ගතසිත සනසන - නින්දට මුල්තැන ඇහැට කණට නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක දෙවැන්න නින්දේදී මොළයේ ක්‍රියාකාරීත්වය සහ නිදි අවධි පුද්ගලයෙකුගේ හිසට විද්‍යුත් එන්සැපැලෝග්‍රාපිය යන්ත්‍රයක් සවිකර එම පුද්ගලයාව නින්දට යෑමට සැලැස්වීම මඟින් නින්දේදී එම පුද්ගලයාගේ මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වාර්තාගත කරගත හැක. එවැනි වාර්තා රටා හැදෑරීම මඟින් හඳුනාගෙන ඇති පරිදි එක් දීර්ග නින්දක් තුළ පුද්ගලයෙකු විසින් වරින්වර චක්‍රානුකූලව පසුකරමින් යන පැහැදිලි නිදි අවධි කිහිපයකි. නිදි අවධි ප්‍රස්තාරයෙන් ...
පස් සුළු ගැටළු විසඳන අයුරු ඇහැට කණට අද ඔබ වෙත ගෙන එන්නේ ගියවර ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනලද ‘සිත්ගන්නාසුළු පස් සුළු ගැටළු’ වලට විසඳුම් වන බැවින් එම ලිපිය කියැවීම ඔබට මඟහැරුණි නම් පළමුව එම ලිපිය කියවා මෙම ගැටළු පහ විසඳීමට උත්සහ කිරීම වටී. 1 . තිත් නවයේ ගැටළුව නීති රීති :- සෘජු සරල රේඛා හතරක් පමණක් යොදාගෙන සියළුම තිත් හරහා ගමන්කළ යුතුය. එක රේඛාවක් අවසන්කළ ස්ථානයෙන් ඊළඟ රේඛාව ...
පුංචි පැංචො දෙන්නගේ - සුරතල් බලමුද අගේ ඇහැට කණට පුංචි වුණත් පැංචො දෙන්නා පාන දස්කම් නම් අපමණයි. හුරතල් හඬින් ගීතය ගායනා කරන අතරතුර රංගනයේ යෙදෙන අපූරුව ඉතාමත් සිත්ගන්නාසුළුයි. පුංචි මුහුණුවල හැඟීම් ගීතයේ අර්ථයත් එක්ක වෙනස්වෙන විලාසය බලාගෙන ඉන්නත් ආසයි. පුංචි හඬින් මොකක් ගැනද මේ කියන්නේ කියලා අපට නොතේරුණත් ගායන විලාසයත්, රංගනයත් දිහා බලපුවාම නම් පෙනෙන්නේ ගීතයෙන් කියැවෙන්නේ ආදරවන්තයින් දෙදෙනෙකුගේ සුපෙම්බර වාදයක් හෝ දෙබසක් වගෙයි. පැංචො දෙන්නාම බොහොම හොඳ සහයෝගයෙන් ...
නර්තනයේ විකසනය ‘නඕ’ගෙන් ඇහැට කණට මෙහි ඉහළින් දක්වා ඇති වීඩියෝවත් පහළින් දක්වා ඇති වීඩියෝවත් එකවර ක්‍රියාත්මක කර බලන්න. පහළින් දැක්වෙන්නේ ඔබ දැනටමත් අනේක වාරයක් නරඹා ඇති ජූඩ්සන් ලෙයිප්ලිගේ සුප්‍රසිද්ධ ‘නර්තනයේ විකසනය’ නම් වීඩියෝව වන අතර ඉහළින් දැක්වෙන්නේ එම නර්තනයම කේතගතකර, අතිශය මිනිස් හැසිරීම්වලින් යුතු ‘නඕ’ රොබෝවරයෙකුව නර්තනයේ යෙදීමට සැලැස්වූ අවස්ථාවට අදාල වීඩියෝවයි. නවෝගේ ‘නර්තනයේ විකසනය’ වීඩියෝ දෙකම එකවර ක්රියාත්මකකර බලන්න. ජූඩ්සන් ලෙයිප්ලිගේ ‘නර්තනයේ විකසනය’ නවෝගේ ...
බොන්නට එපා කිසිවිට - තිබහට වතුර වෙනුවට ඇහැට කණට පිපාසය සංසිඳුවා ගැනීමේ හෝ ආහාර රුචිය වැඩිකර ගැනීමේ අරමුණෙන් බොහොමයක් දෙනා කාබනීකෘත පැන් පානය කිරීමට පෙළඹේ. ඒවායේ ඇති රසවත් බවත් පානය කිරීමෙන් ලැබෙන ප්‍රබෝධමත් බවත් නිසා ඕනෑමකෙනෙක් කාබනීකෘත පැන් පානය කිරීමට දැඩි කැමැත්තක් දැක්වීම අරුමයක් නොවේ. නමුත් කණගාටුවට කාරණය මිනිසා විසින් මෙවැනි කෘතීම පැන්වර්ග පානය කිරීම පුරුද්දක් කරගැනීමයි. මක්නිසාදයත් හුදෙක් කාබනීකෘත පැන් සතුව කිසිදු පෝෂණීය වටිනාකමක් නැති නිසාම පමණක් ...