අවාසනාවට ඇත්ත කතාවක් : "පෙම් ප්‍රර්ථනා " Madaya "ප්‍රියලාල් මං ඔයාට ආදරෙයි.....!"සසිකලා ඇවිත් මෙහෙම කියද්දී මගෙ මුළු ඇඟම සීතල වෙලා ගියා.සසිකලා කියන්නේ අපේ IT ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ල.පන්තියේ කොල්ලෝ ඔක්කොම ඇහැ දාගෙන හිටියේ.ඕනෑම කොල්ලෙක් කැමති එයා තමන්ගේ කරගන්න.මට කොහොදෝ පිනකට ඒ වාසනාව පෑදුනා.ඔව් පන්තියේ හැමෝම හිතන් ඉන්නේ මට වාසනාව පෑදුනා කියලා.ඒත් එයා ඇවිත් ඒ දිලිසෙන ඇස් දෙකෙන් මගෙ බොර පාට උන ඇස් දිහා බලන් ආදරෙයි කිව්වම මට ...
"හොරෙන් කෙල්ලෝ දිහා බලන කොල්ලොන්ට " Madaya කට්ටිය මේක බලලා කියලා තියෙන වැඩේ කරන්න.කලින් දැකලා ඇති ඒත් කමක් නෑ ආයේ බලන්නඅද ලෙක්චර් එක මැද්දේ සර් මේක දාල බලන්න කිව්වා,බැලුවම මං මැජික් එක නම් දැක්කා.මේක අපි දැන් ආතල් එකට මැජික් වගේ බල බල හිටියට මේක කොහේදෝ කැම්පස් එකක කරපු රිසර්ච් එකක් ලු.කොහොම හරි පරීක්ෂණය වෙන්නේ මේක දිහා තත්පර 15ක් බලන් ඉන්න එකනිරීක්ෂණය වෙන්නේ අපේ ඇහැට පෙන මැජික් ...
තිසන්කම,ආදරය,මවු සෙනෙහස !!!!!!! Madaya හරියටම මාස දෙකයි දවස් හතරකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ගත්තේ,අමාරුවෙන් අටෝගත්ත මේක,මේක නිසා අදුන ගත්ත යාලුවෝ ටික අමතක කරලා දාන්න බෑ එත් පහුගිය දවස් වල තිබ්බ වැඩ නිසා මට ඔක්කොම අමතක කරලා දාන්න සිද්ද උනා.අධ්‍යාපන කටයුතුයි ඔෆිස් එකේ වැඩයි බ්ලොග් ලියන එක්කයි කියවන එකයි ඔක්කොම මට බැලන්ස් එකේ කරගන්න බැරි උනා එන්න එන්න විභාහගේ ලං උන නිසා මන් අධ්‍යාපන ...
ජොකා පිටින් මල් පෙරහැරේ...... Madaya ඇත්තටම ඌ සිරා කොල්ලෙක් හිත හොද එකා.මං ඌව හය වසරේ ඉදන් දන්නවා.ඌ හැමදාම ගෙදර ඉදන් තඩි බත් එකක් ගෙනාවා හොස්ටල් එකට කට්ටියම එකට ඇහැ ගහන ඉන්නේ.ඒක මතක් වෙද්දීත් කටට කෙල උනනවා.මං ඌ ගැන මේ පොස්ට් එක ලියනවා ලියනවා කියලා හිත හිත හිටියත් මට ලියන්න උනෙම නෑ ඒත් අද ඌව මතක් උන වෙලාවේ හිතාගත්තා අනිවා ලියනවා කියලා.ඌට කෙල්ලෙක් සෙට් වෙලා බුකියේ ...
දැනගෙන ගිය කතරගම.......... Madaya දෙයියනේ කියලා යන්තම් දවසක් සෙට් උනා පොස්ට් එකක් දවසක්.මේ පොස්ට් එක ටයිප් කරන්න දවස් කියක් නම් ට්‍රයි කලාද.අද නම් මේක දාල මිස මෙතනින් නොනැගිටිමි.අලුත් ජොබ් එකට ගියා.තැන නම් හොදයි,අලුතෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා.අපි කාලා තියෙන කට්ට එක්ක බලද්දී ඔෆිසියේ කට්ට කියපු ඒවා මහා දේවල් නෙමේ.ඒත් වැඩ නම් ගොඩාක් තියෙනවා.එක නිසා බෝඩිමට එද්දී හවස් වෙනවා.ඇවිත් කාල සැපට දොයියනවා ආයේ උදේ ...
"තෝ හිතුවද පොලිසියේ ඉන්නේ පො*නයෝ කියලා?" Madaya මුලින්ම සමාවෙන්ඩ ඕනේ...!!!!විභාහගේ ඉවර නිසා මඩයා ගෙදර ගිය නිසයි දෙවෙනි පොස්ට් 1 දාන්න පරක්කු උනේ.අම්මලාව බලලා එන්නත් එපැයි අනික මේ වගේ ලොකු නිවාඩුවක් එන්නෙත් කලාතුරකින් නේ.කලින් පොස්ට් 1 කිව්වනේ මදුනාගල වඳුරු ප්‍රහාරය ගැන.අද කියන්න යන්නෙ ඒ කතාවේ ඉතුරු ටික.කලින් කතාව කියෙව්වේ නැත්නම් මෙතනින් කියවන්න. අපි එදා මදුනගලින් එන්න පිටත් උනා ඒ ආවෙත් හිතේ අමාරුවෙන්.මොකද උන් අපේ වාහනේට අලාභ හානි ...
ප්‍රථම ටීවී සිහිනය බොඳ වීම.......!!! Madaya අපේ තාත්තගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ බිස්නස් ඒ කියන්නේ සිල්ලර කඩයක්.අපේ කඩේට දැන් වයස 25ක් විතර වෙනවා.ඒකට මටත් වඩා වයසයි.අපේ ගමේ ඉදන් ටවුන් එක කිට්ටුවට යනකන් සමුපේ ඇරෙන්න තිබ්බ එකම කඩේ ඒක.ඉතින් ඒ කාලේ ඒ කියන්නේ අසු ගණන් වල අන්තිම කාලේ සහ අනූ ගණන් වල මුල් කාලේ කිලෝමීටර් තුන හතර විතර දුර ඉදන් අපේ කඩේට සෙනග ඇවිත් තියෙනවා.අනිත් එක ඒ ...
විභහගය නිමවීමේ ප්‍රීතියත් සමග සර්කිට් හන්දියේ මඩයා නිදැල්ලේ......... Madaya බ්ලොග් එක පුරා හිටිය කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් එලෝලා දාල බ්ලොග් එක ආයේ මගේ අතට ගත්තා.ඒත් ගණිකාවෝ ටික ඔක්කොම බෝඩිමේ නවත්තගත්තා.මොකද උන් එළවනවට එරෙහිව බෝඩිමේ එවුන් මට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනාවා.උන් කියනවා නිකන් හම්බ උන සම්පත් නිරපරාදේ නාස්ති කරන එක ජාතික අපරාධයක්ලු.ඉතින් ජාතිය සුරැකීමේ පනත යටතේ මුන් මට විරුද්ධව දෝෂාභියෝග ගෙනාවා.ඉතින් මං ගණිකාවෝ ටික විතරක් තියාගෙන අනිත් ...
අම්මට සිරි විභාහගේ Madaya අවුරුදු නිවාඩුවට ගමට ගිය නිසා බ්ලොග් 1 පැත්තට වත් එන්න උනේ නෑ .කාලෙකට පස්සේ තමා අවුරුද්දට මෙච්චර දිග නිවාඩුවක් ගත්තේ.ඒක දවසක් ඇවිත් කොහාගේ පොස්ට් 1 දාල ගියා.ඇත්තටම ඒක මං හිතේ අමරුවටමයි දැම්මේ.ඕක මගේ හිතට ඇවිත් ගොඩක් දවස් ඒත් ඒ ටික වචන කරගත්තේ වෙන දවසක අම්මට බෙහෙත් ගන්න ගිහින් Q 1 ඉද්දි. කොහොම හරි අවුරුදු සමරලා දවස් 3ක් trip 1 ...
මගේ සිත්ගත් ව්‍යාපාර වස්තුව වෙත ලියමි ....... Madaya පත්තරේකට ලියපු මරු ලිපියක් හම්බ උනා එක සමහර අය කියවලා ඇති ඒත් සිරා කියලා හිතුන නිසා පොස්ට් එකක් දාන්න හිතුනා එක.මෙය ශ්‍රීමති විජයලත් පත්තරයට ලියු ලිපියකින් උපුටා ගන්නා ලද්දක් බව කරුණාවෙන් සලකන්න. එක්තරා ප්‍රසිද්ධ පාසලක අපූරු පෙම්වතුන් යුවලක් සිටියහ.පෙම්වතිය 12 වසර සිසුවියකි.පෙම්වතා 13 වසරේ සිසුවෙකි.ඔවුහු හැකි විටෙක එකිනෙකා වෙනුවෙන් රසබර ලිපි හුවමාරු කර ගත්හ.දිනක් සිසුවිය ලියු ලිපියක් ප්‍රධාන ශාලාවේ ...
ගිහින් එන්නම්.......! Madaya බ්ලොග් එක හොදටෝම පාලුවට ගිහින් කැරපොත්තෝ,හුනෝ,මකුළුවෝ,ගණිකාවෝ සල්ලාලයෝ එකී මෙකි නොකී හැම ජාතියේම එවුන් මේකේ ඇවිත් පැල් බැදගෙන,උන් හිතලා තියෙන්නේ මේක පාළු මන්දිරයක් කියලා.මොනා කරන්නද තවත් මාසයක් යනකන් එක දිගට මේක එහෙම්මම තමා.පහුගිය දවස ටිකේ කට්ටියගේ බ්ලොග් පැත්තේ එන්නත් බැරි උනා,මේ මාසේ ඉවර වෙනකන් බ්ලොග් කියවන්න වෙන්නේ නෑ.විභාහගේ නිසා අම්බානෙට හිර වෙලා ඉන්නේ.හිර වෙලා කිව්වට ඉතින් හිර වෙලාම නෑ එත් දැන්ම ...
තංගල්ල බැංකු ශාඛාවක් මඩයාගේ ජීවිතය බේරයි.........!! Madaya උසස් පෙළ කාලේ කියලා වෙනසක් උනේ නෑ අපි ඒ කලෙත් මොන්ටිසෝරි පොඩි උන් වගේ පන්තියේ ඉන්ටවල් එක දුන්න ගමන් කෙළගෙන කඩේට දුවනවා කන්න.ඒක එහෙම කලේ එකක් මුලින්ම ගියාම ඕනේ විදිහට කාලා එන්න පුළුවන් අනිත් එක තමා කාලා ඉක්මනට ඇවිත් පන්තියේ ඉන්න එකෙක්ව බයිට් කරන් ෆුල් සොමියක් දාගෙන ඉන්න පුළුවන් එක.අපේ සැට් එක වැඩියම ආස කලේ පන්තියේ ඔය ජෝගි නටන එකට ...
මෙහෙව් අම්මලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! Madaya ගොඩාක් වෙලාවට බස් එකට නැගපු ගමන් සිට් එකක් හොයන් වාඩි වෙන්නේ මාලඹේටම යන්න තියෙන නිසාත් ඒ යන අතරේ බුකිය පැත්තටත් බ්ලොග් ලෝකේ පැත්තටත් ගොඩ වෙන්න පුළුවන් නිසයි.බස් ඒක කියන්නේ හරි අමුතු තැනක් එතැනදී අපිට එක එක ජාතියේ මිනිස්සු හම්බ වෙනවා.සමහර ඒවා දැක්කම කලකිරෙනවා.එකමයි බස් එකට නැග්ග ගමන් මං වාඩි වෙලා ෆෝන් එක ඇතුලට මුණ ඔබා ගන්නේ.මං පහුගිය අගහරුවාදත් සුපුරුදු පරිදි ...
"අර බලන්න සයිකෝ කෙස් එකක් " Madaya දුරකථනය අතට ගත් ඔහු ඔහු තම පෙම්වතියට ඇමතුමක් ගත්තේ තම රැකියා ස්ථානය ඇයට පෙන්වීමට විය යුතුය,එම සංවාදය විශේෂ එකක් විය ඔවුන් අදහස් විදිහට මාරු කරගත්තේ වචන නොව සංඥාය,මක් නිසාද යත් ඔවුන් දෙදෙනාම අබාධිතයන් වීමය,ඔව් ඒ දෙන්නම ගොළුයි එත් ඔවුන් ඒ නොලැබීම අසරණ කමක් කරගයත්තේ නැත කතා කරන්න බැරිවීම හිතින් දුක් විදීමට කරුණක් උනත් ඔවුන් හිතින් විදවීම පසෙකලා ඔවුන්ට ගැලපෙන විසදුමක් ...
දුවපල්ලා හෙවත් තවත් ගස්ලබු කතාවක් ....!!! Madaya කාලෙකින් ආවා මේ පැත්තේ.ඉතිං කට්ටියට කොහොමද?පහුගිය දවස් වල අලුත් බ්ලොග් එකක් පටන් ගෙන තිබ්බා මඩවල කියලා.ඒකේ මුලික අරමුණ බ්ලොග් ලියන අය චැට් එකට අල්ලන් පොඩි මඩ පාරක් ගහන එක.ඒකට මුලින්ම සෙට් වෙලා තිබ්බේ සෑම්.ඒක ලියන්නේත් මඩයා කියලා එක්කෙනෙක් හැබැයි ඒ මඩයා මේ මං මඩයා නෙමේ.ගොඩාක් අය ඇහුවා ඒක ලියන්නෙත් මමද කියලා.ඉතිං ආදරෙන් සාදරෙන් කියනවා ඒක ලියන්නේ මං නෙමේ.මටම කියලා තියෙන්නේ ...
මදුනාගල පාහර වදුරන්ගේ ප්‍රහාරයකට ලක් වූවෙමු........... Madaya ජීවිතේ සුන්දරම කාලේ උසස් පෙළ කාලේ.මට නම් එහෙමයි.මං හිතන්නේ හැමෝටම එහෙම වෙන්න ඕනේ.අමතක කරන්න බැරි සුන්දර සිද්ධි ගොඩාක් ජීවිතේට එකතු වුනේ ලගින්ම ඉන්න යාලුවෝ සෙට් 1ක් සෙට් වුනේත් ඉස්සර ඉදන් හිටිය යාලුවෝ ගොඩාක් හිතවත් උනේත් හොදම යාලුවෝ උනෙත් මේ කාලේදී. A/L ජීවිතේ අන්තිම දවස වෙද්දී හිතට හරි අමාරුයි මොකද ආයේ මෙහෙම කාලයක් එන්නේ නැති නිසා.කොහොම හරි අපේ සෙට් 1 ...
Untitled Post Madaya උඹ කැන්දන් යනදාට ලොරි දෙක තුනක් පිරෙන්න ඇදන් අල්මාරි මේස පුටු මහන මැෂින් ඕනේ නෑ එත්...අපි දෙන්නගේ ගේ පුරවන්න ටොන් ගානටආදරෙයි සිරියාවයි අරන් එන්න පොඩ්ඩෝ තුන හතරක් එක්කජීවිත කාලේ පුරාවටසන්තෝසේ ඉන්න ඒ ටික හොදටෝම ඇති ...
මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය රත්තරං........ Madaya දැන් ටික කාලෙකට කලින් සිරා සින්දුවක් ඇහුවා.ඒක පොඩි බජව්වක කියන එකක් ,මං ඇහුවේ රේකොඩින් එකක්.ඒත් ඒක කොලිටි නැති උනාට beatඑකයි පද ටිකයි පට්ටෙට සෙට් උනා.ඕක ඉතින් ඒක නිසම බෝඩිමේ වැඩිපුරම ඇහෙන සින්දුවක් වෙලත් තිබ්බා කාලයක්.අපේ උන් සෙට් එකටත් සින්දුව හොදට සෙට් වෙලා තිබ්බේ ඉතින් ඒක නිසා මං කොච්චර පට්ට ගැහුවත් එකෙක් වත් කිසිම කුණු කතාවක් කිව්වේ නෑ.ඊයේ මට මේ සින්දුව ...
"අම්මේ,තාත්තා ආයේ එන්නේ නැද්ද?" Madaya උඹ ඒ හඬට පෙම් කලාඒ ආදරේ හොයන් ගියාඒක නොලැබුන තැනඋඹට මතක් උනඑකම උත්තරේ තමා මරණේ,ඔව් උඹ මැරුණා ඒ අසරණ බිරිදක් සහදරුවෝ දෙන්නෙක් ලෝකේ තනිකරලා,මැරෙද්දිහිතෙන්න ඇති ඒකෙන්ප්රශ්නේ විසදුනා කියලා,උඹේ ප්‍රශ්න ඔක්කොම නම් විසදෙන්න ඇතිඒත් උඹ ගියේ අනිත් උන්ට ප්‍රශ්න ගොඩාක්ඉතුරු කරලාඅර අසරණ අම්මගෙන් පොඩි උන් දෙන්නා තාත්ත කොහෙද ගියේ කියලා අහද්දී එකීට දෙන්න තියෙන උත්තරේ මොකද්ද?පොඩි උන්ලොකු උන කාලෙකඋන්ගේ යාලුවෝ තාත්ත ...
"වැහි බිංදු සහ දුවිලි " Madaya ඉස්සරම චුටි කාලේ මං හරි ආසයි වහිද්දි මගේ කාමරේ ජනේලෙන් ගුරු පාර දිහා බලන් ඉන්න මං හරි ආසයි අහසේ ඉදන් බිම වැටෙන වතුර බින්දු ගොඩාක් එකට එකතු වෙලා ගුරු පාරේ පාටත් අරන් බොර පාටට පාර දෙපැත්තේ තරගෙට සද්දෙන් බැහැල පහල ආරට අපිළිවෙලට යනවා බලන්න වැස්ස පටන් ගද්දි දුවිලි වලට වතුර වැටෙද්දී එන ඒ පුසුඹටත් මං මාර ආසයි ඒ සුවඳ විදගන්නඉහලට ...