කාලාත්‍රයේ සිද්ධිය කාලාත්‍රයේ අපි යන්නෙමු,නෙතු ගැටෙන තුරා ක්ෂේමභූමියක්,රතුමල් පෙති ඇහිරුනු,සියොත් සර රැව්දෙන,ක්ෂේමභූමියක්...සමනල තටුවක සුනු තවරන්,පියඹන්නට තතනමු,පොලොවේ ඉඩ මදි වී,නැහැ කයට නොව සිතට ඉඩ නැත,සැරිසරමු තවත් කාලාත්‍රයේ,නිමක් නැති වූ අවකාශයේ.... ...
Exceptional කසුන් සිද්ධිය ලංකාවේ ටකරන් music සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය, ලයාන්විත ස්වරය, කසුන් කල්හාර... ඉදිරියට »
එක නෑ සිද්ධිය මූඩ් එක නෑ, මුකුත් ලියන්න.. කාඩ් එක නෑ, කතා කරන්න.. බෝඩ් එක නෑ, කැරමක් ගහන්න.. බූට් එක නෑ, තව මට වදින්න... [ඕන් කිව්වයි කියලා හිතාගන්න!]
සිත් අහසට සිද්ධිය මේක ලියවුනේ බුකියේ, සිත් අහස ගෲපියේ... මම විතරක් නෙවෙයි, මහිත් මේකට ලිව්ව අදහසත් මෙතන ලියන්න හිතුනා... ඉදිරියට »
ගෙත්තම සිද්ධිය කාලයත් එක්ක, අපි ගෙතුව ගෙත්තමක්, රටා දමමින්, හැඩට සැදි, පාට එකිනෙක ගලපා, ගෙතුව එක ගෙත්තමක්... නොදන්නා සිත්තරකු සමඟ ඔබ, අඳින්නට ගිය සිත්තමක්, ඉතිරි කලේ අපට, පැටළුනු ඉරුනු කමකට නැති, පාටත් නැති ගෙත්තමක්... එය තවත් එපායැයි කියා ඔබ, ඉරා විසිකලා මතකයි, ඔබේ දෙපාමුල නූල් කැබලි තිබුනා මට මතකයි, ඉඳිකටු තුඩ සිදුරු කල මගෙ හදවත, නෙතු පියවෙන තුරු දැක්කේ, පෙර අප ...
ආත්මය සිද්ධිය දඩ බඩ, සැඩ හඬ, මැද වගුරන, ඔබේ ජීවිතය, "විජේ තව පැත්තට!" ලොක්කාගේ අණට, හාරන වල, ඇඟිලි පුරුක් අතුරින්, මිරිකෙන ජීවිතය, ඩා බිඳු එකිනෙක, රූරා ගලයි, පෙන්වමින් නුඹේ වීරිය, සිඟාකෑමට නොව, අත වෙර, හිත වෙර, එකතු කර පෙන්වන, නුඹේ ආත්මය...... ...
දාර්ශනිකයා සිද්ධිය මේක අපේ Physics පන්තියෙදි වෙච්චි සිද්ධියක්. ගිය සෙනසුරාදා, (2012.06.23) අපේ ප්රපාතසිංහ මහත්තයගෙ පන්තියෙ පේපර් එකක් ලියන ගමන්, මගෙ එහා පැත්තෙ උන්නු එකාගෙයි මගෙයි ඇතිවුනු කථාවක්... ඉදිරියට » ...
බොස්, ජබෝස්! සිද්ධිය ඊයෙ හැන්දෑවෙ වෙච්චි සිද්ධියක් ගැන කොටන්න හිතුනා. මේක මං බලාන ඉද්දි අපේ තාත්තට උන ඇබැද්දියක්. :) ඉදිරියට »
යන්න සිද්ධිය කියන්න, තව එක සැරයක්, ආදරෙන් නෙතු සලා.. සඟවන්න ඔය වත, මගෙ පපුතුර හොවා... අපි අපෙමදැයි කියා, ඔබ මගෙමදැයි කියා, අපිද නොදනිම්, සිහිනයට ඉඩදෙම්.. රිදවන්න, තව ඉඩක් නෑ.. හඬවන්න, තව කඳුළු ඉතිරිව නෑ.. ගලායන්න, නෙතු අද්දර කඳුළු කැටක් මෙන්, කුමරිය අද යන්න, හද පත්ල, කීරි ගැහෙන, සීතලක දවටලා... ...
වෙන් වෙන්න පෙර සිද්ධිය ගොම්මන මැද තුරුල් වෙන ඔබේ සිනහව, අඳුරු බව දැන, හිත පොඟවයි ඔබේ නෙතු අග, පිනි කැට මෙන්ය, එක්වෙයි නෙතඟ, රෑ තාරුකා විළස, වියැකෙයි වියලෙයි මොහොතින් දෙනෙත, රැයක සුසුමන් සීතයි, බොළඳිය, සමුගන්නට කාලය විත් මෙලෙස... ඉදිරියට » ...
පොඩි එකා සිද්ධිය අද හවස 6ට, Bio පන්තියට යන ගමන් දැක්ක සිද්ධියක් ගැන කියන්න හිතුනා. පොඩ්ඩක් විකාරරූපී සිද්ධියක්. අපිට ඉතින් වෙන්නෙම ඔව්වනෙ... ඉදිරියට »
වෙඩිතියන්න සිද්ධිය පියාඹන්න ඉඩක් නැත, සුවිසල් අහසට... හැඬුම අසන්නට කෙනෙක් නැත, පේනතෙක් මානයක... හීන එක එක අරන්, මිරිකා, කූඩු කල ආත්මය.. අදහසට ඉඩක් නැත, කොටුවට හිර වූ කල, ඉගෙනගන්න දඟලන ඌට, වෙඩිතියන්න, තටු කැපූ ඌට, වෙඩිතියන්න.. ...
කඳුළු කතාවක් සිද්ධිය පොද වැස්සට තෙමිලා, පාට එකිනෙක දියවී රූරා වැටෙනා, සිත්තම බොඳවී, සිත්තරු හැඬුවා... කඳුළු බිඳුවක තිබුනා, උණුහුම් පැන් පොදකට වඩා, ආදරේ වේදනා, කැටිකොට ගලනා... පෙරදා පැවසූ වදන්, එකිනෙක, එකිනෙක, හදවත ලඟ, වැටෙමින්, හඬමින්, කියන්න තතනන අඳින්න පවසන තවත් එක්, බොඳවූ...කඳුළු කතාවක්... ...
සෙව්වන්දිය සිද්ධිය අනන්තයට, සරන මගේ හීන, දිගන්තයක, රැඳුනි ඔබෙ දෑස, මටද හොරා, රැගෙන මගේ හීන, සෙව්වන්දිය, නුඹ ගියා මගෙන් දුර ඈත... සඳ මඬල මැදින්, සොයන්නම්, මද පවන මැදින් ඔබ එනතුරා, බලා හිඳින්නම්, ඔබේ දෑස මගෙම වන තුරා, හිඳින්නම්, සෙව්වන්දියේ.... හිනැහුනා මතකයි, තවමත්, සැනහුනා මතකයි, ඔබේ රුව දෙසින්, නෙතු නොහැර හිඳින්නම්, ඔබේ නිල් නෙතින්, සදා රැඳෙන්නම්.... ...
කියාදෙන්න සිද්ධිය වළාකුලක පාවෙන්න, කියාදෙන්න... නුවන් තරුකැට කියන කවියට, මඳනල මුමුනණ වදන් වැල, මුසු කරයි තනුව, ගයන ගීය, ආදරය... සිහිනයක දැවටිලා ඔබ එන්න, මගේ වෙන්න... ඔව්, මට කියාදෙන්න, හිනාවෙන්න... ...
කියාදෙන්න සිද්ධිය වළාකුලක පාවෙන්න, කියාදෙන්න... නුවන් තරුකැට කියන කවියට, මඳනල මුමුනණ වදන් වැල, මුසු කරයි තනුව, ගයන ගීය, ආදරය... සිහිනයක දැවටිලා ඔබ එන්න, මගේ වෙන්න... ඔව්, මට කියාදෙන්න, හිනාවෙන්න... ...
බොඳ වූ වදන් සිද්ධිය පළමු පෙම් පත, තවම ඇත සැඟවී, ඔබ දුන් පොරොන්දුව, බිඳී මුසුවුනි අවකාශයට... සිත නික්ම ගොසින් ඔබ හැර, හිත පෑරූ අවසන් කඳුළු බිඳුව, බොඳ කලා, ඔබ ලියූ අවසන් වදන... තවත් නෑ බලාන ඉන්නට, තවත් නෑ සිතාන ඉන්නට.... ...
සැඟවීම සිද්ධිය දෙතොලඟ තැවරූ, මුහුණු පොඩිය මත ඇතිරූ, සියොලඟම ගැල්වූ, විළවුන්ය මන බැන්දූ... සිත යටට තෙරපූ, හැඟුම් දහසකි ලොවෙන් හැංඟූ, සිනහවක් මුව රැන්ඳූ, ඔබ ඔබම නොව බව දැනෙද ළන්ඳූ... අතීතය ඔබ හැංඟූ, කියන නෙක තතු නෙතු ඔබේ දැල්වූ, වසන් නොකරන්, වසන් නොකරන්, ඔබ ඔබෙම වෙනු මැනවි ළන්ඳූ... ...
පාට පාට සිද්ධිය රතු, කහ, කොළ, පාට පාට සරුවත් බීම, මහ දහවල මැද, දහදිය පෙරාන මවන, නුඹේ, පාට පාට, විච්චූරණ හීන...