| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත ෂූටිං බලන්න ගිය දවසෙන් පස්සෙ මං ක්ලාස් ගියාට වැඩිය සර්ට මූණ දුන්නෑ.. ඒකට හේතුව තමයි මාව ගොඩක් අගය කරන මේ මනුස්සයගෙ මූණ දිහා බලාගෙන බොරුවක් කරන්න බැරිකම.. මං එහෙම හිතුවට මාසයක් විතර යද්දි සර්ගෙ හොදම ගෝලයා උනේ මම.. එයා මාව කණ්ඩායමේ නායකයා විදියට නම් කෙරුවෙත් ඒ නිසාමයි.. ඒත් මට නං ඒක මහ වදයක් උනා.. ඇයි දෙයියනේ හැම වැඩකටම හිරූෂ.. හිරූෂ.. ...
| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත නිතර දුරකථනයෙන් අමතා සුවදුක් විමසන නතාලි අක්කාට රංගගේ සිදුවීම් චේතිය දැනුම් දුන්නේය.. ඒ ඇසුණු ඈ ඔහුට අවධාරණයෙන් කියා සිටියේ එම ගැටළුව සෘජුව මැදිහත් වී ප්‍රශ්න ඇතිකර නොගන්නා ලෙසය.. "එහෙම කියලා පැත්තකට වෙන්න බෑනෙ අක්කා.. ඌ ගුටිකෑවෙ මං නිසා.." "උන් ඔයාගෙ පලිය අම්මගෙන් නංගිගෙන් එහෙම ගත්තොත් මොකද වෙන්නෙ..? ඒ නිසා මං කියන්නෙ කරන දෙයක් පරිස්සමින්.." ඇය විස්තර කරද්දී කලන කීවේත් ඔය ...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත එක දිගට ඇද හැළෙන ධාරාණිපාත වර්ශාව දෙස මා නෙත් නොසලා බලා උන්නෙමි. ඉඳහිට පුපුරන අකුණක රිදී පැහැ ආලෝකයෙන් කාමරය ආලෝකමත් වේ. පෙර දිනයක දී නම් මෙසේ අකුණු පුපුරා වැසි වසිනවාට මා බිය ය. නමුත් එදවස මෙන් මා ළග ඉන්නට, තුරුලට ගෙන සනසන්නට අයකු නොමැති බැව් සිත දන්නා නිසාදෝ බියක් දැනුණේ නැත. සුළගේ සීතල විද ගැනීමට අවැසි නිසා මා ජනෙල් පියන් ...
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත දෙපාර්ශවයේම දෙමාපියන්ගේ සැලකුම් මධ්‍යයේ සංදීප ඉක්මනින් සුව අතට පත් වෙමින් උන්නේය.. එතරම් කතා බහක් නොකලාට සිතුමිණීද අවශ්‍ය අවස්ථාවන් වලදී සංදීපට සහය විය.. සංකේත් නිවසේම නතර වී හිදීම හා අංජුලා නිතර පැමිණීමද ඔවුනට මහත් ශක්තියක් උනි.. “දැන් උඹ රඛිත එක්ක කතා කරන්නෙ නැද්ද..?” කලකට පසුව අංජුලා, සිතුමිණීගෙන් ඇසීය.. “රඛිත මෙච්චර කල් ආදරේ කරලා තියෙන්නෙ මට නෙමෙයි අංජු.. මගේ සල්ලි වලට.. ...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත සංදීප දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කල පසු හා සිතුමිණීගේ මානසික කම්පනය අවම වූ පසු අංජුලා, සංදීපගේ අනතුරේ සැබෑ තතු හෙලි කර සිටියාය.. සංදීප අනතුරට මුහුණ දුන් දා සිටම දිනපතා රෝහලට ගිය සිතුමිණී එය දැනගත් පසු රෝහල් ගමන ක්‍රමයෙන් අඩු කළාය.. “සිතූ උඹ මෙහෙම මුළු ගැන්විලා හිටියට මේ ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑනෙ.. සංදීප අයියට හොද උනාම උඹලා දේනනා කතා කරලා ...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත චැලියත් හරවගෙන, පාර දිගේ එද්දි, මං නිකමට වගේ ශලනි කියපු ගේ දිහා බැලුවා.. ඇත්තටම ඒක හරි ආටිෆිෂල් විදියට හදපු ගෙයක්.. කොයි පැත්තෙන් බැලුවත් ලස්සනයි.. හරියට නකිං ලස්සන කෙල්ලෙක් ටිකක් කොටට ඇදල පාරෙ යනවා වගේ.. "හෝව්.. හෝව්.. හෝව්.. චුට්ටක් නවතිමුද..?" මට ගේ පහුකරන්න හම්බ වුණේ නෑ.. පැති ගේට්ටුවක් ඇරගෙන ශලනි මතුවුණා.. ඒ ඩිංගකට එයා වෙන ඇදුමක් දාගෙන, හෙයාර් ස්ටයිල් එක වෙනස් ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත සෙනසුරාදා උදෑසන මා තරමක් වේලාසන අවදි වූයේ රුවන් මල්ලී සමග කළුතර යෑමට ඇති නිසාවෙනි. නැන්දාට නොකියා මෙම ගමන යෑමට මල්ලීට අවැසි වූ නිසා මමද කිසිත් නොකියා කරබා උන්නෙමි. “දූත් අද මල්ලිගෙ යාළුවගෙ පාටි එකට යනවද...?” මා මුහුණ සෝදා එනවිට නැන්දා ඇසූ පැනයෙන් මම වික්ෂිප්ත විමි. අද ගමනට බොහෝ වේලා ගතව නිසා මල්ලී වේලාසනම බොරුවක් පවසන්නට ඇත. “ඔව් නැන්දා.. මල්ලිට තනියෙම ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත මා එනතුරු නංගිලා දෙන්නා කඩුල්ල අසළට වී බලා උන්හ. ඒ මුහුණුවල සිනහව දකිනවිට මට ඇතිවූ සතුට අපමණය. මා වෙනදාට වඩා ප්‍රමාද වූ නිසා ඔවුන් විමසිලිමත් වන්නට ඇත. කඩුල්ලෙන් පැන්න මම අතරැඳි බෑක් දෙක එවුන් දෙදෙනා වෙතට පෑවෙමි. “මොනවද අක්කෙ මේ..? හරි බරයි..” ලොකු නංගී බෑගය අතට ගත්තේ පුදුමයෙන් මදෙස බලමින්ය. “යමුකො ගෙට..” මම ඔවුන් දෙදෙනා පිටුපසින් ගෙට ඇතුළු වුණෙමි. වැල් ...
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත "බේබි නැන්දේ.. මුකුත් කන්න නැද්දෝ..?" මං ගෙට ගොඩ උනේ කුස්සිය පැත්තෙන්.. අම්මප යක්කු දෙන්නෙකුයි, තව පොඩි එකෙකුයි කන්න තරමට බඩගිනියි.. උදේටත් ඒ තරම් හොදට කන්න බැරි උනානේ.. "කන්න නම් ඕන තරම් දේවල් තියෙනවා.." දැන් ටිකකට කලින් තම්බපු අල වගයක් සුද්ධ කරන ගමන් බේබි නැන්දා කිව්වා.. මොකක්ද යකෝ ඒ කඩප්පුලි කතාව.. කන්න ඕන තරම් දේවල් තියෙනවා කියන්නෙ, අද මොකක් හරි එනවවත්ද..? ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත “දේව්..! දේව්..! උඹ කොහෙද දේව්..” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ෆෝන් එක ගැන අන්තිම කතාව ගියපු හන්දා මං කාමරේට ආපු ගමන්ම එබිලා බැලුවෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට.. අම්මප කවුරුවත් දැක්කට විශ්වාස කරන එකක් නෑ.. මිස්ඩ් කෝල් තිබ්බා හැට නවයක්.. වැඩේ කියන්නෙ ඒ ඔක්කොම නෙත්මිගෙන්.. මොනව උනත් මං හොද වෙලාවට සයිලන්ස් මෝඩ් දාලා ගියේ.. නැත්නම් මේක එලාම් එක වගේ දිගට හරහට වද්දිද්, ගෙදර මිනිස්සුන්ගෙ පෙෂර් එකත් නගිනවා.. නෙත්මිට ගන්නවද නැද්ද, ගන්නවද ...
| බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත මහමායා ඉස්කෝලෙ ඉස්සරහ අත් පාලම ළග මං එනකොටත් පුරුදු විදියටම කොල්ලො සෙට් එක එකතු වෙලා තිබුණා.. අඩුවකට තිබුණෙ බින්දු නැති එක විතරයි.. තියෙන ප්‍රශ්න කන්දරාවත් එක්ක ඒගැන හිතන්නවත් මගේ හිත ඉඩ දුන්නෑ.. මොකටද නිකං.. චැලිය පේමන්ට් එක උඩට දාලා මං පඩිපෙළ නැග්ගා.. "බන්ටි අයියා.. අපි මේ බලන් හිටියෙ ඔයා එනකන්.." පහට පහක් දාන ගමන් රවීන් මගේ අතකින් අල්ල ගත්තා.. ඇයි ...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පාර පුරාම මිනිස්සු.. කෙලින් යනවා.. සමහරක් හරහට යනවා.. තවත් ඈයො හයියෙන් යනවා.. අපතයො හෙමීට යනවා.. උං දිහා බලන් ඉන්නෙකත් පිස්සු හැදෙන වැඩක්.. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මං උදේ පංතියට යද්දි අපේ කට්ටිය ගොඩක් ඇවිත්. හැබැයි කට්ටියගෙ මූණු වල තිබුණෙ මල පැනපු ලුක් එකක්. මං පුරුද්දට වගේ පොත් ටික මගේ ඩෙස් එක උඩට දාන්න හැදුවත් එතැන ඩෙස් එකක් තිබුනෙ නෑ. "කෝ බං, මේකෙ තිබුණු ඩෙස් පුටු වලට මොකද උනේ..?" "ඒක තමයි බං අපිත් මේ ආපු ගමන් බැලුවෙ. ෂුවර් එකට අලුත් එවුන් ගෙනියන්න ඇති.." ෂෝටට තද වෙලා හිටපු ...