පව්කාරියට ගල් ගැසීම Manasgaatha නුඹට එරෙහිව අවි දරන අත්වැඩිපුරම ඒවාද නුඹෙ සිරුර වැළඳගත් ගල් කැබලි අත දරන්පෙළ සැදෙන මිනිසුනේගසාපන් පළමු ගලසුණු වෙන්ට මේ ක්‍රමේ . . .
කෙටි කතාවක් Manasgaatha නුඹේ ආලය කෙටි කතාවක්දිගු කලක් මා සමඟ උන්නදහිටි ගමන් ඇරඹීගුප්ත ලෙස නිම වුණවිශ්මයට පත්ව ඉමිපාඨකය ලෙසින් මමකුම්ක් වේවිද ඉතින්නිමාවෙහි පටන් සිට
තහනම් කෑම Manasgaatha හිම කිරමට මං ආසයිහිම කිරමත් මට ආසයිමගෙ හිසේ බර ගතිය හිම කිරම පලවයිවහන් වී ලෝකයෙන් හිම කිරම රස බලමිදුටුවොතින් ලෝකයා බනියි මා උමතුවෙක්ලොවට රහසේ උනත්රස බැලූ හිම කිරමමගෙ හිසේ බර ගතියවැඩි කරයි රිදුම් දෙයි! ...
YOU Manasgaatha you may be smallbut you are big in heartyou may be weakbut you are strong in thoughtsyou may be uglybut you are pretty to someoneyou may be turned downbut you can be an emperor of your own empirebecause there is no one like you in this world
හිඟන්නාගේ තුවාලය Manasgaatha ආදරය වණයක්ස්පර්ශ කළ විටසියුම් කිතියක් ජනිත කරවනකසන තරමට ඔඩු දුවනදුක් ලැබෙන බව දැනත්ඇසිල්ලක සුව සොයන
පොතේ ගුරු වාදීන්ට Manasgaatha මාක්ස් එංගල්ස්ට්රොට්ස්කි ග්රාම්ස්චිභෞතිකවාද අපෝහකවාදඅර වාද මේ වාදදයලෙක්ති ගැට පදබර වචන රළු වචනමහ ගොඩක් ඔළුව තුළබර වචන අකුරු කරලිය ලියා කන වෙලාවේනැගිටින්න පැමිනෙන්නපොතෙන් පිට ලෝකයටදැකගන්න සැබෑ නිර්ධනපංති සගයන්විඳගන්න හදවතින්දුක් කඳුල දුක් සුසුමනැගිටින්න අතදෙන්නතථ්ය දුප්පතුන් හටමොරදෙන්න ඔසවන්නදුප්පතුන්ගේ හඬඑයත් බැරි නම් සොයුරකෙස් පැලෙන පුහු තර්කනගන පෙරලන වෙලේබිම් කොටා අල ටිකක්ඉන්දන්න මෝසමටපුරවන්න හිස් කුසක්ඔබේ පොත්වල කියනපංතියේ සගයගේ! ...
දුක Manasgaatha A සිතට එන කළ Bද එයිA යන විට Bද යයිමම A ප්‍රිය කරමි A මා පෙළයිඑනිසා B වෙත යමි B අන්සතුයිC මා ප්‍රිය කරයි මට සිතක් නොහැඟෙයිDට මා සෙල්ලමකි...A to Z හෝඩියම නැත්නම් දුකක් නොදැනෙයි අවාසනාවට මා එයටම ඇලෙයි ...
යුද වීරයා Manasgaatha මැති ඇමැත්තන්හමුදාවෙ ලොක්කන්පොර වදිති අරගන්නසාමයේ ගෞරවයමගෙ පුතුගෙ නාමය ඵලකයක් මත ඇතරටම දන්නේ නැතත් දිවි දුන්නෙ රටට බව...මටත් උබෙ පියාටත් බිරියටත් දරු දෙන්නටත්වීරයෙක් උබ සදාතන නිහඬ ...
වාම වාදීන් Manasgaatha ලක් සිසු සටන්බිහි වූ දා පටන් තිඹිරි ගෙය වී නම්සත්ය සමවාදීන්ටසර්ව කාලීන වී නම්හදවතේ වම් ස්වරයසැහැසිකම් කරමිනකුරිරු වේවිද මව් බිමට!
බොල් වී Manasgaatha පාවෙන විටදි බොල් වී මතුපිට හැළියේදෑතින් අරන් විසි කෙරුවා මම එළියේනැංවී එන විටදි බොල් පැළ කලඑළියේ බොල් බව දැන දැනත් මගෙ සිත තව ඇලියේ ගත නුඹෙ ඇතත් නැවතී ළඟ සිලි සිලියේසිත නුඹෙ විටින් විට යනවා අව කෙළියේමගෙ හද අදර කුටියෙන් ඉල්පී එළියේතව හදවත් සමග නුඹ යයි සැණකෙලියේපැන පැන සැතපෙමින් ගොස් නුඹ හදින් හදනැවතත් අවුත් ඉල්ලයි මගෙ ලැගුම් හදකරලින් බර වෙතැයි ...
සෙනෙහස් මල් කඳුළු Manasgaatha දුවක නොවූවද දුවකට මෙන්ම බැඳීබිරිඳ නොවූවද බිරිඳට වඩා බැඳීමවක ලෙසින් සලකා නුඹ සමග හිඳීනුඹ දුන් කඳුළු තව මගෙ සෙනෙහසට මදී රැය දහවලෙහි වෙනසක් නොම සිතා බැඳීනුඹ ගැන සොයා බැලුවා නුඹ මගෙ පරිදීමගෙ අත් වැරැද්දෙන් නුඹෙ හදවතට රිදීදුන් දුක වැඩියි කර මගෙ සෙනෙහසට හදී සෙනෙහස් සුවඳ නැතියෙන් හද පුරා පිරීමගෙ හද සැතපි ඇත කුටියක් තුල සිපිරීහදවත ගැහෙද්දී පිටුපා ගිය ඉතිරීනැවැතුණු පසුව ...
කෝණය Manasgaatha එක කුඩය යට වෙලී ගත උණුසුමටමාවතේ යන යොවුන් යුවලටමල් තුහිනයකි වට වැස්සතුන් සකය මත දුවනවෙට්ටු දමා ඉගිලෙනත්රීවීල් මල්ලිලාටකප් රුකකි මේ වැස්සදෙපයෙන් පණ ගහන ආවරණ නැති මගේ නිල රථයටඅනෝරාවකි පොද වැස්ස! ...
(අ?)සම්මත ප්‍රේමය Manasgaatha රතු මල් කුඩයට දම් පැහැ සාරිය ගැලපෙනවා නුඹටඔය සුදු මුහුණට එළියක් දෙන්නට පින් මදි ඉතින් මට නොරටුන්ගේ බස අකුරු කෙරූවත් සැමදා සිත් රට නුඹට හිමීනැතිමුත් හසරක් ඔබ මට මේ රටමසිත් රට නුඹට හිමී ගුරුතුමියයි නුඹ සිසුවා වෙමි මම පෙම්වතියත් නුඹමයිකවදා හීනය කල එලි වේවිදකාලය මට අහිමියි(බොළඳ ගේය රචනාවක්ද මන්දා...කොහොම උනත් ලිව්වෙ නම් සත්‍ය සිදුවීමක් ඇසුරෙන්.) ...
ගිය දෝණිට Manasgaatha දියවෙන වැකෙන ගොම මැටි පිරිබඩ පොලොවතාර තහඩුවෙන් වෑහෙන දිය කලතවරිච්චියෙන් එල්බී උණ පතුරු ඇතමුදුන් බාල්කයටත් අද සවිය නැතතුන් ගින්දරක් නිවු සිරිමත් සවිය අතවැරහැලි වෙලා ඇත පැද්දෙන ඇඳක් මතමහ වැව සිදී වියලී ඉරි තැලී ඇතපොඩි ඇල වේලි ගැන වෙහෙසී පලක් නැතපාලුය රැයම නිසලය නිහඬය දිගුයතනි රකිනා සවිය උල ලේනිගෙ කවියතිබු එක පහන දැල්වූයෙත් අඳුරමයගොරවන්නෙත් නැතිව වැස්සම අසරණයමහ ගෙය ඉඩම ඔප්පුවෙ මිලටත් ...
දෙවැනි මව් Manasgaatha කොනහමින් මා රිදවූදබර වී මා සිත තැලූමිතුරු ඇසුරට වැට බැඳ පෙලූපස මිතුරු ලෙස් වූදෙව් දුවයි ඔබ....තනි නොතනියට ළඟදෙවැනි මව් නුඹකුඩම්මකු නොවීහැදූ මව් නුඹවෙන්ව ගියත් නව කැදැල්ලක සිහිනෙටයලි යලිත් සසර නුඹ වෙයන් අක්කා මට! ...
සරසවි බත Manasgaatha නිමිත්ත : සරසවි බත කා රු. 2500/= න් මසක් රෝල ගසා ගත හැක."ක්‍රා..ස් ස් " "යස් මචං අද තුනයි" බත් පතේ මැණික් ගරන අපි අම්මත් එක්ක ලුණු නැතැයි වුණු දබර දිට්ඨ ධම්ම වේදනීය වී හපමි ලුණු කුට්ටි දුප්පත් දිව බොජුන කවදා විඳින්නද හූල්ලන අපි ...