සෙවනැල්ල අත් නොහරිමි..... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව සෙවනැල්ල අත් නොහරිමි... එනමුදු, ඔබ මා හැර දා ගොස්, නිමාව මෙයද? නොඅදහමි; මිථ්‍යාවට මුලා වූ යම් දෙයක් වෙද එයම අදහමි.... සෙවනැල්ල අත් නොහරිමි....
ආදරණීය රහසක් ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මේක කියවන්න කලින් මේ වෙලාවෙ මම ඉන්න තැන ගැන දැනගන්න මෙතනට>>----->ලෙඩ වාට්ටුව>>-----> එන්නකො..... නැත්නම් නිකම් කරකෝල අත ඇරිය වගේ වෙයි,,, මේ මොහොතේ නවලෝක රෝහලේ හයවෙනි තට්ටුවෙ කාමරේක සඳළුතලයෙ ඉන්න මට, දහවල පුරා ප්‍රචණ්ඩකාරීව හැසිරුණු මහ බලවත් සූර්යයා බස්නාහිර අහස් කෙළවරේ අඳුරු වළාවකට හිස නමාගෙන බැසගෙන යනව හරි අපූරුවට පේනව...කවදත් මම හඳට වඩා ආදරේ කලේ "ඉර" ට. මට තවමත් තේරුම්ගන්න ...
තනිකම... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඔන්න එකෝමත් එක දවසක ඒ කියන්නෙ දෙසැම්බර් අට වෙනි අඟහරුවාද හවස හතර හමාරට විතර අතරමං වෙලා හිටපු පවනි ආයෙමත් ඇවිත් මගෙ මේසෙ ඉස්සරහ පුටුවෙ වාඩි වෙලා ඉන්නව. එයාගෙ තැඹිලි පාට ඉරි ඉරි තියෙන ගවුම තැන් තැන් වලින් ඉරිල! ඒ සමහර තැන් වලින් යට සායත් පේනව! ගවුමෙ කර ගාවිනුත් ගොඩක් ඉරිල. එයා එතන ඉඳගෙන හිටියෙ හරියට සුන්නත් කරල වැසිකිලි යන්න ...
අන්තර්ජාලය?? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තු තැන සිතට දැනුණහැඟීමක්තවත් හිතකටහඟවනමාධ්යයඅන්තර්ජාලය??2010.10.26 at Pe workshop
අදහස් දෙකක් අතර පරතරය ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මේක එක දවසක මයෙ ෆේස්බුක් ස්ටේටස් එකක් ඕන්.....දුකෙන් හිටපු දවසක් නම් නෙමෙයි.. ඒත් අනේ මන්ද.... " කවුරුත් නැහැ. මම විතරයි. මම හරි කැමතියි මේ වගේ ගොඩක් අය ඉන්න තැනක මැද්දක ඉන්නකොට දැනෙන තනිකමට... මම හිතන්නෙ මම ඒ තනිකමට ආදරේ කරනව. මට තේරෙන්නෙ නෑ. මට දැනෙන්නෙ මෙච්චරයි. ඒ දැනෙන තනිකමට මම ගොඩක් ආසයි ඒකෙන් මම තව තවත් අසනීප වුනත්!!! හිතට ...
..උත්සාහක ප්‍රේමයක්.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව රළු ගලක්..සියුමැළිව..පිරිමැද්දෙමි..මතු වෙ යැයි..පැතුමින්..ප්‍රේමයක්;නමුදු,පසක් විය එය..රළු..කලු ගලක් මැ බව..එහෙත්,උත්සහය එලෙසමැ යි...මිරිඟු පසුපස.... හඹා යන,අසීමිත..... ආසාවමැ යි..,ඒ...----සත්‍ය සිදුවීමක් ඇසුරිනි--- ...
....සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට........ ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරය උපුටාගත්තෙ --> මෙතනින්සුභ සිහින දකින්න... කල්පිතය යථාර්තය සමඟ ගළපවන්න... අටලෝ දහමට කම්පා නොවී ලැබෙන නොලැබෙන හැම දේම සමානව විඳ දරාගන්න... එන්න මතකවස්තුවට... සීරුවෙන් හිටගෙන උපේක්ෂාව පුරුදු වෙන්නට... ජීවිතේටම යහපතක් වෙන්න.... ...
අපේ ගාලු ගෙට් එක - අහස අපේ ලොල් :-D ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඔන්න ඉතින් අලුත්ම සිද්දියක් තියේ....කස්ටිය ගාලු යතේ...හා හා පුරා කියල අපිත් ගෙට්ටුවකට යන්ටයි සූදානම.... මෙන්න මෙහෙමයි විස්තරේ... බ්ලොග් ලියන අයට වගෙම කියවන අයටත් මේකට එන්ට පුලුවන්ලු ඕන්.....දිනය ජනවාරි 7 වැනිද ඕන්....කොළඹින් කස්ටියයි, ගාල්ලෙන් කස්ටියයි... කොළඹින් එන කස්ටියට ගම්පහ, මීගමුව ඇන්ඩ් බ්ලා බ්ලා බ්ල පැති වල කස්ටියත් ඉන්ක්ලූඩ් ලු....එන හැමෝම මෙතනට >>-------> ගිහින් එන බව කොන්ෆර්ම් කොරන්ටලු.කොළඹට සෙට් එකට සෙට් ...
කවියක්... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව කවියක්පබඳින්නට;පද වැල් එමට ඇති මුත්කපාකොටා ඔපමට්ටම් කොටඅපූර්වත්වයෙන්ඉදිරිපත් කිරීමටහදවත සූදානම් නැත!!
....පරතරය....... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ....පරතරය....එකිනෙකට වෙනස් ජීවිත කතා දෙකක්...ගමන් මාර්ග දෙකක්...එක මගක් නම් කවදාවත් එක් නොවන බව සැබැවි....පීලි දෙක අනන්තය දක්වා සිල්පර කොටන් මත තම දුරස් බව රැකගෙන ගමන් කරනු ඇත....එහෙත්..අනෙක් මග?රේල් පීල්ලෙන් කාලක තරම් වත් ගැහැට විඳ නැති මගීන් දෙදෙන....ඇලීම්... ගැටීම්.. බිඳීම්...තවත් අපූරු කතාවක...තේරුම් ගත නොහැකි;ළාමක මිනිස් සිත්... ...
“The අපිට වෙච්ච දේ Show” ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව &*$&&$%&^#$^$#^ “The අපිට වෙච්ච දේ Show” &*$&&$%&^#$^$#^ ඔන්න අපි හා පුරා කියල රාජ් කොල්ලවත් අඳුරගෙන නැග්ග බස් එකට. ඒ අතරෙ උණු උණුවෙම නිව්ස් එකක් ආව කීපදෙනෙක්ම ලිස්ට් එකේ කාගෙද මංද නමක් හොයනවලු ඕන්.. දේවා ගෙන් - 1 ඔන්න එතනදිම කස්ටියක් රෙදි වගයක් ගලෝල වේලෙන්ට වැලටත් දැම්මලු ඕන්. ඒ අතරෙ රෙදි හෝදන්ටය කියල සබන් හොයන්ට ගිය දෙන්නෙක්ට වෙච්ච දේ ඒ දෙන්නම ...
මතු සම්බන්ධයි...... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව නොදනිමියා යුතු මගමංමුලා වීසිටින්නෙමි;මානසිකත්වය ගඩොලිනබැඳි මහාබලපොරොත්තුඉලක්කඅරමුණපවුරුබිඳී......සුණු විසුණු වී ඇත!!නැවතත්යා යුතු මග සොයාබලාපොරොත්තුවහෙට දිනඅරුණලු,නැගෙන තුරානොමියෙමි..!! ...
ආදරෙයි කියන අය.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඇත්තටම අපිට ආදරේ කරනවයි කියල අපි හිතන අය අපිට ආදරේ කරනවද? අපිට නොහැඟෙන කොච්චර දේවල් එයාලගෙ හිත් වල තියෙනව ඇත් ද අපිව අහිමි කරගන්න අකමැතිව එහෙම කිවුවට? මසැසට යටින් නුවණැසට නොපෙනෙන දේවල් කොතෙක් නම් තියෙනවා ඇත්ද?2010/10/24 ...
බාල බොළඳ???? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අවුල් වෙලා දූවිලි පිරුණු, පොත්පත් පමනක් නොව විටෙක රෙදි පවා තබා තිබූ මේසය මත මාගේ සටහන් පොතෙහි සටහනක් තබන තවත් එක දවසක්. අහසත් එක්ක තරහ වෙච්ච පුංචිම පුංචි වැහි බිංදු එකින් එක අහස අත ඇරල පොළොව හොයාගෙන එනව. පෙරේද වගේ නෙමෙයි අද එයත් එක්ක මේඝලතායි විජ්ජුලතායි දෙන්නම එකතු වෙලා!!! තවත් එක පුංචි වැහි බිංදුවක් මට ජනේලෙන් පේන තැඹිලි ගහේ ...
අහු වුණා හොරා!! ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අහු වුණා හොරා!!හෙමින් සැරේ...ළඟට ඇවිත්..සද්දයක් වත් නැතුව;මගෙ ප්‍රශ්න පත්තරේ අරන්යන්න හදනකොටම...!!!අහුවුණා!!!ඒත් මගේ logic paper එකහුළඟ හොරකම් කරන්න හැදුව කියල,කාට කියන්නද?හොරා!!මගෙ ප්‍රශ්න පත්තරේවිතරක් නෙමෙයි...තව දෙන්නෙකුගෙනුත්හොරකම් කරන් යනව...එතකොටයි මම දැක්කෙ!:-) ...
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය ii ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව වෙනදට මගේ දුක අහන නිල් අහස, අද නපුරු කළු වළාකුළු වහගෙන. එයත් මට ඔරවනව. ඉස්සරහ බිත්තියෙ ඇඳල තියෙන අවුරුදු ගාණක් පරණ, පුංචි අලි පැටියත් මට ඔච්චම් කරනවද මන්ද කියලත් මට හිතෙනව. මගෙ උත්තර පත්තරේ මම ම ලියපු අකුරු මට විරිත්තනව. ප්‍රශ්න පත්තරේ හිටිය එක "ඊ" යන්නක් මගෙ කණට රිංගල,"පවනි...ට අද නම් ලොජික් මතක නෑ" කියල කෑ... ගහනව. ඒ අහගෙන ...
ඈ..... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අනේ මාව අත අරින්න..මට බයයි...මම එහෙම කිවුවත් එයාගෙ ගොඩක් මෘදු සීතල අත්, මාව අත අරින්න සූදානම් නෑ... මං එයාගෙ කණට ළං වෙලා මිමිනුව..,"මට බයයි... මාව අත අරින්න..!!" කියල. මම එහෙම කිවුවත් මාව වැළඳගෙන හිටිය ඒ ගොඩක් මෘදු සීතල අත් තිබුණු පුංචි කෙල්ල මාව අත අරින්න සූදානම් නෑ...මම ඉර දෙවියන්ට කන්නලවු කලා,"මට උදවු කරන්න!!"ටික වෙලාවකින් එයා මගෙ උදවුවට ආව... තනියම නෙමෙයි...!එයාගෙ ...
......................................"පවනි" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව "එයා හරිම එඩිතරයි". වෙලාවකට අර යුගාන්තය නවකතාවෙ එමලින් වගෙ හරිම ලැජ්ජාශීලීයි.. "එහෙත් නොබිඳෙන සිතක් ඇතියකි. ඉහළ පැලැන්තියේ අය සමග කටයුතු කරද්දී ඇගේ උගත්කම පරයමින් ගමේකම මතුව පෙනෙන්නේ යැයි විටෙක සිතේ". පිරිමි නමක් තියන්නෙ නැතුව මේ වගේ නමක් තියන්න මට හිතුනෙත් මේ වගේ ලැජ්ජාශීලී ගතිය නිසාම තමයි... "කොතරම් කීවද ඈ විටෙක බොළඳය. එසේ කියන්නේ ඈ කෙතරම් බොළඳ බව පිලිකුල් කලත්, ...
ලෙඩ වාට්ටුව.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඇඟට නම් කිසි අමාරුවක් නැහැ.. ඒත් විශ්වාස කරන්න මම දැන් ඉන්නෙ කොළඹ නවලෝක රෝහලේ හයවෙනි තට්ටුවෙ අංක 6602 කියන කාමරේ ඇඳක් උඩ!! නැහැ...නැහැ... ඔයාල හිතුව වැරදියි! මගෙ අසනීපෙකට නෙමෙයි මම මෙතනට ආවෙ. මගෙ මාමට ටිකක් සනීප නැති වුන නිසා එයාට බෙහෙත් ගන්නයි ආවෙ. ඒත් එයා ලඟ නවතින්න කවුරුවත් නැති නිසා මම කැමැත්තෙන්ම නැවතුනා.. ඒක කළ යුතුයි කියල මට හදවතින්ම දැනුන... ...
13 (X) පංති කාමරය තුළදී.... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අනේ මංද.. ගොඩාක් කාලෙකට පස්සෙ ආයෙත් ආර්ට් එකේ බිල්ඩිමට නගින පළවෙනි පඩිය ළඟදි මගෙ හිත ඔක්කොටම කලින් නැවතුනා.. මේ පඩිපෙල, මේ ශාලාව මගේ ජීවිතයට කොයි තරම් හුරුපුරුදු වුනත් සෑහෙන කාලෙකට පස්සෙ, ඒ කියන්නෙ මයෙ හිතේ සති හතර පහකට විතර පස්සෙ ආපු නිසාද කොහෙද ; මට හරි අමුත්තක් දැනුන... ශිෂ්‍ය නායකයො පිරිල ශිෂ්‍යයින් පරීක්ෂා කරන ගේට්ටුව ලඟදි කක්කුට්ට මගෙ දිහා ...