ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් Obata Islam දෙවියන්වහන්සේ විසින්, අවසාන වක්තෘවරයා වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාට, බොහෝ ප්‍රාතිහාරයයන් කිරීමේ හැකියාව සහ බොහෝ සාක්ෂි ලබා දෙමින් එතුමා සැබවින්ම දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ වක්තෘවරයෙකු බව තහවුරු කොට ඇත. එසේම දෙවියන්වහන්සේ තමා විසින් අනාවරණය කරන ලද අවසානතම ග්‍රන්ථය වන ශුද්ධ වූ කුර්ආනයෙහි බොහෝ ප්රාතිහාර්යයන් අඩංගු කරමින් එය දෙවියන්වහන්සේගේම වදන් බවට සාධක සපයයි. කුර්ආනයෙහි කතෘවරයා මනුෂ්‍යයෙකු ...
ඔබට ඉස්ලාම් අලුත් මුහුණුවරකින් Obata Islam බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත් අල්ලාහ්ගේ නාමයෙන් අරම්භ කරමි, පැසසුම් සියල්ල සර්වඥාන අල්ලාහ්ටය. ඉතසිතින් ඔහු ප්‍රසංසා කර ඔහුගෙන්ම සහය සහ දයාව පතා සිටිමු. ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම මුස්ලිම් දරුවන් මෙන්ම සිංහලෙන් කතා කරන හෝ සිංහල භාෂාව ප්‍රාථමික භාෂාව වූ මුස්ලිම්වරුනගේ දැඩි කාලීන අවශ්‍යතාවක් ව පවතින සිංහල මාධයෙන් ඉස්ලාමමීය දර්ශනය දැන ගැනීමේ වෙබ් ...