නස්කා රේඛා : පේරුරි අභිරහස් පොලෝතල මෝස්තර ...... ඇවිද්ද පය වර්ග කිලෝමීටර 450කටආසන්න භූමි ප්‍රදේශයක් ආවරණය වෙතැයි ඇස්තමේන්තු කර ඇති නස්කා රේඛා පේරු රාජ්‍යයට අයත් නිසරු මුහුදුබඩ ප්‍රදේශයක පිහිටා ඇත. පොලොව මත හූරා ඇඳ ඇති මෙම චිත්‍ර සංඛාවෙන් දහස් ගණනක් වන අතර ස්වභාවික ප්රානීන්ගේ මෙන්ම මනඃකල්පිත රූප මෙසේ ඇඳ තිබේ. සතුන්ගේ රූප අතර මකුළුවන්, ගුමුනද දෙන පක්ෂියන්(හමිං බර්ඩ්), වඳුරන්, කටුස්සන්, පෙලිකන් පක්ෂීන් සහ මාරාන්තික තල්මසුන් ඇතුලත් වේ. තවද ශාඛ, පැල, ...
ඔබත් දූෂිත මනසක් ඇති වැඩිහිටියෙක්ද ? ...... Are you an adult with a Dirty Mind ......? ඇවිද්ද පය ඔබේ දරුවන් සමග කාළය ගත කරන විට ඔබත් දරුවෙක් ලෙස සිතන්න. නැතිනම් ඔබ අවුරුදු ගණනාවක් ලෝකය සමග ගණුදෙනු කර උගත් දේ ඔබේ දරුවාද දැන සිටිය යුතුයැයි සිතා ඔවුන්ට ගුටි බැට දෙන්න. මේ දෙකෙන් ඔබ තෝරා ගන්නේ කුමන උත්තරයද ? මා දන්නා බොහෝ දෙමවුපියන් තෝරා ගන්නේ මෙහි දෙවෙනි උත්තරයයි. බොහෝ අය තමන්ගේ දරුවන් පවසන දේට මොහොතකටවත් ඇහුන්කන් දෙන්නේ නැත. ඔබ වට්ටෝරුවක ...

ෆුඩ්සිටි වන්දනාව ...... ඇවිද්ද පය මට ගන්න තිබුණේ ලුණු පැකට් එකයි, අබ, කුරුඳු, විම්, පැණි බීම බෝතලයක්, බිස්කට් ජාතියක්, පාන් තිබුණොත්. හතට විතර පිටත් වුණා. පිටිපස්සේ ටයර් එකේ හුලං අඩු නිසා ඒ උවමනාවත් තිබුණා. පෙට්‍රල් ෆුල් ටෑන්ක් ගහ ගත්තේ 19වෙනිදා. වැඩට යන්න් වෙන්නේ පුද්ගලික ප්‍රවාහනයෙන් නිසා. අනික කෙලි පැටික්කි ගමේ ඇරළලා ඇවිත් සතියකට වැඩියි. එයාලගේ ඉස්කෝලෙන් Study Pack එකක් හදලා. ඒක දෙන්නත් තියෙනවා. මොනවා වුණත් ...

Untitled Post ඇවිද්ද පය ඊයේ රෑ පටන් ගත්ත Ajith Dharmakeerthi ගේ සරුවත් සංවාදය අවසන් වුණේ අද උදේ. මේකට Wasanthi Nanayakkara ත් එකතු වෙලා හිටියා. මාධ්‍යවේදිනියකට මේවාට ගත කරන්න කාළය කළමනාකරණය කර ගන්න හැකිවීම සතුටට කරුණක්. අද උදේ මම කන්න ගියේ බොරැල්ල නගරයේ තියෙන සයිවර් කඩ තුණෙන් එකක් වෙන ආරියබවන් එකට. අනික් එක ආනන්දබවන්. මේ දෙකම තියෙන්නේ බොරැල්ලේ සුපර්මාර්කට් ගොඩනැගිල්ල ඉදිරිපිට. තුන්වෙනි එක තියෙන්නේ මරදාන ...

කාක එක රෝටෙකේ ...... ඇවිද්ද පය පහුගිය පොස්ට් එක දාලා මේ වෙනකොට මාසෙකටත් වඩා කාලයක් ගත වෙලා. නොදැනීම කාළය ගාලා ගිහිං. විවිධ අංශ ඔස්සේ ලියන්න සුදුසු මාතෘකා ඕනේ තරම් හමු වුණත්, ඒ සඳහා සුදුසු අවස්ථාවක් ලැබුණේ නෑ. කොටින්ම ඒ අවස්ථාව මම හදා ගත්තේ නෑ. මේ වෙනකොට පාවිච්චි කරන මොබිටෙල් බ්‍රෝඩ් බෑන්ඩ් එක අත අරින්න තීරණය කරලා ඉවරයි. එයාර්ටෙල් වලට මාරු වෙන්න හිතාගෙන අපේ බ්ලොග් සහෘද්ධ හිතවතියක් ...

ගිනිගත්හේනේදී හමු වූ අපූරු මිනිසා ...... ඇවිද්ද පය ගිනිගත්හේන යනුවෙන් පවසන විට මා කුඩාකල මතකයට එන්නේ ගිනිගෙන විනාශවී ගිය හේනකි. එය කොහි පිහිටා තිබෙනවාද ? උෂ්ණ කලාපයට අයිති කොටසක්ද ? ශීත කලාපයට අයත් ගමක්ද ? යන්න ගැන කිසිම නිනව්වක් නැත. අද මෙන් අන්තරජාල පහසුකම් නොතිබුණ කාළයක, ඒ පිලිබඳ වැඩිපුර සොයා යන්නට ආශාව තිබුනද, ඒ සඳහා අවස්ථාවන් විරල විය. එකළ සිටි වැඩිහිටියන් අද මෙන් කාරුණික නොවීය. පිට පුරා ...
සියෑමයේ තෙවෙනි සැරිය ...... ඇවිද්ද පය සියෑමයට ගිය පළමු සහ දෙවෙනි (මේ සටහනට පස්සේ තිබෙන සටහන් තුනම[ 1 , 2 , 3 ]තායිලන්ත සංචාරය ගැන ලියවුණු ඒවා. උනන්දුවක් තියෙන අය සඳහා) සංචාර සටහන් ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සිතුවාට වැඩක් නෑ. බ්ලොග් කියවන බොහොමයක් දෙනෙක් 2012-13 අවධියේ බ්ලොග් කියවපු ලියපු අය නොවන බව මා දන්නවා. ඉතිං බහුතරයකට මේවා මග ඇරෙන්න ඇති. මම එදා කිවුවා වගේම අදත් ...
ඇවිද්ද පයට නව මුහුණුවරක් ...... ඇවිද්ද පය මගේ බ්ලොග් අඩවිය බොහෝ කාළයක් ඒකාකාරීව පැවතුණා. ඇත්තටම මේ බ්ලොග් අඩවියෙන් මම බලාපොරොත්තු වුණේ, මගේ රාජකාරියේදී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට ගිහිං ලබපු අත්දැකීම් බෙදාගන්න. ඒ කියන්නේ සංචාරක අත්දැකීම්. එවැනි බ්ලොග් අඩවියකට ළඟදී ගොඩවදින්න සිද්ධ වුණා. ඇත්තටම ඔහුගේ නිර්මාණශීලී පසුතලය දුටුවාම මට හිතුණා, ඇවිද්ද පයටත් ගැලපෙන්නේ මේ වගේ එකක් නේද කියා. ඉතිං මමත් ගැලපෙන එකක් නිර්මාණය කර ගත්තා. මේකට නිතර ...
ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 7 - වොල්ෂ්ගේ අණතුරු ඇඟවීම ...... ඇවිද්ද පය වොල්ෂ්ගේ අනතුරු ඇඟවීම ලාහෝරයේදී නියපොතු හපන අවසානයක සිදුකළ මහත්මා ක්‍රීඩා විලාශය නිසා ඉහලට ඔසවා තැබුණු තරගය ඩැනියල් රසූල් විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. වෙබ් සගරාව : ද ක්‍රිකට් මන්ත්ලි හී තැබූ සටහනේ සිංහල පරිවර්තනයකි. 1987දී පාකිස්ථානය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය පාකිස්ථානයට එක් කඩුල්ලක ජයක් සිදුවුයේ කුමක්ද ? මෙම තරගාවලියට පාකිස්තානය ප්‍රවිෂ්ඨ වුයේ (තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව සමග එක්ව සිදු කරමින්) ...
ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 8 - කෝබ්ගේ පෙරළිල්ල ...... ඇවිද්ද පය අසීරු සේ පෙනුණු එංගලන්තය සමග අයිරිෂ්වරුන්ගේ තරග ජය - කෙවින් ඕබ්රයන් විසින් සිදුකිරීම පීටර් ඩෙල්ලා පෙන්නා විසින් සුප්‍රකට ඊ.එස්.පී.එන්. මගින් ප්‍රකාශ කරන "ද ක්‍රිකට් මන්ත්ලි" වෙත සම්පාදිත "KO'd by KOB" ලිපියෙහි සිංහල පරිවර්තනයකි. එංගලන්තය සමග අයර්ලන්ත මූලික වටයේ තරගය, බැංගලෝර් 2011 අයර්ලන්තයට කඩුලු තුනක ජයක් සිදු වූයේ කුමක්ද ආරම්භක තරගයේදී බංග්ලාදේශය හමුවේ යාන්තමින් ලද පරාජය නිසා, අයි.සී.සියේ ආශ්රිත සාමාජිකයෙකුගෙන් එයට ...
සිරුරම දන්දෙන මිනිසුන්ගේ රටට බෝම්බ ගහන්නේ කොහොමද ? ...... ඇවිද්ද පය ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීමක් සිදු වී තිබේ. ඔබ දන්නවාද ? මේ රට 2019 වර්ෂයේ ලෝකයේ සංචාරය කිරීමට හොඳම රට වශයෙන් නම් කර තිබුණ බව, ඒ අතරතුර තමයි ඉතිහාසයේ ලොකුම පිපිරීම සිදු වී තිබෙන්නේ. අවාසනාවට බොහෝ දෙනෙක් එය දන්නේ නෑ, මුළු සිද්ධිය එදින සන්ධ්‍යාව දක්වාම පැවතුණු බව. ප්‍රංශයේ නොත්රේ දාම් දේවස්ථානය ගිණි ගත් මොහොතේ, හැම කෙනෙකුම ඒ වෙනුවෙන් ආශිර්වාද පණිවුඩ ...
ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 9 - බැංගලෝරයේ ගිණි කෙළි ඇවිද්ද පය බැංගලෝරයේ ගිනිකෙළිපින්තූරය www.thecricketmonthly.com වෙතිනිඉන්දියාවත් පාකිස්තානයත් ලෝක කුසලානයක පිළිමළුන් පිටු දැකීමේ අවස්ථාවක මුණගැසුණු අවස්ථාවක, ගිණි පුලිඟු විසි වීමට ඇති ඉඩ බලාපොරොත්තු විය යුත්තක් වුවත්, මේතරම් විශාල ප්‍රමාණයකින් සිදු වේ යයි අනුමාන කළේ නැත. ශ්‍රීනාත් ශ්‍රීපාත් විසින් ද ක්‍රිකට් මන්ත්ලි සඟරාවට රචනා කළ ලිපියෙහි පරිවර්තනයකි. 1996 ලෝක කුසලානයේ අර්ධ අවසාන පූර්ව තරගය : ඉන්දියාව සහ පාකිස්තානය බැංගලෝරයේදීඉන්දියාවට ලකුණු 39ක ජයක්සිදු වුයේකුමක්ද ...
ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 10 - ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයයි ...... ඇවිද්ද පය එළැඹෙන 2019 ලෝක කුසලානය අභිමුවේ එදා මෙදාතුර පැවති ලෝක කුසලාන තරගාවලි එකොළහ තුළ පවත්වන්නට යෙදුණු තරග අතුරින් වඩාත් උද්වේගකර තරග පිලිබඳ අපූරු සටහනක් සුප්‍රකට ඊ.එස්.පී.එන්. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අයත්, ද ක්‍රිකට් මන්ත්ලි නම් වෙබ් සඟරාවේ ඵල කෙරුණා. ඒ "Greatest World Cup Matches" යන ශීර්ෂය සහිතව. අද සිට එම ලිපි මාලාවේ පරිවර්තනයක් මෙහි ඵල කිරීමට තීරණය කළා. මේ එහි පළමු වන්නැයි. ...
අභියෝගයට බය නැති අයට ...... ඇවිද්ද පය මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට ඔබ වෙත ගෙන එන්න හිතා ගත්තේ ජනවාරි මාසේ වුණත්, මේ දක්වා කල් පසු වුණේ මොන හේතුවකට වුණත්, ඒක එහෙම වුණ එක හොඳයි කියලා මට දැන් හිතෙනවා. මේ එක්කම බ්ලොග් ලිවිල්ලෙන් බුකියට මාරු වෙන්නත් පුංචි අදහසක් ආවා කියමුකෝ. එහෙම වුණේ මං එරන්දිත් දැන් එහෙම කරන නිසා, ඇයගේ පොස්ට් එකකට කමෙන්ට් එකක් විදියට දාන්න යෙදුන මේ ...
සුපිරි අටේ මගේ අට ...... ඇවිද්ද පය මට එක පාරටම නින්දෙන් ඇහැරුණා. ඒ මම පුරුද්දක් විදියට නින්දට යන ගමන් ටී වී එක නරඹනවා. එහෙම නින්දකින් මම සාමන්‍යයෙන් ඇහැරෙන්නේ ලොකු ගාලගෝට්ටියක් ඇහිලා තමයි. ඒ මම නරඹමින් ඉන්න නාලිකාවේ තියෙන දේශපාලන වාද-විවාද වැඩසටහනක උච්ච ස්ථානයේ කරන අඬහැරයන් ඇහිලා. ඒ බොහෝ විට මධ්‍යම රාත්‍රිය ආසන්නයේ. නමුත් මට ඇද ඇහැරුණේ ඉතාම කළින්. මාව ඒ වෙලාවට ඇහැරන්න සමත් ජගතෙක් ඉන්නවා නම් ...
ඉන්දීය කාන්තාව මුහුණ දෙන අමිහිරි අත්දැකීම නොහොත් ටොයිලට් එකේ ප්‍රේම කතාව ...... ඇවිද්ද පය නත්තල වෙනුවෙන් විවිධ රූපවාහිනී නාළිකා චිත්‍රපට ප්‍රදර්ශණය කරනවා. බොහෝවිට හින්දි, දමිළ හෝ ඉංග්‍රීසි චිත්‍රපට. ඉඳහිට සිංහල චිත්‍රපට පෙන්වන අවස්ථාත් නැත්තේම නෑ.දෙරණ නාලිකාව මෙවර නත්තලව වෙනුවෙන් අපූරු චිත්‍රපටයක් තෝරාගෙන තිබුණා. ඒ "ටොයිලට් ඒක් ප්‍රේම් කතා". හින්දි භාෂාව පිලිබඳ හසල අත්දැකීමක් නොමැති වුවත්, මෙහි සරල තේරුම ටොයිලට් එකේ ප්‍රේම කතාව කියා හිතා ගන්න පුළුවන්. මට හිතුනේත් ඔබට හිතෙන දෙයමයි. ඒ ටොයිලට් ...