Thursday, March 1, 2012

පරිගණක සංකේතනාමයන් - Y අකුරෙන්

Y

සංකේතනාමය
තේරුම
සටහන
Y2KYear Two Thousand2000 වර්ෂය
YAAFYet Another Application FrameworkCrossplatform application නිර්මාණය සඳහා C++ මගින් රචිත open source framework එකකි
YACCYet Another Compiler CompilerUNIX මත Compiler නිර්මාණය කිරීම සඳහා යොදාගත හැකි මෘදුකාංග යෙදුමකි
YAMLYAML Ain't Markup Languageඅර්ථවත් ලෙස දත්ත නිරූපණය සඳහා ආකෘතියකි
YaSTYet another Setup ToolLinux මත RPM setup මෙහෙයවීම සඳහා යෙදුමකි

1 comments:

Y2K කියද්දී K අකුරක් එන්නේ ඇයි.thousend කියද්දී "T" අකුරක්නේ එන්න ඕනේ

මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

Comment එකක් දාන්න