Anonymous OS උගුල VITS Skylight පසුගිය 12වන දා ලොව ප්‍රකට Anonymous හැකර් කණ්ඩායමේ නමින් මෙහෙයුම් පද්ධතියක් අන්තර්ජාලයට එක්වුණා. මෙය මුලින්ම SourceForge අඩවියේ පළවුණු අතර සුවිශාල ලෙස ප්‍රචලිත්වයක් අත් කරගත්තා. අධ්‍යාපනික බෙදාහැරීමක් වශයෙන් සලකුණු කොට තිබුණු එහි වැඩිදුරටත් සඳහන් වූයේ වෙබ් අඩවිවල ආරක්ෂාව බිඳහෙලිය හැකි යෙදුම් එහි අඩංගු බවයි. නමුත් වැඩි වෙලාවක් යන්නට මත්තෙන් එය තම වෙබ් අවකාශයෙන් ඉවත්කිරීමට Sourceforge පරිපාලකයන් කටයුතු කළේ එහි විනිවිදභාවය පැහැදිලි ...
Compression හා Decompression ගැන යමක්... VITS Skylight සම්පීඩනය කිරීම මඟින් බලාපොරොත්තුවන්නේ ගොනුවක් ගබඩාකිරීමේදී අත්පත් කරගන්නා අවකාශයේ ප්‍රමාණය අවම කිරීම ය. File එකක් නිර්මාණයවන්නේ මෘදුකාංගයකට හෝ පරිගණක පරිශීලකයාට තේරුම්ගත හැකි, භාවිත කළ හැකි ආකෘතියකටය. පරිගණනයේ සාමාන්‍ය රීතියක් හැටියට file size එක හැකිතාක් අවම ලෙස තබාගන්නා ලෙසයි බොහෝ මෘදුකාංග ක්‍රියාකරන්නේ. ඒ අනුව යම්යම් file format තරමක්දුරට සම්පීඩිත තත්වයේ පවතිනවා.ගොනුවක දත්ත ආකෘතිගත කර ඇත්තේ අදාල මෘදුකාංගයකට කියවා තේරුම්ගත හැකි ආකාරයකටය.සම්පීඩනය ...
Right Click මෙනුවට කැමති වැඩසටහනක් VITS Skylight වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන විට පරිගණක තිරයේ හිස් ස්ථානයක් රයිට් ක්ලික් කර ලැබෙන මෙනුවට කැමති වැඩසටහන් එක් කර ගැනීමෙන් පහසුවෙන් එම වැඩසටහන් වෙත පිවිසෙන්නට පුළුවන් බව ඔබ දන්නවාද.මෙලෙස රයිට් ක්ලික් මෙනුවට කැමති වැඩසටහනක් එක් කර ගැනීමට Start > Run වෙත පිවිස Regedit යනුවෙන් සටහන් කර OK කර Registry Editor වැඩසටහන විවෘත කරගන්න.මීළගට HKEY_CLASSES_ROOT > Directory > Background > Shell ...
Operation Ghost Click සහ ජූලි 9 VITS Skylight 2012 ජූලි 9 වන දින පටන් අන්තර්ජාලය භාවිතයේදී විශාල දුෂ්කරතාවකට මුහුණදීමට ලොවපුරා පරිගණක ලක්ෂ 3කට පමණ සිදුවන බව පසුගිය මාසයේ විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්විය. වසර කීපයක් ඔස්සේ දිවයන ක්‍රියාදාමයක අවසන් ප්‍රතිඵලය වන මෙහි සිදුවීම් පෙළ මෙසේය.මීට වසර 5කට පමණ පෙර හැකර් කණ්ඩායමක් මුදල් සෙවීමේ අලුත් ක්‍රමයකට අතගැසුවේය. ඒ වෙබ් අඩවි තුල දැන්වීම් පළකර ඒවා වෙත පරිගණක පරිශීලකයන් බලහත්කාරයෙන් ගෙනඒමටය. ...
VLC Player දැන් නව මුහුණුවරකින් VITS Skylight ලොව ජනප්‍රියම video player එක වන VLC Player එක නවතම මුහුණුවරකින් Windows 8 සඳහා App එකක් ලෙස නිර්මාණය කිරීමට VideoLAN Team සමත්ව තිබෙනවා. මෙම app එක Windows 8 සහ Windows 8.1 සඳහා පමණක් සහය දක්වන අතර ඉදිරියේදී ARM පදනම් වූ Windows RT සඳහාද සහය දක්වන ලෙස මෙය වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව VideoLAN Team පවසා සිටියි. මෙතෙක් කල් අප භාවිතා ...
පරිගණක සංකේතනාමයන් - X අකුරෙන් VITS Skylight XසංකේතනාමයතේරුමසටහනXAGXML Accessibility GuidelinesXML ඇසුරින් දත්ත නිරූපණයේදී සැලකියයුතු උපදෙස්මාලාවක්XAMLeXtensible Application Markup Languageපරිශීලක අතුරුමුහුණත් නිර්මාණය සඳහා Microsoft සමාගම විසින් ඉදිරිපත් කරන ලද භාෂාවකි. XMLට සමානතා දක්වයිXDMX Window Display ManagerX Window පද්ධතියේ ස්ථාපිත display manager වැඩසටහනXCBLXML Common Business Librarye-business සඳහා XML නිර්දේශන සමූහයකිXHTMLeXtensible Hypertext Markup LanguageXML මත පදනම් වෙමින් HTML හි වැඩිදියුණු කරනලද සංස්කරණයක්XILPX Interactive ListProcX
ඉතින් ආයුබොවන් Google Knol ගරු VITS Skylight 2007 දෙසැම්බර් 13 දින ගූගල් සමාගම විශ්වකෝෂීය සංස්කරණයක් ප්‍රකාශයට පත්කලේය. ඒ Google Knol නමිනි. අන්තර්ජාලයේ අන්තර්ගතය පුළුල්කිරීමේ අරමුණින් තමන් මෙම ව්‍යාපෘතිය ඇරඹීමට පියවර ගත් බවට ගූගල් සමාගම ප්‍රකාශයට පත්කල ද එය සාධාරණිය කිරීමට ඔවුන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදුවූයේ ඒ වනවිට විකිපීඩියාව වැනි ඕනෑම කෙනෙකුට විවෘත විශ්වකෝෂයක් වර්ධනයවෙමින් පැවති බැවිනි. Google සමාගම තමන්ගේම කියා විවෘත විශ්වකෝෂයකට අරඇදීමට සූදානම්වන බවත් එමගින් දැනුවත්ව ...
වින්ඩොස් 8 සාර්ථකද? අසාර්ථකද? VITS Skylight මයික්‍රොසොෆ්ට් ආයතනයේ නවතම මෘදුකාංගය වන වින්ඩෝස් 8 පසුගියදා මෙරටට හඳුන්වාදෙනු ලැබීය.ඒ අනුව ශ්‍රී ලංකාවේ වින්ඩෝස් 8 හඳුන්වාදීම පසුගියදා කොළඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.මෙහිදී මයික්‍රාසොෆ්ට් ආයතනයේ අධ්‍යාපන අධ්යක්ෂ ඇන්තනී සැල්සීටෝ මහතා ස්කයිප් තාක්ෂණය හරහා රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී මෙම හඳුන්වාදීම සිදු කෙරිණි.ශ්‍රී ලංකාවට සමගාමීව ලෝකය පුරා රටවල් 43 කදී මෙම හඳුන්වාදීම සිදු කරන ලදී.වින්ඩෝස් 8 නවතම මෘදුකාංගය මගින් අධ්‍යාපන ක්ෂේත්රයට ලැබෙන ...
ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාවට ඔවදනක් VITS Skylight ගොඩක්දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා වයිරස්, ස්පෑම්, ට්‍රෝජන් වැනි දේවල් වලින් ආරක්ෂා වන්නේ කොහොමද කියන එක. නමුත් ඉස්සර අපි ඒවාගෙන් ආරක්ෂා කරගැනීමට වෙහසුනේ අපගේ පරිගණකයයි. නමුත් දැන් පරිගණකය විතරක් නෙවෙයි ඒ වගේ නරක වැඩසටහන්වලින් අන්තර්ජාලයේ ගිණුම් පවා දැන් ආරක්ෂා කරගැනීමට සිදු වෙලා. ඒකට හොඳම උදාහරණය තමා ඔබගේ මුහුණු පොතේ ගිණුම.ඉතින් මුහුණු පොතේ ඉන්න අයට දැන් නිතර නිතරම නරක වැඩසටහන්වලින් තමන්ගෙ මුහුණු ...
Google Drive ගැන යමක් VITS Skylight ගූගල් සමගම විසින් අලුතෙන්ම හඳුන්වා දෙන තොරතුරු ගබඩා කිරීමේ සේවාව Google Drive වේ. මෙහි ෆයිල් ගබඩා කර තබන්නේ ක්ලවුඩ් (cloud) ක්‍රමයටයි. එම තොරතුරු වෙනත් සේවාවක් හා සම්බන්ඳ වන්නේ සින්ක්(sync) ක්රමයටය. මෙහිදී 5GB ධාරිතාවයක් නොමිලේ සැපයෙන අතර ඊට වඩා වැඩි ඉඩක් අවශ්‍ය වේ නම් මුදල් ගෙවා ලබා ගත යුතුය. Google Drive සේවයෙන් ප්‍රයෝජන ගැනීමට පෙර මෙයට අදාල මෘදුකාංගය පරිගනකය තුල ස්ථාපිත ...
මොකක්ද මේ Ello VITS Skylight ඇත්ත වශයෙන්ම කියනවානම් Ello කියන්නෙ Facebook වගේ නොවන හොඳ සමාජ ජාලයක්. මා එසේ පැවසුවේ අනෙක් සමාජ ජාල මෙන් ඔබව පිටස්තර කෙනකු හමුවේ විකිණෙන භාණ්ඩක් බවට පත් නොකිරිමයි.Facebookහි සැරිසරන විට ඔවුන් ඹබව අධ්‍යනය කරයි. එනම් ඔබ සමග එක් වෙන හැම මිතුරෙක්ම හා ඹබ විමසා බලන හැම ලින්ක් එකක්ම වාර්තාගත වෙනවා පමණක් නොව දත්ත බවට පෙරලයි. ඔබගේ හැසිරිමට ගැලපෙනසේ වෙළද දැන්වීම් එවන්නට ...
Panoramic කැමරා බෝලය VITS Skylight පරිදර්ශක(Panoramic) ඡායාරූප ගැනීම තවදුරටත් සංකීර්ණ කාර්යයක් නොවේ. දැන් එය බෝලයක් විසිකිරීම තරම් සරල කර්යයකි. මේ සදහන් කරන්නට යන නව නිර්මාණයේ ඇති විශේෂත්වය වන්නෙ මෙමගින් ගනු ලබන පින්තූර සාමාන්‍ය Panoramic ඡායරූප ගැනීමක් නොවීමයි. බර්ලින් නුවර Technische Universtität විශ්ව විද්‍යාලයෙහි උපාධිදාරී Jonas Pfeil විසින් මෙම අපූරු කැමරාව නිර්මණය කර තිබේ. බැලුබැල්මට පාපන්දුවක් සේ පෙනෙන මෙම බෝලය මත ස්ථීර ලෙස නාභිගත කරන ලද ...
Data Compression VITS Skylight පරිගණකය භාවිත කිරීමේදී විශාල ගොනු කුඩා ගොනු බවට පත්කිරීමේ ඉන්ද්‍රජාල හැකියාවෙන් යුත් විවිධ පරිගණක වැඩසටහන් ඔබට මුණගැසී ඇතිවාට සැක නැත. Winzip, WinRAR, CABARC, PowerArchiver, Total Commander, 7zip ආදී විවිධ නම්වලින් අපේ පිහිටට එන මෙම මෘදුකාංග පොදුවේ දත්ත සම්පීඩක ලෙස හඳුන්වමු.කිසියම් තොරතුරු සමූහයක් හැකිතාක් එහි අර්ථය නොවෙනස්වන පරිදි අවම ඉඩ ප්‍රමාණයකින් (අවම bit ප්‍රමාණයකින්) නිරූපණය කිරීම දත්ත සම්පීඩනය ලෙස අර්ථදැක්විය හැක.උදාහරණයක් ...
වැළලීගිය ඇපල් සිහිනය VITS Skylight Apple ඉතිහාසය විදහාපාන ලොව විශාලතම සහ දුලබම අයිතමයන් ගොනුව මෑතකදී අනාවරණය විය. 1976 සිට මෑතකාලය දක්වා දිවයන මෙම එකතුවට හිමිකම්පාන්නේ එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝඩ් සරසවියයි. නමුත් අදටත් එය මහජනයාගෙන් වසන්කර තබාගැනීමට ඔවුන් ක්‍රියා කරතිබෙන්නේ මෙම දුර්ලබ එකතුවට ජනතාපැමිණීමෙන් වියහැකි හානි පිළිබඳ සැලකීමෙන් බව සඳහන්වේ.ලිපිලේඛන, දෘඩාංග, මෘදුකාංග, පටිගතකරන ලද සම්මුඛසාකච්ඡා ආදිය ඇතුලත් මෙම එකතුව සරසවිය වෙත ලැබුණේ Apple සමාගම විසින් 1997දී කළ ...
DNSChanger Trojan - Full Report VITS Skylight අන්තර්ජාලයට සම්බන්ධවන පරිගණක අතුරින් ලොවපුරා පරිගණක මිලියන 3කට පමණ ජූලි 9 වන දින පටන් අන්තර්ජාල පහසුකම් ඇහිරී යනු ඇතැයි පසුගිය මාසයේ දී නිවේදනයට පත්කෙරුණා(මෙතනින් කියවන්න). මේ පුවතත් සමග dnschanger ට්‍රොජන් වැඩසටහන් නැවතත් අවධානය යොමුකරගැනීමට සමත්වී තිබෙනවා. මේ dnschanger සම්ප්රදායේ මූලාරම්භය හා පරිණාමය පිළිබඳවයි. හැඳින්වීමDNSChanger ලෙස හැඳින්වෙන්නේ ට්‍රොජන් වැඩසටහන් කාණ්ඩයකි. එහි නමින් හැඟවෙන පරිදි Domain Name Server/System පද්ධතියේ වෙනස්කම් සිදුකිරීමට උත්සාහදරණ ...
පරිගණක සංකේතනාමයන් - Z අකුරෙන් VITS Skylight ආයුබෝවන්... ඔන්න Skylight එකේ අපි තව අලුත් වැඩකට අතගැහුවා. IT, ICT ඉගෙනගන්න කාටකාටත් තියෙන ප්‍රශ්නයක් තමා කෙටියෙදුම් මතකතියාගන්න එක. අනික කීයක් කියල වචන ද? ඔය හින්දම තමයි අපි කල්පනා කළේ කෙටියෙදුම් ආවරණයවෙන විදිහට ශබ්දකෝෂයක් වගේ දෙයක් Skylight එක හරහා ඉදිරිපත් කරන්ඩමෙන්න Link එක: http://vidyalionsit.blogspot.com/p/it-acronym-sinhala-dictionary.htmlනිකමට වගේ අග ඉඳලම පටන්ගන්ඩයි හිතුනෙ. මෙන්න හාහාපුරා කියල Z අකුරට අදාල කෙටියෙදුම්...Z සංකේතනාමය තේරුම සටහන ZBR ...
පරිගණක සංකේතනාමයන් - Y අකුරෙන් VITS Skylight YසංකේතනාමයතේරුමසටහනY2KYear Two Thousand2000 වර්ෂයYAAFYet Another Application FrameworkCrossplatform application නිර්මාණය සඳහා C++ මගින් රචිත open source framework එකකිYACCYet Another Compiler CompilerUNIX මත Compiler නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි මෘදුකාංග යෙදුමකිYAMLYAML Ain't Markup Languageඅර්ථවත් ලෙස දත්ත නිරූපණය සඳහා ආකෘතියකිYaSTYet another Setup ToolLinux මත RPM setup මෙහෙයවීම සඳහා යෙදුමකි ...
වෙබ් පිටු වෙනුවට එරර් මෙසෙජස් Part - 1 VITS Skylight අන්තර්ජාලය තුළින් වෙබ් අඩවි පෙන්වන්නේ නැති වේලාවල් වලදී ඊට හේතුව වශයෙන් පණිවිඩයක් පෙන්වයි...එරර් මෙසේජ් ලෙස හදුන්වන මෙම පණිවිඩ මගින් පමාවීමට හේතු විස්තර කරයි...මේවා පෙන්වනු ලබන්නේ යම්කිසි අංකයක් මගිනි...එම එරර් මෙසෙජ් අංකයෙන්ද යම්කිසි වැටහීමක් ලබා ගත හැකි අතර හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසෙජස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රව්සර භාවිතා කිරීම නිසාය..පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මෙසේජස් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සවර්වල ඇති ...
Mobile phones නිසා මොළයේ ගෙඩි හැදෙන්නේ නෑ VITS Skylight දිගින් දිගට ඡංගම දුරකථන පාවිච්චි කළොත් මොළයේ ගෙඩි හැදෙන්නට පුළුවන් බව කලක් තිස්සේ සංවාදයට බදුන් වූ මතවාදයකි. මෙම ගෙඩි හෙවත් tumors හැදෙන්නට ඡංගම දුරකථන පාවිච්චිය කිසිසේත්ම බලපාන්නේ නැති බව ඩෙන්මාර්කයේ වැන්ඩබිල්ට්(Vandebilt) විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මහාචාර්ය ඡෝන් බොයිස් ඇතුළු පිරිස පෙන්වා දී තිබේ. මේ තත්ත්වය කෙසේ නමුත් ඡංගම දුරකථනයක් දිගු කාලයක් තිස්සේ පාවිච්චි කිරීමෙන් කිසිම සෞඛ්‍ය හානියක් වෙන්නේ නැතැයි මින් ප්‍රකාශ කළ ...
බිහිරි බවේ ප්ලග් ගැලවීම VITS Skylight සාමාන්‍ය ජංගම දුරකතනයකින් හෝ MP3 ප්ලෙයරයකින් ගීත අසන්නා ඵ් සදහා ඉයර්ෆෝන් හෝ ඉයර්ප්ලග් පැළැදිය යුතුය. මෙම ඉයර්ෆෝන් වලින් නික්මෙන ශබ්දය ගැන ජාත්‍යන්තර ප්‍රමිතියක් සැකසීමේ වැඩ දැන් යුරෝපා කොමිසම විසින් අරඹා තිබේ. ඉයර්ෆෝනයකින් නික්මිය යුතු උපරිම හඩේ සැර කොපමණදැයි යන්න පිළිබද යොජනා දැන් යුරෝපා කවුන්සිලය අපේක්ෂා කරන්නීය. ඉයර්ෆෝන්වල ශබ්දය නොගැළපෙන තරමට ඉහළ දමාගෙන ගීත ඇසීම නිසා, මහලු වයසට එන්නට කලින්ම කන් ...