| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත ටෙලි නාට්‍ය ලෝකයට අභිෂේක්ගේ පුනරාගමනය මාධ්‍යවල හොඳ ප්‍රවෘත්තියක් වූවේය. හැම පුවත්පතකම හැම විද්‍යුත් මාධ්‍යයකම ඔහු පිළිබඳ වැඩසටහන් පළවිණි. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත අභිෂේක්ට නැවත්ත කාර්ය බහුල සමයක් උදා වූවේය. ඔහු රඟපාන දීර්ඝ ටෙලි නාට්‍ය දෙකකම රූගත කිරීම් එකම දිනවල ඇරඹිණි. දින වෙන් කර ගැනීම් පිළිබඳ උග්‍ර ගැටළුවකට ඔහු මුහුණ පෑවේය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත “ජීවිතේ හරි පුදුමයි නේද පියුම්..?” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත එකිනෙකාගේ කරට අත දමාගෙන නිදහස් අත්වලින් බැඩ්මින්ටන් පිති ඔසවාගෙන ඉතා කෙළිලොල් හා ප්‍රීතිමත් ඉරියව්වෙන් යුතුව සිටින අභිෂේක් හා පියුමිකාගේ ඡායාරූපයකින් සිනමා පුවත් පතේ පිට කවරය සැරසී තිබිනි. එහි පියුමිකා අතිශයින් සුන්දරව වූවාය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත “කමෝන් අභිෂේක්... කමෝන් පියුමිකා..” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත නෙතු රිදවා ගලා ගිය කඳුළක් මම ඇගිලි තුඩු වලින් මිරිකා දැම්මෙමි. සුසුමක් හෙළා සිත සැහැල්ලු කරගැනීමට අනේකවර උත්සාහ කළද සිදුවූයේ සිත අවුල් වීම පමණකි. දින කිහිපයක් තිස්සේ හඩා වැටීමෙන් රත්පැහැ ගැන්වුණු නෙතු වේදනා දෙන්නට විය. එකවර නැගුණු මහා පාළුවකින් මුළු ජීවිතයම වැසී ගොස් යයි මට සිතුණි. කාංචනගෙන් සමුගෙන පැමිණ තෙදිනක් ගත වුවද ඒ අවසන් හමුවීම මොහොතකට පෙර සිදුවූවාක් මෙන් මට වඩාත් ළංව ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත හෙන්දිරික්කා මල් වැට අද්දරට අඳුර ගලා එමින් තිබුණි. ඒ අඳුරට පෙර කාංචන මුදන්නායක පැමිණියේය. මසිත වේගයෙන් සැලුණි. ඔහු දැකීමට යන්නේදැයි නොයන්නේදැයි සිතින් විමසුවද ඔහු දෙසට මගේ දෙපා එසවුනේ නිරායාසයෙනි. කඩුල්ල අසලට වී මම බලා සිටියෙමි. කාරයේ හිඳගෙනම ඔහු ඉවත බලාගෙන සිටියේය. ඒ දෙනෙත් වලින් පිටවූයේ නොසන්සුන් බවකි. මෙතරම් පීඩා විඳින්නට ඔහු ලැබූ සිත් තැවුල කුමක්දැයි මම සිතුවෙමි. එක්වර ඔහු මදෙස ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත අලුත් නිවසේ වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමට පහුගිය දින කිහිපයේම මා අතින් මග හැරුණි. දින කිහිපයක් අසනීපව සිටි නිසාවෙන්ද යම් තරමක මානසික පීඩනයකින් පෙළුන බැවින්ද ඒ සියල්ල අමතක විය. ඉරිදා දින ඒකාකාරී දිවියට ලැබුණු මද විවේකයේ මම උනන්දුවෙන් යුතුව ඒ වැඩකටයුතු සොයා බලන්නට සිතුවෙමි. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත “අක්කේ.. ඇයි ඔයා අද වැඩට ගියේ නැත්තෙ..?” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත “අක්කේ... අක්කේ...” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත සිහිනයෙන් සිදුවන සියල්ලක් සේ මම යටගියාව සිහි කළෙමි. තේරුම්ගත හැකි හෝ සිතා අවසන් කළ හැකි කිසිවක් මට නොපෙනේ. මේ නිහඩ පිළිවෙත මා නොසන්සුන් කළේය. ඔහු මා පිළිබඳව කෙලෙස සිතන්නේදැයි මම නොදනිමි. ඔහු කෙරෙන් මේ වන විට කිසිදු අවිශ්වාසයක් මට නොපෙනුනේය. ඔහු බොහෝ සන්සුන්විය. මා නොසන්සුන් කළේද ඒ සන්සුන්කමය. ඔහු තේරුම් ගැනීමට කෙතරම් උත්සාහ කළද සිදුවූයේ මසිත විඩාපත්වීම පමණි. මට නර්මදා ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත මහ මෙරක් තරම් දුක්ගිනි හිස දරා මා ජීවිත යාත්‍රාව පැද යා යුතුව ඇත. බාහිර බලවේගයන් මගින් ජීවිතේ බොහෝ දේ තීරණය කළද මා විසින් ඒ සියල්ල අභිබවා මගේ සිතුවිලි, අධිෂ්ඨාන වෙනුවෙන් වෙනස්විය යුතු, වෙනස් කළ යුතු බොහෝ දේ විය. හදවත කෙතරම් පීඩාකාරී වුවද නෙතු නොහඩා සිටින්නට උත්සාහ දැරීමට සිදුවිය. සියලු උත්සාහයන් සැමවිට සාර්ථක නොවුනද ආයාසයෙන් හෝ සිතුවිලි පාලනය කර ගැනීමට මම වෙර ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත සතියක් පුරා රැකියාවට ගොස් ඉරිදා දවස උදාවෙනතුරු මා ඉන්නේ නොඉවසිල්ලෙනි. හරියාකාරව ගෙදර වැඩක් කිරීමට නිදහසක් ලැබෙන්නේ එදිනට පමණි. මා උදෑසනින්ම අවදිව ගේ අස්පස් කර නංගිලාගේත්, මගෙත් රෙදි සෝදා දමමි. අප්පච්චී ඇඳෙන් නැගිට ටිකක්වත් ඇවිදින්නේ ඉරිදායට. ඇඳටම වී එකම ඉරියව්වෙන් සිටින්න එපා යැයි දොස්තර මහතා කිව්වද කම්මැලිකමට අප්පච්චී ඇඳටම ගුලිවී සිටියි. නංගිලා දෙදෙනා දහම් පාසලට පිටත්ව ගියට පසු මම රෙදි ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත මා එනතුරු නංගිලා දෙන්නා කඩුල්ල අසළට වී බලා උන්හ. ඒ මුහුණුවල සිනහව දකිනවිට මට ඇතිවූ සතුට අපමණය. මා වෙනදාට වඩා ප්‍රමාද වූ නිසා ඔවුන් විමසිලිමත් වන්නට ඇත. කඩුල්ලෙන් පැන්න මම අතරැඳි බෑක් දෙක එවුන් දෙදෙනා වෙතට පෑවෙමි. “මොනවද අක්කෙ මේ..? හරි බරයි..” ලොකු නංගී බෑගය අතට ගත්තේ පුදුමයෙන් මදෙස බලමින්ය. “යමුකො ගෙට..” මම ඔවුන් දෙදෙනා පිටුපසින් ගෙට ඇතුළු වුණෙමි. වැල් ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත පසුවදා උදෑසන අටට පෙර මම ෆැක්ටරියට ළඟා විමි. පළමු දවස නිසා වේලාසනින් යාමට මම සිතා උන්නෙමි. මුරකරුවා විසින් මා කාර්යාලය වෙත යොමු කළේය. ෆැක්ටරිය තුළ වැඩ කළේ ගැහැනු ළමුන් පමනි. රෙදි හා වූල් වලින් නිෂ්පාදනය කරන ලද සෙල්ලම් බඩු විශාල වශයෙන් දක්නට ලැබුණි. එහි පාලිකාව විසින් මා නිෂ්පාදන අංශය තුළට කැඳවාගෙන යන ලදී. මා අලුතින් පැමිණ නිසා අනෙක් ළමුන් මදෙස ...
| අරුන්දිකා | සංජීවනී අටලුගම | කතන්දර පොත මිඳුලේ අඹ ගහ යට ලී බංකුව උඩට වී මම පාර දෙස නෙත් දල්වා බලා සිටියෙමි. ඈතින් ගුරු පාර කෙළවර දිස්වේ. මිනිසුන් එකා දෙන්නා ඉඳහිට පාරේ යයි. ගුරු පාරේ කෙළවරින් තාර පාර දිවේ. තාර පාරේ වාහන ගමන් කරන ශබ්දය ඇසුනද ඈතින් ඇති පොල්රුප්පාව නිසා පාරේ යන වාහන නොපෙනේ. ගුරු පාරෙන් මෑත්වූ මා නෙතු දිව ගියේ කඩුල්ල වෙතය. හෙන්දිරික්කා මල් වැට පාළුවට ගොස්ය. ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මා රෝහලෙන් පිටව යෑමට නියමිතව තිබූ දින උදෑසනම මල්ෂා, රූපිකා නැන්දාගේ දුරකථනය ඔස්සේ මා ඇමතුවා ය. “හෙලෝ.. අක්කා.. ඔයාට මොකද වුණේ..?” ඈ කිසිත් නොදන්නා විලසින් තාලයට අසද්දී මට නොරිස්සුමක් දැනුණි. “මට පොඩි උණක් හැදුණා නංගි.. දැන් හොඳයි.” “ඔයා බොරු කියන්නෙ. එදා අපේ ගෙදර ගිහින් ආවට පස්සෙලු නේද අසනීප වුණේ.?” නැන්දා ඇගේ යෙහෙළිය වූ උඩවත්ත ඇන්ටීට සියලු විස්තර පවසන්නට ඇත. එහෙයින් ...