සුපුරුදු දුම්රිය ගමනේ නුපුරුදු අත්දැකීම ඇහැට කණට පසුගිය දිනෙක ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් උමං දුම්රිය මධ්‍යස්ථානය කරා සුපුරුදු පරිදි ළඟාවුණු දුම්රියකි. එහි එක්තරා මැදිරියකට ගොඩවුණු මගීන් පිරිසකට තම ගමන අතරතුරදී මුහුණදෙන්නට සිදුවුණු අපූරු අත්දැකීමකි. දුම්රිය මැදිරියට ගොඩවුණු මගීන් අත්විඳි අපූරු අත්දැකීම මේ වැයෙන්නේ නෝර්වීජියානු ජාතික එඩ්වඩ් ග්‍රීග් නැමැති සුප්‍රකට සංගීතවේදියා විසින් රචිත අද්විතීය නිර්මාණයක් ලෙස එදාමෙදාතුර මහත් ජනාදරයටපත් ‘පියර් ගින්ට්’ නැමැති සංගීත සංධ්වනියට අයත් සුමියුරුතම ‘මෝනිං මූඩ්’ ...
පස් සුළු ගැටළු විසඳන අයුරු ඇහැට කණට අද ඔබ වෙත ගෙන එන්නේ ගියවර ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනලද ‘සිත්ගන්නාසුළු පස් සුළු ගැටළු’ වලට විසඳුම් වන බැවින් එම ලිපිය කියැවීම ඔබට මඟහැරුණි නම් පළමුව එම ලිපිය කියවා මෙම ගැටළු පහ විසඳීමට උත්සහ කිරීම වටී. 1 . තිත් නවයේ ගැටළුව නීති රීති :- සෘජු සරල රේඛා හතරක් පමණක් යොදාගෙන සියළුම තිත් හරහා ගමන්කළ යුතුය. එක රේඛාවක් අවසන්කළ ස්ථානයෙන් ඊළඟ රේඛාව ...
සිත්ගන්නාසුළු පස් සුළු ගැටළු ඇහැට කණට 1 . තිත් නවයේ ගැටළුව නීති රීති :- සෘජු සරල රේඛා හතරක් පමණක් යොදාගෙන සියළුම තිත් හරහා ගමන්කළ යුතුය. එක රේඛාවක් අවසන්කළ ස්ථානයෙන් ඊළඟ රේඛාව ආරම්භ කල යුතුය. (ඉඟිය :- ඔබ අඳින කිසිදු රේඛාවක් ආරම්භවන හෝ අවසන්වන ස්ථානය තිත් නවයෙන් එකක් වීම අනිවාර්යය නොවේ.) 2 . පාද ඡේදන ගැටළුව රූපයේ ඇති සියළුම පාද එක වරක් පමණක් ඡේදනය වන පරිදි ...
බොන්නට එපා කිසිවිට - තිබහට වතුර වෙනුවට ඇහැට කණට පිපාසය සංසිඳුවා ගැනීමේ හෝ ආහාර රුචිය වැඩිකර ගැනීමේ අරමුණෙන් බොහොමයක් දෙනා කාබනීකෘත පැන් පානය කිරීමට පෙළඹේ. ඒවායේ ඇති රසවත් බවත් පානය කිරීමෙන් ලැබෙන ප්‍රබෝධමත් බවත් නිසා ඕනෑමකෙනෙක් කාබනීකෘත පැන් පානය කිරීමට දැඩි කැමැත්තක් දැක්වීම අරුමයක් නොවේ. නමුත් කණගාටුවට කාරණය මිනිසා විසින් මෙවැනි කෘතීම පැන්වර්ග පානය කිරීම පුරුද්දක් කරගැනීමයි. මක්නිසාදයත් හුදෙක් කාබනීකෘත පැන් සතුව කිසිදු පෝෂණීය වටිනාකමක් නැති නිසාම පමණක් ...
පුංචි පැංචො දෙන්නගේ - සුරතල් බලමුද අගේ ඇහැට කණට පුංචි වුණත් පැංචො දෙන්නා පාන දස්කම් නම් අපමණයි. හුරතල් හඬින් ගීතය ගායනා කරන අතරතුර රංගනයේ යෙදෙන අපූරුව ඉතාමත් සිත්ගන්නාසුළුයි. පුංචි මුහුණුවල හැඟීම් ගීතයේ අර්ථයත් එක්ක වෙනස්වෙන විලාසය බලාගෙන ඉන්නත් ආසයි. පුංචි හඬින් මොකක් ගැනද මේ කියන්නේ කියලා අපට නොතේරුණත් ගායන විලාසයත්, රංගනයත් දිහා බලපුවාම නම් පෙනෙන්නේ ගීතයෙන් කියැවෙන්නේ ආදරවන්තයින් දෙදෙනෙකුගේ සුපෙම්බර වාදයක් හෝ දෙබසක් වගෙයි. පැංචො දෙන්නාම බොහොම හොඳ සහයෝගයෙන් ...
නෙක සමනල දිවි සක වග ඇහැට කණට සොබාදහම විසින් නිර්මිත විසිතුරුම සත්ත්වයා සමනලයා ලෙස සැළකිය හැකිය. සමනලයාගේ ජීවන චක්‍රය, පැහැදිලිව හඳුනාගත හැකි මූලික අවධි හතරකින් යුතුය. ඒවානම් සමනල බිත්තර, දළඹු අවස්ථාව, පිලව් අවස්ථාව සහ සමනල අවධියයි. මේ බැව් කොතෙකුත් අසා ඇතත් රූපසටහන් වලින් දැක ඇතත් සමනල අවධිය හැර අනෙක් අවධි සැබෑවටම දැකගන්න ලැබෙන අවස්ථා ඉතා විරලයි. කෙසේනමුත් මෙම අවධියෙන් අවධියට පිවිසීමේ සිත්ගන්නාසුළු සිදුවීම් පෙළ යම්තාක්දුරට හෝ ...
එළි සිතුවම් ඇහැට කණට හැඳින්වීම එළි සිතුවම් යනු ඡායාරූප කලාවේ එන ‘සේයා පතන මාධ්‍යයෙහි දීර්ග නිරාවරණය (long exposure)’ නැමැති ශිල්පීය ක්‍රමයට අනුකූලව සේයාරූගත කළ හැකි ළගන්නාසුළු සිත්තම්වේ. යාන්ත්‍රණය වස්තුවක් සේයාරූගත කරන අවස්ථාවේ සේයා ගතක යන්ත්‍රයේ හෙවත් කැමරාවේ ප්‍රධාන අංගවල ක්‍රියාකාරිත්වය ගැන වටහාගැනීම එළි සිතුවම් ගැනීමේ ශිල්පීය ක්‍රමය දැනගැනීමට පහසුවක් වන බැවින් අපි පළමුවෙන්ම ඒ ගැන සොයා බලමු. ඕනෑම වස්තුවක් සේයාරූ ගතවන අවස්ථාවේ කැමරාවේ ...
ඇතුවත් බැරි නැතුවත් බැරි ඇහැට කණට සීනි වනාහී ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයකි. ඕනෑම සීනි අඩංගු ආහාරයක්, ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ග්ලූකෝස් බවට පත්වේ. ග්ලූකෝස් යනු අපේ ශරීරයට ශක්තිය සපයන ප්‍රධාන ඉන්ධනයයි. මේනිසා සීනි නැතිවම බැරි දෙයකි. නමුත් බාහිරින් වෙනම ලබාගත යුතු දෙයක් නොවේ. අප ගන්නා ආහාරවල ප්‍රමාණවත් තරම් සීනි අන්තර්ගතවේ. පිෂ්ඨය අඩංගු ආහාරවලට අමතරව ඇතැම් එළවළු සහ පළතුරු වලද සීනි ඕනෑතරම් තිබේ. බොහෝ ගැටළු පැනනගින්නේ පිරිපහදු ...
අගේ වඩන රුවැත්තී - නාද මවන සිඟිත්තී ඇහැට කණට ගීත ගයන්නට වයන්නට උපන් හපන් කොතෙකුත් පුංචි දරු දැරියන් අතුරින් මේ අසිරිමත් පුංචි දියණිය සුවිශේෂී වන්නේ ඇය සතු නාද රටා මැවීමේ කුසලතාවය නිසාවෙනි. ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ රොක්ෆෝර්ඩ් නගරයේ උපන් පුංචි එමිලි මතු දිනෙක පියානෝ විශිෂ්ඨයෙකු වන බවට මුල්ම පෙරනිමිති පල කරන්නේ ඇගේ වයස අවුරුදු දෙකකුත් මාස එකක් වැනි ඉතා ළපටි වයසේදීය. ඒ තම මිත්තන්ගේ පියනෝවේ තත් පිරිමදිමිනි. ඇගේ මේ ...
නැතුවම බැරි චීන සාරි ඇහැට කණට චීනය සාරි නිෂ්පාදනයට යොමුවී තිබේ. හාස්‍යය දනවන කාරණය එය නොවේ. සාරි නිෂ්පාදනයෙහි දීර්ග ඉතිහාසයකට උරුමකම් කියන ඉන්දියාවට, චීනයෙන් සාරි ආනයනය කිරීමට සිදුවීමයි. විවිධ වර්ගයේ භාණ්ඩ නිෂ්පාදනයෙහි දීර්ග කාලින පළපුරුද්දක් ඇති චීනය තම ආර්ථිකය සවිමත් කිරීමෙහිලා වෙනත් රටවල ජනප්‍රිය භාණ්ඩ නිෂ්පාදනයටත් අපනයනයටත් පෙළඹී තිබේ. චීනය ඉන්දියාවේ අලංකාරම මෙන්ම වටිනාම සාරි මාදිලිය ලෙස සැළකෙන බණාරසී සාරි නිෂ්පාදනයට යොමුවී තිබෙන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසයි. ...
හැඳිගාද්දී හැන්ද දියවුනොත් ඇහැට කණට බලාගෙන ඉන්දෙද්දීම දියවෙන අරුම පුදුම හැන්දක් ගැන පෙන්වන වීඩියෝ දසුනක් දැක ගන්න හොඳ අවස්ථාවක් තමයි මේක. මේ හැන්ද හදලා තියෙන්නේ සියයට අනූ නවයයි දශම නවයයි නවයයි අටක්ම පිරිසිදු ‘ගැලියම්’ ලෝහයෙන්. ලෝහයක් කියල කිව්වට ගැලියම් අනෙකුත් ලෝහ වලට සාපේක්ෂව ලෝහ ලක්ෂණ පෙන්නුම් කරනනෙ ඉතා අඩුවෙන්. ඒ නිසා එය දුබල ලෝහයක් ලෙසයි සැළකෙන්නේ. ගැලියම් වල ද්‍රවාංකය ඒ කියන්නේ ගැලියම් දිය වෙන උෂ්ණත්වය ...
රත්තරං වාගේ ඇහැට කණට දහසකුත් එකක් යුතුකම් හා වගකීම් එක්ක කාර්යබහුල වෙලා තියෙන අපේ ජීවිත වලට, දිනෙන් දින තව තවත් අළුතෙන් කොයිතරම් වැඩ කටයුතු එකතුවුණත්, ඒ වෙනුවෙන් වැය කරන්න වැඩිපුර කාලයක් ලැබෙන්නෙ නැහැනෙ. කරන්න තියෙන්නේ තියෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විධියට සැළසුම් කර ගන්න එකයි. කාලය සැළසුම් කර ගන්න පුළුවන් හොඳම විධිය මොකද්ද කියල මතක කර ගන්න, මේ වීඩියෝව නරඹලා ඉඳිමු. මේ ...
නවීන කුස්සිය ඇහැට කණට අපේ මහත්තයා පිලිවෙලකට කරනවා කරන දෙයක්. එයාට නෑ ආවට ගියාට වැඩ කරන පුරුද්දක්. 'අපි හදමු අළුත් කුස්සියක් '. එයා කිව්වා එක දවසක්. ගතවුණා හරියටම සතියක්. මෙන්න ගෙනාවා පොත් මිටියක්. හැම එකකම තිබුනෙ හදන හැටි නවීන කුස්සියක්. ගතවුනා මාස තුන හතරක්. ඉවරයි කියවලා පොත් ගානේ හැම පිටුවක්. සාකච්ඡා වට්යක්. ඇදි ඇදී ගියා වට කිහිපයක්. දැන්නම් මාස හත අටක්. ඇති යාන්තං ...
ආදරවන්ත ක්වීබි ඇහැට කණට දෙනෙතට කඳුළු නංවන සංවේදී දසුනක් දැකගන්න ලැබුණු වටිනා අවස්ථාවක් ඔබත් එක්ක බෙදා ගන්නයි මේ සුදානම. ඩැමියන් ඇස්පිනාල් යනු වන ජීවී සංරක්ෂක නිළධාරියෙකු වන අතර ලෝක ප්‍රකට ඇස්පිනාල් පදනමේ ප්රාරම්භක සාමාජිකයාද වේ. ඇස්පිනාල් පදනම එංගලන්තයේ පොර්ට් ලිම්පනේ හා හෝව්ලට්ස් යන වන ජීවී උද්‍යානවල භාරකාර පදනම ලෙසින් කටයුතු කරන අතර මෙම කතාවේ කතානායකයා වන ‘ක්වීබි’ මෙම හෝව්ලට්ස් වන උයනේ ඩැමියන් ඇසුරේ ...
නැටුමට නව අරුතක් ඇහැට කණට එල්.ඊ.ඩී ඇඳුම් අද ලෝකයේ නවතම විලාසිතාවක් බවට පත්ව ඇති අතර මෙම ඇඳුම් ඇඳ පැළඳ නර්තනයේ යෙදෙන කොතෙකුත් නර්තන කණ්ඩායම් ලොවේ සිටියත් ජපන් ජාතික ‘ව්රෙකින් ක්රූ ඔකෙස්ට්‍රා’ නර්තන කණ්ඩායම මෑතකදී මෙම ඇඳුමට ලබා දුන් වටිනාකම මේතාක් වෙනත් කිසිවෙකුත් විසින් ලොවට පසක් කර දී නොමැති තරම්ය. නැටුමට මෙන්ම අඳුමටද නව මුහුණුවරක් එක කරමින් ව්රෙකින් ක්රූ ඔකෙස්ට්‍රා නර්තන කණ්ඩායම විසින් මුල් වරට ...
තණ්හාවෙන් විනාශයට ඇහැට කණට ලෝකයේ සුපිරි බලවතා ලෙස සැලකෙන ඇමෙරිකාව මුල්‍ය අර්බුධයකට ලක් කළ මෑත කාලීන සිදුවීමක් ගැන මනාව පැහැදිලි කරන අපූරු වීඩියෝ දසුනක් තමයි අද ඔබත් එක්ක බෙදා හදා ගන්න යන්නේ. 2008 වසරේ මුල් භාගයේ ලොවට හෙළි වුණු මෙම මුල්‍ය අර්බුධයට මූලික වශයෙන්ම වගකිවයුතු පාර්ශවය සමන්විත වුයේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ආයෝජන බැංකු කිහිපයකින් වුවත් මෙහි අහිතකර බලපෑමෙන් පසුබෑමට ලක්වූයේ මුළු මහත් ලෝකයේම ආර්ථිකය වීම ...
අපේ දෙයක් නොවුනත්… ඇහැට කණට බාටා පාවහන් වෙළඳ දැන්වීමක ‘අපේ දෙයක්’ කියල කවදාවත් කොහේවත් සඳහන් නොවුනත් අපි බාටා සපත්තු, සෙරෙප්පු මිළදී ගන්නේ නම් අපේම දෙයක් කියලා හිතාගෙනයි. ඒ තරමටම බාටා පාවහන් අපිට හුරු පුරුදුයි. කොහොමද මෙහෙම වෙලා තියෙන්නේ? වෙළඳ නාමයක් ලෙසින් පමණක් නොව ශාඛා ජාලයක් ලෙසින්ද ලොව පුරා ව්‍යාප්ත වීමේදී ඒ ඒ රටට අවේණික අයුරින් හැඩගැසීමට දක්වන ලද නම්‍යශීලී ස්වභාවය බාටා පාවහන් ලොව පුරා ...
2012 සුබ නව වසරක් වේවා ! ඇහැට කණට අද 2012 වසරේ ජනවාරි මස 1(පළමු) වෙනි ඉරිදා. ඊයේ මධ්‍යම රාත්‍රී දොළහට 2011 වසරේ අවසාන දවසේ අවසාන තත්පරය ගෙවිලා ගිහින් 2012 නව වසර උදාවුණා. මෙම සිදුවීම ලෝකයටම පොදු වුණත් එකම මොහොතක නොව පැය විසි හතරක් පුරාවට සිදුවුණ දෙයක්. ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30 න් පටන් ගෙන ගතවුණ පැය විසි හතර පුරාවට වරින් වර ලෝකයේ කුමක් හෝ රටකට 2012 නව ...
ආදරණීය ටයි මාමා ඇහැට කණට අප හැදුණේ, වැඩුණේ ඔබ තනා දුන් ලස්සන ළමා ලෝකය තුලයි. අප තවමත් ජීවත් වන්නේ ඔබ අපේ හඬින් අපට ලෙන්ගතු කල සදාදරණීය චරිත සමගයි. අප හොඳ නරක දැන හැඳින ගත්තේද ඒ අයගෙනුයි. ඒ සියලු දෙනාට ජීවය දුන් ඔබ දැන් ජීවය හැර ගොසිනි. ආදරණීය ටයි මාමේ, ඔබට නිවන් සුව ලැබේවා ! ...
(අ)පහසු තේරීම ඇහැට කණට අපි ආස කරන හැම දෙයක්ම ඒ විදියටම ලබාගෙන සෑහීමට පත්වෙන්න කවමදාවත් අපට ඉඩක් නොලැබෙනු ඇත. ඒ මිනිස් සිත තුල ඇතිවෙන ආශාවන්ට සීමාවක් නැති බැවිනි. ඒ නිසා හැකි සෑම විටකම 'ලද දෙයින් සතුටු වන්න' අපි පුරුදු වෙමු. ...