| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත නෙත්මිගෙන් වෙන් වෙලා ආපහු ගෙදර එද්දි මගේ හිතේ ලොකු බරක් තිබුණා.. ඒ බර වෙන මොකක්වත් නෙමෙයි.. එයා මට දීපු හෑන්ඩ් ෆෝන් එක.. මේක බාරගත්තා වගේ නෙමෙයි.. ගෙදර කට්ටියට මං මොකද කියන්නේ..? අනික මේ වගේ ෆෝන් එකක් ගන්න, මං ගාව සල්ලි නෑ කියලා ගෙදර හැමෝම දන්නවා.. එක්කො මට මේක තියාගන්න වෙන්නෙ, වයිබ්‍රේෂන් දාලා සයිලස්න්ස් මෝඩ් එකෙ.. ඒත් ඉතිං එතකොට ෆෝන එක ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත එදා කෑම මේසෙදි මෙච්චර දවසක් එහෙන් මෙහෙන් ඇදි ඇදි තිබ්බ කතාන්දරයක් එළියට ආවා.. මුලින්ම කතාව පටන් ගත්තෙ අම්මා.. හැබැයි ඒ දේ ගෙදර හැමෝම වගේ සාකච්ඡා කරලා තියෙනවා කියලා මට තෙරුණා පස්සේ.. "දැන් බන්ටි මොනවද කරන්න හිතන් ඉන්නේ..?" "මුකුත් නෑ අම්මේ.. දෙන දෙයක් කාලා ඔහේ ගෙදරට වෙලා ඉන්නවා.." මගේ උත්තරෙන් අම්මගෙ මූණ සම්පූර්ණයෙන්ම සවුත්තු උනා.. "මොනවද බන්ටි ඔය කියවන්නේ.. දෙන දෙයක් ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත දහය වෙන්න පැය බාගයක් විතර තියෙද්දි මං මගේ ෆුල් ඔප්ෂන් චැලිය අරන් ගෙදරින් පැනගත්තා.. අම්මප දවල් කාලය කොයි තරම් සුන්දරද..? ගෙදර ඉන්නෙ බෙබි නැන්දා විතියි.. වගකිව යුතු සියලු පුද්ගලයෝ ගෙදරින් පිට ගිහින්.. ඉතිං බන්ටිට, බන්ටිගෙ නිදහස අප්‍රමාණව භුක්ති විදීමේ නිදහස හැම තැනම තියෙනවා.. ෂිහ්.. හැමදාම දවල් වෙලා තියෙනවා නම්.. ඒත් අද නම් නිදහස රැදිලා තිබ්බෙ අපේ ගෙදරට එන වැලි පාර, ...
| බන්ටිගේ ලෝකය - ඒ මගේ මලයි 4 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත සනීපේ බෑ.. උත්තර ධ්‍රැවයේ අයිස් කදු ටික එක්සිමෝල් අම්මල, පුතාලා ගිලලද මංදා.. මෙහේ දෙක වෙන්න පායනවා.. පුදුම ගිරීස්මයක් තමයි නුවරට පායනවා කියලා කියන්නෙ.. ආයෙ හොදි ඕන්නෑ.. ගිනි ගහන අව් කූටකේ හෙල්මට් එකත් හිල් කරගෙන, ඔලුව මැද්දටම වදිනවා.. අපරාදෙ කියන්න බෑ.. චැලියෙ යන ගමන් කරා උනත් දාඩිය කිලෝ එකයි.. ගුඩ්ෂෙඩ් එක පහු කරලා ටිකක් දුර ඇවිත්, මං මගෙ ෆුල් ඔප්ෂන් චැලිය ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පිණිමුතුව අදුනනවද කියලා නෙත්මිගෙන් අහන්න හිතන් හිටියත් මේ ඇතිවෙලා තියෙන වර්තමාන තත්වය ඒකට කිසිම ඉඩක් දෙන්නෑ කියලා මට තේරුණා.. ඒත් මගෙත් එක්ක නෙත්මි කතා කරද්දි එයාගෙ හිතෙ අයියා ගැන ලොකු උනන්දුවක් තියෙන බව මං දැක්කා.. නෙත්මිගෙ උනත් කියන්න තරම් අවුල් සහගත බවක් පේන්න නෑ.. ඒත් පිණිමුතු කොහොම කෙනෙක්ද කියලා මං දැකලවත් තිබුණෙ නෑ.. එතකොට එයා ගැන තීරණයක් මට ගන්න බෑ.. ...
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පහුවෙනිදා උදේම ගෙදර අය එහෙට මෙහෙට වෙනකන් ඉදලා මං ෆෝන් එක ළගට කිට්ටු කරා.. දැන් මොකක් හරි හොර වැඩක් කරන්න කලින් කරාට වැඩිය හුගාක් අමාරුයි.. අර වෙච්ච සිද්ධියෙන් ප්සසෙ ගෙදර හැමෝගෙම අති විශේෂ අවධානය යොමුවෙලා තිබ්බෙ මට.. සමහරවිට මං මොකක් හරි බාල්දියක් පෙරල ගනී කියලා එයාලා හිතන්න ඇති.. "හෙලෝ.." එහා පැත්තෙන් එක රින්ග් එකක්වත් යන්න හම්බවුණේ නෑ.. මට නෙත්මිගෙ කටහඩ ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත යක්කු දෙන්නෙක් විතර කන්න හිතාගෙන මං ගෙදර ආවා.. ඒ තරමට බඩගිනියි අප්පා.. ඇයි ඉතිං උදේට කෑවෙ උඩින් පල්ලෙන්නෙ.. අම්මප දවල්ට මොනවද දන්නෑ බේබි නැන්දා උයලා තියෙන්නේ.. මං හිමීට කුස්සියට එබුණා.. ම්හු.. මෙලෝ වගතුවක් නෑ.. බේබි නැන්දගෙ හෙවණැල්ලක්වත් නෑ.. "බේබි නැන්දේ.. අපි මොනවා හරි කමුද..?" ම්හු.. ඒත් කිසිම සද්දයක් නෑ.. හත්තිලව්වේ බේබි නැන්දව කවුරු හරි උස්සගෙනවත් ගිහින්ද..? තව ටික වෙලාවක් ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ශලනි ඉන්නෙ කොහෙද කියලා දැනගන්න නම් මට හම්බවෙන්න තියෙන එකම කෙනා නෙත්මි කියලා මං දැනගෙන හිටියා.. මොකද මේ වෙලාවෙ වෙනකොට ශලනිව ආශ්‍රය කරන්නෙ එයා විතරනේ.. පහුවෙනිදා උදේ නැගිටිනකොටත් මගේ ඔලුවෙ තිබුණෙ ඒ ප්‍රශ්නේ.. මේ කෙහෙල්මල විසදගන්නෙ නැතුව අද දවසෙ මෙලෝ දෙයක් කරන්න වෙන්නෑ.. නෙත්මිට කතා කරලා එයත්තෙක්ක ශලනිව හම්බවෙන්න යන්න මං හිතාගත්තා.. ඇදෙන් නැගිට්ට මං කෙලින්ම ආවෙ ෆෝන් එක ළගට.. ...
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත එළිවෙන්න තිබ්බෙ, ඕන නම් තව පැය තුන හතරක් විතරයි.. අතට අහුවෙච්ච ඇදුම් තුන හතරක් ට්‍රැවලින් බෑග් එකට දාගෙන මං කාමරේ දොර ඇරියා.. බන්ටි තවදුරටත් මේ වහල යට ඉන්නෑ කියන තීරණේ මං ඒ වෙනකොට අරගෙන තිබුණෙ.. අම්මෙක්ගෙ ආදරේ, උණුසුම නැතුව මේ ගෙදර බැරි මරගාතෙ ඉන්නවා කියන්නෙ. මැරි මැරී ඉපදෙනවා වගේ කියන එකයි.. කාමරේ ඇතුළෙ පැය තුන හතරක් මං නිදා ගන්නැතුව ගත ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත අද සෙනසුරාදා. ඒ කියන්නෙ අපි වල බහින දවස. අපිට උදේ නමයෙ ඉදලා හවස හතර වෙනකල් නුගේගොඩ ක්ලාස්. ඊයෙ හෝදන්න දාද්දි ඉතුරු උන එකම කලිසමයි ටී ෂර්ට් එකකුයි ඇදලා මං තාත්තා දීපු කැප් එකත් දාගත්තා. අම්මගෙන් පොඩි ගානකුත් කඩාගෙන මං පාරට ආවෙ විහග එයිද බලන්න. ඌ බයිසිකලේ ඉස්කෝලෙ ආවට පන්ති යන්න එන්නෙ බස් එකේ. එදාට අපි කට්ටියම සෙට් වෙන දවස නිසා ...
| ඒ මගේ මලයි 3 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත "බන්ටි.. දැන්වත් ඔය කතාව නවත්තන්න.. ඔයාට ඔහොම කැත විදියට කතා කරන්න කිසිම අයිතියක් නෑ.. ඒ වගේම ඔයා මතක තියාගන්න, කවුරු නැති උනත් මම ඔයාට ඉන්නවා කියලා.." "කවුරු මට හිටියත් වැඩක් නෑ තාත්තේ.. අනික කතාව මට නවත්තන්න කියන්නේ.. මේක පටන් ගත්තෙ මම නෙමෙයිනේ.. මට ඕනෙ මං අහපු ප්‍රශ්නෙට උත්තරේ විතරයි.." 'බන්ටි' කියලා කෑගහගෙන, වීරයෙක් වගේ මං ඉස්සරහට තාත්තා ආවත්, මගේ කතාවෙන් ...
| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ඉන් අනතුරුව කාලය ගතවී ගියේ ඉතා සෙමින්ය. එය එසේ වූවත්, සිදුවූ සියලු සිදුවීම් මගේ මනසේ සදානුස්වරණියව තැන්පත් වී ඇත. බොහේ දෙනෙකු කෙලින්ම ඇගිල්ල දික් කළේ මා වෙතය. ඒ ඔවුන් දෙසට ඇගිලි හතරක් දිගු වී ඇති බව නොදන්නා ලෙසටය. තවත් සමහරෙක් කීවේ මා කල්ප කාලයක් වෙහස මහන්සි වී දොවා ගත් කිරි පලසකට, ගොම බිංදුවක් දමා ගත් බවය. ඔවුන් එසේ කියන්නේ ඇයිදැයි ...
| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත සැකය යතාර්ථයක් බවට පත්වූයේ මා කිසිසේත්ම නොසිතූ මොහොතකය. ඒ වේලාවේ දිනූකා මිසුත්, මමත් කොල ගුලියක පලහිලව්වකට මහා හයියෙන් සිනාසිසි හිටියෙමු. ඇය කොල බෝලයකින් මට දමා ගසා කිසිවක් නොදන්නවා සේ අහක බලා සිටියාය. ගැසුවේ ඇය බැව් දන්නා නිසාම කොළ ගුලිය වැදුනත් නොවැදුනා සේ මම කරමින් සිටි කාර්යය දිගටම කළෙමි. හොරැහින් බලනා කළ ඇගේ පිපිරෙන්නට හදන සිනාව මට පෙනේ. එය ද නොදැක්කා ...
| ෂර්ලොක් හෝම්ස් - ලතින් ගුරුවරයාගේ ගැටලුව | චන්දන මෙන්ඩිස් | කතන්දර පොත මද වැස්සක් තිබූ ගිම්හාන සෘතුවේ එක් දවසක, මම උදෑසනින්ම වෛද්‍ය පුස්තකාලය වෙත ගියෙමි. හැබැර දෙන අංශයෙන් පොත් කිහිපයක්ද රැගෙන, මම ආපසු බේකර් වීදියේ නිවහනට පැමිණියෙමි. හෝම්ස් හමුවීමට අමුත්තෙකු ඊට ස්වල්ප වේලාවක පෙර පැමිණි බව හඩ්සන් මහත්මිය මට දැනුම් දුන්නේය. "මගේ හිතවත් මිත්‍රයා දොස්තර වොට්සන්" හෝම්ස් කීවේ අමුත්තාට මා හදුන්වා දෙමිනි. "මහත්මයා ඔබ ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත ආර්ට් සෙක්ෂන් එකේ අභ්‍යන්තර පරිපාලනමය ගැටලුන් හේතුවෙන් සියලුම සිසු සිසුවියන්ට දින නියමයක් නොමැතිව අතිරේක නිවාඩුවක් ලැබුණේ නොසිතූ පරිද්දෙනි.. නොකඩවා අධ්‍යාපනික කටයුතු වල නිරත වෙමින් සිටි සිසුන්ගේ මනසට එය සහනයක් ගෙන දුන්නද සනිරුට සහ ඔහුගේ යහළුවන්ට එය බාධාවක් වූවේ ඔවුන් අවසාන අවුරුද්දේ ඉගෙනුම ලැබීමත් විභාග පැවැත්වීමත් හේතුවෙනි.. කෙසේ නමුත් ඔවුන්ටද එයට මුහුණ දීමට සිදුවූවේ ඊට විකල්ප පියවරක් ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත සනිරුත් සමග තිබෙන සම්බන්ධය නතර කිරීමට ජයවර්ධන මායාට අවවාද කළත් එය ඔවුනගේ සංසාර ගත ප්‍රේමය මොහොතකට හෝ බිද දැමීමට තරම් ශක්තියක් නොවුණේ දෙදෙනා තුළ වූ නොබිදෙන බැදීම නිසාය.. නිරන්තරයෙන්ම මායාත් සනිරුත් මුණ ගැසීම, කතාබහ කිරීම, ගමන් බිමන් යාම සම්බන්ධයෙන් ජයවර්ධන පසු වූයේ ඉමහත් කෝපයෙනි.. එය ඔහුට දරාගත නොහැකි වූයේ තම පරම්පරාවෙන් පැවත එන අභිමානවත් නම්බුවට කැළලක් වේදැයි නිරතුරුම සිතෙන්නට පටන් ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත "ක්රීං.... ක්රීං.. ක්රීං.. ක්රීං.." මුලින් ලාවට ලාවට වගේ ඇහෙන්න ගත්තු මොකක්දෝ අපබ්‍රංස සද්දයක් හින්දා, කට කපලා නිදාගෙන ඉදපු මගේ නින්දෙන් බාගයක් විතර කැඩුනා. 'මොකක්ද බං ඒ සද්දේ..?' මං නිදිමතේම මගෙන් අහගත්තා.. හරි.. හරි.. මේ ඉන්නෙ කටුගස්තොට එරීනා හෝල් එකේ.. ඉන්ටවල් එකෙන් පස්සේ, ෆිල්ම් එක පටන් ගන්න බෙල් එක තමයි ඒ.. ෆිල්ම් එකේ ගතිය කොහොමද කියනවා නම්, පටන් ගත්තු වෙලාවෙ ඉදලම ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත නෙත්මි ආව එකෙන් හිතන තරම් අවුලක් වුණේ නැතත්, මං කාමරෙන් එළියටවත් බැස්සෙ නෑ.. ඒත් කොයිම වෙලාවක හරි මට ඇත්තට මූණ දෙන්න වෙනවා කියනෙක මං දැනන් හිටියා.. ඒ වෙලාවෙදි නෙත්මි මං ගැන මොනවා හිතයිද කියන ප්‍රශ්නෙත් මගේ ඔලුවෙ තිබුණා.. තව ටිකක් හවස් වෙලා නෙත්මිට කෝල් එකක් දෙන්න ඔන් කියන අදහස මගේ ඔලුවට ආවෙ වත්ත පල්ලෙහා බංකුව ළගට යන අතරෙ.. එයත්තෙක්ක එකතුවෙලා ...
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මධුසමය ලෙසින් හැදින්වූ අමිහිරි දින දෙක තුනක් ගෙවා දැමූ සංදීප හා සිතුමිණි යුවල ඔවුන්ගේ නව නිවහනට පැමිණයහ.. එය සංදීපට අයත් වූ හුරුබුහුටි දෙමහල් නිවසකි.. ඔවුන් දෙපල හැරුණු කොට එහි පදිංචිව උන්නේ අයිරම්මා නැමැති මැදිවිය පසුකරමින් උන් ගැහැණිය හා පොඩ්ඩෙ නම් කොලුවා පමණි.. අයිරම්මා බොහෝ කලක් සංදීපලගේ පවුල හා දැන හැදුනුම්කමක් තිබූ අයෙක් වුවද පොඩ්ඩේ එම නිවසට ආගන්තුකයෙක් විය.. ඔහුව ගෙන ...
| වලාවක් සේ | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත සංදීප එන තෙක් රාත්‍රී දහය පමණ වන තුරු ගේට්ටුව අසල බලා උන් පොඩ්ඩේ බැරිම තැන විත් පඩි ගැට්ටේ ඉදගත්තේය.. නමුත් වාහනයක හඩ ඇසෙන වාරයක් පාසා ඔහුට ගේට්ටුව දෙස බැලුණි.. “අද සංදීප මහත්තයට පාටියක්ද දන්නෑ නේ අයිරම්මෙ.. නැතුව කවදාවත් මෙච්චර පරක්කු වෙන්නෙ නෑනෙ..” තවත් පැය භාගයක් පමණ එතන උන් පොඩ්ඩේ සිය හඩ අවදි කළේය.. එය දොර ළග බලා උන් අයිරම්මාට මෙන්ම ...