| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත හාත්පස අඳුරු කරගෙන අකුණු පුපුරා මහා වැසි ඇඳ හැලෙන්නට පටන් ගත්තේය. සීතල හිරිකඩ නොතකා බැල්කනියේ පුටුවක් තබාගත් මම වැහි බීරිමට අඬක් මැකී ගිය කඳු යාය දෙස බලා උන්නෙමි. පැහැදිලිව වටහා ගත නොහැකි කුමක්දෝ සොඳුරු රිදුමක් මා හදවත වෙලා ගන්නට විය. හේතුවක් නැතිවම මට සඳුන්ව සිහියට නැගුණි. මේ අනෝරා වැස්සේ ඔහු කුමක් කරනවා ඇත්ද..? <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte ...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත උදෑසන අවදිව කුස්සියට යන විට අක්කා ලූණු වට්ටිය ඔඩොක්කුව මත තබාගෙන ලූණු සුද්ධ කරමින් උන්නාය. මා ඒ මුහුණ දෙස නැවතිල්ලේ බැලුවෙමි. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]> ...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත සිත යටිකුරු කර දඟකාර සිතුවිලි මුළු ගන්වා මා වෙනස්ම චරිතයක් බවට පත්ව දින දෙක තුනක් ගෙවී ගියේය. ඒ දින කිහිපය ඇතුලත සිදුවූ එකම දෙය සාගර අයියාගේ පාර්ශවයට අපගේ කැමැත්ත ලබාදී එම මංගල යෝජනාව ස්තීර කිරීම පමණි. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත පසුදා අවදි වන විට නිවස නිහඬතාවයේ ගිලී තිබුණි. ඇඳේ අනෙක් පසට හැරුනද අක්කා ළඟ උන්නේ නැත. නිදි ඇඳුම පිටින්ම මම පහළට බැසිමි. අම්මාත්, අප්පච්චීත් සාලයේ හිඳ අක්කා සමඟ කතා කරමින් සිටියහ. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| නෙතු දැහැන් බිඳී | ගයනා එස්. ලක්මාලි | කතන්දර පොත දහනව වසරක සුන්දර පාසල් සමය නිමා කළ මා නිදහස් සිතිවිලි කන්දරාවක් සිත දරා නිවසට ආවේ පියඹා යන සැහැල්ලුවකිනි. වෙනදා මෙන් අක්කාගේ ආදරණිය දෑස මා එන මගට යොමුව තිබෙනු දැක මා සිතේ ඈ ගැන ඉමහත් ආදරයක් ඇති විය. කර දමා තිබූ බෑගය ගලවා ඈ අතට විසි කල මා ඇගේ කම්මුලක් සිපගතිමි. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත සිකුරාදා හවස් වරුවෙ මායි, ඇම්ඩයි, මාධවයි නගර සභා ශාලාවට ගියා. ඒ වෙනකොටත් එතන රිහසල් එක යස අපූරුවට යනවා. අපිව දැක්ක ගමන් ඉමාන් එළියට ආවා. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ඉරිදා හවස එකට විතර මං මගේ පුටාර් එකත් එක්ක පරණ කඩ වීදියට ආවා. පුටාර් එක කියන්නෙ මොකක් කියලද හිතුවෙ..? ජෙට්, රොකට් වගේ සම්බන්ධයකින් පැවත එන මගේ අහිංසක පුට් සයිකලේට තමයි පුටාර් එක කියන්නෙ. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත වෙනදා වෙලාවටම උදේ ඇහැරුණත්, හිසේ කැක්කුම යාන්තමට ඇවිල්ල තිබුණා. කිරි එක බීපු ගමන් මං හිස් බඩට කියලා පෙනඩෝල් දෙකකුත් ඇදලා ඇරියා. ඇයි ඉතිං අද සමින්දි අක්කා දුවන හන්ද, අපිටත් පට්ට අව්වෙ පරිප්පු කරන්න වෙනවනේ. කෙල්ල හති දම දමා දුවනකොට කොහොම ගතියක් ඒවිද අප්පා. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත “හනේ.. හනේ.. බත් එකවත් කන්නැතුව නේද ඔය දුවන්නෙ..?” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ගෙදර ඇවිත් මට ඒ හැටි සනීපයක්, සැපක් ගන්න වෙලාවක් ඉතුරුවෙලා තිබුණෙ නෑ. මොකද කියනව නම් තලපතාගෙ ෆිසික්ස් ක්ලාස් එක දෙකහමාරට කියලා මගේ ඔලුව උඩම තිබ්බ හන්දා. ඇඟට වගේම හිතටත් මහන්සි හින්දා අද නොගිහින් ඉන්න තිබුණ නම් හොඳයි. ඒත් අද ටියුට් වගයක් කරනවා කියලා, ගිය සතියෙ ස්ටේජ් එක උඩදිම තලපතා බෙරිහන් දුන්නනේ, හක්කෙ පුරස්චාර්වක දතුත් පේනකන්. <!--[if gte mso 9]> <![endif]--> ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත කොහොමින් කොහොම හරි අපි බාලිකාවට එනකොට පැය තුනක් විතර පරක්කු වෙලා. අපේ ඉස්කෝලෙන් අපිද කොහෙද අන්තිමට ඇවිත් තියෙන්නෙ. අලි පත සයිස් තාප්පෙට පිටින් පේන තට්ටු පිට තට්ටු ගහල තියෙන ගොඩනැගිලියි, ඈතින් ඈතට කූඹි වගේ පේන ගෑණු ළමයින්ව එළියෙන් දැක්කට, මං ජීවිතේට බාලිකාව ඇතුළට නම් ගිහින් නෑ. අර අලිපත යකඩ ගේට්ටුව අයිනෙ තිබ්බ පුංචි යකඩ ගේට්ටුවෙන් ඇතුල් වුණාට පස්සෙ අපි දැක්කෙ, ...
| සොඳුරු නවෝදය 2 | ආදරණීය බෙකම් | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත “දේව්..! දේව්..! උඹ කොහෙද දේව්..” <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]--><!--[if gte mso 9]>
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත හීන් සැරේ වැටෙන්න ගත්තු පොඳ වැස්ස, මහා වැස්සක් වෙන්න ගියේ බොහොම ටික වෙලාවයි.. මහ පොළව සම්පූර්ණයෙන්ම තෙමලා දාලා, බොර පාට වෙච්ච වතුර නිදහසේ ගලන් ගියා. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE SI-LK <![endif]-- ...
| හිතුවක්කාර පුත්තු | යෞවන සමින්ද්‍ර රත්නායක | කතන්දර පොත ගෙට ඇතුල් වුණ ගමන්ම මං කෙරුවෙ හෙමින් සීරුවෙම කාමරේට රිංග ගත්තු එක. ඇඳුම් මාරුකර ගන්නෙවත් නැතුව මං ඇඳේ හාන්සිවෙලා කන්දෙක දිග ඇගෙන අහගෙන හිටියත් ගේ ඇතුළෙන් මෙලෝ සද්දයක් මට ඇහුණෙ නෑ.. ඒත් කුස්සිය පැත්තට හරි ගිහින් බලන්න තරම් ෆිට් එකක් මගේ හිතෙත් තිබ්බෙ නෑ. <!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE ...