| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මං පහුවෙනිදා උනේ පාන්දර නමයට විතර නැගිට්ටේ කවුදෝ මන්දා අපතයෙක් කෝල් කරපු නිසා. මං නිදිමතේම ගිහින් ෆෝන් එක ගනිද්දි කතා කලේ සාරංග. "මචං උඹලා දෙන්නා ඊයෙ ගියේ කොහොමද..?" "ආ.. අපි කිසි ආබාධයක් නැතුව සැපට ත්‍රීවිල් එකක ගියා. ඒක කියන්න තමයි ගත්තේ.." "ෂුවර් එකට උඹලා මොකක් හරි මගෝඩි ගේමක් දෙන්න ඇති.." "අපි නගිද්දි ඇහුවා ගාන කීයද කියලා. මේ යකා රුපියල් දෙසිය ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත කලා උළෙල පටන් ගන්න නැකත තිබුණෙ උදේ හයයි විසි හතට. අපේ තාත්තයි අක්කයි අද නිවාඩු දාලා. එයාලට ටිකක් පරක්කු වෙලා එන්න කියලා මමයි හංසියි උදේම ගියා. මේන් හෝල් එක ඉස්සරහ අතුරන්න සුදු වැලි ගේන්න කියලා අපි ඊයේ ඕඩර් කලා. උදේම ලොරිය ඇවිත් තිබුන නිසා අපි ඒ වැඩේ ඉවර කරලා මුළු ඉස්කෝලෙ වටේටම පොල් කටු අගුරු දාලා සුවද දුම් ඇල්ලුවා. වෙස් ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත දවස් ගානක්ම එක දිගට වැස්ස නිසා අපි ක්ලාස් ගියෙත් නෑ. ඉස්කෝලෙ ගියෙන් නෑ. මෙහෙම කුම්බකරණයො වගේ ගේ අස්සෙ රිංගගෙන හිටියොත් නං ඉතිං විභාගෙට සොරිම තමයි. මං සචීට කෝල් එකක් දීලා බලද්දි ඒකි නං ඉස්කෝලෙ නොගියට පංති ගිහින්. මං ගියේ නැති ටිකෝ නෝට්ස් ෆොටෝ කොපි කරලා තියන්නම් කියලා කෙල්ල මට හවස එහෙ එන්න කිව්වා. කොයිතරම් වැස්ස තිබුණත් මං සුපුරුදු ඩෙනිමට බැහැලා ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පහුවෙනිදා උදේ දහයට විතර ටෙලිෆෝන් එක වදින සද්දෙට මං ඇහැරුණා.. ටිකක් වෙලා හොද ඕනෑකමෙන් අහන් හිටියත්, මෙලෝ මනුස්සයෙක් ෆෝන් එක ඉස්සුවෙ නෑ.. ඒ කියන්නෙ මේ කෝල් එක අපේ ගෙදර කාටවත් නෙමෙයි වෙන්නැති.. ඒකනේ කවුරුවත් ගන්නැත්තේ.. ඒත් හත්තිලව්වේ බන්ටි කියලා හාදයෙකුත් මේ ගෙදර ඉන්නවනේ.. සමහර විට ඌටද දන්නෑ කෝල් එක.. සමහර විට කෝල් එක කට් වෙන්න තිබ්බෙ තව තත්පර දෙකක් නැත්නම් ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ගුඩ්ෂෙඩ් එකට යන්න පල්ලෙහා පාරට දාලා, කාර් පාක් එක හරියට එනකොට ඊට ඩිංගක් එහායින් පල්ලම් බහින කොල්ලො සෙට් එක මං දැක්කා.. චැලිය එහෙම්ම පාර අයිනෙ නවත්තලා මං ඇගිලි දෙකක් කට ඇතුළට දාලා කව්බෝයි විසිල් එකක් ගැහුවා.. "මේන් මේකා කලින්ම ඇවිල්ලා.." "ඇති යාංතන්.." "මොකද බං ඊයේ වුණේ..?" "අපි උඹව හොයලා හොයලා බැරිම තැන ගෙදරටත් ගියා.. උඹ ගෙදරවත් ඇති කියලා බලන්න.." එහෙනම් ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මං උදේ නැගිටිද්දි වෙනදට වඩා ගෙදර සද්දෙ වැඩියි. ඒ අස්සෙ අපේ තාත්තගෙ වොයිස් එකත් ඇහෙනවා. එයා අද මොකද ගෙදර කියලා හිතලා කැලැන්ඩරේ බලද්දි අද දිනේ වටේට කහ මදයක් ඇදලා. එහෙනං අද පෝය.. අපේ වැඩ කරන ජනතාව ගෙදර නිසා වෙන්න ඇති ඔය සද්ද පූජාව. ඊයෙ ආපු හංසිත් තාම ගිහින් නැති පාටයි. මමත් ඈලි මෑලි ලෑලි කෑලි ඔක්කොම කඩලා සාලෙට ආවා. "පොඩි ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත උදේ ඇහැරෙනකොට මගේ හිතේ තිබ්බෙ මොරීන් අක්කට මොනව උනාද දන්නෑ කියලා.. ගේ ඇතුළෙ කිසිම හා හූවක් තිබුණෙත් නෑ.. වැඩේ පත්තු වෙලා වත්ද..? ගෙදර මිනිස්සු ටික මං නැගිටිනකන්ද දන්නෑ බලන් ඉන්නේ.. කෝකටත් කියලා සූදානම් ශරීරෙන් මං පඩිපෙළ බැස්සා.. "ආ..නේ.. බන්ටි ඔයා නැගිට්ටද..?" කවදාවත් කතා කරලා නැති තරමෙ සිරියාවකින් මූණ පුරවගෙන අක්කා මගේ ඉස්සරහට ආවා.. මේ මොකද අප්පෙ මේ..? මං මේ තාම ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත දැන් කොහෙන්ද ශලනිව හොයන්නේ..? ආපහු ගෙදර එද්දි මගේ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ ඒකයි.. අඩු ගානෙ ශලනිගෙ ගෙදර ළගට ගියාට, ඒ ළග ගෙදරකින්වත් එයාලා ගැන අහන්න තරමෙ අදහසක් මට ආවෙ නෑ.. හරියට මං ඒ වැඩේ කෙරුවෙ කරන්නං වාලෙ කියලා මටම තේරුණා.. නිරෝෂි ඉස්සරහ වීරයා වගේ වැඩේ බාර ගත්තට, නෙත්මිගෙ ඇස් දෙක ඉස්සරහ මට ඒ දේ හරියට කරගන්න බැරිවුණා කියන පසුතැවීම මට ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත තියෙන මළ ඉලව් ප්‍රශ්න කන්දරාව ඔලුවෙන් බිමට ඇදල දාන්න ඕන වුණත් මට තාමත් ඒ දේ කරගන්න බැරිවුණා.. අනිත්තෙක මේවා මගේ ප්‍රශ්නත් නෙමෙයි.. ඇයි මං මේවට මේ තරම් මැරෙන්නේ..? එහෙම හිතෙද්දි මට බින්දුගෙ අහිංසක මූණ මැවිලා පෙනුණා.. කමක් නෑ.. මං ඇටකිච්චට ගැහුවෙත්, මේ හැමදේම කලෙත් බින්දු වෙනුවෙන්නේ.. මොන ප්‍රශ්නෙ ආවත් ඉස්සරහටත් බින්දු වෙනුවෙන් ඉන්නවා කියලා මං හිතාගත්තා.. දවසක් දෙකක් ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත සුපුරුදු කිරි එක තාම ආවෙ නැති හින්දා මං ඇද උඩට වෙලා හිටියා. තාම කාමරේ එක ජනේලයක්වත් ඇරලා නෑ.. මං හෙමින් සීරුවෙ ඇද ළගම තිබ්බ ජනේලේ පියන ඇරලා දැම්මා.. ඒ ජනේලෙන් පල්ලෙහා පාරේ හැම දෙයක්ම අපූරුවට පේනවා.. කොහොමටත් කම්මැලි හිතුණ හුගාක් වෙලාවට මං කරන්නෙ උඩ තට්ටුවෙ ඉදන් පල්ලෙහා පාරේ යන එන මිනිස්සු දිහා බලන් ඉන්න එක.. මූණවත් හෝදන්නෙ නැතුව නිකමට වගේ ...
| ඒ මගේ මලයි 2 | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත මුළු හවස් වරුවම ගෙවිලා ගියේ මහා හෝන්දු මාන්දු ගතියකින්.. මං කාමරෙන් එළියටවත් ආවෙ නෑ.. අක්කා කිව්වත් වගේ නෙත්මිත් එක්ක තියෙන ප්‍රශ්නෙ බේරගන්න විදියක් ගැන මං දහ අතේ කල්පනා කලා.. කෙලින්ම ගිහින් හෙණ ගහන්න වගේ කෙල්ල ඉස්සරහට ගිහින් මේක කියන්නත් බෑ.. අනිවා කෙල්ල අවුල් වෙනවා.. සමහර විට විශ්වාස කරනෙකකුත් නෑ.. දවස් එකින් එක තව ඉස්සරහට ගෙවිලා යනවා කියන්නෙ මේ දේ කියනෙක ...
| ඒ මගේ මලයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත උදේ පාන්දරම කඩන් පාත්වෙච්ච මරාලෙ හින්දා, හවස දෙක විතර වෙනකල් මං ගේ ඇතුළටම වෙලා හිටියා.. අද හවස නම් නහුතෙටම අපලයි වගේ.. එහෙන් අයියා කාරයා වයින් වෙලා.. මෙහෙන් අක්කා ජාති ජාතිත් ඔරොප්පු පිට බලන් ඉන්නවා.. බලන් ගියාම අසරණ බන්ටිගෙ මරු සිටින දිශාවවත් දැනගන්න විදියක් නෑ.. ඉතිං කොහොමද හත්තිලව්වේ මං එළියටවත් බහින්නේ.. මොනව උනත් ඇදගෙන හිටපු ෂෝට පිටින්ම මං ඩෙනිම දාගත්තා.. ඊයෙ ...
| සමනල වසන්තය | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මං විභාගෙ දවසෙ උදෙන්ම පංතියට යද්දි අපේ පංතිවල ඩෙස් ඈත් කරලා විභාගෙට ඕන විදියට හදලා තිබුණා. මං පුරුදු විදියටම හිනා වෙලා හිටියෙ නිරෝධ ගැනවත් සචී ගැනවත් කාටවත්ම නොකියන්න හිතාගෙන. මාව දැක්ක ගමන් සචී මගේ ළගට දුවගෙන ආවා. "ඔයා ඊයෙ කරපු උදව්වට තෑන්ක්ස් රන්දු.." ඔය කියන්න ඇත්තෙ මං හංසිට කතා කරලා ෂේප් කරපු එක වෙන්න ඇති. "දැන් ඒ වැඩේ හරිනේ. උඹ ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත කම්මුල්ගාය සම්පූර්ණයෙන්ම සුව වී මා නෑමෙන්ද අනතුරුව දිනක දුලාජ් අයියාගෙන් ඇමතුමක් ලැබුණි. පසුගිය කාල සීමාව පුරාම ඔහුගෙන් පණිවුඩයක් නොලද නිසා මම ඔහු හා උරණ වී උන්නෙමි. “මීනු.. ඇයි පහුගිය ටිකේ කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ..?” මම ඇසීමට බලා උන් පැනය මට පෙර ඔහු ඇසුවේ ය. තරහා දැනුණ නිසා මම ඊට පිළිතුරු නොදී උන්නෙමි. “ඔයා දන්නවද මල්ෂා නංගි පහුගිය ටිකේ අසනීප වෙලා ඉඳලා. ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත නැවත යෑමේ බලාපොරොත්තුවෙන් දින දෙකක කාලයක් සඳහා දුලාජ් අයියා කොළඹ පැමිණි වග සීතා ඇන්ටි කීවා ය. නමුත් ඔහු පැමිණි බව කීමට දුරකථන ඇමතුමක්වත් නොදුන් බැවින් මම පුදුම විමි. මා සාලයේ කුළුනකට බර දී කල්පනා කරමින් හිඳිද්දී රුවන් මල්ලී හැඳ පැළඳගෙන කාමරයෙන් පිටතට පැමිණියේය. “අක්කා ඔයා අර ලයිබ්‍රරි ෆෝම් එක පුරවලා ඉවරනං අද ගිහින් බාර දෙමු.” පොත් කියවීමට අවැසි නිසා පුස්තකාලයට බැඳිය යුතු ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත මව් කුසක් තුළ මොහොතින් මොහොත වර්ධනය වන දරු කළලයක් සේ මායාගේ හදවතෙහි තත්පරයක් තත්පරයක් පාසා සනිරු කෙරෙහි මුහුකුරා මෝරා වැඩෙන ප්‍රේමය පැවසීමට නොඉවසිලිව පෙරුම් පුරමින් සිටි අතර එදා දවසේ විවේකය උදා වීමට කල්පයක් ගත වූ බවක් ලෙසට ඇයට දැණුනේ පෙර දිනයේ අතපසු වූ විෂය කරුණු කිහිපයක් ඉගැන්වීමට ගත් අතිරේක අඩහෝරාව හේතුවෙනි.. නියමිත වේලාවට විවේකය ලැබුණු සනිරු තුෂාරිගේ සංතෘප්තිදායක ආරංචියෙන් මග ...
| සිත තාම සුවදයි | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත අනෙක් අතට පූර්ණිමාට සිදු වී ඇත්තේ කුමක්දැයිමට තේරුම් ගන්නට බැරිය. ඇය මට කිසිදු අවස්ථාවක් නොදීම කතාබහ නතර කර දැමුවාය. සමහරම විටක ඇයට දිනූකා මිස් කුමක් හෝ කියන්නට ඇත. මා සමග කතා කරන්නට එපා කියන්නටද ඇත. ඒත් එසේ කිරීමෙන් දිනූකා මිස්ට අත්වන ලාබ ප්‍රයෝජනය කුමක්දැයි මට නම් නොතේරේ. මේ හැම දෙයකටම දිනූකා මිස් සම්බන්ධ නම් ඇය මේ නටන්නට හදන නාගඩම කුමක්දැයි ...