දෙවිධියක දෙන්නෙක් ඇහැට කණට ආදරය යනු, ස්වභාවය විස්තර කල නොහැකි මෘදු හැඟීමකි. එය එක් එක් පුද්ගලයාට දැනෙන්නේ හෝ හැඟෙන්නේ තමාට ආවේණික වූ අයුරෙනි. ඒ නිසා දෙදෙනෙකු අතර එකිනෙකා කෙරෙහි ඇතිවන ආදරය වුව එකිනෙකට වෙනස්වේ. නමුත් එකිනෙකා කෙරෙහි පවතින ආකර්ෂණය හා බැඳීම රඳා පවතින්නේ මේ ආදරය මත නොව ආදරය දක්වන ආකාරය මතය. ඔබ ඔබේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට දැක්විය යුත්තේ ඔහු හෝ ඇය විඳින්නට ආසා කරන ...
බුද්ධිමත් වැඩිහිටියෙක් ඇහැට කණට ළමයි කැමති ඉක්මනට තරුණ වෙන්න. තරුණ අය කැමති හැමදාම තරුණවෙලා ඉන්න. වයසට යන්න කව්රුත් අකමැති වුනාට බුද්ධිය පරිණත වෙන්නේ වයසත් එක්ක නම්,බුද්ධිමත් වැඩිහිටියෙක් වෙන්න ඔබ අකමැති වෙන එකක් නැහැ. ...
දුකද සතුටක් නම් ඇහැට කණට සමහර අයට දුකක් දැනුනත් දුක් වෙවී ඉන්න වෙලාවක් නැහැ. වෙලාවක් නැති නිසා හරි දුකට පත් නොවී ඉන්න එක හොඳ දෙයක්. මොකද දුක් වීමෙන් සිතට කයට වෙන්නේ හානියක් නිසා. එත් සමහර අයට දුකත් එක්තරා රසයක්. හිත හිතා උවමනාවෙන්ම දුකට පත් වෙවී මේ අය ලබන්නේ සතුටක්. තවත් සමහර අයට දුක් වෙන්න අකමැති වුනත් දුක හිතෙන දේවල් අමතක කරන්න හැදුවත් මතක් වෙන්නෙම, හිතෙන්නෙම ...
පාලනයට ලක්වෙන පාලකයෝ ඇහැට කණට පාලනයට ලක්වෙන්න කමති නැතත් පාලනය කරන්න නම් සමහරු කැමතියි. ඒත් ඔබ දන්නවද අපි හැමෝම පාලනයට ලක්වෙන පාලකයෝ බව. අපි පාලනයට ලක්වෙන්නෙ ස්වභාව ධර්මයාගෙන්. අපි පාලනය කරන්නෙ අපිවමයි. ...
ඇති තැන සහ නැති තැන ඇහැට කණට බහුතරයක් හිතාමතා වැදගත් ලෙස හැසිරෙන්නේ කවුරුන් හෝ ඇති තැන පමණි.නැති තැන තම දුර්වලකම් වලට හිස ඔසවන්නට දෙනවා පමණක් නොව නීච ලෙස ඒවාට තමා පාලනය කරන්නටද ඉඩදී නිවට ලෙස බලා සිටිති.ඇතැම් විට මේවා පුරුද්දට ගොස් කවුරුන් හෝ ඇති තැන වුවද දැනුවත්ව හෝ නොදැනුවත්වම දුර්වලකම් ප්රදර්ශනය වීම සිදුවේ. ජීවත් වෙන හැම තත්පරයක්ම මනා සිහියෙන් ජීවත් වන්න.රහසින්වත් දුර්වලකම් වලට වහල් නොවන්න. ...