..මගේ ආදර කතාව - 5.. [අවසන් කොටස] ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව කතාව බෝම ලස්සනට ඉවර කරන්න හිතන් උන්නත්... හිත ඒ තරම් පිරිල නෑ... ඒ මතකයෙ යම් යම් තැන් අලුත් කලත් සම්පූර්ණ මතකයම අලුත් කරන්න මගෙ හිතක් නෑ... ඒක හරිම සුවිශේෂී වසරක්... මගෙ උපන්දිනයත් සමඟ නොසිතූ ආකාරයේ අවථාවන් මා වෙත ආපු වසරක්... මම ඉගෙනගත් ආයතනයේම පළමු පංතිය කරන්න මට හම්බ වෙන්නෙත් හරියටම මගෙ උපන් දිනය දවසෙමයි.... මට මතකයි... මම මේ කතාවෙ ...
මා අන්තවාදියෙක්මි??? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මේ කතාවට පාදක වෙන්නෙ මීට කලිනුත් මගේ පෝස්ටුවක කතාවට පාදක වෙච්ච මගේ මුහුණුපොතේ ඉන්න හොඳ යෙහෙලියකගෙ මුහුණුපොතේ මේ ළඟකදි පළවෙච්ච එක ස්ටේටස් එකක්.... මෙන්න ඒක - "මං සිංහලයෙක් වුනේ මතක ඇති දා ඉඳන් සිංහල කතා කරපු නිසා..මං බෞද්ධයෙක් වුනේ අම්මා, තාත්තා බෞද්ධ නිසා..මං ශ්‍රි ලාංකික වුනේ මේ රටේ ඉපදුනු නිසා..ඒත්, "ශ්‍රි ලාංකික සිංහල බෞද්ධයෙක්" කියන එක කොච්චර ආඩම්බර කාරණයකද ...
..වයසට යන අවුරුදු.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.... අවුරුද්දත් ගෙවිල ගියා... කාලය ගෙවිල යන ඉක්මන... නේද? හැම පාරම අවුරුද්දත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව.... අපි පුංචියට හිටපු කාලෙට වඩා දැන් අපි අවුරුදු සමරන විදිය වෙනස් වෙලා... අම්ම නම් කියන්නෙ දැන් අපි "ලොකු ලමයි" ලු. අම්මට නම් තවමත් අපි ළමයි... ඒක නම් කවදාවත් වෙනස් වෙන්නෙ නෑ මම දන්නව නෙ.. :) ඉස්සර අපි අවුරුද්ද එක්ක ...
..මගේ ආදර කතාව - 4.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඈ පිළිබඳව මගේ අධ්‍යයනය ................ඈ විවාහ වන පුද්ගලයා ගැන මම එසේ ප්‍රකාශ කලේ, ඈ උපතින්ම ටිකක් කපටි නිසාවෙනි. ඈට අවශ්‍ය වන්නේ ආදරවන්තයෙක් නොවේ ය. ඈට අවශ්‍ය වන්නේ පිරිමි ළමුන් ආශ්‍රය කිරීමට ය. ඈ හට ආදරවන්තයෙක් සිටියද ඈ බලාපොරොත්තු වන්නේ එම ආදරවන්තයාව තමන් සතුව තබා ගනිමින්ම තවත් පිරිමි ළමුන් ඇසුරු කිරීමටයි.ඒ සඳහා ඈ සමඟ යාලු වන ආදරවන්තයා හොඳ ආදරණීය පුද්ගලයෙක් ද, ...
..අසනි ගැබ.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අසනි ගැබහිස් අහසට හැකි උනාටසිත් අහසට හැකි උනා ද,දවස ගානෙ පිරුණු සිතුම්හිස් කරන්න කිසිම දාක?
..මගේ ආදර කතාව - 2.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ආදර කතාවෙ පළවෙනි කොටස ---> මෙතනින්මගේ ආදරවන්තියව මට හමු වීම මම ඒ වෙනකොට මගෙ ජීවිතේ ගොඩක් දේවල් නැති කරගෙන තිබුනෙ... සමහර දේවල් මගෙ කැමැත්තෙන්ම අත ඇරිය. මගෙ යාලුවො මට කතා කලේ ෆේස්බුකා කියල... මට අත අරින්න බෑ කිවුව ෆේස්බුක්. මම ෆේස්බුක් අත ඇරිය. ෆෝන් එක අත අරින්න බෑ කිවුව, ෆෝන් එකත් විකුණල දැම්ම.. කොණ්ඩෙට තියෙන ආසාව අත අරින්න බෑ කිවුව... ...
උපාධිය - The Graduation ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තෙ --> මෙතනින්මම දකිනව පිංතූර...ගොඩක් පිංතූර....සමහර ඒව දකිනකොට මට දුකයි...මට ඒව දකිනකොට හිතෙනව, මමත් ඒ පිංතූර වල ඉන්න හිටපු කෙනෙක් නේද කියල. මම ඒ පිංතූර වල නෑ නේද කියල හිතෙනකොට හිතට මාර දුකයි...ඊළඟට............කවද හරි දවසක.......... මම ඒම ඉන්න පිංතූර දකිනකොට....... එතකම් ගත වෙන්නෙ මගෙ ජීවිතේ වටිනා කාලය නේද කියල හිතෙනකොට, ජීවිතේ යම් ස්ථාවරයකට එන්න හිතන් හිටපු කාලය නේද කියල ...
"connecting people" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මම තනිකම... පාලුව.. අලුතින් පුරුදු වෙන කෙනෙක් නෙමෙයි... ගොඩක් අය වගෙම මමත් ඒකෙ පතුලටම වැටිච්ච... පස්සෙ ඒ පතුලටම වෙලා ඒක රස වින්ද කෙනෙක්.... ඒ පතුලෙ ගොඩක් භයානව වගෙම ගොඩක්ම ගැඹුරු තැන් ස්පර්ශ කරපු කෙනෙක්..... ඉතින්.. මට ආයෙ ඒකෙ අමුත්තක් නම් නෑ.... මොකද මම ඒකට හැඩගැහිල... හුරු වෙලා තිබුන.. කාලයක් මම මගෙ ෆෝන් එකට 50 කාඩ් එකක් දාපුවම මාස එක ...
ත්‍රීවීල් කුමාරය... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පොඩි වෙනසක්.... බරටම දැනෙයි ද නම් මන්ද..... සුරංගනා කතාවක වගේ කුමාරිකාවක් ඇවිල්ල කතා කලා මට...මම ගත් කටටම "බෑ" කිවුව.... ඉතින්... අදටත් මම නිදහස්.... අර කුමාරි තවත් කුමාරයො හත් අට දෙනෙක්වම හීන ලෝක වල තනි කරල දැන් නමවෙනි කුමාරයගෙනුත් අහන්න යනවයි කියන්නෙ.... මම කිවුවෙ මේ අපේ කුමාරය...අර ත්‍රීවීල් කුමාරය...;) ටියුබ් ලයිට් සඳහා අදම බැලාස්ට් උපකරණයක් පාවිච්චි කරන්න...;) December 6, 2011 at ...
එදා සහ අද -- 1 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අද මම ලියන්නෙ යන්නෙ අලුත්ම තත්වය මගෙ ගැන....ඒත් ඒකට කලින් පොඩ්ඩක් වටේ කැරකිලා එන්න ඕන මාතෘකාව ගැන හොඳ අදහසක් එන්න... :) ඒ නිසා පුංචි වටයක් ගිහින් එමු.... ඔයාලට මතක නම් නැතුව ඇති..ඒත් සමහර අයට නම් මතක ඇති.. කාලයක් මම ඉගෙනගත්තු IT Institute එකේ මට තිබුන තත්වය ගැන... මම එතන ශිෂ්‍යයෙක් විදියට එන්න පුලුවන් ඉහළම තැන වෙච්ච ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුරෙත් ...
ත්‍රීවීල් කුමාරය... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පොඩි වෙනසක්.... බරටම දැනෙයි ද නම් මන්ද..... සුරංගනා කතාවක වගේ කුමාරිකාවක් ඇවිල්ල කතා කලා මට...මම ගත් කටටම "බෑ" කිවුව.... ඉතින්... අදටත් මම නිදහස්.... අර කුමාරි තවත් කුමාරයො හත් අට දෙනෙක්වම හීන ලෝක වල තනි කරල දැන් නමවෙනි කුමාරයගෙනුත් අහන්න යනවයි කියන්නෙ.... මම කිවුවෙ මේ අපේ කුමාරය...අර ත්‍රීවීල් කුමාරය...;) ටියුබ් ලයිට් සඳහා අදම බැලාස්ට් උපකරණයක් පාවිච්චි කරන්න...;) December 6, 2011 at ...
..මේ ගමන... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව Image From - link (....සිතට සිතුන දේ.... )
විරුද්ධව පිළිවෙතට... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව කුරුල්ලනි එන්නපියාඹා එන්නහමන තද සුළඟටවිරුද්ධව එන්න...රශ්මියෙනි එන්නබබුළුවන් එන්නතුෂර ගල් ගැසුණුතිර දවා ලන්න....රෝගියෙනි එන්නඉක්මනින් එන්නඉක්මනින් යන්නහිතන්නෙම නැතුව...ඇඳට වී ඉන්න"ටිකට්"එක එනතුරුනොඉඳ "මෙහි" යන්නවිරුද්ධව පිළිවෙතට...--Word 11 stories---General Hospital, Gampaha - ...
තවත් එක හිතක්... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව සුසර කරන්නට...තවත් එක තනුවකට...හැකි වෙයි ද මට...වළාකුලක් වෙයි ද,තවත් එක දුරින් පා වෙලා යන...දැවටෙයි ද මා වටා..තුනී මිහිඳුම මෙන්...
..දුර්වලයා.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව දක්ෂ ලමයෙක්ට උගන්නල හොඳ තැනකට අරගන්න ගුරුවරු එමටයි.... ඒ වගේ ලමයින්ට උගන්නන්නත් ගුරුවරු ගොඩක් කැමතියි හොඳට, ඉක්මනට ඉගෙන ගන්න නිසා...ඒත් දුර්වල ළමයෙක්ට උගන්නල හොඳ තැනකට අරගන්න උත්සහ කරන ගුරුවරු අල්පයි.. ඒ වගේ ළමයින්ට උගන්නන්නත් ගොඩක් ගුරුවරු කැමති නෑ, මොකද ඉක්මනට, හොඳින් ඉගෙනගන්න ඒ ළමයි දක්ෂ නැති නිසා....ඒ වගේම එහෙම ළමයින්ට උගන්නන ගුරුවරුන්ට සාමාන්‍ය ගුරුවරයෙක්ට වඩා හොඳ ඉවසීමක්, සංයමයක් තියෙන්නෙ ඕන. ...
මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී..."මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී...ඔබෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී..කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී...මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී.." මේ ගීතය කියන්නෙ ටිකක් දුක්පත් කොල්ලෙක්. ඒ කොල්ල යාලු වෙලා ඉන්න කෙල්ලට පණ වගේ ආදරෙයි... දෙන්න බොහෝම ආදරෙන් කල් ගෙවනව.... සතුටින් ඉන්නව ටික කාලයක්... මේ කාලය තුල තමන්ගෙ පෙම්වතිය ගැන තමන් නොදත් ඇගේ ගති ලක්ෂණ ටික ...
මොකද හිතන්නෙ? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ගත්තෙ >>--> මෙතනින්එක පාරක් මැරෙන්න උත්සාහ කරල බලන්න...... ඔයාලට ජීවත් වෙන්න ආස හිතෙයි...ගත්තෙ >>--> මෙතනින් ඒත් එක පාරක් ජීවත් වෙන්න උත්සාහ කරල බලන්න.... ඔයාලට මැරෙන්න දස දහස් වාරයක් හිතෙයි....... ඒත් වටින්නෙ පැනල ගිහින් මැරෙන්න හදන එකට වඩා උපරිම උත්සාහ දරල එක පාරක් ජීවත් වෙන්න උත්සාහ කරන එකයි.....ඔයාල ඒ ගැන මොකද හිතන්නෙ? November 17, 2011 at 7:25pm ...
ගාල්ලෙ ගෙට්ටුව සහ “The අපිට වෙච්ච දේ Show” ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඔන්න ඉතින් හෙට උදේ 6 වෙද්දි කොළඹට යන්ටය කියල මටත් ට්‍රේන් එකක් ගන්ට සිතාලා ගත්ත කෝල් එකක් ඉස්ටේසමට. "හරි මගුලක් නෙ, තමුසෙට යන්ට ඕන වෙලාවට ට්‍රේන් දෙන්ට තමුසෙ වෙල්ගමගෙ පුතා ය කියලය හිතන් ඉන්නෙ "කියල අහපි ඉස්ටේසන් මාස්ටර්!!. ඔක්ක කොරන්ටය... ඉතින් 05.05 ට්‍රේන් එකේ 6 වෙනකොට මම කොටුවෙය ඕන්.. ( වැරදියට හිතනව එහෙම නෙමෙයි, මේක ඉස්ටේසම ) කොටුවෙ ඉස්ටේසම ...
මෙය අවසානය ද? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව හරිම පුදුම දවසක්..... මම මේ ඉන්න තැන මෙච්චර කාලෙකට මගෙ හිත මෙහෙම නිදහස් උනාමයි. අද මට කියන්න තියෙනව කතාවක්.... විශේෂ කතාවක්.... සමහර විට ඔයාලට නම් ඒ තරම් වැදගත් වෙන එකක් නෑ... ඒත් මාව දන්න අයට නම් මේ කතාව කියවලම බලන්න හිතෙයි. නොදන්න අයටත් කතාව කියවල බලල මාව අඳුනගන්න හිතේවි සමහර විට.අද මම ඉන්න තැන මම බලෙන් ඉල්ලල ගත්තු තැනක් නෙමෙයි. ...
එයාගෙයි මගෙයි අතර දුර... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව 2010.07.27පාඩම් කරන්ටය කියල සෙට් වුන දවසක. මගේ පවනිත් ආගිය අතක් නෑ.ඇරිසෝනත් මගේ ඇඳට වෙලා ඉඳගෙන බරටම එෆ්.බී. ලොග් වෙලා. සුපුරුදු විදියටම ඉස්සර මගෙ හිතේ අදහස් මවපු තැඹිලි ගහ මගේ කාමරේ ජනේලෙන් පේනව. ඊට එහායින් තියෙන මම චූටි කාලෙ සෙල්ලම් ගේ හදපු අම්ම ලස්සනට වවපු (තල් ජාතියක්) තල් ගහත් හමන සුළඟ කෙරෙහි හැඟීමක් දැනීමක් නෑ වගේ ඊළඟ වැහි දවසෙ අකුණු ...