අන්තර්ජාතික නාස්තික වාදීන් සමග මුස්ලිම් අයගේ විවාදය Obata Islam පහුගිය දවසක වැදගත් දෙයක් සිදුවිය .එනම් බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද සංවිදානයක් වන IERA සිත්ගන්න සුළු නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ද කළේය, එනම් ඔවුන් නාස්තික වාදීන්ගේ සම්මන්ත්‍රණයට සහභාගී වෙන බවත් එම ශාලාවට ඉදිරියෙන් කුඩා කුටියක්( (stall) සාදා එහි සිට ඔවුන් ප්‍රසිද්ද නාස්තික වාදීන් සමග කරන ලද විවාදයන් අඩංගු වීඩියෝ පට බෙදා හරින බවත් ,දේව විශ්වාසය කිරීමේ හේතුව සදහන් විශේෂයෙන් සකස් කර ඇති පත්‍රිකා(සබැදිය ) බෙදා ...
මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට ශුද්ධ වූ ක:බා දේවස්ථානයෙහි දෙවියන් නැමදීම තහනම් කරන ලද, දේව විශ්වාසයෙන් තොරවූ එක්තරා දුෂ්ඨ පුද්ගලයෙකු පිළිබඳව දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයෙහි පහත ආකාරයට සඳහන් කොට ඇත. නැත! ඔහු නොවළකියි නම් අපි ඔහුව නාසියහ් (හිසේ ඉදිරිපස කොටසෙ) වෙන් ඇදගෙන යන්නෙමු.මුසාබස් කියන,පාපකාරී නාසියහ්වකි ( හිසේ ඉදිරිපස කොටස)(අල් කුර්ආනය 96:15-16) අල් කුර්ආනයෙහි, හිසේ ඉදිරිපස ...
සත්‍ය දහමේ නිවැරදි සලකුණු… Obata Islam සත්‍ය දහමේ නිවැරදි සලකුණු දැන යන මග සහ නොදැන යන මග ගමනාන්තයෙහි ප්‍රතිඵලය එකිනෙකට වෙනස්ය. පරස්පරය. දැන යන මග අවසානයේ අතිශය සුභදායක වන අතර නොදැන යන මග අවසානය ඊට ප්‍රතිවිරුද්ධ ඵලයක් ගෙන දෙයි. එය අති බිහිසුනුය. සත්‍ය සහ අසත්‍ය ධර්මයක් අනුගමනය කිරීමද ඉන් අත්වන්නාවූ අවසානයද මීට සාපේක්ෂය. එහෙයින් සත්‍ය දහම හා අසත්‍ය දහම වෙන්කර හඳුනා ගැනීමද අප සතු ...
භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි…. Obata Islam භේදයට පිළියම ඉස්ලාමීය සංකල්පයයි භේදය වනාහි විවිධාකාරය’ පුළුල් පරාසයන් සහිතය’ එහෙත් භේදයෙහි විවිධත්වය තුළද ප්‍රමුඛස්ථානය හිමිකර ගන්නා ඇතැම් කොටස් වේ’ වර්ණ භේදය” ජාති භේදය” උපන් දේශය අනුව භේදය” භාෂා භේදය” වර්ණ භේදය මේ ආදී කොටස් වේ’ වර්තමානයේ මිනිසා විසින් මිනිසාත් මුළු මහත් ලෝකයත් විනාශ කරන්නේ මෙවන් භේදයන්ය’ විටෙක මිනිසාට දේවත්වය හෝ බ්රාහ්මණත්වය ආරුඨ කරදීමෙන් ඔවුහු අයිතිවාසිකම් උපරිමයෙන් භුක්ති විදීය’ තවත් ...
හෂිම් අම්ලාගේ වෙනස…. Obata Islam හෂිම් අම්ලාගේ වෙනස…. දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් ගැනයි මේ විස්තරය, දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට කාලයක් පුරා අනුගා‍්‍රහනත්වය ලබා දෙන්නේ එරට බියර් සමාගමක් විසිනි, මෙම පුවත එම කණ්ඩායමේ සුපිරි පිත්කරැ හශිම් අම්ලා පිළිබදවයි. මේ දින වල තරග නරඹන අප කවුරැත් දන්නවා ඔහු ඉස්ලාම් භක්තිකයෙක් බව, එය ඔහුගේ පෙනුමෙන්ම අපට විද්‍යාමාන වෙනවා, ඔබ කි‍්‍රකට් තරග බලන අතර දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේ අනෙක් කී‍්‍රඩකයන්ගෙන් හශිම් ...
විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම “දුමාරයක් ” බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී තිබෙයි. (1 හා 2 ...
වැලන්ටයින් දිනය ප්‍රතික්ෂේප කරමු… Obata Islam එක් එක් ආගම්වලට සුවිශේෂ දිනයන් පවති එම දිනයන් ඔවුන් විවිධ උත්සවයන් සංවිධාන කරති .එයට හේතුව එම දිනයහි යම් ආගමික විශේෂ සිද්ධින් සිදුවී තිබීමයි . එලෙසම සතියේ යම් යම් දිනයන් ද එක් එක් සමාජය සදහා උත්සව සිරියක් ගනී ක්‍රිස්තියානි සමාජය ඉරිදා දිනය මුස්ලිම් සමාජයට සිකුරාද දිනය ද සුවිශේෂය . අප එනම් ලංකික සමාජය ඉරිදා දිනයන් හි මුහුදු වෙරල උද්‍යානය ජනයා ගැවසන ...
ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?වැලන්ටයින් දිනය? Obata Islam “ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?” ආදරණීය නංගියේ මල්ලියේ…. ඔන්න තව සති දෙක තුනකින් “වැලන්ටයින් දිනය”…. එහෙමත් නැත්නම් ඔයාලගෙ වචනෙන්ම කිව්වොත් “වැලන්ටයින් දිනය”…එළඹෙනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති “ මෙන්න මෙයා ඒකටත් බාල්දියක් පෙරලන්න හදනවා. ඇත්තටම මෙයාලා ආදරේ කරලම නැද්ද. ආදරේ ගැන දන්නෙම නැද්ද…?” කියලා. ඒත් එහෙම දෙයක් කරලා ඔයාලට රිද්දන්න කිසිම උවමනාවක් නෑ. මේ කියන දේවල් කියවලා තරහින් හරි ...
කඳු පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam කඳු පිළිබඳව අල් කුර්ආනයෙන් Earth නැමැති ග්රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter) මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන ...
ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද? 1 කොටස Obata Islam සත්ව ඝාතනය ආකාරුණික ක්‍රියාවකි. එහෙත් මුස්ලීම්වරු සත්වයින් ආකාරුණික ලෙස ඝාතනය කොට එම මාංශ ආහාර පිණිස ගන්නෝය. ඒ ඇයි ?නිර්මාංශ ආහාරයට ගැනීම අද ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවති. මෙය කතා කරන බොහෝ දෙනෙක් සත්වයින්ටද අයිතිවාසිකම් ඇත්තේය යන ප්‍රතිපත්තිය දරන්නේය. බොහෝ දෙනෙක්, මස් හා අනෙකුත් මාංශමය ආහාර අනුභව කිරීම යනු සත්වයින්ගේ අයිතිවාසිකම් උදුරාගැනීමක් වන්නේය යන මතය දරන්නෝ වෙති. ලෝකයේ මවනු ලැබ ඇති ...
මුස්ලිම්ස්වරුන් හිස නමා නමස්කාර කරන්නේ කඃබාවටද .? Obata Islam ඉස්ලාමය පිළිම වන්දනාව තහනම් කර තිබෙන අතරතුරදී මුස්ලිම්ස්වරුන් කඃබාවට වැදීමත්.කඃබාවට හිස නමා නමස්කාරය කිරීමත් කෙසේ පිළිගනු ලබන්නේද ? කඃබාව” යනු මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීමේදී පෙරටු කර ගන්නා දිශාවක් පමණි.මුස්ලිම්ස්වරුන් කඃබාවේ දිශාවට හැරී සලාත් ඉටු කලද කඃබාවට නොවදින බව සදහන් කල යුතුය.මුස්ලිම්වරුන් අල්ලාහ් හැර අන කිසිවෙකුට හෝ කිසිවෙකුට හිස නොනමිය යුතුය.අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට නොවැදිය යුතුය. අල් කුරාණයේ දෙවන ...
මිනිසාගේ වැරදිවලට වගකිව යුත්තේ කවුද? Obata Islam මිනිසාගේ වැරදි වලට වරදකරු දෙවියන්ද ? මිනිසාද? ලොවහි දෙවියන්ව මිනිසා මැව්වේද ? නැතිනම් ,මිනිසාව දෙවියන් මැව්වේද ? යුක්තිය , අවංකකම ,ආදරය , වැනි ගුණාංගයන් ඇති දෙවියන් මිනිසාව මැවූවේ නම් , මිනිසා නරක ක්‍රියාවන්හි යෙදෙන්නේ ඇයි? මෙය මවිතය දනවන ප්රශ්නයකි .ඒත් හිතට එකඟව ලොවහි සිදුවන විවිධ දේ බලා අසනු ලැබු ප්‍රශ්නයක් බවයි මට පෙනෙන්නේ . දෙවියන් කිසිම මිනිසෙකු පාපියෙක් ,මංකොල්ලකරුවෙක්,සොරෙක් ,යන ...
ආදරණීය අම්මේ… Obata Islam යුවතියක් බිරිදක් වූ දිනේ පටන් ඇගිලි ගනින්නේ කුළුදුල් මව් පදවියට…ඒත් දැන්නම් ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා…දැන් කසාදයක් බැදපු ගමන් හිතන්නේ ෆැමිලි ප්ලෑනින්… ඉක්මනට අම්මකෙනෙක් වුනොත් ලයිෆ් එක එන්ජෝයි කරන්නේ කොහොමද… ජොබ් එකේ ප්‍රමෝෂන් එකක් ගන්නේ කොහොමද… බොඩි ෂේප් එක අවුට් යයිද…දැන්නම් මේවා තමයි අළුත විවාහවුන බිරිදකගේ ඔළුවේ වැඩකරන්නේ… ඒත් කවදා කොහොම හරි අම්ම කෙනෙක් වෙනවනේ…පුංචි පැටිය ඇවිත් මාසෙන් මාසෙ ගෙවෙන කොට…ටික ...
“ මේක මහා පුදුමාකාර ලෝකයක්…” Obata Islam “මේක මහා පුදුම ලෝකයක්” මේ නිතර අපගේ මුවින් පිටවන වදනකි. එහෙත් මෙය නිතර ඇසෙන්නක් යැයි ඉවත දැමිය හැකි දැයි මොහොතකට සිතන්න. තරමක් නිදහසේ වත්මන් ලෝකය හා සංසන්දනය කර සිතන විට මෙහි ගැඹුරක් ඇති බව වැටහෙනවා නොවේද? සැබෑය … ලෝකය තුළ තත්පරයෙන් තත්පරයට පුදුමාකාර දේ සිදුවේ. පුදුමාකාර දේ නිර්මාණය වේ.පුදුමාකාර ජීවීන් බිහිවේ. මෙසේ බලන කල මේක මහා පුදුම ලෝකයකි. ...
ආදරණීය සොයුරියේ… Obata Islam සියුමැලි සුවද සුන්දර මලකට … සදට … සද එළියට… ඔබව ගලපා කවි ගී ලියූ ලෝකයක… අපට හුරු පුරුදු සිංහල සාහිත්‍යයේ රසාස්වාදාත්මක කවියක “ඉග සුග ගත හැක මිටින..” යැයි මනැස් සලෙලුන් ඔබට නොදැනී ඔබව නිරුවත්ව ස්පර්ශ කල අවස්ථාද අනේකව නොතිබුනා නොවේ. එහෙත් ඔබට එය දැනුනේ විද්වත් සාහිත්‍ය ගුණ රැගත් වර්ණනාවක් ලෙසය. ඒ ඔබට වැරදුනු පළමු අවස්ථාවද නොවේ. එහෙත් වෙනසකට ඇත්තේ එදා ...
හිජාබ් ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? Obata Islam අපගේ සමාජය තුළ කාන්තාවන් වෙන්කර, පිරිමින් මෙන් නිදහසේ සැරිසරන්න ඉඩ නොදී, ෆර්දා (හිජාබ්) නමැති ලෝගුව තුල වසා කාන්තාවන්ගේ නිදහස ඉස්ලාමය පැහැරගෙන ඇතැයි ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයක් නැති අය හා කාන්තා නිදහස ගැන කතා කරන අය ඉස්ලාමය වෙත චෝදනා කරති. මෙය නිවැරුදි ද? සත්‍ය වශයෙන්ම කාන්තාවන් මෙම ෆර්දාව ඇඳීම ඔවුන්ගේ නිදහස පැහැරගැනීමක්ද? එය ඔවුන්ගේ දියුණුවට බාධාවක් වන්නේද? යන්න සිතා බැලීම අපගේ ...
අල්ලාහ් යනු… Obata Islam අල්ලාහ් කිසිදු පුතෙකු ඇති කර නොගත්තේය. උන්වහන්සේ හැර වෙනත් කිසිදු දෙවියෙකුද නොවීය. එසේ (වෙනත් දෙවිවරුන්) වුවහොත්, එම එක් එක් දෙවිවරුන් තම තම නිර්මාණයන් තමන් සතු කර ගනිමින්, ඔවුනොවුන් ආක්‍රමණය කරමින් සෙස්සන් මැඩපවත්වාවි. අල්ලාහ් ඔවුන් විදහා පෙන්වන දෙයින් අති උත්කෘෂ්ඨය”. (23:91) ඔබගේ ඔරලෝසු උදාහරණයම ගන්න. එහි නිර්මාණ කන්ඩායමටත් නායකයෙකු සිටිය යුතුමයි නේද? රටක පාර්ලිමේන්තුවක් තිබියද, ජනාධිපති එක්කෙනෙකු නොවී නම් !…. සිතා ...
අල්ලාහ් යනු… Obata Islam අල්ලාහ් කිසිදු පුතෙකු ඇති කර නොගත්තේය. උන්වහන්සේ හැර වෙනත් කිසිදු දෙවියෙකුද නොවීය. එසේ (වෙනත් දෙවිවරුන්) වුවහොත්, එම එක් එක් දෙවිවරුන් තම තම නිර්මාණයන් තමන් සතු කර ගනිමින්, ඔවුනොවුන් ආක්‍රමණය කරමින් සෙස්සන් මැඩපවත්වාවි. අල්ලාහ් ඔවුන් විදහා පෙන්වන දෙයින් අති උත්කෘෂ්ඨය”. (23:91) ඔබගේ ඔරලෝසු උදාහරණයම ගන්න. එහි නිර්මාණ කන්ඩායමටත් නායකයෙකු සිටිය යුතුමයි නේද? රටක පාර්ලිමේන්තුවක් තිබියද, ජනාධිපති එක්කෙනෙකු නොවී නම් !…. සිතා ...
ඩෝකින්ස් ,වෙන්ටර් කවුද හරි? කවුද වැරදි Obata Islam ඩෝකින්ස් ,වෙන්ටර් කවුද හරි? කවුද වැරදි අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි. —– මුලින්ම පැවසීමට දෙයක් තිබේ ,එනම් එකම ආදිතමයෙක්ගෙන් අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස (Evolutionary Tree or Phylogenetic tree or Tree of life) මගින් පෙන්වා දෙයි. —– ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටික දිනකට කලින් ජිවය යනු කුමක්දැයි යන්න විවාදයක් පැවැත්වුණි .එහි පරිණාම ගස ...
මිනිස් කළල විකසනය පිළිබඳව අල් කුර්ආනයෙන් Obata Islam මිනිස් කළල විකසනය පිළිබඳව අල් කුර්ආනයෙන් ශුද්ධ වූ අල් කුර්ආනය මඟින් මිනිස් කළල විකසනයේ විවිධ අවධීන් පිළිබඳව දෙවියන්වහන්සේ මෙසේ සඳහන් කරයි. අප මිනිසාව මවන ලද්දේ මැටි නිස්සාරණයකිනි. පසුව අප එය යම් ස්ථානයක තදින් සවි වූ බිඳුවක් කලෙමු. පසුව මෙය අලකාහ් (කුඩැල්ලා,අවලම්බනය වූ ද්‍රව්‍ය, රුධිර කැටිය) තත්වයට පත් කළෙමු. ඉන්පසු එම කළලය මුද්ගාහ් අවස්ථාවක් (සපන ලද ද්‍රව්‍යක්) බවට පත් ...