නිකං ගිහිං නිකං ආවා Jangun මේ සටහන තබන්නේ සතුටෙන් නෙවෙයි. කලකිරීමෙන්. මෙවැන්නක් ලියන්න මා හිතා හිටියේ නැහැ. අලුතෙන් ආරම්භ කළ, ‘කරන්න දෙයක් නෑ‘ ලිපියේ ඉතිරි කොටස් සඳහා වෙහෙසෙමින් සිටින අතර, හදිසියෙන් මෙය ලියන්න සිදුවුණේ. (පින්තූරය ගත්තේ මෙතනින් ) අපේ රටේ තිබෙන කාලකන්ණි දේශපාලන ස්වරූපය, කදිමට නිරූපණය කරන අවස්ථාවකට, අද මට මුහුණ දෙන්නට සිදුවුණා. කතාව හැකි තරම් කෙටිකර කියනවා නම්, මෙන්න […] ...
කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පළමුවැනි කොටස) – Battle Appreciation and Plan (Part One) Jangun මේ ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 මැද භාගයේදී කියලා කිව්වොත්, ඔබ අතරින් සමහර අය, එය විශ්වාස නොකරනු ඇති. නමුත්, දිනෙන් දිනම ලිපිය ලිවීම මගහැරුණා. ඔන්න දැන් තමයි, ලිපියේ පළමුවැනි කොටස ඔබ වෙත ගෙන එන්න පුළුවන් වුණේ. හැබැයි පළමුවෙන් එක කරුණක් අවධාරණය කලයුතුයි. මේ ලිපිය ඉක්මණින් කියවා අවසන් කරන්නට බැහැ. අවබෝධය ලබාගැනීමට නම්, ලිපිය එකවරකට වඩා කියවන්න […] ...

දඩයක්කාරයා සහ ධවල හස්ථියා – වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ කෙටිකතාවක් Jangun වනයේ සැරිසරන ධවල ඇතෙකු පිලිබඳ ප්‍රලාපය දඩයක්කාරයාගේ කණටද වැටුණු නමුත්, ඔහු එය මායිමකටවත් ගත්තේ නැත. දඩයක්කාරයා වනයේ සෑම අස්සක් මුල්ලක් නෑර කරක් ගසා තිබේ. අලින් සිටින ගල්තලායාය, බෙරලියවැව, ආදී පෙදෙස් ඔහු හොඳින් දනියි. වනයේ සිටින අලි ඇතුන් පවා ඔහු දන්නේය. අලි රංචුවේ නායකයා සද්ධන්ත ගෝමර ඇතෙකි. කන් කබරයා තනිව වනයේ සැරිසරන්නෙකි. සමහරක් විට ඔහුට […] ...
අපේ ආදි පාද හමුව – Meeting of Antiques and Old Crocks Jangun හඃ හඃ හා……………ඔන්න කාලෙකට පස්සේ, අපේ ආදි පාද හෙවත්, පරණ කකුල් සෑහෙන ගණනක් මුණගැහුනා. හැබැයි ආදි පාදලා වගේම, අදත් හමුදා සේවයේ ඉන්න පාදලාත්, සෑහෙන ගණනක් සහභාගිවුණා, මේ හමුවට. බොහොම සුහදව සතුට, දුක, සිනහව, කඳුල, සහිතව ගෙවුණු දිනයක් ලෙස, නම් කරන්න පුළුවන්. කවුරුහරි කියනවනම්, මේවා දැන් ඇන්ටීක් බඩු කියලා, ඔව් ඇත්තටම ඇන්ටීක් බඩු. […] ...
අනගාරික ධර්මපාලතුමාගේ සමාජ සංස්කෘතික විප්ලවය Jangun අදට යෙදෙන අනගාරික ධර්මපාල තුමාගේ 150 වැනි ජන්ම දිනය නිමිත්තෙන් වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් ලියා ඒවා තිබුණු ලිපියක් ඔබේ කියවීම සඳහා මෙසේ පළකරනවා. අනගාරික ධර්මපාලතුමාගේ ජීවිතය කැපවන්නේ සමාජය යහපත් කිරීමේ අරමුණින් කරන ලද අරගල නිසාය. එසේම මේ අරගල හිංසනයෙන් සහ බලහත්කාරයන් තොර වීමත් අරගලය ස්වාර්ථය සඳහා යොදා නොගැනීමේ සාධකය නිසාත් කැපී පෙනෙයි. […] ...
අපේ පන්සලේ සෙල් පිළිමය Jangun මතකද මම මීට ටික කලකට පෙර ඔබට කිව්වා අපේ පන්සලේ හදන සෙල් පිළිමය ගැන? මතක නැත්නම්, මෙතනින් බලන්න පුළුවන්. මේ පිළිමය නිමකරන්නට, තවත් වසරක් දෙකක් පමණ ගතවනු ඇති බවත්, මා එහි සඳහන් කළා. ඒ ලිපිය ලිව්වේ, මේ වසරේ මාර්තු මාසයේදී. සමහර අය මගෙන් අහලා තිබුණා, එහි වර්තමාන තත්වය කෙබඳුද කියා. එමෙන්ම මේ පිළිම කර්මාන්තයට, […] ...
මගේ කැමරා ඉතිහාසය සහ ළඟදි ගත්ත ෆොටෝ ටිකක් Jangun ඡායාරූප ශිල්පය මගේ එක් විනෝදාංශයක්. මා ඡායාරූප ශිල්පය ගැන මූලික කරුණු උගත්තේ, 1960 දශකයේ මැද භාගයේදී, මගේ පාසලේ තිබුණු ඡායාරූප සංගමයට බැඳීමෙන්. ඒ කාලයේ මා බොක්ස් කැමරාවක් පවා පාවිච්චිකර තිබෙනවා. ඒ කාලයේදී බොක්ස් කැමරාවටත් සෑහෙන තැනක් ලැබුණා. යුද බිමේ සිටියදී පවා, මගේ අතේ කැමරාවක් තිබුණා. යුද බිමේදී ලබාගත් ඡායාරූප 200 කට වැඩි සංඛ්‍යාවක් විනාශයට […] ...

තන්තිරිමලේ යමු Jangun ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම ගැන අහලා ඇති. ඒ වගේම ඔබ අතරින් සෑහෙන දෙනෙක්, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගෙනත් ඇති. දැනට මාස දෙකතුනකට පෙර, මට අවස්ථාවක් ලැබුණා, බොහොම නිදහසේ, නිස්කලංකව, තන්තිරිමලේ පුදබිම වන්දනාමාන කරගන්න. මා මෙසේ සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, සාමාන්‍ය මිනිසකු ලෙස, තන්තිරිමලේ පුදබිමට ගිය පළමුවැනි අවස්ථාවයි මේ. මීට පෙර මා, මේ පුදබිමට කීප […] ...

දාලා බලනවද? බලලා දානවද? – What’s Your Policy Jangun හැම දෙනාටම තියනවනේ ප්‍රතිපත්ති කියලා ජාතියක්. එව්වා ඉතිං එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. එක සමාන ප්‍රතිපත්තියේ ඉන්න අයත් සෑහෙන්න ඉන්නවා. නමුත් සියුම්ව බැලුවම, ඒ ප්‍රතිපත්ති වලත් වෙනස්කම් තියනවා. ලෝකේ හැටි එහෙමනේ. අෂ්ඨ ලෝක ධර්මය අනුව ඔව්වා ඔහොම තමයි. හැබෑටම ඔයා කැමති දාලා බලන්නද? බලලා දාන්නද? හොඳට මතකතියාගන්න මෙතන බලලා […] ...

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (හතර වැනි කොටස) The Battle Tank (Part Four) Jangun මොකක්දෝ පුදුමාකාර ග්‍රහ චාරයක් නිසාදෝ මන්දා, මේ ලිපි පෙළ ලියන්න වෙලා තියෙන්නේ, එක එක කොටස් අතර, බලාපොරොත්තු රහිත, දීර්ඝ කාල පරතරයක් සහිතවයි. සමහරු ටිකක් අමනාප වෙලත් තිබුනා, මගේ ප්‍රමාදය ගැන. ඒ පිළිබඳව සියලු දෙනාගෙන්ම සමාව අයදිනවා. නැවත වරක් මා කාර්ය බහුල වුණේ, ප්‍රදේශයේ සමිති සමාගම් ආදියට සම්බන්ධව කරන, පොදු වැඩකටයුතු […] ...

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (තුන්වැනි කොටස) The Battle Tank (Part Three) Jangun යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාව ඉදිරිපත් කිරීමත්, යුද්ධයක් කරනවා වගේ වැඩක්. මොකද, මේ සඳහා ලිපි විශාල ගණනක් කියවන්න වෙනවා. ඒ ලිපි වලින් අවශ්‍ය කොටස් තෝරාගෙන, පරිවර්තනය කරලා, සංස්කරණය කරලා, අවශ්‍ය පින්තූර සහ වීඩියෝ හොයාගෙන, ඒවත් සංස්කරණය කරලා, අවසාන පිටපත හදනවා කියන්නේ, ඉතිං යුද්ධයක් තමයි. මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් ඕනෙ කියලා කතාවක් […] ...

වදන් බලය 4 – Word Power 4 Jangun මා දන්නවා ඔබ බලාපොරොත්තුව සිටින්නේ යුද්ධ ටැංකි පිලිබඳ ලිපියේ මීළඟ කොටස බව. නමුත් පහුගිය සතියේ සිට මා තවමත් අතිශයින් කාර්ය බහුළ තත්වයකට පත්වී සිටිනවා. යුද්ධ ටැංකි ලිපියේ තුන්වැනි කොටසෙන් බාගයක් පමණයි තවමත් අවසන් කර තිබෙන්නේ. ඒ නිසා මා සිතුවා, කළින් සකසා අවසන් කර තිබුණ, මේ ‘වදන් බලය’ ලිපිය ඔබවෙත දෙන්නට. අමනාප වන්නට එපා. හැකි […] ...

අර ටැංකි, මේ ටැංකි, එව්වා අස්සේ මේං එනවා යුද්ද ටැංකි (දෙවැනි කොටස) The Battle Tank (Part two) Jangun කොහොමද සැපදුක්? යුද්ධ ටැංකි ගැන ලියන මේ ලිපි මාලාවේ පළමුවැනි ලිපිය සෑහෙන තරම් ඔබේ සිත්ගත් බව පෙනීගියා. මා හිතුවේ නැහැ යුද්ධ ටැංකි ගැන ඔබ මෙපමණ උනන්දුවක් දක්වයි කියා. හැමදාමත් ලෝකයේ කොතැනක හෝ යුද්ධයක් පවතිනවා. එය ඉතා අවාසනාවන්ත තත්වයක්. මේ දිනවල ඔබ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අර්බුදය මෙන්ම යුක්රේන අර්බුදය ගැන ජාත්‍යන්තර රූපවාහිණී නාලිකා ඔස්සේ […] ...