සැබෑ නොවූ සිහින - ඉබි කටුව ...... Dreams Never Come True - Tortoise Shell ඇවිද්ද පය ශ්‍රී ලංකාව තුල ගෙවුණු ඉතාම සංවෘත්ත ආර්ථික යුගය පසුකල, බ්ලොග් කරණයේ යෙදෙන කිහිප දෙනාගෙන් කෙනෙකු වශයෙන්, එසමය තුල අත්දැකීම බෙදා-හදා ගැනීම අපගේ වගකීමකි. 70 - 77 කාළ සමය පිලිබඳ එකිනෙකා විවරණයේ යෙදෙනෙ තමන්ගේ දේශපාලන පොල්කටුව තුල සිටිමින්ය. ඒ සමයේ අපට ඉතාමත් සීමිත ආහාර වර්ග කිහිපයකින් සන්තර්පණය වන්නට සිදු විණි. එකළ මා ළදරු වියේ පසු වුවද, පැවතී අහේනිය පිලිබඳ පැහැදිලි මතකයක් ...
දිගු නිහැඬියාවකට පසු ...... After a long pause ඇවිද්ද පය මෙම බ්ලොග් අඩවිය ආරම්භ කොට 2017 ජනවාරි පළමුවනිදිනට අවුරුදු පහක් සම්පූර්ණ වෙයි. නමුත් බ්ලොග් සටහන් දෙකක් අතර දිගුම පරතරය වාර්තා වන්නේ 2016 අවසන් සටහනේ සිට මේ තැබෙන සටහනට දක්වායි. මෙය ආරම්භ කළ මුල් අවධියේ දවස් හතරකට වරක් වත් බ්ලොග් සටහනක් මෙම අඩවියේ ඵල විය. එයට හේතුව එකල බ්ලොග් ලිවීම තරගයක් ලෙස පැවතීම බව මගේ විශ්වාසයයි. එකළ බ්ලොග් කරණයේ යෙදුනු කවුරුත් ...
අපූරු කතා දෙකක් ...... ඇවිද්ද පය මේ එක කතාවක් අපේ ඔෆිස් එකක වුණු දෙයක්. අනිත් එක දමිළ සමාජයේ පහුගිය කාලේ ජනප්‍රිය කතාවක්. හැමෝටම ඊ මේල් ලිපිනයක් නැති කාලේ ඔය අන්තර්ජාලේ තියෙන ෆෝම් පුරවද්දී බොහෝ දෙනෙක් ලේසියට ඔෆිස් එකේ ඊ මේල් ලිපිනය දෙන්න පොරොන්දු වෙලා තිබුණා. අන්තිමට මේක මහ කරුමයක් වෙන ගානටම මේල් පණිවුඩ ගලා ආවා. පස්සේ අපිට සිද්ධ වුණා ඒවාට වෙන වෙනම ප්‍රවේශ වෙලා, ඒවා අක්‍රීය ...
අමූදාගේ අරගලය ...... Amudha's Struggle ...... ඇවිද්ද පය මම බ්ලොග් ලියන්නෙක්ද කියන තරමටම මට බ්ලොග් අමතක වෙලා. එපා වෙලාද කියලත් වෙලාවකට මට හිතෙනවා. පහුගිය මාස කිහිපයේදී ලිවීම වගේම කියවීමත් සිදු වුණේ බොහොම අඩුවෙන්. නමුත් මේ අතරවාරේ ලිපියක් දෙකක් කියවන්නත් සිදු වුණා. ඒ මගේ කාර්යාලයේ මිතුරන් කිහිප දෙනෙක්ම බ්ලොග් රසිකයින් නිසා. ඔවුන්ගේ දැනුවත් කිරීමෙන් බ්ලොග් දෙක තුනකට ගොඩ වුණා. වෙලාවකට මේක අල්ලලා දාන්නත් හිතුණා. ඒත් මම දකින කියන දේ ...
කෙටිම කෙටි ලොල් කතා අංක 39 : ඉස්කෝලේ ටොමියා, මහින්දලාගේ පොමියා, සහ බ්‍රයන්ගේ මෛත්‍රීය ...... ඇවිද්ද පය වැඩිපුර අනං - මනං ලියන්න වෙලාවක් නෑ. හැම පත්තකින්ම් කාර්ය බහුල වෙලා ඉන්න මොහොතක අසු වුණ එක කතාවක් නිසා මේ කතා ටික ලියලා දාන්න හිතුණා. පලවෙනි කතාව අපේ අම්මා මට කියපු කතාවක්. සමහරවිට ඇය ඉගැන්වූ පාසලේ වුණු සිද්ධියක් වෙන්නත් පුළුවන්. ගුරුවරු සහ සිසුන් එකයි තිහට පාසල නිමා වුණු ගමන් නික්ම ගියත්, විදුහල්පති තුමා සහ කාර්යාලයේ සේවකයෝ තරමක් ප්‍රමාද වෙලා තමයි ...
කෙටිම කෙටි ලොල් කතා අංක 39 : ඉස්කෝලේ ටොමියා, මහින්දලාගේ පොමියා, සහ බ්‍රයන්ගේ මෛත්‍රීය ...... ඇවිද්ද පය වැඩිපුර අනං - මනං ලියන්න වෙලාවක් නෑ. හැම පත්තකින්ම් කාර්ය බහුල වෙලා ඉන්න මොහොතක අසු වුණ එක කතාවක් නිසා මේ කතා ටික ලියලා දාන්න හිතුණා. පලවෙනි කතාව අපේ අම්මා මට කියපු කතාවක්. සමහරවිට ඇය ඉගැන්වූ පාසලේ වුණු සිද්ධියක් වෙන්නත් පුළුවන්. ගුරුවරු සහ සිසුන් එකයි තිහට පාසල නිමා වුණු ගමන් නික්ම ගියත්, විදුහල්පති තුමා සහ කාර්යාලයේ සේවකයෝ තරමක් ප්‍රමාද වෙලා තමයි ...
කෙටිම කෙටි ලොල් කතා අංක 39 : ඉස්කෝලේ ටොමියා, මහින්දලාගේ පොමියා, සහ බ්‍රයන්ගේ මෛත්‍රීය ...... ඇවිද්ද පය වැඩිපුර අනං - මනං ලියන්න වෙලාවක් නෑ. හැම පත්තකින්ම් කාර්ය බහුල වෙලා ඉන්න මොහොතක අසු වුණ එක කතාවක් නිසා මේ කතා ටික ලියලා දාන්න හිතුණා. පලවෙනි කතාව අපේ අම්මා මට කියපු කතාවක්. සමහරවිට ඇය ඉගැන්වූ පාසලේ වුණු සිද්ධියක් වෙන්නත් පුළුවන්. ගුරුවරු සහ සිසුන් එකයි තිහට පාසල නිමා වුණු ගමන් නික්ම ගියත්, විදුහල්පති තුමා සහ කාර්යාලයේ සේවකයෝ තරමක් ප්‍රමාද වෙලා තමයි ...
ඔබේ නින්ද සමාන වන්නේ කුමන රටේ නිදාගැනීමටද ? ...... ඇවිද්ද පය සිංගප්පූරු පිරිමියෙකු සාමන්‍යයෙන් දිනකට පය 7.3 නිදාගනු ලැබේ - නවතම අධ්‍යනයකට අනුව එය දුසිමකට අධික රටවල ජනතාවකට වඩා අඩුවෙනි.මෙම නිද්‍රවලියේ (මා එකතු කල වචනයකි) අනිත් කොණේ සිටින්නේ ඕලන්ද කාන්තාවයි. ඔවුන් අඩුම තරමින් සෑම රාත්‍රියකම පැය 8.4ක නින්දක් ලබයි.මෙම දත්ත ලැබෙන්නේ මිචිගන් සරසවිය විසින් සිදු කරන්නට යෙදුනු, නිදාගන්නා ආකාර පිලිබඳ පර්යේෂණයක ප්‍රතිඵල ලෙසිණි.මේ සඳහා රටවල් 20ක, 10,000ක පමණ පිරිස්ක් සහභාගී කරගත් ...
ඔබේ නින්ද සමාන වන්නේ කුමන රටේ නිදාගනීමටද ? ...... ඇවිද්ද පය සිංගප්පූරු පිරිමියෙකු සාමන්‍යයෙන් දිනකට පය 7.3 නිදාගනු ලැබේ - නවතම අධ්‍යනයකට අනුව එය දුසිමකට අධික රටවල ජනතාවකට වඩා අඩුවෙනි.මෙම නිද්‍රවලියේ (මා එකතු කල වචනයකි) අනිත් කොණේ සිටිය්න්නේ ඕලන්ද කාන්තාවයි. ඔවුන් අඩුම තරමින් සෑම රාත්‍රියකම පැය 8.4ක නින්දක් ලබයි.මෙම දත්ත ලැබෙන්නේ මිචිගන් සරසවිය විසින් සිදු කරන්නට යෙදුනු නිදාගන්නා ආකාර පිලිබඳ පර්යේෂණයක ප්‍රතිඵල ලෙසිණි.මේ සඳහා රටවල් 20ක, 0,000ක පමණ පිරිස්ක් සහභාගී කරගත් ...
සිකුරිටි ලඳක් සිතින් කියූ කවි ...... ඇවිද්ද පය කුසගිනි උරුම අපහට ඇති සැනසිල්ල අහරක් තනන විට හමනා පවන්රැල මාසේ අගට දෑතට එන සොච්චම් මුදල ගෙන එයි මගේ මුළු පවුලට හසරැල්ල මිදුලේ අඹ ගහේ තවමත් ගෙඩිපිරිලාදමහරෑ වවුල් මංකොල්ලය අඩුනැතිදවවුලන් එලවන්න මුළු රෑ ටකයහොලවනවාදලණු වැල් ඇඳේ නොනිදන අප්පච්චිටහතිදමුළු ගහ අපි දෙන්නේ දාහටදෙදාහටඑනමුදු මෙහේ ගෙඩියක් වැඩිවේසීයකටඅඹරා මේසයට එන මේවීදුරුවකටනෝනලා ගෙවයි තුන්සීයක් නැතිවම කිසි ගානකට සිසිලස සපිරි මේ සුවිසල් ශාලාවේඅමුත්තන්ට දොර අරිනට ...
අමතක වන්නට පෙර II - සුදීකට සෝමවංශ අමරසිංහගෙන් කැඳවීමක් ...... ඇවිද්ද පය මම ද්විතීක අධ්‍යාපනය ලැබුවේ කළුතර මහ විද්‍යාලය ලෙස එකල හැඳින්වූ, අද කළුතර විද්‍යාලය ජාතික පාසල නමින් හඳුන්වන, දැයට දක්ෂයන් රැසක් බිහිකළ විදුපියසෙන් බව මා කියවන ඔබට නොරහසකි. එම විදුහලේ අධ්‍යාපනය ලැබූ කාලය ගැන මට ඇත්තේ මිශ්‍ර හැගීමකි. මන්ද මා අධ්‍යාපනය කල කාලයේ විටෙක මුහුණ දුන් දුක් ගැහැට, සහ තවත් වරෙක නිදහසේ කෙළිදෙලෙන් ගතකළ ඒ සොඳුරු ගැටවර විය දෙස වැඩිහිටියෙකු ලෙස ...
කෙටිම කෙටි ලොල් කථා අංක 38 : අයියේ හොටෙල් එක තියෙන්නේ කොහෙද ? ...... Where is the hotel bro ? ඇවිද්ද පය දිගු නිහැඬියාවකට පස්සේ ලියන බ්ලොග් පොස්ට් එකක් වගේම, ලොල් කතාවක්. මේ කතාව අහලා බොහොම කලක් ගෙවුණත්, අද ලැබුණු විවේකයේදී ලියන්න හොඳ මාතෘකාවක් හිතට ආවේම නෑ. පස්සේ මගේ දියණියට ලැබුණු ත්‍යාග වවුචර් පතක් දැක්කම මට මේ කතාව මතයට ආවා. කාර්යාලයක සේවය කරන පිරිස වැඩි වශයෙන්ර රස කථා ගෙන එන්නේ තමන්ගේ ගමන් මාර්ගයේ දකින කියන, අත්විඳින්නට ලැබෙන අත්දැකීම් මාර්ගයෙන්. එයට අමතරම රියදුරු ...
ඔබේ දරුවාත් අකුරු ලියන්නේ අනික් පැත්තටද ? ...... ඇවිද්ද පය අවුරුදු පහක් වෙන මගේ දියණිය කඩසාසියේ වම්ද පැත්ත වෙනුවට කුණු පැත්තෙන් ලියන්න පටන් ගන්නේ. බොහෝවිට d අකුර p අකුර සමගත්, p අකුර q අකුර සමගත් පටලවා ගන්නවා, 6 සහ 9 ත්, 2 සහ 5ත් ඒ වගේමයි.ලියන්න ගියාම s,z,l,r,2,5,3,7 අනික් පැත්තට ලියනවා. වෙලාවකට දර්පන ප්‍රතිබිම්බය වගේ ලියනවා. සියළුම අකුරු ලියන්නේ දකුණේ ඉඳන් වමට, නැතිනම් ඉලක්කම් අනික් පැත්තට.ඩයිස්ලේක්සියා ගැන සැලකිලිමත් වෙන්න තරමක් ...
සහනාධාර : කාසියේ අනික් පැත්ත ...... Flood Relief - the other side of the coin ...... ඇවිද්ද පය මේ දවස් වල කොළඹ දිස්ත්‍රික්කයට ගං වතුරය. අරණායක නාය ගොස් ඇත. එයට අමතරව තවත් බොහෝ පළාත් වලට නාය තර්ජන ඇත. මෙය ඇතිවුයේ නිරිතදිග මෝසම් තත්වය නිසා නොව, අහම්බෙන් ආ බෝනස් තත්වයක් නිසාය. එයට කියන නම නිශ්චිතවම මතක නැති. මුත් ඇමරිකාව හරහා ගිය කත්රිනා රීටා වැනි ඒවානම් ලංකාවේ අපිට හොඳාකාරව මතක තිබේ. හේතුව අපේ ගුවන් විදුලි සහ රූපවාහිනි නාලිකා වල උදවිය ...
මගේ ක්‍රිකට් පිස්සුව අංක 1 : ටෙනිස් බෝලය ...... ඇවිද්ද පය මගේ ක්‍රිකට් පිස්සුව කොයි තරම්දැයි අසා දැන ගත හැකි කිහිප පලක්ම වේ. ඒ මගේ දෙමව්පියන්, මගේ ගමේ අසල්වැසියන්, බෙන්තොට ග්‍රාමයේ ප්‍රදේශවාසීන්, පස් වසරක් මා නවාතැන් ගත් ගමගේ මහතාගේ නිවසේ අය, සහ මහජන බැංකුවේ මගේ සහෝදර සාමාජිකයින්ය. නමුත් කුඩා කලසිටම බොහෝ දෙනෙක් ඊට කිසිම සහයෝගයක් නුදුන්නෝය. ඒ අතර ඉහළින්ම සිටින්නේ මගේ දෙමව්පියන්ය. විදුහල්පති/ගුරු ජෝඩුවක් වූ ඔවුන්ට උවමනා වුයේ මා ක්‍රිකට් ක්‍රීඩකයෙකු ...
ගොවිපලේදී ...... තෙවන කොටස ඇවිද්ද පය දවසක් කටුම්බ ජෝ එක්ක මාව බලන්න ආවා. කාටෝගේ ඔලුව ගියාට පස්සේ, මට ඒගොල්ලොත් එක්ක සෙල්ලම් කරන්නම බැරි වුණා. මම වැඩියක්ම කාලේ ගත කළේ අම්මා නිසොල්මනේ අඬන වෙලාවට එයාගේ ඇස් වලින් කඳුළු ගලන විදිය බලාගෙන ඉන්න. ඇන්ටි කිට්ටුව පාත ඉන්න වෙලාවක එයා ඉතාම පහත හඬකින් කථා කරනවා ඇහුණා. "තාත්තා කිවුවා ඒ වැඩේ කරලා තියෙන්නේ ටොමාමා කියලා" ජෝ කිවුවා."මම දන්නේ නෑ" මම ...
ගොවිපලේදී ...... දෙවන කොටස ඇවිද්ද පය පලවෙනි කොටස >>>අපේ අම්මාට කුකුල් සුප් හදන්න ඕන වුණාම, කුකුල්ලු මරන්න පාවිච්චි කළෙත්, අපි සෙල්ලම් කරන ඒ ලස්සන පිට්ටනියේ හරියටම එතැන. එයා ඒ වැඩේට හරි දක්ෂයි. එයා මුලින්ම එක කකුලකින් පාගනවා කුකුළගේ අත්තටු දෙක, ඉන් පස්සේ අනිත් කකුලෙන් උගේ කකුල් දෙක පාගනවා, දකුණු අතේ පිහිය තියා ගන්නවා. වම් අතින් අල්ල ගන්නවා කුකුළාගේ ඔළුව. තනි පහරෙන් සතාගේ බෙල්ල කපනවා. ඉන් පස්සේ ...
ගොවිපලේදී ...... පළමු කොටස ඇවිද්ද පය මට තවමත් මතකයි ඒකෙ තිබුණ පැණිරහ එයා ඒවා අපිට දුන්න වෙලාවේ. කෙහෙල් කොටුවේ අපි සෙල්ලම් කරණකොට, ටොමාමාට අපිව හමු වුණේ. අපි වැහිකාලෙට අපේ ගමේ මතු වෙන තණකොළ පෙත්තෝ ජාතියක් වෙච්ච ස්නෙනෙනේලාව හොය-හොයා හිටියේ. අපි උන්ව හෙවුවේ බිමයි, ඇකිලිච්චි කෙහෙල් කොළ අස්සෙයි. අපි මුළින්මඒවා කෑවේ කම්පාලා ගිහින් එන ගමනේ ඇන්ටි අරගෙන ආපු වෙලාවේ. "නකාටෝ එන්න කාටෝත් එක්ක, මෙන්න මම රස කෑම ...
පණපිටින් මියදුනෙමි ...... I Died Alive ඇවිද්ද පය මම මියදුනෙමිඑනමුදු මගේ පපුවට හුස්ම වැටිණිමම නිහැඬියාවෙහි ගැලුෙණමිඑනමුදු එතුළින්ම කටහඬ ප්රතිරාව දුනිමම අඳ වුයෙමිඑනමුදු ඇතුළත දෑසින් හාත්පස පෙනුණේයමම නිසල වුණෙමිඑනමුදු ජවසම්පන්න සිහින මා ගව් ගණන් දුර ගෙන ගියේයමම මියදුනෙමිනමුදු පණපිටින් මියදුනෙමි____________________________________________හැරියට් ඇනේනා විසින් රචිත I Died Alive කවියේ පරිවර්තනයකි.____________________________________________පින්තූරය : twitter.comහැරියට් ඇනේනා ග්රන්ථ කත්රුවරියක මෙන්ම ප්‍රවෘති පත්‍ර කතුවරියකි. ඇය උතුරු උගන්ඩාවේ ගුළු හීදී උපත ලැබී
ගෘහස්ථ කාරණා ? ඒ මොනවද ? ...... Household matters ? What are they all about ? ඇවිද්ද පය මගේ කාර්යාලයේ සහෘදයෝ තිදෙනෙක් වෙති. ඔවුන් තිදෙනාම මා බ්ලොග් කරණයේ යෙදෙන බව දනිති. බ්ලොග් කියන්නේ, ඉන්ටර්නෙට් එකේ කොටාගෙන-කොටාගෙන යන වැඩක් බවද ඔවුන් දනිති. නමුත් මා ලියන්නේ මොනවාදැයි ඔවුන් නොදනිති. දන්නවානම් අම්භානක නෙලති. ඒ මොකදැයි කියා කියලාඔබලාටා තේරෙන්නට ඇති. මා මෙතැන කොරන්නේ එවැනි දැලි පිහියෙන් මීකිරි කනවා වගේ වැඩක් බව දන්නේ මා පමණකි. ආහ් .... ! නෑ තව දෙදෙනෙක් දනිති. ඒ ...