| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත කම්මුල්ගාය සම්පූර්ණයෙන්ම සුව වී මා නෑමෙන්ද අනතුරුව දිනක දුලාජ් අයියාගෙන් ඇමතුමක් ලැබුණි. පසුගිය කාල සීමාව පුරාම ඔහුගෙන් පණිවුඩයක් නොලද නිසා මම ඔහු හා උරණ වී උන්නෙමි. “මීනු.. ඇයි පහුගිය ටිකේ කෝල් එකක්වත් දුන්නෙ නැත්තෙ..?” මම ඇසීමට බලා උන් පැනය මට පෙර ඔහු ඇසුවේ ය. තරහා දැනුණ නිසා මම ඊට පිළිතුරු නොදී උන්නෙමි. “ඔයා දන්නවද මල්ෂා නංගි පහුගිය ටිකේ අසනීප වෙලා ඉඳලා. ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත නැවත යෑමේ බලාපොරොත්තුවෙන් දින දෙකක කාලයක් සඳහා දුලාජ් අයියා කොළඹ පැමිණි වග සීතා ඇන්ටි කීවා ය. නමුත් ඔහු පැමිණි බව කීමට දුරකථන ඇමතුමක්වත් නොදුන් බැවින් මම පුදුම විමි. මා සාලයේ කුළුනකට බර දී කල්පනා කරමින් හිඳිද්දී රුවන් මල්ලී හැඳ පැළඳගෙන කාමරයෙන් පිටතට පැමිණියේය. “අක්කා ඔයා අර ලයිබ්‍රරි ෆෝම් එක පුරවලා ඉවරනං අද ගිහින් බාර දෙමු.” පොත් කියවීමට අවැසි නිසා පුස්තකාලයට බැඳිය යුතු ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත සෙනසුරාදා උදෑසන මා තරමක් වේලාසන අවදි වූයේ රුවන් මල්ලී සමග කළුතර යෑමට ඇති නිසාවෙනි. නැන්දාට නොකියා මෙම ගමන යෑමට මල්ලීට අවැසි වූ නිසා මමද කිසිත් නොකියා කරබා උන්නෙමි. “දූත් අද මල්ලිගෙ යාළුවගෙ පාටි එකට යනවද...?” මා මුහුණ සෝදා එනවිට නැන්දා ඇසූ පැනයෙන් මම වික්ෂිප්ත විමි. අද ගමනට බොහෝ වේලා ගතව නිසා මල්ලී වේලාසනම බොරුවක් පවසන්නට ඇත. “ඔව් නැන්දා.. මල්ලිට තනියෙම ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මාමා විදෙස් ගතවී දින දෙකකින් පල්ලී නව රැකියාවේ වැඩ බාර ගත්තේය. ඉතින් නැන්දාත් මාත් ඒ විසල් නිවසේ තනි විමු. නමුත් මා දිනක් හැර දිනක් අනිවාර්යෙන්ම මල්ෂාට පාඩම් කියා දීමට උඩවත්ත නිවසට යන පුරුද්ද අතහැරියේ නැත. “දෝණි දැන් මල්ෂාත් එක්ක හරි එකතුයි නේද..?” දිනක් මා සූදානම් වන විට නැන්දා විමසුවාය. උඩවත්ත ඇන්ටී ඇයට යමක් පවසන්නට ඇතැයි මම අනුමාන කළෙමි. “නංගිට වැඩිය යාළුවො නෑනෙ නැන්දා. ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත පසුදා මා අවදි වූයේ තරමක් පමා වීය. ඒ වන විට නැන්දා හා මාමා පමණක් නොව රුවන් මල්ලීද අවදියෙනි. අද මාමා විදේශගතවන දිනයයි. එබැවින් මා ළහිලහියේ ඇඳෙන් බැස ගතිමි. “ගුඩ් මෝනිං අක්කා! මොකද අද උදෙන්ම නැගිටලා!” මා නාන කාමරයට දිව යද්දී මග හරස් කළ මල්ලී මගේ දෑසට එබී බැලුවේය. මට දැනුණේ ලැජ්ජාවකි. “ඊයෙ නින්ද ගියේ පරක්කු වෙලා මල්ලි. ඒ නිසා ඇහැරුණේ නෑ.” ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත එදින උදෑසනම ආහාර ගෙන මම මල්ෂාලාගේ නිවසට යෑමට සූදානම් වූයෙමි. නමුත් මා එහි යෑමට පාර නොදන්නා නිසා යා යුතු වූයේ නැන්දා හෝ මල්ලී සමග ය. “නැන්දා... ඔයා එනවද මාව එහෙට ගිහින් දාන්න.?” කුස්සියේ වැඩක නිරතව උන් ඈ කරා ගොස් මම විමසුවෙමි. ඇය මොහොතක් කල්පනා කළාය. “හෙට මාමට ගෙනියන්න ඇඳුම් ලැස්ති කරන්නත් තියෙනවා දෝණි. මං එක්ක චූටි පුතා එවන්නං.” “නැන්දා කෝ ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත මා ලොකු මාමාගේ නිවසට පැමිණි දා සිට මෙහි බුදු පහන තැබීමේ රාජකාරිය බාර වූයේ මට ය. වී වට්ටියක් පිරෙන්නට මල් නෙළමින් උන්නෙමි. රුවන් මල්ලී දෙතුන් වරක්ම කල්පනාබරව මා අසලින් එහෙ මෙහෙ ගියේය. මම ඔහු දෙස නැවතිල්ලේ බැලිමි. ඒ මුහුණේ වූයේ වේදනාවකි. නැතහොත් පසුතැවීමකි. “මල්ලි... ඇයි මේ...?” ඔහු නැතැයි හඟවන්නට හිස දෙපසට සැලීය. හිතේ කිසියම් ගැටලුවක් නොවේ නම් ඔහු මෙසේ හැසිරෙන්නේ ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත හුදෙකලාව තුළ මා තනිකර දමමින් තවත් දින කිහිපයක් ගෙවී ගියේය. ඒ ගෙවුණු සෑම දිනකම දුලාජ් අයියා මා දකිනු රිසියෙන් දිනකට කිහිප වරක්ම බැල්කනියේ හා ජනේලයේ හිස පොවනු මම දිටිමි. ඔහු දුටු සැනින් මා කළේ කාමරයට වැදී සැගව ගැනීමය. නමුත් දින සති ගෙවී යද්දී ඒ කඩවසම් සොදුරු රුව මා සිතට එබිකම් කිරීමට පටන් ගත් කල මම නොසන්සුන් වූයෙමි. මා වඩාත්ම බියපත් ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත නැන්දා රැගෙන දුන් සාරිය ඇද මම ලොකු මාමාගේ වෑන් රියට ගොඩ වූයෙමි. ඔහු මොහොතක් මදෙස හැගීම් බරව බලා හිද දිගු සුසුමක් පිට කළේය. “දෝණි අම්මා තරුණ කාලෙ හිටියටත් වඩා ලස්සනයි.” මම එයට පිළිතුරු සැපයූවේ නැති නිසාවදෝ ඔහු නිහඩවම රිය ධාවනය කළේය. මා බැසගත යුතු වූයේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරීශ්රෙයනි. “ඉවර වෙන්න කිට්ටු කරලා දෝණි මට කෝල් කරන්න. මං මෙතනට එන්නම්.” ...
| මීනු | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත එක දිගට ඇද හැළෙන ධාරාණිපාත වර්ශාව දෙස මා නෙත් නොසලා බලා උන්නෙමි. ඉඳහිට පුපුරන අකුණක රිදී පැහැ ආලෝකයෙන් කාමරය ආලෝකමත් වේ. පෙර දිනයක දී නම් මෙසේ අකුණු පුපුරා වැසි වසිනවාට මා බිය ය. නමුත් එදවස මෙන් මා ළග ඉන්නට, තුරුලට ගෙන සනසන්නට අයකු නොමැති බැව් සිත දන්නා නිසාදෝ බියක් දැනුණේ නැත. සුළගේ සීතල විද ගැනීමට අවැසි නිසා මා ජනෙල් පියන් ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත චතුර පැවසූ දෙය ජයවර්ධන තුළත් ඉන්ද්‍රාණි තුළත් කම්පණයක් ඇති කරවන්නට තරම් ඔවුන්ගේ දෙසවන් බිහිරි වන්නට තරම් අසුභ අසුන්දර ආරංචියක් විය.. ප්‍රදීප්.. මොනවද මේ කියන්නෙ..? මේක බොරුවක් නේද..? අනේ ප්‍රදීප් මගේ දුවට මොකද වුණේ කියලා ඇත්ත කියන්න.. ප්‍රදීප්ගේ දෑත අල්ලා ගත් ඉන්ද්‍රාණි තම දියණියට එවැනි අපරාධයක් සිදුවී නැතැයි යන පිළිතුර අපේක්ෂාවෙන් ප්‍රශ්න කළාය.. ඔව් ඇන්ටි, මේක බොරුවක් නෙමෙයි.. ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත වෑන් රථය බංගලාවට පැමිණියේය.. හන්තාන කන්ද සිසාරා චන්ඩ මාරුතයක් හමන්නා සේ සුළං රැළි රැඩිකල් ස්වභාවයකින් යක්තය.. රූස්ස ලතාවන් ඉදිරී වැටෙන්නට තරම් සුළං රැළි ප්රාණවත්ය.. හැබෑවටම මේ ස්වභාවික පරිසරය පවා මේ තරම් ආකාරයෙන් හිතුවක්කාරකම් පාන්නේ අවිහිංසකාවියකට අත් වෙන්නට යන ඛේදවාචකයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීඹක් යැයි මොහොතකට සිතෙයි.. මචං.. ඕකිව ඇතුළට අරන් වරෙන් ඉක්මණට.. වෑන් රථයෙන් එළියට ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත රකිතගේ සමාව ඉල්ලීම ඔහු තුළ වූ පළිගැනීමේ චේතනාව ඉක්මන් කරන්නට විය.. සනිරුගේ ජීවිතයට ජයවර්ධන විසිනුත් තමා විසිනුත් නොයෙක් ආකාරයෙන් බලපෑම් කළද එය තම වියැකී යන අපේක්ෂාවන් වළකා ගැනීමට ඇති එක් විසදුමක් යැයි සිතූ රකිත හිතුවක්කාර සිය හිතුමතේට පමණක් තීරණ ගෙන කටයුතු කරන මායාගේ ජීවිතයට අමතක කළ නොහැකි තරමේ දඩුවමක් ළබා දීමට ඔහුට සිත් වූයේ එමගින් සනිරුගේ ජීවිතයෙන් මායා දුරස් කරන්නට ...
| මගේ සඳවතී | රොෂාන් ධම්මික කුමාර | කතන්දර පොත සනිරුගේත් මායාගේත් බැදීම රකිතගේ ආත්මාර්ථකාමී තෘෂ්ණාජනක බලාපෙරොත්තූන් ඔහුගෙන් ගිලිහී යන්නට හේතුවක් බව ඔහුගේ මනස තුළ අධිනිශ්චය මෙත්ම එය ඔහුට බලා හිදින්නට නොහැකි වූවේ ජයවර්ධණගේ පක්ෂපාතීත්වය තමා කෙරෙහි තුරුම්පුවක් ලෙසට නම්‍යශීලී කරගත හැකි බව ඔහු තරයේම දත් නිසාය.. රකිත ජයවර්ධණගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගන්නට වූවේ තම අපේක්ෂාවන් බොද වී යන්නට නොදී එය වළක්වා ගැනීම උදෙසාය.. හලෝ.. අංකල්, මම ...