| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත "කවුද මගේ කාමරේට එන්න කිව්වේ..?" ඒ කටහඩේ කිසිදු තෙතමනයක් තිබුණේ නැත. මෙතැන් සිට ඇයගෙන් මා හට කිසිදු බුරුලක් නොලැබෙනු ඇත. උදේ වරුවේ දිනූකා මිස් වෙතින් දකින්නට ලැබුනු මිත්‍රශීලී බව මෙයින් පසුව දිය වී යනු ඇත. දෙවියනේ මා ඒ ගැන නොසිතුවේ ඇයි..? තමා තුළ ඇති ප්‍රබල රහස් ගොන්නක් එළිදරව් වූ විට ඒ පුද්ගලයා මානසිකව කඩා වැටීම හෝ වියරු වැටීම අනිවාර්යෙන්ම සිදුවන ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ගෙට ඇතුල් වුණ ගමන්ම මං කෙරුවෙ හෙමින් සීරුවෙම කාමරේට රිංග ගත්තු එක. ඇඳුම් මාරුකර ගන්නෙවත් නැතුව මං ඇඳේ හාන්සිවෙලා කන්දෙක දිග ඇගෙන අහගෙන හිටියත් ගේ ඇතුළෙන් මෙලෝ සද්දයක් මට ඇහුණෙ නෑ.. ඒත් කුස්සිය පැත්තට හරි ගිහින් බලන්න තරම් ෆිට් එකක් මගේ හිතෙත් තිබ්බෙ නෑ. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත හීන් සැරේ වැටෙන්න ගත්තු පොඳ වැස්ස, මහා වැස්සක් වෙන්න ගියේ බොහොම ටික වෙලාවයි.. මහ පොළව සම්පූර්ණයෙන්ම තෙමලා දාලා, බොර පාට වෙච්ච වතුර නිදහසේ ගලන් ගියා. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]-- ...
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ඊයෙ නිරෝෂියි, අම්මයි ශලනිලහ ගියාද දන්නෑ.. මං ශලනිගෙ අප්පච්චිට කියල ආපු දේවල් වලට, මිනිහගෙ හිතට ආපු කේන්තිය මේ වෙනකොට කාගෙ පිටින් යවලද දන්නෙත් නෑ.. අඩු ගානෙ උනේ මොකද කියල, මට ෆෝන් කරලා හරි කියන්න යුතුකමක් නිරෝෂිට තිබුණා.. වැඩේ ඉස්තරම් විදියට කරගත්තට පස්සෙ හැමෝටම බන්ටිව අමතක උනාද..? කෝකටත් කියලා මං නිරෝෂිගෙ නම්බර් එක ඩයල් කරා.. හුගාක් වෙලා ගියාට පස්සෙ, එහා පැත්තෙන් ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත පෙර දිනයේ සවස සනිරු සමග කතිකා කරගත් ආකාරයටම මායා සුපුරුදු වේලාවටත් වඩා පැය 1/2 ට ප්‍රථමයෙන් මහනුවරට පැමිණියේ ඔහුත් සමග කැම්පස් එකට යාම සදහාය.. මායා සමග ඇයගේ යෙහෙළිය වූ වසන්තිකාද පැමිණි අතර ඇය මහනුවරට ආ සැණින් කැම්පස් එකට යාමට වූයේ පෙර දිනයේ අතපසු වූ පාඩම් කොටසක් සම්පූර්ණ කර ගැනීම සදහාය.. මායා මම ඉක්මනට යන්නං.. ඊයෙ කර ගන්න බැරි වුණු වැඩ ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත එදින දිවා ආහාරය ගත් අවස්ථාවේ සනිරු, තුෂාරි සහ අනෙකුත් යහළුවන් කතිකා කරගත් ආකාරයටම සනිරු මායාට කතා කිරීමට බස් නැවතුම්පළෙහි පෙරුම්පුරමින් සිටියේය.. එදා සවසද සුපුරුදු පරිදි මායා තුෂාරිත් සමග යාමට දිව ආවේ ඇය මග ඇරෙතැයි සිතූ නිසාය.. එහෙත් පෙර පරිදි කැම්පස් ග්‍රවුන්ඩ් එක ළග බස් නැවතුම්පළෙහි තුෂාරි දකින්නට නොලැබීම හේතුවෙන් මායාගේ මුහුණෙහි කලබල වූ ස්වරූපයක් සනිරුට දැක ගන්නට ලැබුණි.. සිත කලබලට ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත ඇස් පිහාටු තුළ පුංචි වැලි කැටයක් රැදී ඇති විටෙක දැනෙනා සියුම් වේදනාවටත් වඩා අති සියුම් ලෙස ඉතාමත්ම වේදනාත්මකව එදා රැය පහන් කළ සනිරු පසුදා විශ්ව විද්‍යාලයට පැමිණියේ ද එම සිතු තැවුළ හදවත තුළ තබාගෙනය.. සිමාවක් නොමැති කෙළවරක් නොමැති එම වේදනාව ඔහුගේ මුවින් පිට වෙත්ම එය ඔහුගේ මිතුරන්ටද තේරුම් ගැනීමට හැකි විය.. සනිරු මොකද මචං වුණේ..? ඊයේ උඹලගෙ මූණෙ තිබ්බ එළිය ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත මිඳුලේ අඹ ගහ යට ලී බංකුව උඩට වී මම පාර දෙස නෙත් දල්වා බලා සිටියෙමි. ඈතින් ගුරු පාර කෙළවර දිස්වේ. මිනිසුන් එකා දෙන්නා ඉඳහිට පාරේ යයි. ගුරු පාරේ කෙළවරින් තාර පාර දිවේ. තාර පාරේ වාහන ගමන් කරන ශබ්දය ඇසුනද ඈතින් ඇති පොල්රුප්පාව නිසා පාරේ යන වාහන නොපෙනේ. ගුරු පාරෙන් මෑත්වූ මා නෙතු දිව ගියේ කඩුල්ල වෙතය. හෙන්දිරික්කා මල් වැට පාළුවට ගොස්ය. ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත වෙනදාට වඩා වේලාසනින් සනිරු කැම්පස් එකට පැමිණියේ හදවතේ තිබෙන මහ සාගරය තරම් වූ ප්‍රේමයේ වේදනාව තව දුරටත් විඳදරාගත නොහැකිව එය තම යහළුවන්ට හෝ පවසා අල්ප මාත්‍රයක තරම් හෝ සැනසුමක් සිතට ලබා ගැනීමේ බලාපොරොත්තුව ඇතිවය.. ඔහු තම යහළුවන් එනතුරු බංකුවක් මත වාඩි වී කල්පනා කරමින් උන්නේ තම හදෙහි ලැගුම් ගෙන සිටි මිහිරාවිය සදහටම සින්නක්කර හිමිකාරිය කර ගැනීමට හැකිවේදැයි සිතාය.. ප්‍රදීප් අර ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත මිහිතලය මත ජීවත් වන ගැහැනියක විසින් ආශ්වාස ප්‍රශ්වාස කර සමාජ සන්දර්භය තුළ ප්රාණියෙකු ලෙස පෙනී සිටීමට අමතරව ඉන් ඔබ්බට විහිදුණු තවත් සොදුරු සමාජ අවශ්‍යතාවයන් රැසක්ද වෙසෙසින්ම අවැසිව පවතී.. ප්‍රේම කිරීම, විවාහ වීම, ලිංග ජීවිතයක් ගත කිරීම, දරු සම්පත් ලබා ගැනීම ආදී මේ සියල් අවශ්‍යතාවයක්ම ගැහැනියකගේ ජීවිතය නැමැති නෞකාව දියත් කොට ගමනාන්තයේ යෙදීමට උපස්ථම්භක වන ජීවන සැරසිලි ලෙසට ඇය හා එකට ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත රකිතගේ සමාව ඉල්ලීම ඔහු තුළ වූ පළිගැනීමේ චේතනාව ඉක්මන් කරන්නට විය.. සනිරුගේ ජීවිතයට ජයවර්ධන විසිනුත් තමා විසිනුත් නොයෙක් ආකාරයෙන් බලපෑම් කළද එය තම වියැකී යන අපේක්ෂාවන් වළකා ගැනීමට ඇති එක් විසදුමක් යැයි සිතූ රකිත හිතුවක්කාර සිය හිතුමතේට පමණක් තීරණ ගෙන කටයුතු කරන මායාගේ ජීවිතයට අමතක කළ නොහැකි තරමේ දඩුවමක් ළබා දීමට ඔහුට සිත් වූයේ එමගින් සනිරුගේ ජීවිතයෙන් මායා දුරස් කරන්නට ...
| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මිදුල මගේ මේ.. නෑ මේ ඔබගේ.. මිදුල නොවේ.. ඉදහිට ඩිංගක් අතු ගෑ පමණින් ඔබගෙ මිදුල නොවේ.. ඔබගෙ මිදුල නොවේ.. ටකරං වහලෙට ඇණ ටින් එකක් හැලෙනව වගේ ඒ මිහිරි වොයිස් එක එන්නෙ කොහෙන්ද බලන්න මං බැල්කනියෙන් එබුනා.. මෙන්න අපේ චමිල බඩා මිදුල අතුගාන ගමන් සින්දු කියනවා.. හිටපංකො.. මං උඹට පෙන්නන්නං මිදුල උඹේද මගේද කියල.. ...
| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත සර් වෑන් එක වත්ත ඇතුලෙම දාලා.. මෙයා ඇවිත් තියෙන්නෙ කෙල්ලව ඇරලවන්න නෙමෙයි බින්න බහින්නමද කොහෙද..? <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]> ...
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පහුවෙනිදා උදේ පාන්දර දහයට විතර නැගිටින කොට තමයි මට එකපාරටම මතක් උනේ, අද ශලනියි, නිරෝෂියි හම්බවෙන දවස කියලා.. ෂිහ්.. අම්මපා.. මේ මගේ කාඩ නින්ද හින්දා කවද හරි මං නාත පරිප්පුවක් කනවා.. ඒක බුදු ෂුවර්.. සමහර විට මේ පුරුද්ද එන්න ඇත්තෙ එරීනා එකේ ෆිල්ම් බලලම වෙන්න ඇති.. ඉස්කෝලෙ කට් කරලා වීරයා වගේ ෆිල්ම් බැලුවට, ඒකත් ඉන්ටවල් වෙනකන් විතරයි.. ඇයි ඉතිං ඉතුරු ...
| බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත අයියගෙ පැණි ගැමන නවත්තල, මං ආපහු කාමරේට එද්දි, නෙත්මි අරන් දීපු ෆෝන් එක රින්ග්ස් යනවා මට ඇහුණා.. උදේ පාන්දරම මගේ අර්ෂස් තද කරන්න නෙත්මි අරගන්නවා ඇති.. මට එහෙම හිතුණත් ස්ක්‍රීන් එකෙ තිබුණෙ වෙනින්ම නම්බර් එකක්.. හිතට ආපු පුංචි සැකයක් හින්ද.. ෆෝන් එක ඔන් කෙරුවත් මං හලෝ කිව්වෙ නෑ.. "මේ රන්දික වෙන්නැති.." කටහඩ මං අදුනගත්තා.. එහෙනම් උඹ බය නැතුව මගේ ෆෝන් ...
| බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත දවසක් දෙකක් පාඩුවෙ ගෙවිල යන්න දීලා මං ඔහේ බලන් හිටියා.. කොල්ලො කාටවත් කියන්නැතුව දළදා මාළිගාවට ගිහින් පැය දෙක තුනේ, උඩ මළුවෙ වාඩිවෙලා ඉන්න මං පුරුදු උනා.. හුගාක් වෙලාවට මං එහෙම කරේ හිත හදාගන්න.. වෙනද වගේ ක්‍රියාශීලී වෙන්න නම් හිත හදාගන්නෙක අනිවාර්යයි කියල මං දැනන් හිටියා.. නෙත්මි ඉස්සරහ ගල් කරගෙන හිටියත් බන්ටිගෙ හිතත් සංවේදී හිතක්නෙ.. "බන්ටි.. අලුත් ආරංචි මොනවද..?" කොල්ලො කට්ටිය ...
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත චාමික ගලහ පාර ගාවින් දාලා මං ගෙදර එන්න ආවා.. ශලනිගෙ අප්පච්චිට ඔය විදියට කතා කරපු එක හොදයි.. නැත්නම් ඔය මනුස්සයා කවදාවත් හැදෙන්නෙ නම් නෑ.. "බන්ටි මහත්තයෝ.." ගෙදර ඇවිත් කාමරේට ඇතුල්වෙන්න හම්බ වුණේ නෑ.. මෙන්න බේබි නැන්දා මගේ පස්සෙන්ම ඇවිත්.. "ප්රශන්යක්ද බේබි නැන්දෙ..?" හැමෝගෙන්ම අහන සුපුරුදු ප්‍රශ්නෙ මං එයාගෙනුත් ඇහුවා.. "ඔව්.." "ඒ පාර මොකක්ද..?" "ගරහම්බෙල්ගෙ ...
| බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත "බන්ටි.. ඔයා නිදිද..?" දහය පහුවෙන්න තිබ්බෙ විනාඩි පහක් නැත්නම් දහයක් විතරයි.. අයියගෙ කටහඩ කාමරේට එළියෙන් යාන්තමට ඇහුණා.. මේ අසත්පුරුෂයා මොකද මේ අවේලාවෙ.. ආපහු කුමන හෝ බාල්දියක් සිත පුරා හලාගෙනවත්ද..? "නෑ.. නෑ.. මේ බන්ටි අවදියෙන්.." "ම.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා.." කබඩ් එක උඩ තිබ්බ වතුර ඩිගැන්ටරයෙන්, වතුර එකක් වීදුරුවට ගන්න ගමන් අයියා මං දිහා බැලුවා.. කාමරේ තිබ්බ ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත මිදුලෙ බට් අඹ ගහේ කඳට පොල් ලෙලි බැඳලා ඉන්දපු පරෙවි ගස්වල මල් ඇවිත්.. මුළු වත්තම සුවඳයි.. අනිත්තෙක ඒ මල් වල මාර ගතියක් තියෙනවා. මං ඉතිං ඕක අක්කත්තෙක්ක කියන්න ගියේ නෑ. එයා ඊගාවට උද්භිත විද්‍යාව මට උගන්නන්න ඒවි.. මේක මෙහෙමයි පැලවෙන්නෙ.. අරකද.. මේකද කියලා.. ඉතිං අපි අපේ අක්කා දන්නැති දෙයක් තියෙනවා.. ඒක තමයි හොරෙන් උස්සපු මල් පැළ ඉන්දපුවහම සිරාවටම පැළවෙනවා කියන ...
Untitled Post කතන්දර පොත මගේ තිබුණ නරක ග්‍රහයෙක් මාරු උනා කියලා හිතලා මං ආපහු චමිලයි, ප්ලූටොයි එක්ක පංති ගියා.. ඒ උනත් මෙච්චර කල් පංති අආවෙ නැත්තෙ ඇයි කියලා ළමයි අහපු ප්‍රශ්න වලට මට දෙන්න උත්තරයක් තිබුණෙ නෑ.. ඇත්ත කිව්වනං සමාධිගෙ විතරක් නෙමෙයි මගෙත් පටි රෝල් වෙනවනෙ.. <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...