භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි…. Obata Islam භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි භේදය වනාහි විවිධාකාරය’ පුළුල් පරාසයන් සහිතය’ එහෙත් භේදයෙහි විවිධත්වය තුළද ප්‍රමුඛස්ථානය හිමිකර ගන්නා ඇතැම් කොටස් වේ’ වර්ණ භේදය” ජාති භේදය” උපන් දේශය අනුව භේදය” භාෂා භේදය” වර්ණ භේදය මේ ආදී කොටස් වේ’ වර්තමානයේ මිනිසා විසින් මිනිසාත් මුළු මහත් ලෝකයත් විනාශ කරන්නේ මෙවන් භේදයන්ය’ විටෙක මිනිසාට දේවත්වය හෝ බ්රාහ්මණත්වය ආරුඨ කරදීමෙන් ඔවුහු අයිතිවාසිකම් උපරිමයෙන් භුක්ති විදීය’ තවත් ...
වක්තෘ මුහම්මද් තුමාණන්ගේ ප්‍රකාශයන් සඳහා උදාහරණයන් Obata Islam දේව විශ්වාසවන්තයන්, ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය, කරුණාව හා දයාව යන සියල්ල එක් ශරීරයක් බඳුය. එහි එක් කොටසක යම් කිසි අසනීපයක් තිබේ නම්, මුළු ශරීරයටම එහි නිදිවැරීම හා උණ ගතිය බලපානු ඇත.1 දේව විශ්වාසය අතින් ඉතාමත් අංග සම්පූර්ණ පුද්ගලයා වන්නේ ඔවුන් අතුරින් යහ ගුණ දම් වලින් පිරිපුන්ම පුද්ගලයාය. ඔවුන් අතුරින් ද උසස්ම වන්නේ තම බිරියන්ට වඩාත්ම යහපත් වන පුද්ගලයන්ය. ...
නබිතුමනි …! මට සමාවෙන්න Obata Islam “නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැත ,මුහම්මද් නබි (සල්) තුමා අල්ලාහ්ගේ දුතයෙක් වශයෙන් සාක්ෂි දෙමි”,මෙසේ පවසා ඉස්ලාමය තම ජිවන මාර්ගය ලෙස තෝරාගත්තේ නෙදර්ලන්තයේ (ලන්දේසි ජාතික ) අන්ත දක්ෂිණාංශික දේශපාලකයෙකු හා දැඩි ඉස්ලාම් විරෝදියෙක් මෙන්ම,මෑතකදී මුස්ලිම් ලෝකයම කැළඹු නබි තුමාට අපහාස කිරීමට නිර්මාණය කල “ෆිත්නා ” නමැති ඉස්ලාම් විරෝධි චිත්‍ර පටයේ නිර්මාණකරුවන්ගෙන් කෙනෙකු වන ආර්නොඩ් වැන් ඩුර්න් (Arnoud Van Doorn) ...
අල් ට(ත)ක්යා පිළිබඳ විග්‍රහයක් Obata Islam ‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍යය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රායෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් […]The post අල් ට(ත)ක්යා පිළිබඳ ...
ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් Obata Islam දෙවියන්වහන්සේ විසින්, අවසාන වක්තෘවරයා වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාට, බොහෝ ප්‍රාතිහාරයයන් කිරීමේ හැකියාව සහ බොහෝ සාක්ෂි ලබා දෙමින් එතුමා සැබවින්ම දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ වක්තෘවරයෙකු බව තහවුරු කොට ඇත. එසේම දෙවියන්වහන්සේ තමා විසින් අනාවරණය කරන ලද අවසානතම ග්‍රන්ථය වන ශුද්ධ වූ කුර්ආනයෙහි බොහෝ ප්රාතිහාර්යයන් අඩංගු කරමින් එය දෙවියන්වහන්සේගේම වදන් බවට සාධක සපයයි. කුර්ආනයෙහි කතෘවරයා මනුෂ්‍යයෙකු ...
ෆේමන් වරියන් සහා මුස්ලිම් කාන්තාවන් Obata Islam 2008 දී කාන්තා අයිතීන් වෙනුවෙන් කථා කිරීමට යැයි කියාගෙන ෆේමන් නමැති සංවිදාන බිහිවිය ,මෙහි ආරම්බය යුක්රේනයේ වුවත් දැනට යුරෝපය පුරා මොවුන්ගේ ක්‍රියා යුරෝපය පුරාම විහිදී තිබේ .මොවුන් වඩාත් ප්‍රචලිත වුයේ උඩුකය නිරුවත්ව කෙරෙන කාන්තා උද්ගොෂණයන් නිසාය . නමුත් පහුගිය දවස් වල මුස්ලිම් වරුන් අතරට මොවුන් ගැන කතාබහට යොමු වුනේ මොවුන් විසින් දියත් උඩුකය නග්න ජිහාඩ් (Topless jihad day) නමින් ප්‍රචාරයක් දියත් වීමත් සමගය ,එනම් මුස්ලිම් ...
මිනිස් කළල විකසනය පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam මිනිස් කළල විකසනය පිළිබඳව අල් කුර්ආනයෙන් ශුද්ධ වූ අල් කුර්ආනය මඟින් මිනිස් කළල විකසනයේ විවිධ අවධීන් පිළිබඳව දෙවියන්වහන්සේ මෙසේ සඳහන් කරයි. අප මිනිසාව මවන ලද්දේ මැටි නිස්සාරණයකිනි. පසුව අප එය යම් ස්ථානයක තදින් සවි වූ බිඳුවක් කලෙමු. පසුව මෙය අලකාහ් (කුඩැල්ලා,අවලම්බනය වූ ද්‍රව්‍ය, රුධිර කැටිය) තත්වයට පත් කළෙමු. ඉන්පසු එම කළලය මුද්ගාහ් අවස්ථාවක් (සපන ලද ද්‍රව්‍යක්) බවට පත් ...
හිජාබ් ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? Obata Islam අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ ...
සාගර හා ගංගා පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam සාගර හා ගංගා පිළිබඳව අල් කුර්ආනයෙන් එකිනෙකට වෙනස් මුහුදු දෙකක් හමුවන තැනක, එම මුහුදු දෙක අතර බාධකයක් පවතින බව නවීන විද්‍යාව මඟින් සොයා ගෙන ඇත. මෙම බාධකය මුහුදු දෙක වෙන් කරන බැවින් එක් එක් මුහුදකම එයටම පොදු වූ උෂ්ණත්වයන්, ලවණතාවයන්, හා ඝනත්වයන් ඇත.2 උදාහරණයක් ලෙස මධ්‍යධරණී මුහුද ගත් විට එහි ජලය අත්ලාන්තික් සාගරයේ ජලයට වඩා උණුසුම් වූද, ලවණතාව අධික වූද, ...
ගැඹුරු මුහුද හා අභ්‍යන්තර තරංග පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam ගැඹුරු මුහුද හා අභ්‍යන්තර තරංග පිළිබඳව අල් කුර්ආනයෙන් දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි සඳහන් කරන ආකාරයට නැතහොත් (දේව විශ්වාසය නොකරන්නන්ගේ) ස්වාභාවය ගැඹුරු සමුද්‍රයේ අඳුර බඳුය. රැළක් එය වසයි. ඒමත තව රැළ්ලකි. ඒමත වලාකුළකි. අඳුර මත අඳුරය. යමෙකු ඔහුගේ අත විහිඳුවන්නේ නම් ඔහු එය නොදකින්නේය….. (අල් කුර්ආනය 24:40) මෙම වාක්‍යයේ සඳහන් කරන ආකාරයට, ගැඹුරු සාගරයේ හා මුහුදෙහි පවතින අඳුර පිළිබඳව විස්තර කෙරෙන ...
මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට ශුද්ධ වූ ක:බා දේවස්ථානයෙහි දෙවියන් නැමදීම තහනම් කරන ලද, දේව විශ්වාසයෙන් තොරවූ එක්තරා දුෂ්ඨ පුද්ගලයෙකු පිළිබඳව දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයෙහි පහත ආකාරයට සඳහන් කොට ඇත. නැත! ඔහු නොවළකියි නම් අපි ඔහුව නාසියහ් (හිසේ ඉදිරිපස කොටසෙ) වෙන් ඇදගෙන යන්නෙමු.මුසාබස් කියන,පාපකාරී නාසියහ්වකි ( හිසේ ඉදිරිපස කොටස)(අල් කුර්ආනය 96:15-16) අල් කුර්ආනයෙහි, හිසේ ඉදිරිපස ...
ඉස්ලාම් යනු කුමක්ද? Obata Islam ඉස්ලාම් යනු කුමක්ද ? ඉස්ලාම් ධර්මය යනු, දෙවියන්වහන්සේගේ මගපෙන්වීම සම්පූර්ණයෙන්ම පිළිගැනීම සහ එයට කීකරු වීමයි. මෙම මගපෙන්වීම් දෙවියන්වහන්සේ විසින් ඔහුගේ අවසාන වක්තෘ මුහම්මද් තුමාණන්ට හෙළිදරව් කරන ලදී. ඉස්ලාමයෙහි මූලික විශ්වාසයන් කිහිපයක් (1) දෙවියන්වහන්සේ පිළිබඳව විශ්වාස කිරීම අල්ලාහ් ගේ නාමයන් මුස්ලිම්වරුන් විසින් ඒකීය, කිසිවෙකුටත් සමකළ නොහැකි, කිසිඳු දරුවෙකු හෝ සහකරුවෙකු නොමැති එකම දෙවියෙකු පිළිබඳව විශ්වාස කරන අතරම, ඔහු හැර අන් කිසිඳු කෙනෙකුට ...
පෙර සිදු කරන ලද සියළු පව් වලට සමාව Obata Islam යමෙකු ඉස්ලාමය වැළඳගත් විට ඔහු එයට පෙර සිදු කරන ලද සියළුම පව් හා අයහපත් ක්‍රියා වලට දෙවියන්වහන්සේ විසින් සමාව දෙනු ලැබෙ. අම්ර් නැමැත්තෙකු වක්තෘ මුහම්මද් තුමාණන් කරා පැමිණ “මා හට ඔබගේ දකුණත දෙන්න. එවිට මම ඔබට මාගේ පක්ෂපාතී භාවය පිළිබඳව පොරොන්දු වෙන්නම්”යැයි පැවසීය. එවිට වක්තෘ මුහම්මද් තුමාණන් එතුමාගේ දකුණත දිගු කළහ. අම්ර් ඔහුගේ අත ඉවත් කර ගත්තේය. එවිට වක්තෘ මුහම්මද් ...
වලාකුළු පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam වලාකුළු පිළිබඳව අල් කුර්ආනයෙන් විද්‍යාඥයින් විසින් වලාකුළු වර්ග අධ්‍යයනය කිරීම තුළින් වැසි වළාකුළු ඇතිවන්නෙත් ඒවායේ හැඩය තීරණය වන්නෙත්, කිසියම් සුළං වර්ග හා වළාකුළු වර්ග සමග සම්බන්ද වූ විශේෂිත පියවර වලින් හා විශේෂිතවූ පිළිවෙලකට බව සොයාගෙන ඇත. cumulonimbus නොහොත් කැටි වලාකුළු යනු එක්තරා වැසි වලාකුළු වර්ගයකි. කාලගුණ විද්‍යාඥයින් විසින් මෙම වලාකුළු ඇතිවන්නේ කෙසේද? ඒවා මඟින් වැසි, සුළං හා විදුලි කෙටීම් ඇතිවන්නේ කෙසේද? ...
ඩෝකින්ස් ,වෙන්ටර් කවුද හරි? කවුද වැරදි Obata Islam ඩෝකින්ස් ,වෙන්ටර් කවුද හරි? කවුද වැරදි අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි. —– මුලින්ම පැවසීමට දෙයක් තිබේ ,එනම් එකම ආදිතමයෙක්ගෙන් අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස (Evolutionary Tree or Phylogenetic tree or Tree of life) මගින් පෙන්වා දෙයි. —– ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටික දිනකට කලින් ජිවය යනු කුමක්දැයි යන්න විවාදයක් පැවැත්වුණි .එහි පරිණාම ගස ...
මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? Obata Islam මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? හලාල් භාවිතා කිරීමේ මුස්ලිම් අවශ්‍යතාවය හා භාවිතා නොකර සිටීමේ අන්‍යයන්ගේ අයිතිය පිළිබදවත්, මෑතක සිට හලාල් සහතික නිකුත් කිරීමට පටන් ගැනීමත් පිළිබදව මොහොමඩ් මන්සූර් දහ්ලාන් මහතා සමග කරන සාකච්ඡාව The post මුස්ලිම් හලාල් අන්‍යාගමිකයින්ට හරාම්ද? appeared first on ඔබට ඉස්ලාම්. ...
ඉස්ලාමයේ ආශ්චර්යමත් වර්ධනය Obata Islam ඉස්ලාමයේ ආශ්චර්යමත් වර්ධනය මෙම පරිච්ඡේදය අවසානයේදී ඉස්ලාමයෙහි සත්‍යතාවය පිළිබඳව එක් වැදගත් දර්ශනයක් හුවා දැක්විම සුදුසුය. ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත්ම වේගයෙන් පැතිර යන ධර්මය ඉස්ලාමය බව සැවොම දනිති. මේ පිළිබඳව කරන ලද නිරීක්ෂණයන් කිහිපයක් පහත දක්වා ඇත. “ඉස්ලාමය යනු ඇමරිකාවෙහි වේගයෙන්ම පැතිර යන ධර්මය වන අතරම, එය අපගේ මිනිසුන් බොහෝ දෙනෙකුට මග පෙන්වන ස්ථාවරත්වයේ කුළුණකි….” (හිලරි රොදම් ක්ලින්ටන්, ලොස් ඇන්ජලිස් ටයිම්ස්)1 ...
අල් ට(ත)ක්යා පිළිබඳ විග්‍රහයක් Obata Islam ‘අල් ට(ත)ක්යා’ යන අරාබි පාරිභාෂික පදයේ ශබ්ද කෝෂ අර්ථය පළමු ව විමසා බලමු. “Lane’s Lexicon” නමැති අරාබි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයට අනුව ‘ටක්යා’ යන අරාබි පදයේ මුලය වන්නේ ‘වකා’යන පදයයි. ‘ආත්මාරක්ෂාව’ හා ‘ආරාක්ෂා කර ගැනීම’ වැනි අර්ථ එහි අන්තර්ගතය. සත්‍යය සැඟවීමෙන් ‘ආත්මාරක්ෂාව’ ඇති කර ගැනීම මෙහි ප්‍රායෝගික අර්ථයයි. ‘අල් ටක්යා’ යන පදය සෘජු ව අල් කුර්ආනයේ හෝ ඉස්ලාමීය නීති පද්ධතියේ ...
ඉස්ලාමයෙහි වක්තෘවරයාණන් වන මුහම්මද් තුමාගේ පහළ විම පිළිබඳව බයිබලයේ සඳහන් අනාවැකි: Obata Islam ඉස්ලාමයෙහි වක්තෘවරයාණන් වන මුහම්මද් තුමාගේ පහළ විම පිළිබඳව බයිබලයේ සඳහන් අනාවැකි: වක්තෘ මුහම්මද් තුමාගේ පහළවීම පිළිබඳව බයිබලයේ සඳහන් අනාවැකීන්, බයිබලය විශ්වාස කරන පුද්ගලයන්ට ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා ඇති සාක්ෂින් වෙයි. ද්විතීය නීති සංග්රහයෙහි 18හි දෙවියන්වහන්සේ මෝසස්ට මෙසේ පැවසු බව සඳහන් කරයි: නුඹේ සහෝදර ජනතාව අතරින් නුඹ හා සමාන දිවැසිවරයෙකු තෝරා පත්කොට, ඔහු කිය යුතු දේ ඔහුට කියා දෙන්නෙමි. ඔහුට මා අණ ...
වැලන්ටයින් දිනය ප්‍රතික්ෂේප කරමු… Obata Islam එක් එක් ආගම්වලට සුවිශේෂ දිනයන් පවති එම දිනයන් ඔවුන් විවිධ උත්සවයන් සංවිධාන කරති .එයට හේතුව එම දිනයහි යම් ආගමික විශේෂ සිද්ධින් සිදුවී තිබීමයි . එලෙසම සතියේ යම් යම් දිනයන් ද එක් එක් සමාජය සදහා උත්සව සිරියක් ගනී ක්‍රිස්තියානි සමාජය ඉරිදා දිනය මුස්ලිම් සමාජයට සිකුරාද දිනය ද සුවිශේෂය . අප එනම් ලංකික සමාජය ඉරිදා දිනයන් හි මුහුදු වෙරල උද්‍යානය ජනයා ගැවසන ...