඇපල්සමාගම ගැන මට තියෙන ලොකුම නොක්කඩුව තමයි ...
වසර 1000කට සැරයක් ඇති විය හැකි මහා භුමීකම්පාවක්ට ,ත්සුනාමි ව්‍යසනයකට,සහ න්‍යෂ්ටික විකිරණ කාන්දු විමකට එක මොහොතක මුහුණ දුන් ජාතියකගෙන ඉගෙන ගත යුතු කරුණු දහයක් !| 3.11. නැගෙනහිර ජපාන මහා භුමීකම් My Life as a Gaijin අදට හරියටම නැගෙනහිර ජපන් මහා භුමීකම්පාව සිදුවෙලා වසරක් සපිරෙනවා..හරියට එදා මම ජපානයේ හිටිය නිසා ලියන්න ගොඩක් දෙවල් තියෙනව.මේ පහල තියෙන කරුණු දහය මා දැක්කේ ගොඩක් කාලෙකට කලින් .මෙක මුලින්ම ලොක බැංකුවේ සහ IMF එකෙන් ජපානයට සහන සේවා සඳහා පැමිණි අය අතර ගිය මේල් එකක්.පස්සේ මන් දැක්කා මේක ෆෙස්බුක් එකේත් තියෙනව.ඒ දවස් ටිකේ දිගටම ජපානේම හිටිය නිසා ඔකේ ලියලා තියෙන දේවල් ...
ජපානයේ විදේශිකයින් සඳහා අළුත් නිතී ගෙන එයි! 3වන කොටස My Life as a Gaijin පොඩ්ඩක් විතර පරක්කු වුනද මන්ද කලින් ලියන්නපටන් ගත්ත ජපානයේ අළුත් නිතී ගැන ලිපි පෙළේ තුන් වැන්න මෙක(මුල් එක ලියලා මාසයක් විතර වෙනවා කියලා දැනුනෙවත් නැහැ! අනේමන්ද මේ දවස් වල පෘථුවිය ඉර වටේ යන්නේ ඉස්සරහට වැඩිය වැඩි වේගකින්ද කොහෙද!මේ බලද්දීගෙඩි පිටින්ම මාසයක් ඉවරයි)ඔන්න කොකටත් කියලා මුල් දක කියවපු නැති අය මේ දෙක කියවන්න1.ජපානය විදේශිකයින් සඳහා 2012 ජුලි මස සිට නව නීති ...
ඇපල් සමාගම, අළුත් අයි පැඩය හඳුන්වා දෙයි! එකේ නම අළුත් අයි පැඩ්ම තමයි! My Life as a Gaijin ඇපල් සමාගම ඔන්න නව අයි පැඩ් එක හඳුන්වාදුන්නා.මංඉතින් කට ඇරන් බලන් හිටියේ අයි පැඩ්HD කියල හරි නැතනම්2sඑයි කියලා.හැබැයි ඇපල් CEO කුක් මහත්තයා “අයි පැඩ්” එක “අළුත් අයි පැඩ්“එකම කියල කියුවා මිසක්අංකයක් හරි අගට පොඩි අකුරු 2ක 3ක එකතු කලේ නැහැ.නේට් එකේ එකෙක් කොමෙන්ට් එකක්දලා තිබුනා මේ සැරේ එක අළුත් අයි පැඩ් නම් ලබන අවුරුද්දේ එන එක "අළුත් අළුත්අයි පැඩ්" කියලද ...
Apple ipad 3 ගැජට් ලොකේ පෙරළිකරයෙක්වෙයිද? නැත්නම් වැඩ කිඩ වැඩිය නැති වෙළඳපොළ පෙරළිකරයේක් වෙයිද? My Life as a Gaijin පෙබරවරි 28 වැනිදාThe Verge මුල් වරට වාර්තාකලා ඔවුන්හට ඇපල්ගේ අයිපැඩ් 3 එළිදැක්වීම සඳහාඅරාධනා ලැබුනු බව.කොහොමත් අන්තර්ජාලය තුළ තාක්ෂණය ගැන උනන්දු වුනු හැමොම වාගේ පසුගියමාස කීපය පුරා අයි පැඩ් නව සංස්කරණය එළි දකින දවස ගැනයි, එකේ අළුතේන් ඇතුළුවියහැකි හැකියාවන් ගැන කතා බහ,ඔපදූප සැහෙන්නඑහේ මෙහේ ගියා.. ජනවාරි මසේ වාගේ වෙද්දි නම් මාර්තු 7 තමයි "දවස"කියලා ටක්කේට අනාවැකිය(මෙක හනුමන්තා එහෙමකියපු අනාවැකියන් එහෙම නෙමෙයිMr.MacXබුවෙක් ...
ලොකේ හැමදාම ඉදිරියට යනවා හැබැයි ...හිටපු ගමන් ආපස්සටත් යනවා. -- සේල් ෆොන් වල සයිස් එක--! My Life as a Gaijin දැනට අවුරුද්දු 4,කට 5කට කලින් වාගේ නම් කවුරු හරි අළුතේන් මොබයිල් ෆොන් එකක් ගත්තා කියුවාම අපි ඉතින් එකේ තියේන ගැජට් බැජට් ගැන වාගේම හොයලා බලන එකක් තමයි ෆොන් එක කොච්චර පොඩිද හුරුබුහුටිද බර අඩුද? කියලා. ඊයේ පෙරේදා මගේ යළුවෙක් ෆොන් එකක් ගත්තා.මෙහේ ඔනතරම් ෆොන් කඩ තියේදි මිනිහා වෙන කොහෙද රටකට ෆොන් එකක් තමයි නෙට් ෂෝපිං සයිට් එකක් හරහා ගෙන්න ගත්තේ.”සැමුසන් ...
ජපන් අර්ථිකයේ හෙට එච්චර කළුවර නෑලු......හෑබැයි ෂුවර් නැහැ .අනිද්දාට තිත්ත කළුවර වෙන්නත්පුළුවනි!.... My Life as a Gaijin "යාන්තං ආවලු? ""මාස 6කට පස්සේලු""සමහරුනම් කියුවේ වලේම තමයි කියලා,මෙච්චර ඉක්මනට එයි කියලා කවුද? හිතුවේ""ඔහොමං යං ඔහොමං යං" -මාස 6ක පසුව ඊයේ දින ටෝකීයෝ විදේශ මුදල් හුවමාරු පොළ තුළ ජපාන යේන් මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 1ක් ඩොලරයක් සඳහා යේන් 80ව දක්වා බාල්දුවීම සිදුවිය.- පුවතක් පුවතක් කියලා කියුවාට එක පුව්වතක් නෙමයි ඊයේ රැ පුරා අද උදේ පත්තර සකල විධ මාධ්‍ය වාර්තා ...
ජපානයේ අළුත් නිතී 2 කොටස -මොකක්ද මේ අළුත් නේවාසික හැඳුන්ම් පත කියන්නේ? My Life as a Gaijin නේවසික හැනුම් පත යනු ජපානය තුළට ඇතුළුවන විදේශිකයින්ගේ රටට ඇතුළුවිමේ තොරතුරු නේවසික තත්වය හෙවත් විසා පිළිබද තොරතුරු( වීසා වෙනස්විම් ඇතුළුව) වීසා බලපත්‍රය වලංගු කාලය සහ එම කාල වල සිදුකරනු ලබන වේනස්කම් අදිය සඳහන්ව දිර්ඝ කාළිනව සහ මධ්‍ය කාලිනව ජපානය තුල පදිංචිව සිටින්නන් සඳහා නිකුත් කරනු ලබන හැඳුනුම් පතකි. වැදගත් කරුණ වන්නේ මෙම නේවාසික හැදුනුම්පත මත මුද්‍රණය කරනු ලබන කරුණු සියල්ලම ...
ජපානය විදේශිකයින් සඳහා 2012 ජුලි මස සිට නව නීති ගෙන එයි.Start of a new foreign nationals residency management system in Japan. My Life as a Gaijin ඉඳලා හිටලා හරි ටිකක් සිරියස් කට්ටියටම වැදගත් වෙන දෙයක් ලියන්න ඔනේ කියලා ලාවට ලාවට හරි ඔළුව ඇතුලේ තිබුන නිසා මේ පාර ඔන්න වැඩේට බැස්සා.ජපානේ ජිවත් වන අපි හැමදේනාම මේ දවස් වල කතා කරන්නේ රජය අළුතේන් ගෙන්න යන අළුත් නිතී ගැන තමයි.මෙචර කල් අවුලක් නැතිව මහන්සිවෙලා ඉගෙන ගෙන කරදරයක් නැතිව ජපානේ හිටපු එකට කණ කොකා ගේම දෙන්නයි යන්නේ කියලා තමයි ඉතින් ...
ජපානය ඊළඟ දැවැන්ත භුමීකම්පාවට මුහුණ දීමට සුදානම් වෙයි! My Life as a Gaijin දැන් සති දෙක තුනක ඉදන් ටී.වී. එකේයි පත්තර වලයි අනිකුත් එකී නොකී ජනමාධ්‍ය වලයි නිතර දෙවෙලේ ඇහෙන්නේ භුමීකම්පා ගැනමයි. ජපන් ආණ්ඩුවේ ඇතුලේ කචලුයි, පාරිභොගික ටැක්ස් එක දෙගුණයකින් වැඩිකරන පනතයි, ඉස්සරහට ඇමරිකව සමග ගහන "TPP" වෙළඳ ගිවිසුමෙන් ජපන් ගොවියාට කෙලවෙන එකයි ,යුරෝපා ආර්ථික අර්බුදයයි,ඊයේ පෙරේදා වේනකම් උඩ දාගෙන කෑගහපු නිවුස් වලට මොනා වුනාද දන් නැහැ!මොකක්ද මේ වෙනස!!! ගිය අවුරුද්දේ වුන නැගෙනහිර ජපන් ...
James Cameron “Avatar “Film එක හැදුවේ ,කථාව වීනෙක්ගෙන් උස්සලාලු....... My Life as a Gaijin ගිය බදාදා,හවසට එන Tokyo Sportsපත්තරේ හෙඩ්ලයින් එක දාලා තිබුනේ ඔහොම තමයි..සල්ලි දීලා පත්තර ගන්න පුරුද්දක් නැති නිසා පත්තර රක්කේ ලඟ හිටගෙනම උඩින් පල්ලේන් කියවලා බැලුවා...Zhou Shamou කියන චීනා 1997 දි ලියපු The Legend of the Blue Crowකියන Online Novelඑකේ කථාවට සමානලු.මුලින්ම මේ පුවත පලවේලා තියෙන්න China Dailyවල Zhou Shamou විසින් China Dailyපත්තරයට තමන් ලියපු නවකථාවේ සහ චිත්‍රපටිය අතර සමානකම් දක්වමින් ...
ජපන් ළැමිස්සියෝ My Life as a Gaijin මාර්තු මාසෙත් ආව..ගිය සතියෙනම් සීතල ටිකක් අඩු වෙලා තිබුනත් ඊයේ ඉඳන් ආපහු සීතලයි.උදේ නැගිටලා බැලින්නම් හිම වැටෙනවා..එලියට බහින එකනම් මරණවා වගේ වැඩක්.උදේ ලෙක්චස් වලට ගිහින් හවස Parttime work කරනshopඑකට ගියේ වැඩට නොගිහින්ම බැරිකමටමයි.......එකත් ජැකට් 3ක්ම ඇදගෙන ගියේ...ෂෝප් එකෙන්ම උණු කෝපි එකකුත් අරගෙන වටපිට බලද්දි,මෙන්න අපිත් එක්ක වැඩ කරන High School girl දුවගෙන ඇවිත් කියපි. අද ඉස්කොලේ අරින්න පරක්කු වුනා මම ...
ජපානය ලෙඩ වෙලා........ My Life as a Gaijin ආසියවේ අර්ථික බලවතා වේලා හිටිය ජපානයත් ඔන්න ලෙඩ ඇදට වැටිලා.මුලින්ම වාහන නිෂ්පාදන ලෝකයේ අග රජු වේලා හිටිය ටොයොටා ආයතනය.ගිය අවුරුදද ඉවර වෙනකම්ම ලෝකයේ සුරක්ෂ්තම අපේ කාර් තමයි කියාගෙන හිටියට accelerator එකේ ප්‍රශ්නයක් නිසා ඇමරිකාවේ හදපු වාහන වර්ග කීපයක්ම Product recallකරන්න වේලා.පසුගිය අවුරුදු 2ක පුරාවටම ලෝක අර්ථික අර්බුදය නිසා හදපු වාහනත් විකුණගන්න බැරිව ගහෙන් වැටිලා හිටිය ටොයෝටා ආයතනයට වුනේ ගොනා ඇන්නා ...