| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත "කාංචන සර්ට ලොකු මහත්තයා එන්න කිව්වා..." කාර්යාලයේ පඩිපෙල නගිනවාත් සමගම මගේ ඉදිරියට ආ බන්දුල කීවේය. කලින් දවසක ඔහුගේ වෑන් රථය අනතුරට පත්වී තිබියදීත් මාත්, පුබුදුත් ඔහුට කළ උදව්ව නිසා එතැන් සිට මා කෙරෙහි වඩාත් ලෙංගතුකමක් බන්දුල දක්වන්නට විය. "හදිසියක්ද බන්දුල..?" "හිටපු මූඩ් එක නම් ඒ තරම් හොද නෑ.. කෝකටත් ටිකක් පරිස්සමින් කතාබහ කරන්න.." "ඇ.. ඇයි බන්දුල..?" පපුවේ තිගැස්ම ...
| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත මගේ කල්පනාවේ තරම කොතෙක්දැයි කියා කියනවා නම්, එකදිගට නාද වූ දුරකතනයේ හඩ මට ඇසුණේ බොහෝ වේලාවකින් පසුවය. මුලින් මුලින් මට සංගීතමය නාදය එන්නේ කොහෙන්දැයි කියා සිතා ගැනීමට බැරිවිය. සිහිනයකින් මිදෙනවා සේ දෑස ඇර බැලූ කල දිනූකා මිස්ගේ මේසය මත තිබූ දුරකථනය මම දැක්කෙමි. සමහර විට මේ දිනූකා මිස් වන්නට ඇත. මා කාමරය තුළ සිටිනවාදැයි ඇය සොයා බලනවා විය හැකිය. ඇයගේ ...
| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත උදේටද ආහාරයක් නොගත් බැවින් මට තදින්ම බඩගිනි දැනී තිබිණි. අනික මා දිනූකා එන්ටර්ප්‍රයිසස් වෙතින් පිට වූයේ දිවා ආහාරයට ඔන්න මෙන්න වාගේ තිබියදීය. කිලෝමීටර් එකහමාරක් පමණ ඇවිදන් එද්දී පාර අයිනේ තිබූ පුංචි කඩයක් මම දුටුවෙමි. එයින් මාලුපාන් ගෙඩියක් මිදලී ගෙන කඩට ඉදිරිපසට වූ පුංචි බංකුවේ වාඩි වූයෙමි. පඩි දවස් ළග නිසාම මේ වන විට මා සතුව එතරම් මුදලක් තිබුණේද නැත. මෙතැන් ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත “හනේ.. හනේ.. බත් එකවත් කන්නැතුව නේද ඔය දුවන්නෙ..?” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත චේතිය හා කලන කතා බහ කර පසු දින පාසල් යාමෙන් වැළකී උන්හ.. දෙමිතුරෝ රංගගේ සුවදුක් බැලීමටද නොගියේ මේ දිනවල තරමක් ප්‍රවේශම් වීම කාට කාටත් හොද බව වැටහුණ හන්දාය.. එදින සුපුරුදු ලෙස මිහිරාවිය පාසලට ඇරලූ ගුණවතී ගල්කන්ද වලව්ව බලා පිය නැගිය.. "උඹට ආරංචිද ගුණවතියෙ වෙච්ච දේ..?" ගුණවතී වලව්වෙ මැද මිදුලට පා තබද්දීම ඉදිරියට දිව ආ හේතුහාමි ඇගෙන් විමසුවාය.. ...
| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත චේතිය සම්මානි සමග කතා කිරීමේදී ගල් කන්ද වලව්ව හා අශේන් ගැන කතාවක් ඇදී ආ නමුත් ඔහු තමන්ගේ සැලැස්ම ගැන වදනකදු පිට නොකිරීමට ප්‍රවේශම් විය.. ඇයට නොව නතාලි අක්කාටවත් ඔහු කිසිවක් කීවේ නැත.. නමුත් ඔහුගේ සිත නම් පුදුමතරම් නොසන්සුන් වී තිබිණි.. "වැඩේ ගැස්සෙන එකක් නෑ නේද චේති..?" පසුදා පාසලේ චේතිය දුටු විගස කලන ඇසුවේ ඔහුගේ සිතේද වෙන කිසිවක් නොතිබූ බව කියාපාන්නට ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත කාලෙකට පස්සෙ අපි දහදෙනාම සෙන්ට්‍රල් භූමියට සම්ප්‍රාප්ත උනා. ප්‍රින්සිපල් පණිවිඩ දෙක තුනක්ම එවලා තිබුණා කලා උළෙල මේ සතියෙ නිසා. කලා උළෙලට දවස් ගානක් ඉතරුවෙලා තියෙද්දිත් මේ දොලහ වසරෙ අපතයො ටික බුක්මාක් විකුණලා ඉවර කරලා නෑ. ප්‍රෙස් එකට ගිහින් ඒ වැඩ සේරම කරලා මුන්ගෙ අතටම බුක් මාක් ටික දීලත් දැන් මාසෙකට වැඩියි. "මොකක්ද බං මේකෙ තේරුම..? අපි නැතුව මුන්ට මුකුත් කරගන්න ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත උදේම ලෑස්තිවෙලා එළියට බැස්සෙ පන්ති යනවද අරුන් එක්ක නැටුම් මිස් බලන්න යනවද කියලා ෂුවර් එකක් නැතුව. "මල්ලි ඔහොම ටිකක් ඉන්න.." ගේට්ටුව ළගට යද්දි අක්කා පස්සෙන් දුවගෙන ආවා. "අදත් යාළුවා බලන්න යනවද..?" "හවස් වෙලා තමයි යන්න ඉන්නේ, ඇයි..?" "එහෙනම් මේක අතේ තියාගන්න. පරිස්සමින් යන්න.." මගේ අතට සීයෙ කොල වගයක් දීපු අක්කා හැරිලා ගෙට ගියා. මං ගණන් කරලා බලද්දි එතන රුපියල් පන්සීයක් ...
| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත හැන්දෑ වරුවෙ අපි තුන්දෙනා ෂෝටවල් ටිකකුත් දාගෙන මිදුලෙ දොළපාර ළගට වෙලා කයියක් දාගෙන හිටියා.. එතකොටම වච්චට සුදු පාට වෑන් එකක් ඇතුල් උනා.. මළ කෙලියයි.. ඒ මාරසිංහ සර්ගෙ වෑන් එක.. දැන් ඇතුළට දුවලා වැඩකුත් නෑ.. ඉස්සරහට සීට් එකේ ඉදගෙන ආපු සර් අපි තුන්දෙනාව දැකලා ඉවරයි.. අපි ගල් බිල්ලො වගේ බලාගෙන ඉද්දි සර් වෑන් එකෙන් බැස්සා.. ඒ විතරක් නං මැදෑ.. පිටිපස්සෙ දොර ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පසුදා මා අවදි වූයේ රාත්‍රියේ තිබූ හිසරදය දෙගුණ, තෙගුණ වී දැනෙද්දීය. මුළු ඔලුවම මහ වේදනාවකින් පෙලෙන්නට වූයේ මහ මෙර ඔලුව උඩින් තැබුවාක් මෙනි. මා අවදි වන විටදී පුබුදු කාමරයේ සිටියේ නැත. අද උදෑසනම, දිනූකා එන්ටර්ප්‍රයිසස් අනෙක් ශාඛාවේ ගණන් හිලව් වගයක් නිවැරදි කර ගැනීමට පුබුදු යන බවක්, කී හැටි මට මතක් වූයේ ඒ වෙලාවේදීය. අද වැඩට නොයා උදව වරුවේ හෝ කාමරය ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මාමා විදෙස් ගතවී දින දෙකකින් පල්ලී නව රැකියාවේ වැඩ බාර ගත්තේය. ඉතින් නැන්දාත් මාත් ඒ විසල් නිවසේ තනි විමු. නමුත් මා දිනක් හැර දිනක් අනිවාර්යෙන්ම මල්ෂාට පාඩම් කියා දීමට උඩවත්ත නිවසට යන පුරුද්ද අතහැරියේ නැත. “දෝණි දැන් මල්ෂාත් එක්ක හරි එකතුයි නේද..?” දිනක් මා සූදානම් වන විට නැන්දා විමසුවාය. උඩවත්ත ඇන්ටී ඇයට යමක් පවසන්නට ඇතැයි මම අනුමාන කළෙමි. “නංගිට වැඩිය යාළුවො නෑනෙ නැන්දා. ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත පසුදා මා අවදි වූයේ තරමක් පමා වීය. ඒ වන විට නැන්දා හා මාමා පමණක් නොව රුවන් මල්ලීද අවදියෙනි. අද මාමා විදේශගතවන දිනයයි. එබැවින් මා ළහිලහියේ ඇඳෙන් බැස ගතිමි. “ගුඩ් මෝනිං අක්කා! මොකද අද උදෙන්ම නැගිටලා!” මා නාන කාමරයට දිව යද්දී මග හරස් කළ මල්ලී මගේ දෑසට එබී බැලුවේය. මට දැනුණේ ලැජ්ජාවකි. “ඊයෙ නින්ද ගියේ පරක්කු වෙලා මල්ලි. ඒ නිසා ඇහැරුණේ නෑ.” ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත සතියක් පමණ රෝහල් ගතවී සිටි මායා රෝහලෙන් පිට ව ගියේ තම මවගේ යහළුවෙකු වූ මල්ලිකා පදිංචිව සිටි අම්පිටිය ප්‍රදේශයේ නිවසක් වෙතටය.. වෛද්‍යවරුන්ගේ උපදෙස් මත වරින් වර මායා රෝහලට ගෙන යාමේ පහසුව උදෙසා එලෙස ඉන්ද්‍රාණි තම යහළුවෙකුගේ නිවස තුළ මායා නතර කළත් ජයවර්ධන ඊට තරයේම විරුද්ධ වූයේ ඉන් සනිරුට මායා මුණගැසීමට උපරිම නිදහසක් හිමිවන බව වැටහුණු හෙයිනි.. කෙසේ වෙතත් සිය සැමියාගේ ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත තව සතියක් විතර කිසිදු අවුලකින් තොරව චැලිය පදින්න පුළුවන් හින්දා මං වෙනදට වැඩිය අඩි දෙක තුනක් උඩින්.. ඇයි අප්පා.. අක්කා කිසිම ලෝබකමකින් තොරව ෆුල් ටෑන්ක් ප්‍රැටෝල් ගහලා දුන්නේ.. "බන්ටී.." මං හිටියෙ වලාකුළු බැම්මට හේත්තු වෙලා.. චාමික හිටියෙ මට ටිකක් විතර එහායින්.. දග කරන මාලු දිහා බලාගෙන.. "උඹට කියන්න දෙයක් තියෙනවා.." හැරිලා බලද්දි චාමිකගෙ මූණෙ මං දැක්කෙ හරිම අපූරු හිනාවක්.. ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ගෙදර ඇවිත් මට ඒ හැටි සනීපයක්, සැපක් ගන්න වෙලාවක් ඉතුරුවෙලා තිබුණෙ නෑ. මොකද කියනව නම් තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක දෙකහමාරට කියලා මගේ ඔලුව උඩම තිබ්බ හන්දා. ඇඟට වගේම හිතටත් මහන්සි හින්දා අද නොගිහින් ඉන්න තිබුණ නම් හොඳයි. ඒත් අද ටියුට් වගයක් කරනවා කියලා, ගිය සතියෙ ස්ටේජ් එක උඩදිම තලපතා බෙරිහන් දුන්නනේ, හක්කෙ පුරස්චාර්වක දතුත් පේනකන්. <!--[if gte mso 9]> <![endif]--> ...
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පහුවෙනිදා උදේ අට වෙන්නත් කලින්ම මං ගෙදරින් පැන්නා.. නැතුව බෑනේ.. නෙත්මි කීයට කඩන් පාත්වෙයිද කියලා කවුද දන්නේ..? එයා එන වෙලාවෙ, මං ගෙදර හිටියා කියන්නෙ, සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යයි කියලා කියනෙකනේ.. ගේට්ටුවෙන් එළියට ඇවිල්ලා, මෙලෝ සිහියක් නැතුව මං චැලිය ස්ටාර්ට් කරගත්තා.. හැබෑට, පහුගිය දවස් ටිකේම මං මොරීන් අක්කව දැක්කෙ නෑනේ.. වෙනදට නම් හැමදාම ඔය මනුස්සයව උදේට දැකලම මට එපාවෙලා.. දැකපු ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පහුවෙනිදා කුණ්ඩසාලෙ සරිගමයලගෙ ගෙදරදි කොල්ලො කට්ටිය ඔක්කොම වගේ එකතු වුණා.. විශේෂ හේතුවක් තිබ්බෙ නැති උනත් බින්දුගෙ ප්‍රශ්නෙ ගැන කතා කරන්න හුගාක් දේ ඉතුරු වෙලා තිබ්බා.. "ඒ කියන්නෙ ලොකු පුතේ අන්තිමට එහෙනම් යකා මාක් කෙල්ල උඹත්තෙක්ක සාම ගිවිසුම් ගැහුවා..?" රන්ඩු කරගත්තු කෙල්ල අපේ ගෙදර ආපු එකයි, ඊයෙ ඉස්පිරිතාලෙදි සිද්ධ වෙච්ච සිද්ධියයි කොල්ලොන්ට කිව්වට පස්සෙ චාමික කට ඇරියා.. "ඒකනේ ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත මහනුවර රෝහලට රැගෙන ආ මායා වෛද්‍යවරුන් විසින් කඩිනමින් පරික්ෂා කළේ තව තවත් ප්‍රමාද වීමෙන් ඇයගේ ජීවිතයට අනතුරක් වන්නට ඉඩකඩ පැවති නිසාය.. වෛද්‍යවරුන් විසින් මායා ඉස්කෑනින් රූම් එකට රැගෙන යනු ලැබුවේ ඇයගේ උදරය අභ්‍යන්තය පරික්ෂා කිරීම සදහාය.. පැයක පමණ හෝරාවකින් අනතුරුව වෛද්‍යවරුන් ඉස්කෑනින් රූම් එක තුළින් ඉවතට පිවිසියේ වැදගත් කාරණයක් පැවසීමට බව ඔහුගේ මුවින් විද්‍යමාන විය.. මේ පේෂන් ඔයාලගෙ ...