යාපනය පායනය සහ හමුවීම නරකයා ගේ සිතුවිලි හිතැති රුව දුටුව දිනනෙතට නෙත ගැටුන විට.ඇකයෙ හුන් කුඩා සඳනුඹේ හද යැයි හැඳිනනොබැලුවෙමි නුඹ දෙනෙත..භව බැඳුම පසෙකලාපළමු දින පුරාවටඉගිල යන තෙක්මපැයෙන් පැය වසරක්මපහන් කල රැය පුරාහැඳිනු ලබැඳි මිතුරෙකු සමගහිස් වචන තෙපලුවෙමිරිදෙන දෙනුවන් සමඟවිමසුවෙමි නුඹේ රුව ගුණහැඳින නුඹ හා ඔහුවසතුට නිම් හිම් නැතිවඅලුත් දවසක හිරු කිරණඑදින සිට මට නුඹම විය…..විඳ ගතිමි නුඹේ රුවපුරා දෙදිනක් වසාඇසට ඇස හමු වියනුඹේ මග වූ දෙනෙතදසමග……..රිදෙන ...
ඩොටේ....!! නරකයා ගේ සිතුවිලි "උඹ කොහෙද මචං...""හතලිස් අටේ....!!""ඒක ඉලක්කමක්නෙ ඕයි..""එක තමා ගමේ නම ..""ඒක කොහෙද තියෙන්නෙ.....?""උණගලාව පංසල පහු කරං යන්ඩ ඕනෙ..""බට දෙක දිහා...?""තව එහා…""හෙන ඩොටේනෙ බං..."ඔය කොහෙදි හරි කොහෙද ඉන්නෙ කියලා කියන්ඩ ගියාම මට අන්තිමට අහගන්ඩ වෙන එක තමා ඔය… මට එච්චර ඕක තේරුණේ නෑ….අපේ පැත්තෙ සරු කඩමණ්ඩියකටනං ඉතිං ජෑවික්රම හංදියට යන්න ඕනේ… රීලෝඩ් එකක් දාගන්න.. කොණ්ඩෙ කපාගන්න පොඩි වලක් බහින්න උණත් ඒට තමා….. ...
මේක තනිකරම seedr.cc ගැන නරකයා ගේ සිතුවිලි ඇත්තටම ටොරන්ට් එකක් බා ගන්න අපිට පට්ට කට්ටක් කන්න තියන වෙලාවක seedr.cc එකෙන් අපිට පට්ට චාන්ස් එකක් දීලා තියනවා. අපිට ක්ලව්ඩ් ටොරන්ට් එකක් විදියට අරන් ඩිරෙක්ට් ඩවුන් ලෝඩ් පාරක් දාලා ක්ෂනිකව බලන්න පුලුවන්. ඕනෙ නම් ඩවුන්ලෝඩ් කරන්න කලින් පොඩ්ඩක් බලන්නත් පුලුවන්.හොඳම සීන් එක මේක පාවිච්චිය ඉතාම ලේසියි. සැලකිය යුතු ගානක ඉඩ පොඩ්ඩක් එහෙමත් හම්බ වෙනවා. මන් මේක ලියලලා දාපුවම ...
ඉස්කොලෙ යනකාලේ නරකයා ගේ සිතුවිලි ඉස්කොලෙ යනකාලේ අනේ ඇත්තට කොච්චර අපූරුද..!! කිසි බරක් පතලක් නැතිව, මං කියන්නෙ පොත් බෑග් එක ඇරෙන්න.. හරි සැහැල්ලුයි, උදේ ට නැගිටින්නයි... නැගිටලා ඇඳෙන් බහින්නයි.... මූන හෝදන වැඩ ඇරුනාම මාර සැහැල්ලුයි.පොත් බෑග් එකේ බර අඩු කර ගන්න මුලදිම කලේ අච්චු පොත් ටික ගේන්නෙ නැතිව හිටපු එක... එක එකා ගේ පස්සට වැඳ වැඳ පොත් ඉල්ලපු ඒකයි, අයියා මල්ලිගෙ චිත්‍ර කතා ඇඳපු පොත ...
ප්‍රපඤ්ච නරකයා ගේ සිතුවිලි සමනළ තටු අතරින් එබී රසවිදි පුංචි මල් කැකුළු හිරුට ඇදෙන දුටු..නොමෙරු ළහිරු මම...!!මගේ කිරණ වත් නොදුටු................... සුපිපි තනියට එලිය ඉල්ලපු.... ඛීල හිරු බව අමා සදකට පුදපු.නරකයා.. ...
නුඹ හිනැහියන්..... නරකයා ගේ සිතුවිලි සොඳුර නුඹ හිනැහියන්.....මෑත ඉම විමසන්ට..බිඳී ගිය තුෂර කැටිපිසදමා නැගිට....!!නරකයා..
සෙමිනා එක නරකයා ගේ සිතුවිලි හද්දා පිටිසර නාගරීකරණයෙන් ඔද වැඩුනු අපේ ගෙවල් ලගින් බස් එකක් එනකන් ඔරලෝසුවෙ කටු ගණිනවා... ඇත්තටම කට්ට රවුම් දෙකකුත් චුට්ටක් ගියාට පස්සෙ යන්තම් බස් එකක සද්දයක් ආවා..... තෙහෙට්ටුව කොහෙන් ගියාද නෑ....ලගපාත ගෙවල් කිවුවට මොකෝ විනාඩි 5ක් විතර තියෙනවා.... හැබැයි වේගෙන් යන්න ඔ්නේ... (ගෙවල් පැත්ත ගැන ඔන්න කලින් පොස්ට් එකකත් ලියවුණා...... බලනවා නම් ඔන්න ලින්ක් එක....) .......ඉතිං බස් එක ලගට එන කොටම ...
කවිය ඔබ... නරකයා ගේ සිතුවිලි මගේ ආදරය ඔබයි.. පෙරුම් පිරූ මුත් කියා ගත නොහැකි... දෙගිඩියාවෙන් මගේ ආදරය ඔබ ඔබ වෙනුවෙන් මැවූ සිහින ලොකය මොහොතකට අමතක කරන්නම්...ඔබේ ලොකය ඔබේ ආදරය දැක... වෙන මෙනවා කරන්නද.. තනිකමින් පිරුණු මගේ තරුණවිය ඔබ වෙනුවෙන් හඩාවැටෙද්දී... මගේ ආදරය ඔබයි මගේ ආදරය ඉල්ලා ඔබ අද දුර ගිහින් ලොවම එපා වී ලතැවිලි කියයි සිත.... ළගක සිටින ඔබ දුරක බව හැගෙයි මා සිතටමගේ ආදරය ...
දඩාවතේ යන උං නරකයා ගේ සිතුවිලි කවලා පොවලා... පවුඩර් හෙම දාලා... ඒ මදිවට ඇඳෙනුත් ඉඩ දීලා.. වෙන ගෙදරක ලගින කොට.. යකෝ මලපනින්නැද්ද..ආයෙ එනවනං වරෙන්... ආයෙ කොහෙවත් නොයන්ඩම... දඩාවතේ යන උං එක්ක ඉඳලා ලෙඩ හදාගන්න බෑ....නරකයා.. ...
උසාවියේ දවසක්....2 නරකයා ගේ සිතුවිලි උසාවියේ දවසක්....1 කියවලාම එනවනං...මට ලෝයර් මහත්තයා කියලා තිබ්බා පාසල් නිළ ඇඳුමෙන් එන්න කියලා... මගෙ නම කතා කලාම.. බොරු පොරත්වයක් දාගෙන බයවුණු බව නොපෙනෙන්ඩ ගියා.... විත්ති කූඩුවට නගින්න.. තෝල්කයා මොනවද කියනවා ඇහුණා... මට තේරුණෙ නෑ.. මට අදාලත් නෑ කෙලින්ම ගියේ කූඩුවට... එතකොටම පොලිස් මහත්තයෙක් මගෙ අතින් ඇදලා මාව නැවත්තුවා... "උඩට නගින්න එපා ඔතන ඉන්න..." අපරාදෙ...!!! ඔන්න ඒ අත්දැකීම මිස්.. ඊළගට තෝල්කයා ...
ගෝමස් ට්වින්ස්... නරකයා ගේ සිතුවිලි අපේ ගෙදර ඉන්නෙ දවල්ට කිරි අම්මා විතරයි.. එයාට ගොඩක් වයසයි ඒ මදිවට අසනීපයි... මොනා කරන්නද.. මම බටහිර, අයියා උතුරෙ.., තාත්තා සබරගමුවෙ..., අම්මත් දවල්ට වැඩට යනවනේ ඉතිං කිරිඅම්මා පාළුව යන්නත් එක්ක පොඩි පොඩි වැඩ කරනවා..... අම්මගෙන් බැනුම් අහ අහ... මේ අවු අස්සෙ අපේ ගෙදරට ආපු නිවුන්නු මතකද.... 'අයියාමල්ලී' නෙවෙයි... ගෝමස් ඇන්ඩ් ගෝමස්.... වෙසක් බලුපැටවු දෙන්නා...දැන් කිරිඅම්මට කරන්න සෑහෙන්න වැඩ..! කොහෙන්දෝ පොල්මුඩ්ඩක් ...