එදා සහ අද -- 2 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව හොඳයි... මම අද ඉන්න IT Institute එකේ තත්වය ගැන මම කලින් කියපු පෝස්ට් එක බලලම එන්නකො -->එදා සහ අද --1ඔන්න ඒ දවස් වල නම් මට මෙතන වෙච්ච සිද්ධිත් එක්ක තිබුනෙ ලොකූ කනගාටුවක්..... ඒත් දැන් නම් මට පුංචි සතුටක් තියෙනව... මම හිතන්නෙ අර මගෙ සහෝදරය අපිට VB.NET උගන්නන්න ආපු දවසෙ එයා විඳපු සතුට අද මමත් විඳිනව බොහොම නිහතමානීව.. මම මෙතන්ට ...
අපි ජීවත් වෙන්නෙ?????? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින් හොදින් හිතල බලනකොට මට නම් හිතෙන්නෙ අපි කවුරුත් ජීවත් වෙන්නෙ අපිට වුවමනා නිසා නෙමෙයි!!!! මන්ද මම මේ කියන දේ අනිත් අයටත් දැනෙන්නෙ එහෙමමද කියල නම්.... මම උදාහරණයකට ගත්තොත් මම ජීවත් වෙන්නෙත් මට වුවමනාවකට නෙමෙයි!!!! මා මත බලාපොරොත්තු ගොඩ ගහගෙන ඉන්න දෙවෙනි තුන්වෙනි පාර්ශව කීපයක් නිසයි!!! ඔයාලටත් එහෙම හිතෙන්නෙ නැද්ද?? ඇත්තම කියනව නම් දැන් හුගක් දෙනෙක් කියන ...
සඳ එළිය සොයා ලුහු බැඳ... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තෙ >>---> මෙතැනින්හඬන්නට කලින් හැඬ වූ... රිදෙන්නට කලින් රිද වූ....නුඹේ නපුරුකම් මා ඉවසාන.... නුඹට පෙම් කලේ මාවත් රිදවාන..පිබිදෙන්න මගේ මන දොළ... නොවුනේ කිමැයි පුරහඳ...සඳ එළිය සොයා ලුහු බැඳ... ලැබුවේ අඳුර පමණද......----නිර්මානය මාගේ නොවේ---- ...
නුඹට උපමා නෑ... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව සඳට උපමා ගෙතුණු තරමට... සඳට උපමා නෑ... මලට උපමා ගෙතුණු තරමට.. මලට උපමා නෑ.... මසිත් අහසේ අඳුර දුරු කළ... නුඹට උපමා නෑ... නුඹේ නාමෙට මහද ඉපදුණු ... පෙමට උපමා නෑ...----නිර්මානය මාගේ නොවේ---- ...
සංගීතය ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව පිංතූරෙ ගත්තෙ >>--> මෙතනින් සංගීතය විශ්ව භාෂාවක් බව ඔබත් පිළිගන්නවද?? බොහොම හොදයි.. මම විශ්වාස කරනව ඔබ ඒක පිළිගන්නව කියල.....හරි...අපි එහෙම හිතමුකො.... අද දිනය 2010 අගෝස්තු දා හතර....මට දීල තියෙනව තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය කියල ප්‍රශ්න පත්තරයක්....සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම එක ප්‍රශ්න පත්‍රය බැගින් දීල තියෙනව...මෙහෙම හිතන්න.. දක්ෂ...බුද්ධිමත් මිනිහෙක් ඉන්නව..ඒත් එයාගෙ ඇස් පේන්නෙත් නැහැ... කතා කරන්නත් බැහැ... හිතන්න ...
අප සරණයි නේහ්? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මම 12 වසරෙ ඉන්න කාලෙ මම ප්‍රධාන විෂයන් තුනටම අමතර පංති ගියා. ඒත් ඒ අවුරුද්ද ඇතුලත කවමදාවත් උදේ වරුවෙ ඉස්කෝලෙ නොයා පංති එන්න වෙන විදියට උදේ වරුවෙ අමතර පංති දාල නෑ කිසිම අමතර පංති ගුරුවරයෙක්. උසස්පෙළ පළමු වසර තුළ උදෑසන පාසල් කාලය අවහිර වන පරිදි පෙ.ව.8 සිට ප.ව.2 දක්වා පංති දැමීම කිසිදු අමතර පංති ගුරුවරයෙකු විසින් සිදු නොකරන දෙයක්!!! ...
මගෙ ඊළඟ පෝස්ට් තුන...???? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මීළඟට මම ලියන්න යන්නෙ මම තාප්ප පෝස්ටර් අධ්‍යයනය කරපු කාලෙ හදුනගත්තු සුවිශේෂී ස්ථානයක කුරුටු ගාල තිබුන නිර්මාන තුනක් ගැන.... ඒ තුනම මගේ නිර්මාන වලට වඩා ගොඩක් ලස්සනයි... ඒත් විශේෂයෙන්ම කියන ඕනෙ ඒව කවුරු ලියපුවද.. කවද ලියපුවද කියල නම් මම හරියටම දන්නෙ නෑ... කොටින්ම ඒවයෙ මුල් අයිතිකාරයො කවුද කියන්න මම දන්නෙ නෑ... කොටින්ම ඒව මගෙ නිර්මාන නෙමෙයි..හැබැයි ඊට කලින් මම ...
සඳ දිය දෙවුන සේ... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අද නම් මගෙ පෝස්ට් එක සිංදුවක්... හැමදාම ලියන එක අද අහන්න.. අගය කර කර රස විඳින්න මෑත කාලයේ බිහි වෙච්ච ලස්සන සිංදුවක් බ්ලොගේට දාන්න හිතුන... අර අපි කියනව මගෙ "මම අහන විදියෙ සිංදු" මේ කාලෙ බිහිවෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණ වලින්... ඒ මම ආස සිංදු... මේ තියෙන්නෙත් ඒ වගෙ එකක්... මේක කියන්නෙ මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ අසංක ප්‍රියමන්ත මහත්මා කිවුවම.. ...
..මගේ ආදර කතාව - 1.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මගෙ මේ ආදර කතාව පටන් ගන්නෙ කොයි අවුරුද්දෙ ද කවද ද කියල නම් මම කියන්නෙ නෑ... හැබැයි ඔයාලට ඒක හොයාගන්න පුලුවන් වෙයි... ඒත් මම මේ කියන්න යන ආදර කතාවෙ කිසිම දෙයක් බොරුවක් නෙමෙයි.. ඒක මට දිවුරල කියන්න පුලුවන්...මගේ මේ පුංචි ආදර කතාව සම්බන්ධව ලියවෙච්ච පෝස්ට් කීපයක් තියෙනව...මේ තියෙන්නෙ ඒවල තියෙන සමහර උපුටාගැනීම් සමඟ ලින්ක්..."ඒ චරිතය හරි අමුතු විදියට මාව ...
ලොකු මහප්පා ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මට මතකයි...මගෙ චූටි කාලෙ මතකයක්.... මයෙ හිතෙ මම පහ වසරෙ හෝ හය වසරේ ඉද්දි..... මම යනව... අපෙ අම්මයි තාත්තයි...මමයි.. අයියයි... රඹුක්කන.... අපෙ තාත්තගෙ ලොකු අයිය... මට නම් මහප්පලගෙ ගෙදර...... අපි එහෙ යනකොට... හුගක් වෙලාවට.. යටගම ස්ටේෂන් එකෙන් බහිනව.... අපි එනකම් කීය වෙනකම් හරි ලොකු මහප්ප ස්ටේෂන් එකේ කොණකට වෙලා ඇන තියාගෙන බලන් ඉන්නව අපි එනවයි කිවුවොත්..... එහෙම යටගම ස්ටේෂන් ...
"The වැලන්ටයින් ඩේ" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මගෙන් ආදරයක් බලපොරොත්තු නොවී මට ආදරය කරන්න පුලුවන් කෙනෙක් ඉන්නව නම්....එයාටයි මම මේ කියන්නෙ...මගෙ ආදරේට හෙටත් එක දවසක් විතරයි....ඒත් හෙට කවුරු හරි මට ආදරේ කරන්න පටන් ගත්තොත් හෙට වැදගත් දවසක් වෙයි...ඒ දවස පෙබරවාරි 14 වෙන්නම ඕනෙ කියල මට හිතෙන්නෙ නැහැ....ඒත් එහෙම "වැදගත් දවසක්" ගැන මට බලාපොරොත්තු නැහැ..:(ඒක මට විතරක් නෙමෙයි...ගොඩක් අයට දැනෙන යථාර්තයක්.....? මට එහෙම ආදරේ කරන්න පුලුවන් කෙනෙක් ...
නුඹ පැතුවේ නෑ මං... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව සඳ එළියට පෙම් කලාට සඳ පැතුවේ නෑ මං..මල් සුවඳට පෙම් කලාට මල පැතුවේ නෑ මං...නුඹෙ සුවඳට පෙම් කලාට නුඹ පැතුවේ නෑ මං..නුඹව අහිමි බව දැන් දැන පෙම් කෙරුවේ නෑ මං..:'( --නිර්මානය මාගේ නොවේ-- ...
..මගේ ආදර කතාව - 3.. ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ඈ පිළිබඳව මගේ අධ්‍යයනය ඈ... කුඩා කල සිටම ගැහැණු ළමුන් ආශ්‍රයට වඩා පිරිමි ළමුන් ආශ්‍රයට කැමති කෙනෙක්. ඒ කාලෙ තමයි මම හිතන්නෙ නියම කාලෙ කෙල්ලන්ට කොල්ලන්ට එකිනෙකා ආශ්‍රය කරන්න දිය යුතු. ඒ කිවුවෙ උපරිම 8,9 වගේ වසරවල් වලට එනකම්. මොකද ඒ කාලෙට ඔය පොඩි උන්ගෙ හිත් වල ආදර හැඟීම් හෝ වෙනත් අදහස් නෑ.. ඉතින් ඒ කාලෙදි තමයි කෙල්ලෙක් ඉගෙනගන්නෙ කොල්ලො ...
...කතා දෙකක්... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අද.....ලියන්න....... ලොකූ මාතෘකාවක් අරගන්නෙ නෑ මම.... ඒත් අපේ ජීවිත වලට ගොඩක් සමීප පුංචි කතා දෙකක් මතක් උනා ලියල දාන්න....පළවෙනි එක - "ගෑණු අඬනව මිනිස්සු බොනව"ඔය කියන කාරණා දෙක බෝම දරුණු විදියට... වෙන් කරන්න බැරි තරම් තදින් බැඳිල තියෙන දෙකක් කියලයි මට නම් හිතෙන්නෙ.. ඔය දෙකේ දෙපැත්තෙම වැඩි සාධාරණත්වයක් දකින්නෙ නෑ... හෙහේ... මොකද මිනිස්සු බොන එකේ ගතයුත්තක් ගෑණු දකින්නෙ නෑ වගෙම.. ...
"තනි සෙට් එක" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව _______________________________________________________________සියල්ලට පෙර - මගෙන් වෙච්ච වරද මම පිළිගන්නව. මම හිතන්නෙ මේකට සම්බන්ද හැමෝමත් දන්නව මට එහෙම කරන්න වුනේ ඇයි කියන්නත්.... ඒක නිසා මම වැරදිකාරයෙක් වුනත්... මාව හලල දාන්න.... මට වෙනස්කමක් කරන්න තරම් ඒක ඒ තරම් දෙයක් කියල.... මම ඒ දවස් වල විස්වාස කලෙත් නෑ දැන් විස්වාස කරන්නෙත් නෑ.... මම මගෙත් එක්ක වැඩ කරපු උන් වෙනුවෙන් ගොඩක් දේවල් වෙනුවෙන් මට ප්රශ්නඇති ...
ගේම දිනන්නෝ ? ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ජීවිතය ද පැය තුනේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය II ප්‍රශ්න පත්‍රය වාගේය..."ගැටලු ජාලයකි"ප්රශ්නය කියවා තේරුම්ගත හැක. එහෙත් පිළිතුරු නොදනී. සමහර ගැටලු වලට පිළිතුරු දනිතත් ඒවා ලිවිය යුතු භාෂාව (විදිය ) නොදනී. විභාගය ගේමකි!!!ගේම දිනන්නෝ ලෝකය දිනති ( අප කුඩා කල සිටම අසා තිබෙන්නෙ එසේ වන බැවිනි. පසුව වෙනස් විය )එහෙත් එයින් ජීවිතය ජය ගන්නේ කිහිපදෙනෙකි.එහෙත් ගේම පරාද වන අයද ...
--වාසනාවට ඇත්ත කතාවක්--" ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව මේක මගෙ යාලුවෙක් මේ ළඟකදි කියපු කතාවක්. මේ යාලුවව මට හම්බ උනෙ ගම්පහ ගාඩර් එක උඩදි... ඒ එනකොටත් තව කවුද අයියල දෙන්නෙක් එක්ක එයා හිටියෙ. මට නම් කිවුවෙ චැනල් ෆයිව් එකේ මොකක්ද එකකට සෙට් උනා කියල... එයා කියපු කතාවත් එක්ක මට හිතුන.. සමහර කොල්ලන්ගෙ ඇත්තම කතාවත් මේ වගේමයි නේද කියල.. ඒ නිසා ඕන දෙයක් වෙන්න කියල ඔන්න ඒකත් මම ...
අනේ මන්ද..... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව හිටගන්න පුළුවන්...ඉදගන්න පුටු නෑ..ලිව්ව කෙනත් නෑ!!!!ලොවෙත් නෑ!!Saturday, February 12, 2011 at 10:02pm At Pe Workshop
....සතුටු බිඳුවක්..... ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව අනේ මන්ද මිනිස්සු මොනව හොයන්න මේ තරම් මහන්සි වෙනවද කියල. මම එහෙම කියන්නෙ මටවත් තේරෙන්නෙ නෑ මම මේ මොනව හොයන්නද මහන්සි වෙන්නෙ කියල.. මම එහෙම අදහස් කලේ මුදල් වලට වඩා ගැඹුරට ගිය දෙයක් ගැනයි. පවනිත් මේ දවස් වල මගෙ ළඟ නැති ගතියක් හිතට දැනෙනව. එයා හිටිය නම් මොකක් හරි පිස්සුවක් නටල මගෙ හිත කොහොම හරි හදනව. මම ගන්න තීරණ ...
වාර්ශික සුහද හමුව 2013 ..:| මතක වස්තුව |:.. "කල්පිතය යථාර්තයට ගැළපවීම....." මතක වස්තුව ...:|වාර්ෂික සුහද හමුව 2013|:...ඔන්න තවත් නව වසරක්..... සයිබර් අවකාශයේ අකුරු කරන බ්ලොග් කරුවන්ට කාරිණියන්ට.... ආයෙමත්.... හමු වෙලා එකිනෙකා අඳුනගන්න... කතා කරන්න.... පිංතූර ගන්න.. ලැබෙන තවත් සුවිශේෂී අවස්ථාවක්.... :)අෆෝයි.... ලයින් එක ලොකු වැඩි උනා වගේ නේද?:ඩීමේකයි සිද්ධිය... මේක අපේ බ්ලොග්කරුවන්ගෙ ගෙට් එක...1. දිනය - 2013.01.272. ස්ථානය - ගම්පහ මල් වත්ත (හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය) 3. ගෙට්ටුව ආරම්භ වෙන්නෙ - උදෑසන 9.00ට4. උද්‍යානයට ...