| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත දවසේ පැය විසි හතරටත් එහා ගියපු රාජකාරි වැඩ තොගයක් කරා වගේ මහන්සියක් හවස් වෙද්දි මට දැනුණා.. ඇයි ඉතිං.. ජෝයි බෝට් යාඩ් එක ගාවදි අර කෙල්ලත් එක්ක කියව ගත්තු කියව ගැනිල්ලම මැදැයි, ඕනම නිරෝගී පුද්ගලයෙකුගෙ ඔලුව කැක්කුම වැඩි කරන්න.. "බන්ටි මහත්තයෝ.." වත්ත කොනේම හයි කරලා තිබ්බ සිමෙන්ති බංකුව උඩ වාඩිවෙලා ඉදපු මං ඔලුව ඉස්සුවා.. බේබි නැන්දා මං දිහා බලන් හිටියෙ ඒ ...
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මහ සයුරේ හෝ හඩ පරදා සිතුමිණිගේ හැඩුම් හඩ උස්ව නැගෙන්නට විය.. ඈ උන්නේ රඛිතගේ උරයේ හිස හොවා ගනිමිනි.. <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]> ...
| බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත "දැන් මොකේද ලොකු පුතේ දන් වළදන්නෙ..?" සුදුහුම්මල පාරෙ ඉදලා ගුඩ් ෂෙඩ් එක පැත්තට චැලිය දාද්දි, චාමික මගෙන් ඇහුවා.. "ඇයි..?" "පාත්තරේ කුඩු වෙලා යන්න හෙණ ගහපං කියලා, අරකි කැත නැතුව කිව්වා උඹට ඇහුණෙ නැද්ද..?" "ඔක්කොම ඇහුණා චාමික.." "එතකොට..?" "අපි අලුත් පාත්තරයක් හොයාගමු.." කටේ තොලේ නොගෑවි මං කිව්වා.. චාමික මගේ උරහිස් දෙකෙන්ම අල්ලලා තද කරා.. "නියමයි ලොකු පුතේ.. ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ඒත් ඉතිං එහෙන් මෙහෙන් සද්දෙ දාගෙන, හොරෙක් හොරකම් කරන්න ඒවිද..? පිස්සුද මංදා.. පන්සලේ ඝාංඨාරෙ ගහනවා වගේ සද්දෙ දාගෙන කරන්න හදන මේ වැඩේ මොකක් උනත් ඒක කරන්නෙ උපන් ගෙයි ආධුනිකයෙක් වෙන්න ඕන.. මොනව උනත් බැට් එකත් අතේ තියාගෙන බැල්කනිය මුල්ලට වෙලා මට බලන් ඉන්න උනේ බොහොම ඩිංග වෙලාවයි.. කලුපාට අදුරු පොදියක් ඉනිමග මුලට ඇවිත් උඩට නගින්න හදනවා මං දැක්කා.. බුදු කිරි ...
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත කාලය දින සති ගෙවී ගියේ සිතුමිණීව හා සංදීපව තව තවත් ඈත් කරවමිනි.. සිතුමිණී, සංදීපව නොසලකා හැරියේ වී නමුදු ඈ රඛිත සමග වූ සම්බන්ධතාවය නතර කළේ නැත.. කෙසේ වෙතත් ඈ ඔහුව මුණ ගැසීම මහ හැර සිටි නිසා එම සම්බන්ධතාවයද දුරකථන ඇමතුම් වලට පමණක් සීමා විය.. දිනක් රාත්‍රියේ සංදීප නිසවේ සිටියදී සිතුමිණී ඉංග්‍රීසි චිත්‍රපටයක් බලමින් උන්නාය.. එය හොල්මන් වලින් පිරි පාළු නිවසක ...
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත “දුවේ.. සිතුමිණී..” කකුල් දෙක පුටුව උඩට ගෙන නවකතා පොතක් කියවමින් උන් සිතුමිණී තිගැස්සුණි.. ඈ වහා පුටුවෙන් නැගිට බලද්දී ළග උන්නේ සංදීපගේ මව හා සොහොයුරාය.. “අම්මේ..” පොත නවා පසෙක තැබූ ඇය මවට දණ ගසා වැන්දේ යන්ත්රාණුසාරයෙන් මෙනි.. සංදීපගේ මව සිතුමිණීව නැගිට්ටවා ඇගේ නළලත සිප ගත්තාය.. “අම්මලා මොකේද ආවේ..?” “කාර් එකේ ආවෙ දරුවො.. ඒ උනාට ඩිංගක් මහන්සියි..” තමාට වාහනේක හඩක් ...
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත රඛිතගේ දැඩි ඉල්ලීම ඉවත දැමිය නොහැකි නිසා සිතුමිණී දිනක් ඔහුව මුණ ගැසීමට පැමිණියාය.. නමුත් ඈ උන්නේ බියපත් වූ මුවැත්තියක පරිද්දෙනි.. “ඇයි සිතූ මේ වෙව්ලන්නෙ..? ඔයාට දැන් මාව මීට්වෙන්නත් බයද..?” ඇයට හෙල්මටය පැළදූ රඛිත ඒ මුහුණට එබී බැලුවාය.. “කවුරු හරි දකී රඛිත.. අනේ අපි ඉක්මනට මෙතනින් යමු..” කතා කිරීමට පමා නොවූ ඈ රඛිතගේ බයිසිකලයට නැග ඔහුගේ පිටට හිස තබා ගත්තාය.. කලකට ...
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත “පරිස්සමින් ගිහින් එන්න පුතේ එහෙනං..” සම්මුඛ පරීක්ෂණයට යාමට සැරසුන සංකේත් සිය මවට වදිද්දී ඈ දයාබරව කීවාය.. සංදීප කාරය පණ ගන්වා බලා උන්නේ සොයුරා එන තෙක් වුවද ඔහුගේ දෑස් රැදී තිබුණේ සංකේත්ට අතට අත දී සුභ පතන සිතුමිණී දෙසය.. “සිතූ නංගිගෙ හිනාව හරි සිරියාවන්තයි අයියෙ.. අද නං ජොබ් එක ෂුවර්..” එසේ කියාගෙනම සංකේත් රියට ගොඩ උනි.. දිගු හුස්මක් පිට කල සංදීප ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත නින්ද යන්නෙ නැතිකමට උදේම නැගිටලා ඉස්කෝලෙට ආවට මං ආවා වේලාසන වැඩියි කියලා හිතුනෙ පාළුවට ගිය පිට්ටනිය දකිද්දියි. අපේ සෙට් එකේ එකෙක් එනකල් පොත් ටිකත් ඩෙක්ස් එක උඩට දාලා මං කොරිඩෝවට ආවා. ඔන්න එතකොට විහගයා එනවා හතරවටේට ඇන්ටනාව දාගෙන. "මොකද මල්ලී උඹ සී.අයි.ඩී ගේමකට බැහැල වගේ උදේ පාන්දරම.." "මචං උඹ එද්දි තව කවුරුවත් ඇවිත් හිටියද..?" මූ පංතියට ගොඩ උනේ ප්රශ්නාර්තෙකුත් දාගෙන. ...
| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත එදින නතාලි චේතියලාගේ නිවසට ආවේ වෙනදා මෙන් තනිව නොව විශ්ව සමගය.. ඔහුව දුටු ගුණවතී මිදුලට බැස්සේ තරමක චකිතයකිනි.. "දුවේ.. මේ අර කියපු ළමයද..?" ඈ නතාලිගෙන් විමසුවේ නිවස තුළ උන් මිහිරාවි හා චේතිය මිදුලට බසිද්දීය.. "ඔවු පුංචි අම්මෙ.. මේ තමයි විශ්ව.. මෙයාව අපේ මල්ලි නං හොදට අදුරනවා.." ගුණවතී විශ්වට සුහද සිනහවකින් සංග්‍රහ කරද්දී මිහිරාවි දිව විත් නතාලිගේ අතේ එල්ලී ගත්තාය.. ...
| ගල් කන්ද වලව්ව | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත චේතිය සිය මව සමග කළ කතා බහේ හඩ පටය නතාලිට ඇසීමට අවකාශ ලැබුණේ දින දෙක තුනක් ඉක්ම ගිය පසුවය.. තම පුංචි අම්මා ඇගේ හඩින්ම කරන ලද එම ප්‍රකාශයන් තුළ නතාලිට නම් සිතීමට බොහෝ කරුණු ගැබ්ව තිබිණි.. "පුංචි මේ අන්තිමට කරපු යෝජනාව ගැන බයවෙන්න දෙයක් නෑ මල්ලි.. චූටිගෙ තාත්තා ඇතුගල හාමු කියන එක අපි කාටවත් නොකිය ඉමු.. කිව්වත් වගේ ඒක දැනගත්තොත් ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත දින කිහිපයක්ම රෝහල්ගතවී සිටි සනිරු රෝහලෙන් පිටවී සිය නිවසට පැමිණියේ පැවති අසාධ්‍ය තත්වයෙන් බොහෝ දුරට සුවයක් ලබාගෙනය.. එහෙත් වෛද්‍යවරුන්ගේ නියමය අනුව ඔහුගේ මනස එතරම් වෙහෙසට පත් නොකළ යුතු බව අවධාරණය කර තිබිණි.. කෙසේ නමුත් නිවසට පැමිණි සනිරු වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිගත්තද ඔහුගේ මනස එක් දෙයකින් තරමක් නොසන්සුන් තත්වයක පැවතුණි.. ඒ තම ආදරයය සිය අම්මාගෙන් සැගවීම පිළිබදවයි.. නමුත් අවසානයේදී ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත මුළු හවස් වරුව පුරාම අම්මා මගෙත් එක්කවත්, බේබි නැන්දා එක්කවත් වචනයක්වත් කතා කලේ නෑ.. අම්මා ඉන්නෙ මගෙත් එක්ක සෑහෙන තරහකින් කියලා මට තේරුණා.. ඒත් අද දවසෙ වෙච්ච දේවල් ගැන කතා කරන්නවත් මට කිසිම කෙනෙක් හිටියෙ නෑ.. බේබි නැන්දත් එක්ක කුටු කුටු ගාන්න ගියත් අම්මා, බේබි නැන්දට අල්ලගෙන බනීවි කියලා මට හිතුණා.. පල්ලෙහා මිදුලෙ, තාප්පෙ අයිනෙම තිබ්බ කොල පාට කොන්ක්‍රීට් බංකුවෙ ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත මොරීන් අක්කා කිව්ව කතන්දරේ ගැන කල්පනා කරද්දි මට එකපාරටම මතක් උනේ අයියයි, අක්කයි මුතූ ගැන කතා කරපු විදිය.. ඇයි අක්කා කිව්වෙ පංඩිතයා වගේ, සපෝර්ට් එකක් ඕන නම් ඉල්ලන්න කියලා.. අම්මපා සහෝදරයින් කියන කතාද මේවා.. හැබැයි ඉතිං ඔය මුතූ කියන නමට ඉස්සරහින් තවත් මොකක්දෝ කෑල්ලක් තිබ්බා වගේ බන්ටිට මතකයි.. නිකං නිකං පින්නක් ගැන කියනව වගේ කතන්දරයක්.. මොනව උනත් මොරීන් අක්කා හිතන ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත වෙච්ච පොරොන්දුව හැටියටම මං ආයෙත් ටොරින්ටන් පාක් එකට ආවා.. දැන් බලාගමුකෝ මොකද වෙන්නෙ කියලා.. ඩෙවෝන් එකේ වගේ නෙමෙයි.. මෙතන ඇතිවෙන්න ඉඩ තියෙනවා.. ගහ මරා ගන්නව නම් පෙරලි පෙරලි වුණත් ඒ දේ කරගතෑකි.. "මං හිතුවට වැඩිය තමුසෙට කොන්ද පණ තියෙනවනේ.." පිටිපස්සෙන් ඇහුණු ගෑනු කටහඩ අදුනගන්න මට ඒ තරම් අමාරු වුණේ නෑ.. ඒ කියන්නෙ වැඩේ හැරෙන තැපෑලෙන්ම ඇවිත්.. නිරෝෂිගෙයි, ඇටකිච්චගෙයි ලව් එකට ...
| බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත කට්ට කළුවර කෑලි කපල බෙඩ් ෂිට් මහන්න පුළුවන් සයිස් එකට වැඩිවෙලා.. වැඩිය සද්දයක් නොකරම මං එළියට බැස්සා.. ඒ වෙනකොටත් උදේ පාන්දර කිරි එකවත් නොබී ගෙදරින් ගියපු අයියා කියන මනුස්සයා ගෙදර ඇවිත් තිබුණෙ නෑ.. රවීන් අර කිව්වත් වගේ, මේකා කටුගස්තොට කොල්ලො සෙට් එකෙන් ගුටි කාල කාණුවක් පල්ලෙ වැටිලද දන්නෙ නෑ.. හොද වෙලාවට තමයි අම්මයි, තාත්තයි ඇවිල්ල නැත්තෙ.. හිටිය නම් හෙම එයාලා ...
| බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත දැන් ගෙදර පරිසර තත්වය නොසෑහෙන්න වෙනස් වෙලා.. වෙනදට කට්ටිය හැමෝම කෑම මේසෙදි හම්බවෙනවා උනත් මේ වෙනකොට ඒකත් නෑ.. ඒ කියන්නෙ ගෙදර හැමෝම කර්යය බහුල වෙලාද..? හුග දවසකට පස්සෙ ඕන බන්ටිත් අද ගෙදර.. මටත් ඉතින් අර කාටද වගේ, ඇති වැඩකුත් නෑ.. නිකං ඉදිල්ලකුත් නෑ.. අඩු ගානෙ රස්සා කට්ටක්වත් තිබ්බා නම්..? ඒත් අම්මයි, තාත්තයි කලින් දවසක වෙච්ච සිද්ධියෙන් පස්සෙ ඒ ගැන එක ...
| යොවුන් මාරුතේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත එදින මුලු රෑ පුරාම මට හරිහැටි නින්දක් ලැබුණේ නැත. දිනූකා මිස්ගේ සදක් වැනි සුරූපී මුහුණ හැම පැත්තකින්ම එබෙමින් මගේ සිතට දහසකුත් එකක් කරදර ඇති කළේය. "ඊයේ වෙච්ච දේවල් අමතක කරලා දාන්න කාංචන.. අද අලුත් දවසක් නේ.. ඩිංගක් හිනාවෙලා ඔෆිස් එකට යමු.." වැඩට යන්නට ලෑස්ති වූ පසු පුබුදු මගේ පිටට හෙමින් සීරුවේ ගසමින් කීවේය. දිනූකා මිස් හොදටම පාරවා ඇති මේ සිත ...
| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත තවත් දවසක්, දෙකක් පමණ නිස්කාංසුවේ ගෙවී ගියේය. කාර්යයාලය තුළදී, මමත් පූර්ණිමාත් දෙඇසින් පමණක් කතාබහ කළෙමු. කවුරුවත් පේන්න නොසිටි වෙලාවන්හීදී අපි කටපුරා සිනාවිමු. ඒ දවස් දෙක තුළ දිනූකා මිස් මා හා වචනයකුදු කතා බහ කළේ නැත. ඇය කළේ ලොකු කුෂන් පුටුවකට වී ඔහේ බලාගත් අත බලා සිටීමය. ඩිංගක් හෝ ළගින් ඇසුරු කර තිබුණා නම්, ඔහොම ඉන්නේ ඇයි දැයි කියාවත් මට අසන්නට ...