තහනම් කෑම Manasgaatha හිම කිරමට මං ආසයිහිම කිරමත් මට ආසයිමගෙ හිසේ බර ගතිය හිම කිරම පලවයිවහන් වී ලෝකයෙන් හිම කිරම රස බලමිදුටුවොතින් ලෝකයා බනියි මා උමතුවෙක්ලොවට රහසේ උනත්රස බැලූ හිම කිරමමගෙ හිසේ බර ගතියවැඩි කරයි රිදුම් දෙයි! ...
කුරුලු කූඩු Manasgaatha උඹ මහ පවිටු අධම මිනිහෙක්! ලෝකයා බැණ අඬ ගසයි මට විපිලිසර වෙමි මං "අනේ ඇයි බං, පවු නැද්ද මං" "ලං වෙන්නෙපා පර හිමි හිතට ඔතරම් හෙලන්නෙපා බිම කුරුලු කැදලි, සාප වෙයි උඹටම මචං" පෙරලමි උඩු හිත වදන් වලට මං "අනේ මට සමා වෙයන් බං" සඟවා ගනිමි සදහටම මං........ යටි හිතේ තෙරපී කැකෑරෙන වේදනා පිරි චේතනා..... අහිමි පෙම් හිත අත හරිමි ...
පව්කාරියට ගල් ගැසීම Manasgaatha නුඹට එරෙහිව අවි දරන අත්වැඩිපුරම ඒවාද නුඹෙ සිරුර වැළඳගත් ගල් කැබලි අත දරන්පෙළ සැදෙන මිනිසුනේගසාපන් පළමු ගලසුණු වෙන්ට මේ ක්‍රමේ . . .
කවිකම Manasgaatha එම්බා... නුඹ කවුද මා තුළ නිදා හුන් කවියා අවදි කල දැන් ඉතින් නොමැත නිවනක් ලියනවා ලියනවා ලියනවා මිස තවත් මුනිවත රකිනු කුමට වහා උත්තර බඳිනු මට!
ආදර කන්ද! Manasgaatha සියක් කඳු පසු කරන් විත් තරණය කළත් ආදර කන්ද හමු නොවූ සොඳුරුතම මිටියාවත නුඹේ හද බිමයි මියුලැසිය.....
කලියුගය Manasgaatha හරි වැරැද්ද, නිවැරැද්ද සොයන්නට යන්නෙපා මගෙ රත්තරන් පුතේ... නවාපන් ඔලුව වැරැද්දට උනත් උඹ මගේ බුදු පුතේ... වැරදි නිවැරදි කරන ස්වප්නයක්වත් උඹ එපා දක්නට එපා මගෙ පුතේ... භද්‍ර නුඹෙ යව්වනය භද්‍ර වූ දේශයක භද්‍ර වූ කාලයක ගෙවන්නට පින් මඳයි නුඹ පුතේ! ...
තනිකම.... Manasgaatha තනි මට තනියට මගෙ ලඟ කවුරුත්තනි රකින්න මට නෑ..තනි මට තනියටතනි රකින්න මටනුඹවත් අද ලඟ නෑ...තනිකම රජයනපාලුව පොපියනදවස් ගෙවෙන විටතනි මට, මමවත් නෑ....
සමාජය! Manasgaatha වවමි මම රෝස වත්තක් පුදමි සුදු රෝස මලක් මිනිසුන්ට පුදයි මට ආපිටට ඔවුන් අකුලකින් නෙලා ගත් කටු මලක්!