ඉස්ලාමයෙන් ලැබෙන ප්රතිලාභ සමහරක් 2 Obata Islam නිරයෙහි ගින්නෙන් මිදීමේ මාර්ගයයි දෙවියන්වහන්සේ අල් කුර්ආනයෙහි මෙසේ පවසා ඇත. දේව විශ්වාසය නොකර තවද දේව විශ්වාසය නොකරන්නන් ලෙස මියගිය අයද සකල මහපොළොවම රනින් වසා ගැලවීමක් සඳහා වන්දියක් වශයෙන් එය ඉදිරිපත් කොට සිටියද නියතවශයෙන්ම ඔවුනට පරලොවදී නින්දිත දඩුවම් ඇත. තවද ඔවුනට පිහිට වීමට කිසිවකුද නැත. (අල් කුර්ආනය 3:91) එබැවින්, ස්වර්ගය ලබා ගැනීම සඳහා නිරයෙහි ගින්නෙන් ආරක්ෂා වීම සඳහාත් ඇති එකම අවස්ථාව ...
අල් කුර්ආනයෙහි අනාගත සිදුවීම් පිළිබඳව සඳහන් කර ඇති වාක්‍යන් පසු කාලීනව සැබැවින්ම සිදුවිම Obata Islam අල් කුර්ආනයෙහි අනාගත සිදුවීම් පිළිබඳව සඳහන් කර ඇති වාක්‍යන් පසු කාලීනව සැබැවින්ම සිදුවිම අල් කුර්ආනයෙහි අනාවැකි පළකර තිබූ එවැනි එක් සිදුවීමකි, පර්සියන්වරුන් විසින් රෝමන්වරුන් පරදවනු ලැබ වසර තුනක සිට නවයක් දක්වාවූ කාල සිමාවක් තුළ දි රෝමවරුන් විසින් පර්සියානුවන් ජය ගැනිම. අල් කුර්ආනයෙහි දෙවියන්වහන්සේ මෙසේ පවසා ඇත. රෝමවරු පරාජය කරනු ලැබූහ. (අරාබි අර්ධද්ධීපයට) අසල්වැසි දේශයක ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු වසර (තුනකින් ...
ෆේමන් වරියන් සහා මුස්ලිම් කාන්තාවන් Obata Islam 2008 දී කාන්තා අයිතීන් වෙනුවෙන් කථා කිරීමට යැයි කියාගෙන ෆේමන් නමැති සංවිදාන බිහිවිය ,මෙහි ආරම්බය යුක්රේනයේ වුවත් දැනට යුරෝපය පුරා මොවුන්ගේ ක්‍රියා යුරෝපය පුරාම විහිදී තිබේ .මොවුන් වඩාත් ප්‍රචලිත වුයේ උඩුකය නිරුවත්ව කෙරෙන කාන්තා උද්ගොෂණයන් නිසාය . නමුත් පහුගිය දවස් වල මුස්ලිම් වරුන් අතරට මොවුන් ගැන කතාබහට යොමු වුනේ මොවුන් විසින් දියත් උඩුකය නග්න ජිහාඩ් (Topless jihad day) නමින් ප්‍රචාරයක් […]The post ෆේමන් වරියන් සහා ...
ඉස්ලාමයෙන් ලැබෙන ප්රතිලාභ සමහරක් 1 Obata Islam ඉස්ලාමයෙන් ලැබෙන ප්රතිලාභ සමහරක් ඉස්ලාමය තනි පුද්ගලයන්ට සේම සමාජයටත් ප්රතිලාභ රැසක් සලසයි. මෙම පරිච්ඡේදයෙහි තනි පුද්ගලයෙකු සඳහා ඉස්ලාමය මඟින් ලබාගත හැකි ප්රතිලාභ සමහරක් සඳහන් වෙයි. සදාකාලික වූ ස්වර්ගය කරා ඇති දොරටුවයි. දෙවියන්වහන්සේ පවසා ඇති ආකාරයට ( මුහම්මද්! මෙම අල් කුර්ආනය ) විශ්වාස කරන්නා වූත් (ඒ අනුව) යහපත් ලෙස ක්‍රියාකරන අයට ගලා බසින ගංගාවන්ගෙන් යුතු ස්වර්ගය ඇතැයි ශුභාරංචි දන්වනු…… (අල් කුර්ආනය ...
ශුද්ධවූ අල් කුර්ආනයෙහි අඩංගු පරිච්ඡේදයන්ට සමාන වන එක් පරිච්ඡේදයක් නිර්මාණය කිරීම සඳහා පවතින විශාල අභියෝගය. Obata Islam ශුද්ධවූ අල් කුර්ආනයෙහි අඩංගු පරිච්ඡේදයන්ට සමාන වන එක් පරිච්ඡේදයක් නිර්මාණය කිරීම සඳහා පවතින විශාල අභියෝගය. අල් කුර්ආනයෙහි දෙවියන්වහන්සේ මෙසේ පවසා ඇත: අපගේ ගැත්තා ( මුහම්මද් නම් ධර්මදුතයාණන්) ට අප පහළ කළ දෑ (අල් කුර්ආනය) සම්බන්ධයෙන් (එය දෙවියන්වහන්සේ විසින් පහළ කළ බවට) නුඹලා සැකයේ සිටී නම් එවැනි පරිච්ඡේදයක් ඉදිරිපත් කරනු!. තවද නුඹලා සත්‍යවාදීහු නම්, එය (සාක්ෂාත් කරනු වස්) දෙවියන්වහන්සේ හැර නුඹලාගේ ...
අල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස් Obata Islam අල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස් අල් කුර්ආනයෙහි සඳහන්වන විද්‍යාත්මක ප්රාතිහාර්යයන් පිළිබඳව විද්‍යාඥයන්ගේ අදහස් සමහරක් පහත සඳහන් වෙයි. මෙම සියළුම අදහස් උපුටා ගෙන ඇත්තේ This is the Truth (සත්‍යය මෙයයි) නමැති වීඩියෝ පටයෙනි. මෙම වීඩියෝ පටයෙහි එම විද්‍යාඥයන් පහත සඳහන් කර ඇති ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරන ආකාරය, දැකීමටත්, එය ඇසීමටත් ඔබට පුළුවන. (මෙම වීඩියෝ පටයෙහි පිටපතක් ලබා ගැනිම සඳහා කරුණාකර www.islam-guide.com/truth වෙබ් ...
මහනුවර තිලකරත්න හිමිගේ ඇසින් ඉස්ලාම් Obata Islam The post මහනුවර තිලකරත්න හිමිගේ ඇසින් ඉස්ලාම් appeared first on ඔබට ඉස්ලාම්.
හෂිම් අම්ලාගේ වෙනස…. Obata Islam හෂිම් අම්ලාගේ වෙනස…. දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ගැනයි මේ විස්තරය, දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කාලයක් පුරා අනුගා‍්‍රහනත්වය ලබා දෙන්නේ එරට බියර් සමාගමක් විසිනි, මෙම පුවත එම කණ්ඩායමේ සුපිරි පිත්කරැ හශිම් අම්ලා පිළිබදවයි. මේ දින වල තරග නරඹන අප කවුරැත් දන්නවා ඔහු ඉස්ලාම් භක්තිකයෙක් බව, එය ඔහුගේ පෙනුමෙන්ම අපට විද්‍යාමාන වෙනවා, ඔබ කි‍්‍රකට් තරග බලන අතර දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයන්ගෙන් හශිම් ...
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද? 1 කොටස Obata Islam සත්ව ඝාතනය ආකාරුණික ක්‍රියාවකි. එහෙත් මුස්ලීම්වරු සත්වයින් ආකාරුණික ලෙස ඝාතනය කොට එම මාංශ ආහාර පිණිස ගන්නෝය. ඒ ඇයි ?නිර්මාංශ ආහාරයට ගැනීම අද ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවති. මෙය කතා කරන බොහෝ දෙනෙක් සත්වයින්ටද අයිතිවාසිකම් ඇත්තේය යන ප්‍රතිපත්තිය දරන්නේය. බොහෝ දෙනෙක්, මස් හා අනෙකුත් මාංශමය ආහාර අනුභව කිරීම යනු සත්වයින්ගේ අයිතිවාසිකම් උදුරාගැනීමක් වන්නේය යන මතය දරන්නෝ වෙති. ලෝකයේ මවනු ලැබ ඇති ...
ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ඉස්ලාමය වැලද ගනී Obata Islam ප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු ඉස්ලාමය වැලද ගනී මෙම තරුණ ක්‍රීඩකයා අවුරුදු කීපයකට පෙර මද්‍යසාර භාවිතය නිසා තමාගේ දේශීය ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් කරනු ලැබිය .නමුත් දැන් ඔහු මද්‍යසාර දිහා බලන්නෙවත් නැත . මෙයට හේතුව ඉස්ලාම් මෙම ක්‍රීඩකයා වෙන කිසිවකුත් නොව දකුණු අප්‍රිකාවේ නැගී එන ක්‍රීඩක පාර්නෙල් (Wayne Parnell) ය. වයස 22 ක් වන පාර්නෙල් ඉස්ලාමය වැලද ගත් බව 28 .07 .2011 ...
කඳු පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam කඳු පිළිබඳව අල් කුර්ආනයෙන් Earth නැමැති ග්රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter) මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන ...
වක්තෘ මුහම්මද්ﷺ තුමාණන්ගේ ප්‍රකාශයන් සඳහා උදාහරණයන් Obata Islam දේව විශ්වාසවන්තයන්, ඔවුන් එකිනෙකා කෙරෙහි දක්වන ආදරය, කරුණාව හා දයාව යන සියල්ල එක් ශරීරයක් බඳුය. එහි එක් කොටසක යම් කිසි අසනීපයක් තිබේ නම්, මුළු ශරීරයටම එහි නිදිවැරීම හා උණ ගතිය බලපානු ඇත.1 දේව විශ්වාසය අතින් ඉතාමත් අංග සම්පූර්ණ පුද්ගලයා වන්නේ ඔවුන් අතුරින් යහ ගුණ දම් වලින් පිරිපුන්ම පුද්ගලයාය. ඔවුන් අතුරින් ද උසස්ම වන්නේ තම බිරියන්ට […]The post වක්තෘ මුහම්මද්ﷺ තුමාණන්ගේ ...
මුහම්මද් තුමා විසින් පෙන්වන ලද ප්රාතිහාර්යයන් Obata Islam මුහම්මද් තුමා විසින් පෙන්වන ලද ප්රාතිහාර්යයන් දෙවියන්වහන්සේගේ අනුමැතිය සහිතව වක්තෘ මුහම්මද් තුමාණන් (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) බොහෝ ප්රාතිහාර්යයන් සිදුකොට ඇත. මෙම ප්රාතිහාර්යයන් බොහෝ පිරිස් විසින් දකිනු ලැබද ඇත. උදාහරණයක් ලෙස: මක්කාවෙහි වාසය කළ දේව විශ්වාසය නොකරන්නන් වක්තෘ මුහම්මද් තුමාගෙන්(එතුමාට ශාන්තිය හා සමාදානය ඇති වේවා) ඔවුනට ප්රාතිහාර්යයන් පෙන්වන මෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී වක්තෘ මුහම්මද් තුමාණෝ (එතුමාට ශාන්තිය හා සමාදානය ඇති ...
මුස්ලිම්ස්වරුන් හිස නමා නමස්කාර කරන්නේ කඃබාවටද .? Obata Islam ඉස්ලාමය පිළිම වන්දනාව තහනම් කර තිබෙන අතරතුරදී මුස්ලිම්ස්වරුන් කඃබාවට වැදීමත්.කඃබාවට හිස නමා නමස්කාරය කිරීමත් කෙසේ පිළිගනු ලබන්නේද ? කඃබාව” යනු මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීමේදී පෙරටු කර ගන්නා දිශාවක් පමණි.මුස්ලිම්ස්වරුන් කඃබාවේ දිශාවට හැරී සලාත් ඉටු කලද කඃබාවට නොවදින බව සදහන් කල යුතුය.මුස්ලිම්වරුන් අල්ලාහ් හැර අන කිසිවෙකුට හෝ කිසිවෙකුට හිස නොනමිය යුතුය.අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට නොවැදිය යුතුය. අල් කුරාණයේ දෙවන ...
විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම “දුමාරයක් ” බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී තිබෙයි. (1 හා 2 ...
ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?වැලන්ටයින් දිනය? Obata Islam “ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?” ආදරණීය නංගියේ මල්ලියේ…. ඔන්න තව සති දෙක තුනකින් “වැලන්ටයින් දිනය”…. එහෙමත් නැත්නම් ඔයාලගෙ වචනෙන්ම කිව්වොත් “වැලන්ටයින් දිනය”…එළඹෙනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති “ මෙන්න මෙයා ඒකටත් බාල්දියක් පෙරලන්න හදනවා. ඇත්තටම මෙයාලා ආදරේ කරලම නැද්ද. ආදරේ ගැන දන්නෙම නැද්ද…?” කියලා. ඒත් එහෙම දෙයක් කරලා ඔයාලට රිද්දන්න කිසිම උවමනාවක් නෑ. මේ කියන දේවල් කියවලා තරහින් හරි ...
අන්තර්ජාතික නාස්තික වාදීන් සමග මුස්ලිම් අයගේ විවාදය Obata Islam පහුගිය දවසක වැදගත් දෙයක් සිදුවිය .එනම් බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද සංවිදානයක් වන IERA සිත්ගන්න සුළු නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ද කළේය, එනම් ඔවුන් නාස්තික වාදීන්ගේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන බවත් එම ශාලාවට ඉදිරියෙන් කුඩා කුටියක්( (stall) සාදා එහි සිට ඔවුන් ප්‍රසිද්ද නාස්තික වාදීන් සමග කරන ලද විවාදයන් අඩංගු වීඩියෝ පට බෙදා හරින බවත් ,දේව විශ්වාසය කිරීමේ හේතුව සදහන් විශේෂයෙන් සකස් කර ඇති පත්‍රිකා(සබැදිය ) බෙදා ...
විනිශ්චය දිනය පිළිබඳව ඉස්ලාමය පවසන්නේ කුමක්ද? Obata Islam ක්‍රිස්තියානි භක්තිකයන් සේම, මුස්ලිම්වරුන්ද විශ්වාස කරනුයේ මෙලොව ජීවිතය මෙයට පසුව ඇති ජීවිතය සඳහා වූ පූර්ව සූදානම් කිරීමක් ලෙස බවයි. සෑම පුද්ගලයෙකුටම මෙලොව ජීවිතය මරණින් මතු ජීවිතය සඳහා වූ පරීක්ෂණයකි. සකළ විශ්වයම විනාශ වූ පසුව, දෙවියන්වහන්සේ විසින් විනිශ්චය සඳහා මියගිය අය නැවත වරක් මරණින් නැගිටුවනු ලැබේ. මෙම දිනය සදාකාලික වූ ජිවිතයක ආරම්භක දිනය වේ. තවද දේව […]The post විනිශ්චය දිනය පිළිබඳව ...
ආදරණීය අම්මේ… Obata Islam යුවතියක් බිරිදක් වූ දිනේ පටන් ඇගිලි ගනින්නේ කුළුදුල් මව් පදවියට…ඒත් දැන්නම් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා…දැන් කසාදයක් බැදපු ගමන් හිතන්නේ ෆැමිලි ප්ලෑනින්… ඉක්මනට අම්මකෙනෙක් වුනොත් ලයිෆ් එක එන්ජෝයි කරන්නේ කොහොමද… ජොබ් එකේ ප්‍රමෝෂන් එකක් ගන්නේ කොහොමද… බොඩි ෂේප් එක අවුට් යයිද…දැන්නම් මේවා තමයි අළුත විවාහවුන බිරිදකගේ ඔළුවේ වැඩකරන්නේ… ඒත් කවදා කොහොම හරි අම්ම කෙනෙක් වෙනවනේ…පුංචි පැටිය ඇවිත් මාසෙන් මාසෙ ගෙවෙන කොට…ටික ...