| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත හර්ෂිලාගෙ ගේ ගාව වැලි පාර දිගේ යන ගමන් පස්වෙනි පාරටද කොහෙද මං තවත් පාරක් වෙලාව බැලුවා. තවමත් අටට දහයයි. මේ දවස්වල කන පරිප්පුව ල හැටියට හර්ෂීලගෙ ගෙදර යන්න ගිහින් බාප්පගෙ අතටම අහුවුණොත් කරන්න දෙයක් නෑ. මගේ වෙලාව අන්තිම නරකයි. කොස් ගහේ හැප්පිලා දෙල් ගහේ හැපිල, පොල් ගහෙත් හැපිලයි නතර වෙන්නෙ. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ලෝක බෝලෙ මාත් එක්ක ජාති ජාතිත් ඔරොප්පු වෙලා වගේ.. ඌ උගේ ගමන අවුලක් නැතුව යනවා.. මං මගේ ගමන යනවා.. ඊයෙයි, පෙරේදයි දවස් දෙකම කුණු වෙන්න වැස්සා. ඒ හන්දා ආසාවටවත් එළියට බහින්න බැරිවුණා.. කකුල් කෙටි දෙක මට බනිනවා ටිකක් ඇවිඳපං කියලා.. ඒත් ඉතිං හෙණ ගඟහ වටිනකොට මොන පිං ගොනාද එළියට බහින්නෙ..? <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත අක්කගෙ මල් වගයකට ඕන කරන කම්බි වගයක් ටවුන් එකෙන් අරගෙන මං ගෙදර එන්න ආවා. ගත්තු කම්බි ටික වම් අතින් අරන්, ඉතුරු කාසි ටික මං ඩෙනිමෙ සාක්කුවට දාගත්තා විතරයි... අලුත්ම අලුත් ට්‍රේල් බයික් දෙකක් මං යන පාර හරස් කරලා නතර කරා.. බයික් දෙකේ හතර දෙනෙක් හිටියා. මං උං දිහා බැලුවා. ඒත් ඒ එකෙක්වත් මං අඳුනන්නෙ නෑ.. ඒක හන්දම මං උං හතර ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත “අනේ මංදා දේව් අයියෙ.. තව මාස දෙකයි විභාගෙට තියෙන්නෙ.. පණ බයේ බෑ..” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත මිදුලෙ බට් අඹ ගහේ කඳට පොල් ලෙලි බැඳලා ඉන්දපු පරෙවි ගස්වල මල් ඇවිත්.. මුළු වත්තම සුවඳයි.. අනිත්තෙක ඒ මල් වල මාර ගතියක් තියෙනවා. මං ඉතිං ඕක අක්කත්තෙක්ක කියන්න ගියේ නෑ. එයා ඊගාවට උද්භිත විද්‍යාව මට උගන්නන්න ඒවි.. මේක මෙහෙමයි පැලවෙන්නෙ.. අරකද.. මේකද කියලා.. ඉතිං අපි අපේ අක්කා දන්නැති දෙයක් තියෙනවා.. ඒක තමයි හොරෙන් උස්සපු මල් පැළ ඉන්දපුවහම සිරාවටම පැළවෙනවා කියන ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත දවස් ගෙවිලා ගියේ එක සීරුවට.. සිකුරාදා ඉංශ්‍රීසි පන්ති යන එකත් මං නැවැත්තුවා. මගේ හිත පාලු පිට්ටනියක් වගේ. හිතට හරි යන්නත් එක්ක වටපිටාවත් අඳුරු වෙලා. වහින්නද කොහෙද... <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ගිණි ගහන අව්ව හැම අස්සක් මුල්ලක්ම අල්ලගෙන.. වාහන යනකොට ඇවිස්සෙන දූවිලිවලින් නාස්පොලු ඇඹරෙනවා වගේ. හිතත් නිකං පාලු අම්බලමක් වෙලා. ගෙදර ඉස්සරහ ජනේල පොලු අස්සට මූණ ඔබන් මං පාර දිහා බලන් හිටියා. ෂෙහ්... මේ වෙලාවට බල්ලෙක්වත් නෑ. අම්මප මොකද මිනිස්සුන්ට බැරි උදේටයි, හවසටයි යනව වගේ දවල්ටත්, ගමන් බිමන් යන්න. තියෙන අහංකාරකමනේ... රෙද්ද..! අහංකාරකමක් වෙන්නෙ කොහොමද..? මේ පට්ට අව්වෙ, පිච්චෙන්න මොකාද ආස.. ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත පාර පුරාම මිනිස්සු.. කෙලින් යනවා.. සමහරක් හරහට යනවා.. තවත් ඈයො හයියෙන් යනවා.. අපතයො හෙමීට යනවා.. උං දිහා බලන් ඉන්නෙකත් පිස්සු හැදෙන වැඩක්.. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත අභීෂේක් පාන්දරම නැගිට්ටේ හය වන විට අංග රචනා ශිල්පියා වෙතට යා යුතු වූ නිසාය. උදේම රෑගත කිරීම් අරඹා ඒ දිනය තුළ දර්හන දහයක් දොළහක් වත් අවසන් කිරීමට අධ්‍යක්ෂකවරයා තීරණය කර සිටියේය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත දුරකථනයෙන් මනෝජ්ට කතා කළ රුවන් ඔහුට හොඳ හැටි බැණ වැදුණේය. මනෝජ් ඔහුගේ මුදල් බලයෙන් යුවනි මුලා කළ බව ඔහුගේ අදහස වූයේය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]> ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත අභිෂේක්ගේ දුරකථන ඇමතුම ලැබුණ මොහොතේ සිටම රුවන් කෝපයෙන් පිපිරුවේය. ඔහු ගෙය පුරා ඒ මේ අත සක්මන් කරන්නට වූයේ වෙඩි කෑ කොටියෙකු ලෙසිනි. සිය එකම නැගණිය විවාහක මැදි වියේ පුද්ගලයෙකු සමඟ සම්බන්ධයක් පවත්වන බව දැන ගන්නට ලැබුණු විට ඕනෑම අයියා කෙනෙකුට මෙම හැඟීම් දැනෙනවා ඇතැයි ඔහු කල්පනා කළේය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත සුවබර හිමිදිරි උදයේ, අතිශයින් ප්‍රිය කරන යුවතිය වම්පසින් හිඳුවාගෙන රිය පැදවිම තරම් සුන්දර අත්දැකීමක් තවත් තිබේදැයි අභිෂේක් කල්පනා කළේය. ඔහුගේ සිත ප්‍රීතියෙන් තටු සලමින් තිබිණි. තාත්තා දුන් අවවාද සිත අසළකටවත් පැමිණියේ නැත. කාරට ගොඩ වදින්නටත් නොහැකි තරමටම මානසිකව කඩා වැටුණ කළ සිත ශක්තිමත් කෙරෙව්වේ පියුමිකාය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත ගීතයකට සුන්දර දර්ශන යොදා රෑ ගත කිරීම සඳහා කිතුල්ගල යන්නට පියුමිකාට සිදු වී තිබිණි. තාත්තාට හෝ අම්මාට ඇය සමඟ යාමට නොහැකි තත්වයක් උදා වූවේය. ඒ විදේශික ගනුදෙනු කරුවන් කණ්ඩායමක් පැමිණිමට නියමිතව තිබූ නිසාය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ඇරඹිමත් සමගම යුවනි කාර්ය බහුල වූවා පමණක් නොව යම්තාක් දුරට අහංසාර ද වූවාය. ඇගේ පින්තූර හා විස්තර සිනමා පුවත්පත් වල සහ අනෙකුත් පුවත්පත් වල සිනමා අතිරේකයේ කිහිප වරක්ම පල වූවේය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත ටෙලි නාට්‍යයේ මුහුරත් උළෙලට පැමිණි මනෝජ්ගේ බිරිඳ දෙස යුවනි බැලුවේ ඊර්ෂ්‍යාව පුරවා ගත් දෑසිනි. මහත දෙහෙන සිරුරකින් යුතු වුවත් ඕෂධීට තිබුණේ සුන්දර මුහුණකි. දෑසේත් අමුතුම කාන්තියක් තිබිණි. වටිනා සාරියකින් සහ අලුත්ම මෝස්තරයේ රන් ආභරණවලින් ඇය සැරසී සිටියාය. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත කොතරම් කාර්යබහුල දින චර්යාවක් තිබුණද අභිෂේක් බැඩ්මින්ටන් පුහුණුව සඳහා කෙසේ හෝ දිනක් වෙන් කොට ගත්තේය. ඔහු පුහුණුවට ගියේ ව්‍යායාම සඳහා නොව පියුමිකා හමුවීම සඳහාය. එහෙත් ඕනවාට එපාවට පුහුණුවීම් කටයුතු කරන්නට ඇගෙන් නම් ඉඩක් නොලැබුණි. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත කෙටිම කෙටි ඩෙනිම් සායකින් සහ අත් නැති කර පළල් බ්ලවුසයකින් සැරසුණ යුවනි කණ්නාඩිය ඉදිරිපිට ඒ මේ අත හැරෙමින් හැඩ බැලුවාය. කෝටිපති ව්‍යාපාරිකයකු වසඟ කරන්නට තරම් සුන්දර රූ සපුවකට උරුමකම් කීම පිළිබඳව ඇයට දැඩි ආඩම්බරයක් හා සතුටක් දැනිණ. මනෝජ් ඇයට වඩා වසර පහළොවකින් පමණ වැඩි මහලු බව සැබෑය. එහෙත් ඔහුගේ පෙනුමෙන් මෙන්ම හැසිරීමෙන්ද ඒ බවක් කියන්නට පුළුවන් කමක් නොවිණි. ඔහු ඇය ...
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත “නෙතූ...” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| නෙතු අභිෂේකය | චන්දි කොඩිකාර | කතන්දර පොත “මං එදා ඔයාට කිව්ව්නේ කෙල්ලෙ අපි දෙන්නට ඉක්මනටම එකට රඟපාන්න ලැබෙයි කියලා..” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>