කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පස්වැනි කොටස) – Battle Appreciation and Plan (Part Five) Jangun මේ කතාව බොහොම දීර්ඝව ඇදීගිය නිසා, සමහරුන්ට නම් එපාවෙලා තිබුණා. එහෙත් තවත් අය, මේ ලිපි මාලාවෙන් යම් අවබෝධයක් ලබාගෙන තිබුණා, යුද්ධයක් සැළසුම් කරන්නේ කොහොමද කියන එක ගැන. හොඳයි, තවත් දුරට අදින්නේ නැතුව, අද මෙම ලිපි මාලාවේ අවසාන කොටස මෙලෙස ඔබවෙත ගෙන එනවා. හෑ……………….එහෙනම් අද කෙල්ලව උස්සනවද? අනේ මන්දා, ඔන්න ඔහේ වැඩේ අතෑරලා දාමුද? (පින්තූරය […] ...
පුංචි කතා එකතුවක් Jangun මුලින්ම කියන්න තියෙන්නේ මේ කතා ඔක්කොම ඇත්ත කතා බවයි. මේ සියල්ල මගේ ජීවිතයේදී අත්විඳි කතා. ඒ නිසා මේවා කිසිසේත් ප්‍රබන්ධ ලෙස නොසලකන මෙන් කාරුණිකව ඔබෙන් ඉල්ලා සිටිනවා. මැන්ඩිස් අයියාව මම දැන හඳුනාගත්තේ 1970 ගණන්වල. ඒ කාලයේ ඔහු ජීවත් වුනේ අවිස්සාවේල්ල නගරයට නොදුරු කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් නගරයක. ඔහු ඉතා අහිංසක යාචකයෙක්. වෙනත් යාචකයන් තුල නැති ඔහුට ආවේණික සුවිශේෂ ලක්ෂණ කීපයක් තිබුනා. එයින් පළමුවැන්න තමයි ...
20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (තුන්වැනි කොටස) Expedition Kon Tiki (Part Three) Jangun අපූරු යාත්‍රාව කොන් ටිකි කතාවේ තුන් වැනි කොටසටයි ඔබ මේ පිවිසුනේ. මෙහි කලින් පළවූ කොටස් නොබැලුවානම්, පළමුවැනි කොටස මෙතනින් දෙවැනි කොටස මෙතනින් බලන්න. හෙයඩල් සහ ඔහුගේ සගයන් පස් දෙනාත්, හෙයඩල් ගේ සුරතල් ගිරවා වූ ‘ලොරිටා’ ත්, නෝර්වේ රටේ සිට පේරු (පීරු කියලත් කියනවා) රාජ්‍යය බලා ආවේ ‘දකුණු ඇමරිකානු වැසියන්, ඉතා ඈත අතීතයේදී, ඉතා නොදියුණු යාත්‍රා භාවිත කරමින්, ...
20 වැනි සියවසේ වීර චාරිකාවක් ‘කොන් ටිකි’ (පළමුවැනි කොටස) – Expedition ‘Kon Tiki’ (Part One) Jangun නොර්වේ රාජ්‍යයෙහි අගනුවර වූ ඔස්ලෝ හි ඇති නාවික කෞතුකාගාරයන්හි, නෝර්වීජියානු ජාතික ආදී නාවිකයන් විසින් නිපදවුණු, මිල කල නොහැකිවූත්, අපූර්ව වූත්, යාත්‍රා ප්‍රදර්ශනය කරනු ලැබේ. එයින්ද වඩාත් සිත් ගන්නේ, අලංකාර මෙන්ම, අසමාන සුන්දරත්වයකින් යුත්, වයිකින්ග් (Viking) යාත්‍රා තුනකි. එහෙත්, ඒ අසලම ඇති තවත් කෞතුකාගාරයක ප්‍රදර්ශනය කොට තිබෙන , එයටම අවේනික සුන්දරත්වයකින් හෙබි, කොන් ටිකි (Kon Tiki) යාත්‍රාව, මොහොතකට ඔබේ හුස්ම ගැනීම පවා නවත්වන තරමේ විශ්මිත නිමැවුමක් ...
මටත් ලැබුණානේ පරණ පත්තර ටිකක් Jangun පැරණි පුවත්පත් ඇසුරෙන් වරින් වර බ්ලොග් ලිපි පලවෙනවා. අපේ බ්ලොග් රචකයන් කීප දෙනෙකුම එවැනි පැරණි පුවත්පත් වල පලවී තිබුණු විවිධ තොරතුරු ඇසුරෙන් ලිපි ලියා තිබුණා. ඒ අතරින් වඩාත් ප්‍රසිද්ධ අපේ කාමරේ සිරා නොවැ. මේ ඊයේ පෙරේදා මටත් අපේ ගෙදර පරණ පොත් පෙට්ටියක තිබිලා පත්තර කෑලි ටිකක් ලැබුණා. ඔන්න ඔබටත් බලන්න මම ඒවා පහත දක්වනවා. මේ දවස්වල අපේ […] ...
‘හරාකිරි’ – වෛද්‍ය ජයතුංගගේ කාව්‍ය නිර්මාණ එකතුවක් Jangun වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් රචිත, ‘හරාකිරි’ නමැති කාව්‍ය එකතුව මා වෙත ලැබී තිබෙනවා. ඔබ සමග එහි රස විඳගන්නටයි මේ ලිපිය ඉදිරිපත් කරන්නේ. වෛද්‍ය ජයතුංග සිය ආවේනික වෘත්තියෙහි යෙදී සිටිමින්ම ලේඛන කලාවේද නිරත වන අයකු බව මේ අඩවියට නිතර පිවිසෙන අය හොඳින්ම දන්නවා. ඒ නිසා ඔහු ගැන තවත් වර්ණනා නොකොට අපි ඔහුගේ නිර්මාණය දෙසට හැරෙමු. […] ...
මං ඔයාට ප්‍රසිද්ධියේම රහසක් කියන්නං – The Slidex System Jangun tags: තාක්ෂණික තොරතුරු අපිට අපේ ජීවිතයේ කොච්චර තියනවද රහසිගත වැඩ. හය හතර දන්න වයසේ සිටම අපට යම් යම් රහසිගත දේවල් තියනවා අවට ලෝකයෙන් සඟවාගන්න. සමහර රහස්, අපි මැරෙනතුරුත් එළියට එන්නේ නැහැ. සමහර රහස්, අතිශයින්ම විශ්වාසවන්ත අය සමග බෙදාගන්නවා. නමුත් එහෙම කරන්න ගිහින් අමාරුවේ වැටුන අය අතර, ඔබත් මමත් ඉන්නවා නේද? සමහර රහස්, හැමදාම හංගගෙන ඉන්නට […] ...
මගේ පඩි වැඩි කළාට එතුමාට නිවන් සැප ලැබේවා! Jangun අනේ එතුමා මගේ පඩි වැඩි කරලානේ. කවුද අප්පා හිතුවේ එතුමා මෙහෙම පඩි වැඩිවීමක් කරයි කියලා. දිසාපති තුමාලාට, නඩුකාර උන්නාන්සේලාට, විස්ස විද්‍යාල මහා ආචාර්ය උන්නාන්සේලාටත් වැඩි කොරලාලු. එව්වා මොන සුම්මා පඩි වැඩි කෙරිලිද. […] ...
බිහිසුණු සිහිනයක අතරමංව – Shell Shock to Palali Syndrome Jangun වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් රචිත මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පදනම් කරගත් ග්රන්ථයක් පිළිබඳව කෙරෙන හැඳින්වීමකි. මේ බ්ලොග් අඩවිය කියවන ඔබට, වෛද්‍ය රුවන් එම් ජයතුංග දැන් අමුත්තකු නොවෙයි. ඔහුගේ කෘති සම්බන්ධවත්, ඔහුගේ සාහිත්‍යමය නිර්මාණ පිළිබඳවත්, ලිපි ගණනාවක් මේ අඩවියේ මීට පෙර පළකර ඇති බැවින්, මා නැවත නැවතත් ඔබට ඔහුව හඳුන්වාදෙන්නට යන්නේ නැහැ. සංග්‍රාමයකදී අසීමාන්තිකව සිදුවන, […] ...
මගේ කැමරා ඉතිහාසය සහ ළඟදි ගත්ත ෆොටෝ ටිකක් Jangun ඡායාරූප ශිල්පය මගේ එක් විනෝදාංශයක්. මා ඡායාරූප ශිල්පය ගැන මූලික කරුණු උගත්තේ, 1960 දශකයේ මැද භාගයේදී, මගේ පාසලේ තිබුණු ඡායාරූප සංගමයට බැඳීමෙන්. ඒ කාලයේ මා බොක්ස් කැමරාවක් පවා පාවිච්චිකර තිබෙනවා. ඒ කාලයේදී බොක්ස් කැමරාවටත් සෑහෙන තැනක් ලැබුණා. යුද බිමේ සිටියදී පවා, මගේ අතේ කැමරාවක් තිබුණා. යුද බිමේදී ලබාගත් ඡායාරූප 200 කට වැඩි සංඛ්‍යාවක් විනාශයට […] ...
තන්තිරිමලේ යමු Jangun ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම ගැන අහලා ඇති. ඒ වගේම ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගෙනත් ඇති. දැනට මාස දෙකතුනකට පෙර, මට අවස්ථාවක් ලැබුණා, බොහොම නිදහසේ, නිස්කලංකව, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගන්න. මා මෙසේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, සාමාන්‍ය මිනිසකු ලෙස, තන්තිරිමලේ පුදබිමට ගිය පළමුවැනි අවස්ථාවයි මේ. මීට පෙර මා, මේ පුදබිමට කීප […] ...
මොකක්ද මේ ගැන හිතන්නේ Jangun ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් අලුත් අන්තර්ජාල සම්බන්ධතා පැකේජ තුනක් හඳුන්වා දී තිබෙනවා. එයින් අඩුම මාසික වාරිකය සහිත පැකේජය ගැනයි මේ කියන්නේ. මෙහි දැක්වෙන්නේ ඒ පිළිබඳව නිකුත්කර ඇති විස්තර පත්‍රිකාව. මෙහිදී මා විසින් මේ පත්‍රිකාවල ඇති තොරතුරු කිසිවක් සංස්කරණය කර නැති අතර, බාගත කිරීමේ පහසුව සඳහා, පත්‍රිකාවේ පෙනුම පමණක් සංස්කරණය කර ඇති බව කාරුණිකව සලකන්න. බැලූ බැල්මට මෙය පෙනෙන්නේ හොඳ වාසිදායක පැකේජ් ...
බලන්ඩකෝ මෙයාලා දන්න දේවල් – Shame on you Plagiarist Jangun අම්මෝ……….. බලන්නකො මෙන්න මෙයාලා දන්න දේවල්. මෙයාලා තමන්ගේ අඩවියේ අලුත් ලිපියක් දාලා, මුලින්ම මෙන්න මෙහෙම කියලා තියනවා. මෙය අන්තර්ජාලය ඇසුරෙන් උපුටාගැනිමක් වන අතර ලිපියේ රස්ඤතාවයට හානියක් නොකර ලිපිය ඉදිරිපත් කර ඇත. අනේ ද කියන්නේ. ටිකක් උනන්දුවෙන් බලනකොට, මෙන්න බොලේ මේක මගේ පරණ ලිපියක්. මේ තියෙන්නේ මගේ ලිපිය. අම්මපා මොකක්ද මේ ‘රස්ඤතාවය’ කියලා […] ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (දෙවැනි කොටස) – Battle Appreciation and Plan (Part Two) Jangun මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස? මතක නැත්නම්, මෙන්න මෙතනින් ගිහිල්ලා, කියවලා එන්නකෝ. එහෙම නැතුව මේ කොටස තේරුම්ගන්න බැහැ. අපි කතාකරන්නේ, යුද්ධයකදී, කොහොමද ක්‍රියාන්විත සැළැස්මක් හදන්නේ කියන එකයි. මේ සඳහා අපි ආධාර කරගන්නවා, ප්‍රේමපාල සහ කාමිණී කියන දෙදෙනාගේ ආදර හුටපටය. මේ දෙන්නගේ ආදරයට, කාමිණීගේ පැත්තේ අය, යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතිං, ප්‍රේමපාල ක්‍රියාන්විතයක් සැළසුම් […] ...
ලයිසන් ඉන්ෂුවරන්ස් නැතුවම ආශ්චර්යයට යමු Jangun අපේ රට දැන් ආශ්චර්යයට ලංවෙලා නේද ඉන්නේ? මමනම් හිතන්නේ, නෙළුම් කුළුණ හදලා ඉවර වුන ගමන්, අපිට පුළුවන් ඒක උඩට නැගලා, අපේ රටේ ආශ්චර්යය බලලා, බිමට පනින්න. එකම පුරස්නේ වෙන්නේ, මාමා ළඟදි ගණන් වැඩි කරපු එව්වා වලින් තමයි, දෙකක් දාගෙන යන්න වෙන්නේ. ඒ දුකම මදෑ කුළුණෙන් බිමට පනින්න. අපි දැන් ආශ්චර්යය කරා යන ගමන […] ...
නිකං ගිහිං නිකං ආවා Jangun මේ සටහන තබන්නේ සතුටෙන් නෙවෙයි. කලකිරීමෙන්. මෙවැන්නක් ලියන්න මා හිතා හිටියේ නැහැ. අලුතෙන් ආරම්භ කළ, ‘කරන්න දෙයක් නෑ‘ ලිපියේ ඉතිරි කොටස් සඳහා වෙහෙසෙමින් සිටින අතර, හදිසියෙන් මෙය ලියන්න සිදුවුණේ. (පින්තූරය ගත්තේ මෙතනින් ) අපේ රටේ තිබෙන කාලකන්ණි දේශපාලන ස්වරූපය, කදිමට නිරූපණය කරන අවස්ථාවකට, අද මට මුහුණ දෙන්නට සිදුවුණා. කතාව හැකි තරම් කෙටිකර කියනවා නම්, මෙන්න […] ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පළමුවැනි කොටස) – Battle Appreciation and Plan (Part One) Jangun මේ ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 මැද භාගයේදී කියලා කිව්වොත්, ඔබ අතරින් සමහර අය, එය විශ්වාස නොකරනු ඇති. නමුත්, දිනෙන් දිනම ලිපිය ලිවීම මගහැරුණා. ඔන්න දැන් තමයි, ලිපියේ පළමුවැනි කොටස ඔබ වෙත ගෙන එන්න පුළුවන් වුණේ. හැබැයි පළමුවෙන් එක කරුණක් අවධාරණය කලයුතුයි. මේ ලිපිය ඉක්මණින් කියවා අවසන් කරන්නට බැහැ. අවබෝධය ලබාගැනීමට නම්, ලිපිය එකවරකට වඩා කියවන්න […] ...
අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (හතර වැනි කොටස) The Battle Tank (Part Four) Jangun මොකක්දෝ පුදුමාකාර ග්‍රහ චාරයක් නිසාදෝ මන්දා, මේ ලිපි පෙළ ලියන්න වෙලා තියෙන්නේ, එක එක කොටස් අතර, බලාපොරොත්තු රහිත, දීර්ඝ කාල පරතරයක් සහිතවයි. සමහරු ටිකක් අමනාප වෙලත් තිබුනා, මගේ ප්‍රමාදය ගැන. ඒ පිළිබඳව සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. නැවත වරක් මා කාර්ය බහුල වුණේ, ප්‍රදේශයේ සමිති සමාගම් ආදියට සම්බන්ධව කරන, පොදු වැඩකටයුතු […] ...
අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (තුන්වැනි කොටස) The Battle Tank (Part Three) Jangun යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීමත්, යුද්ධයක් කරනවා වගේ වැඩක්. මොකද, මේ සඳහා ලිපි විශාල ගණනක් කියවන්න වෙනවා. ඒ ලිපි වලින් අවශ්‍ය කොටස් තෝරාගෙන, පරිවර්තනය කරලා, සංස්කරණය කරලා, අවශ්‍ය පින්තූර සහ වීඩියෝ හොයාගෙන, ඒවත් සංස්කරණය කරලා, අවසාන පිටපත හදනවා කියන්නේ, ඉතිං යුද්ධයක් තමයි. මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් ඕනෙ කියලා කතාවක් […] ...
වදන් බලය 4 – Word Power 4 Jangun මා දන්නවා ඔබ බලාපොරොත්තුව සිටින්නේ යුද්ධ ටැංකි පිලිබඳ ලිපියේ මීළඟ කොටස බව. නමුත් පහුගිය සතියේ සිට මා තවමත් අතිශයින් කාර්ය බහුළ තත්වයකට පත්වී සිටිනවා. යුද්ධ ටැංකි ලිපියේ තුන්වැනි කොටසෙන් බාගයක් පමණයි තවමත් අවසන් කර තිබෙන්නේ. ඒ නිසා මා සිතුවා, කළින් සකසා අවසන් කර තිබුණ, මේ ‘වදන් බලය’ ලිපිය ඔබවෙත දෙන්නට. අමනාප වන්නට එපා. හැකි […] ...