දින තිහේ අභියෝගය ඇහැට කණට සිරිතක් වශයෙන් හැසිරෙන්නට හෝ විරිතක් වශයෙන් වැළකෙන්නට දින තිහක අභියෝගයකට ඔබ සූදානම්ද ? කළයුත්තේ නොකඩවා දින තිහක් පුරාවට යමක් කිරීම හෝ නොකිරීමයි. අපි දැන් බලමු කරන්නට හෝ නොකරන්නට යමක් තෝරාගන්නෙ කොහොමද කියන එක. ඔබේ අදහස යමක් කරන්නට නම්... 1. විනෝදාස්වාදය ගෙනදෙන අළුත් යමක් කිරීම මේ සඳහා ඔබ එදිනෙදා යෙදෙන සාමාන්‍ය දෛනික වැඩකටයුතුවලට වලට වඩා වෙනස් නමුත් එම දෛනික වැඩකටයුතුවල ...
අතපසුවට මොහොතයි - පසුතැවුමට දිවියයි ඇහැට කණට බොහෝවිට මොහොතක් යනු මොහොතක්ම මිස ජීවිතයම නොවේ. ඇතැම්විට... ජීවිතයම විය හැකියි.— GeethikaSamarasingha (@sngeethika) January 28, 2013 මෙම ඡායාරූපයෙන් කියැවෙන, පෙනෙන හා නොපෙනෙන කතා දැනටමත් ඔබ දන්නවා ඇත. සුඩාන සාගතය විසින් ඉතා දරුණු ලෙස හාමතින් පෙළන ලද හිස තබා අතක් පයක් එසැවීමට තරම්වත් වාරු නොමැති මේ කුඩා දරුවා ගිනි අව්වේ පිච්චෙමින් හෙමිහෙමින් බිම දිගේ ඇදි ඇදී යන්නේ කිලෝමීටරයක දුරින් පිහිටි ...
විදුලි හටන ඇහැට කණට නිකොලා ටෙස්ලා - මතකයෙන් ගිලිහුණු අසිරිමත් විද්‍යාඥයා (පළමුවැන්න) (මෙහි දැක්වෙන පින්තූරය මත ක්ලික් කිරීමෙන් එය පැහැදිලිව දැකගත හැකි පිටුවකට පිවිසිය හැක.) විදුලි බුබුළු ගැන හිතන විට අපේ මතකයට එන්නේ තෝමස් අල්වා එඩිසන් ය. ගුවන් විදුලි යන්ත්‍රය ගැන හිතෙන විට අපේ මතකයට එන්නේ ගුග්ලියාමෝ මාර්කෝනි ය. ඒ ඔවුන් තම සොයා ගැනීම් වලට පේටන්ට් බලපත්‍ර ලබාගෙන ප්‍රසිද්ධියට පත්වූ බැවිනි. නමුත් ප්‍රත්‍යාවර්ථ විදුලි ...
අතපසුවට මොහොතයි - පසුතැවුමට ජීවිතයයි ඇහැට කණට බොහෝවිට මොහොතක් යනු මොහොතක්ම මිස ජීවිතයම නොවේ. ඇතැම්විට... ජීවිතයම විය හැකියි.— GeethikaSamarasingha (@sngeethika) January 28, 2013 මෙම ඡායාරූපයෙන් කියැවෙන, පෙනෙන හා නොපෙනෙන කතා දැනටමත් ඔබ දන්නවා ඇත. සුඩාන සාගතය විසින් ඉතා දරුණු ලෙස හාමතින් පෙළන ලද හිස තබා අතක් පයක් එසැවීමට තරම්වත් වාරු නොමැති මේ කුඩා දරුවා ගිනි අව්වේ පිච්චෙමින් හෙමිහෙමින් බිම දිගේ ඇදි ඇදී යන්නේ කිලෝමීටරයක දුරින් පිහිටි ...
සුව නින්දක ඉද්දී - බිය කැන්දන සිද්ධී ඇහැට කණට නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙන යමක් භෞතික ලෝකයේ තවත් නැති තරම්. නමුත් ඒ තරම් සුවදායක නින්දකදී වුව අපට අත්දකින්නට සිදුවෙන භයානක මෙන්ම ත්‍රාසජනක අත්දැකීම් එහෙම නැතිවාම නොවෙයි. ඉතින්, ඒවා අතුරින් අප අතර සුලබව දක්නට ලැබෙන අපූරු අත්දැකිම් දෙකක් ගැනයි මේ කියන්න හදන්නේ. මතක්කරලා බලන්න ජිවිතේ කවදාහරි දවසක ඔබත් නින්දෙන් මෙන්න මේ අත්දැකීම්වලට මුහුණදීලා තියෙනවද කියලා. 1. ඔබට ...
එක් දවසකි - තුන් දොළසකි ඇහැට කණට 12 සංඛ්‍යාවකි. ඔරලෝසුවේ අංක 12 කි, වරුවකට පැය 12 කි. අවුරුද්දකට මාස 12 කි. අඩියකට අඟල් 12 කි. කාර්තුවකට හෝ සෘතුවකට අවම වශයෙන් සති 12 කි. දුසිමකට අයත්වන්නේ අංග 12 කි. රාශි හා ලග්න 12 කි. මැග්නීසියම්වල පරමාණුක ක්‍රමාංකයද කාබන්වල ස්කන්ධ ක්‍රමාංකයද 12 යි. මොළයේ කපාල ස්නායු ගණන 12 කි. සඳ මත පා තැබූ පුද්ගලයන් ගණන 12 කි. සංගීතයේ ...
‘ටූනා’ ඔබයි අප හදවත මෘදු කරන ඇහැට කණට මේ කතාව, තම අපූරු පෙනුමෙන් මුළු ලෝකයේම අවධානය හා ආදරය දිනාගන්නට වාසනාවන්ත වුණු ‘ටූනා’ නමැති බලු පැටවා ගැන, ඔහුගේ සාඩම්බර හිමිකාරිනිය කෝට්නි ඩෑෂර්ගේම වචනයෙන් කියැවෙන්නකි. “අවුරුදු දෙකකට කලින් මගේ ජීවිතයේ ලොකූ වෙනසක් වුණා. ඒ තමයි එක්තරා සුවිශේෂී බලු පැටවෙක් ගැන මගේ හිතේ හටගත් දැඩි ආදරය. සුනඛයන් සුරතලුන් ලෙස ඇතිදැඩි නොකරන කෙනෙකුට මගේ වචන විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් එසේ මෙසේ ...
නිදන කළ නිති පමණ දැන - ලැබෙන සුවයද වේය අපමණ ඇහැට කණට නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක පළමුවැන්න නින්ද තරම් කායික මානසික සුවයක් ලබාදෙන වෙනත් යමක් භෞතික ලෝකයේ තවත් නොමැති තරම්ය. ඒ නිසාම නින්ද ගැනත් ඒ හා බැඳුණු අපූර්වතම අත්දැකීමක් වන සිහින ගැනත් කතාබහ කරන්නට අපි බොහෝම කැමතියි. ඉතින් මම මේ ලිපි පෙළෙන් කතා කරන්න හදන්නේ නින්ද සහ සිහින ගැනයි. එහෙමනම් පළමුව අපි බලමු නින්දට වැටුණු කෙනෙක් හඳුනාගැනීම කරන්නේ කොහොමද ...
පංච හේතු - ඵල න්‍යාය ඇහැට කණට මමත්, මගේ කාර්යාලයීය මිතුරියත් අතර ඇතිවුණු සංවාද කිහිපයකි මේ. දිනක් මම : තව ටිකකින් මම යනවා එළියට ‘සයිට් විසිට්’ එකකට. හදිසි වැඩක් නැත්නම් ඔයත් එන්න. ඇය : හදිසි වැඩක් නම් නැහැ. ඒත් මගේ හිස කැක්කුමයි. ඔයා යන්න. මම : පැරසිටමෝල් පෙති දෙකක් අරගෙන යමු එළියට.ඇය : ම්හ් …. යමු දින කිහිපයකට පසු මම : ඔඩිටෝරියම් එකේ ‘කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය’ ගැන ...

පොලිසියටත් ‘ලැම්බෝගිනි’ ඇහැට කණට හැබැයි මේ ඩුබායිවල... ඒ මොකද දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ලට, විශාලතම සාප්පු සංකීර්ණයට සහ විශාලතම ඉදිකරනලද දූපත් සමූහයට හිමිකම් කියන අති සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඩුබායි නගරයේ වැසියන්, තම පෞද්ගලික පරිහරණය සඳහා සාමාන්‍යයෙන් ෆෙරාරි වැනි සුපිරි මිලාධික මෝටර්රථ භාවිත කරද්දී ඒ නගරයේ පොලිසියට ලෝකයේ අති නවීන, අති කාර්යක්ෂම ලැම්බෝගිනි මෝටර්රථ වර්ගයක් පාවිච්චියට ගන්නට සිදුවීම අරුමයක් හෝ පුදුමයක් නොවෙයි නේද ...
පැණි මුගටියාට වගේවගක් නෑ ඇහැට කණට කලහාරී, බොස්වානා මූලික කරගෙන නැමීබියාව හා දකුණු අප්‍රිකාව දක්වා විහිදුණු අර්ධ ශුෂ්ක, වැලි සහිත සුවිසල් සවානා කාන්තාර බිමකි. තම පැටවුන් රැකගන්නට හා පෝෂණය කරන්නට නිරන්තර දුෂ්කර සටනක යෙදෙන්නට කාර්යබහුලවුණු මව්වරුන් මෙම බිමෙහි දැකියහැකි සුලබම දසුනයි. මේ අතර සුවිශේෂී තැනක් ගන්නා මවකි. ඒ… පැණි මුගටි මවයි. මේ දිගහැරෙන්නේ සත්ත්ව ලෝකයේ කිසිදා නොනිමෙන කුසගිනිකාර නිර්භය උරග ඝාතකයා හෙවත් පැණි මුගටියා පිළිබඳ ...
‘ටූනා’ ඔබයි අප හදවත මෘදු කරන ඇහැට කණට මේ කතාව, තම අපූරු පෙනුමෙන් මුළු ලෝකයේම අවධානය හා ආදරය දිනාගන්නට වාසනාවන්ත වුණු ‘ටූනා’ නමැති බලු පැටවා ගැන, ඔහුගේ සාඩම්බර හිමිකාරිනිය කෝට්නි ඩෑෂර්ගේම වචනයෙන් කියැවෙන්නකි. “අවුරුදු දෙකකට කලින් මගේ ජීවිතයේ ලොකූ වෙනසක් වුණා. ඒ තමයි එක්තරා සුවිශේෂී බලු පැටවෙක් ගැන මගේ හිතේ හටගත් දැඩි ආදරය. සුනඛයන් සුරතලුන් ලෙස ඇතිදැඩි නොකරන කෙනෙකුට මගේ වචන විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් එසේ මෙසේ ...
අහසට නැගිලා ගිය ඉගිලී - කෝච්චි පුංචා ‘ස්ටැන්ලී’ ඇහැට කණට මේ පින්තූරයේ ඉන්න පුංචි පුතුගෙ නම ‘ජේඩන්’. ඔහු සිව් හැවිරිදි දරුවෙක්. ඔහු එක්ක ඉන්න සෙල්ලම් කෝච්චි පුංචා ‘ස්ටැන්ලි’. ඔහු ජේඩන්ගෙ හොඳම යහළුවා වුණේ ජේඩන්ට වයස අවුරුදු දෙකේදී ඉඳන් [v]. ඉතින් එදා ඉඳන් මේ දෙන්න කෑවේ බිව්වේ නෑවේ නිදාගත්තේ සෙල්ලමක් පාඩමක් කළේ ඒ විතරද ගමන් බිමන් ගියේත් එකටමයි. ඒත් එක දවසක්, ස්ටන්ලිට අහසට ගිහින් එන්න අගනා අවස්ථාවක් ලබා දෙන්න පුංචි ...
පුංචි බලු පැංචී - කකුළු ගමනට ඇයි තහංචී ඇහැට කණට ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් උතුරු කැරොලිනා ප්‍රාන්තයේ පිහිටි 'පාව්ලෙස්' නමැති අති සුන්දර කුඩා දූපත් වෙරළ තීරයේදී කැමරාවට නැගුණු දර්ශනයක් තමයි මේ. ඩක්ස්-හුඩ් නමැති බලු වර්ගයට අයත් මේ සුරතල් බලු පැටවියගෙ නම තමයි මැඩලින්. කකුළුවාට නමක් නැතත් එම කකුළුවා අවතාර කකුළුවා නැමැති කකුළු විශේෂයට අයත් එකෙක්. ඔවුනට එම නම් ලැබී තිබෙන්නේ දහවල් නිදාගැනීම හා රාත්‍රියට ක්‍රියාකාරීවීම යන චර්යා රටාව සහ ...
අපූරු තෑග්ග ඇහැට කණට 'ඩැනියෙල්' කියන්නේ සාමාන්‍ය දරුවෙක්. නමුත් නොදන්නා දේ දැනගැනීමට ඔහු සතු කුතුහලයත්, අළුත් අළුත් දේ අත්හදාබැලීමට ඇති උනන්දුවත්, ආත්ම ධෛර්යයත් නිසා ඔහු සුවිශේෂයි. ඒ නිසාම රෝස්-හල්මන් තාක්ෂණ ආයතනයේ එක්තරා ව්‍යාපෘතියකට සහය දැක්වීමට ඔහු ඉදිරිපත් වුණා. ව්‍යාපෘතියට ඩැනියෙල් හා සම්බන්ධ වුණේ 'මාර්ක් කාල්හෝන්' සහ 'ජෙකෝබ් ප්‍රයිස්' යන ජෛව වෛද්‍ය ඉංජිනේරු සිසුන් දෙදෙනා. ඔවුන්ගේ අරමුණ වුණේ ඩැනියෙල්ගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වඩා පහසු ...
පොලිසියටත් ‘ලැම්බෝගිනි’ ඇහැට කණට හැබැයි මේ ඩුබායිවල... ඒ මොකද දැනට ලෝකයේ උසම ගොඩනැගිල්ලට, විශාලතම සාප්පු සංකීර්ණයට සහ විශාලතම ඉදිකරනලද දූපත් සමූහයට හිමිකම් කියන අති සුඛෝපභෝගී ජීවන රටාවකට හුරුපුරුදුව සිටින ඩුබායි නගරයේ වැසියන්, තම පෞද්ගලික පරිහරණය සඳහා සාමාන්‍යයෙන් ෆෙරාරි වැනි සුපිරි මිලාධික මෝටර්රථ භාවිත කරද්දී ඒ නගරයේ පොලිසියට ලෝකයේ අති නවීන, අති කාර්යක්ෂම ලැම්බෝගිනි මෝටර්රථ වර්ගයක් පාවිච්චියට ගන්නට සිදුවීම අරුමයක් හෝ පුදුමයක් නොවෙයි නේද ...
අපූරු තෑග්ග ඇහැට කණට 'ඩැනියෙල්' කියන්නේ සාමාන්‍ය දරුවෙක්. නමුත් නොදන්නා දේ දැනගැනීමට ඔහු සතු කුතුහලයත්, අළුත් අළුත් දේ අත්හදාබැලීමට ඇති උනන්දුවත්, ආත්ම ධෛර්යයත් නිසා ඔහු සුවිශේෂයි. ඒ නිසාම රෝස්-හල්මන් තාක්ෂණ ආයතනයේ එක්තරා ව්‍යාපෘතියකට සහය දැක්වීමට ඔහු ඉදිරිපත් වුණා. ව්‍යාපෘතියට ඩැනියෙල් හා සම්බන්ධ වුණේ 'මාර්ක් කාල්හෝන්' සහ 'ජෙකෝබ් ප්‍රයිස්' යන ජෛව වෛද්‍ය ඉංජිනේරු සිසුන් දෙදෙනා. ඔවුන්ගේ අරමුණ වුණේ ඩැනියෙල්ගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වඩා පහසු ...
නිසි කළ නිසි තැන නිදියන්නේ - ගත සවි සිත සවි රැකගන්නේ ඇහැට කණට නින්ද ගැන කොටස් වශයෙන් පලවෙන ලිපි පෙළක තෙවැන්න සුවදායක නින්දකට වටිනා උපදෙස් විසිපහක් 1. ශාරීරික ව්‍යායාම් : දිනපතා ශාරීරික ව්‍යායාම්වල නිරතවීම සුවදායක මෙන්ම පරිපූර්ණවූ නින්දකට මඟපාදයි. දිවා කාලයේදී ව්‍යායාමවලට ලක්කිරීම මඟින් ශරීරය වෙහෙසවන බැවින් මොළය විසින් රාත්රියේදී ඉක්මනින්ම නින්දට පෙළඹීමක් ඇති කරයි. තවද ශාරීරික ව්යායාම්වලන් සිදුවන ශරීරයේ මාංශපේශී ඉහිල්වීම නිසා දැනෙන සැහැල්ලුව වඩා ඉක්මන්, වඩා සුවදායක නින්දක් ගෙනදෙයි. 2. කැෆේන් ...