ටුටුවා යි නන්දයයි මතකද...??? නෙදකිං නරකයා ගේ සිතුවිලි ටුටුවා යි නන්දයයි මතකද... මෙ දෙන්නා තමයි කතාවේ චරිත ටික.... මේ ළගදි ටුටුවා සෙට් වෙලා අපේ අම්මටත් එක්ක හොඳ කිවුවා මන් උන් ගැන බ්ලොග් එකේ දානවා කියලා... කොහොම හරි අළුත් ආරංචි ටිකකුත් හම්බුණා.. මේ වෙලාව මදි කාලේ නිවාඩුවක් දාගෙන හරි මේ ටික ලියන්න හිතුනා.... මෙන්න කතාව උගෙ වචන වලින්ම..... "මමයි කොටියායි දවසක් අහම්බෙන් වගේ නන්දෙලාගෙ ගෙදර ගියා අයි.ආර්.සී.කාරයො හතර දෙනෙක් ...
ප්‍රථම පේ්රමයෙ මතක සටහන.... නරකයා ගේ සිතුවිලි ප්‍රියන්තිකා කියන්නෙ ටකරමක්...!! ටුටුවගේ අක්කා වගේ... ටුටුවා මරිවැඩ කරොත් කරන්නෙ ප්‍රියාට.. කරන්නෙ නන්දයත් එක්ක...පන්තියෙ අන්තිම පේළියේ එක පැත්තක කොනක ඉන්නෙ නිර්මාල්... ඊටපස්සෙ ටුටුවා... ඊට පස්සෙ නන්දයා... නිර්මාලයා ලොවෙත් සත්‍යය පේ‍්‍රම බෘංග රාජයා.. ඌ කෙල්ලෙක්ව දාගෙන හිටියා 11 වසරෙ.. මුං දෙන්නගේ පට්ට ලවු එකක් තිබ්බෙ.. දවසක් මායි ලෝකයායි බූරූ ගගහා හිටපු වෙලාවක මර ලතොනි සද්දයක් එනවට බලද්දි ප්‍රියන්තිකා බෙරිහං දෙනවා... අර ...
ඇත්තම කියනවනං... 3 (ජිවිතේ පලවෙනි වතාවට සිස්ටම් ගියම සතුටු උනා...) නරකයා ගේ සිතුවිලි යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං.. ඔන්න...(දෙවෙනි එකත්...)අහම්බෙන් යාපනේ යන්න උණා... බස් එකේ පට්ට කෑල්ලක්.... අහගන්ට බැරුව කකුලෙ නියපොතු කකා හිටියෙ ඒකිගේ අයියා මගේ ගොං කං වල් කං ඔක්කොම දන්න ෆිට් එකක් නිසා...ට්‍රිප් එක අවසන් වෙනකං ම ඔ්කිට කතා කරගන්න බැරිව හොට බිම උලාන ...
රෙස්පට්..කෙල්ලෝ .... නරකයා ගේ සිතුවිලි ඔය අපේ පන්තියේ ඒ කිව්වේ අ.පො.ස. උ/පෙ මැස් පන්තියේ හිටියා කෙල්ලෝ හය දෙනෙක් එකෙක් හිටියා හොස්ස ලඟින් බල්ලෙකුට වත් යන්න බෑ මල පයිනවා.. ඕකි තමා ඉතින් අපිත් එක්ක පොර කාල බත් එකක් කන්න එන්නෙත් කොස්ස අරන් පස්සෙන් පන්නන්නෙත් ඒ වගේම ගඩොල් භාග වලින් ෆිට් එක වැඩි කමට ගහන්නෙත්. ඕකිට නමක් දාන්නත් එපයි එක නිසා අපි එයාට ප්‍රියා කියමුකෝ. ඕකි ...
නන්දයා ගෙ ඉතුරු ටික නරකයා ගේ සිතුවිලි අනේ තරහා අවසර අර ලෝකයා කරපු අසමජ්ජාති වැඩේට.... ඒ නරියට ඔය අන්තිමට කියපු ටික කෝල් කරලා හරි කියන්න තිබ්බනෙ රෙද්ද.... කොහොම උණත් ඉතිරි ටික ඔන්න... මේ ගස් හාවා (අබා) මගේ රත්තරන් පාට ලයිටරේ උස්සලා... ඔක ගේන්න අපි ගියා අබාගෙ ගෙදර... මොනවා නැතත් දෙමවුපියො හරි හැදිච්ච උන් වෙන් ඇතිනෙ... ඉස්කොලෙ ඇඳුම පිටින් ගිහින් උගේ තාත්තගෙන් ලයිටරයක් ඉල්ලන්නෙ කොහොමද දැන්... (ඔ්වා ඔනේ ...
ඇත්තම කියනවනං.. 2 (ඇයි යකො මටම වෙන්නේ) නරකයා ගේ සිතුවිලි යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං ඔන්න...මම යාපනේ ගොහින් එකට පිස්සු කෙළපු බුවාගෙ නංගිට වහ වැටිලා ඒකිගෙ පස්සෙන් යනගමන්.... නාග දීපෙ ට්‍රිප් එක මිස් උණා.... උන් ගිහින් එනකං මම හිටියා...මේ දෙවනි කොටස....දැන් ඉතින් රෑ අටට විතර කට්ටිය අවා නාග දීපේ ගොහින්. කොහොම කොහොම හරි ...
ආමි කාරයා නොහොත් රස්තියාදුකාරයා නරකයා ගේ සිතුවිලි පොඩිකාලේ සිටම දෙමවුපියන් අපගැන තැබූ විශ්වාසයට පිං සිදුවන්නට ගමෙහි හැම අස්සක් මුල්ලක සිටින විවිධ තරාතිරම්වල මිනිසුන් සමග ආශ්‍රය කිරීමට හැකියාව ලැබුණි. අවශ්‍යයෙන්ම හොඳට හො නරකට ස්වයං සමාජ අධ්‍යනයකට අපව යොමු කරවීම, දැන් සිටින තත්වයට හේතු වූ සිදධාන්ථයකි.. මාගේ හා සහොදරයාගේ යහළුවන් සමග "ගැන්සි ගැහිමෙන්" පොල්ගස් නැගිමේ සිට පිහිනීම හා සාමාන්‍ය පෙල ගණිතයට ඒ සාමාර්ථ දැක්වීම දැක්වීම දක්වා හපන්කම් පෙන්වීමට හැකි ...
කෙල්ල තරහ වෙලා නරකයා ගේ සිතුවිලි මචන් ටුවර් එකේ මොනවද ගහන්නේ. දවස් හතම බොන්න ඕනනේ ගල් තමා ඉතින්......ඊට කලින් තිබ්බ ගොයින් ඩවුන් එකට ගහල වයර් වෙච්ච පාර තාම බඩු. ටයි එක දාපු එක හොඳට ගියා කබරයා පාර තව පොඩ්ඩෙන් ෂර්ට් එකේ තමා පිහින්න වෙන්නේ අල්ලන් හිටපු එකාගේ. බීල නටන වෙලාවේ කෙල්ලගෙන් ආපු කෝල් එක කට් වෙලා තියෙන්නේ "මේ වෙලාවේ මම කාර්ය බහුලයි මම පස්සේ කෝල් කරන්නම් ...
හැක්ස් ටොපිත් නෑ වික්ස් ටොපිත් නෑ... නරකයා ගේ සිතුවිලි කවුද බෝයි... ආරොහ පරිණාහ මිපැටියෙකු මෙන් වූ දේහදාරි කොමිටලයකි... කේස් කාරයා එක්ක එකට සෙට් වෙලා හිටපු ඔණ දේකට රෙඩි ජාතියේ එකෙකි.. අපේ උන් සෙට්වෙන තැනක මතින් තොර වුවත් ඔණැම සප් එකක් දීමට මැළි නොවනනෙකි... කොටින්ම කියනවනං එළ පොරකි... කේස් කාරයා දුම් බීපු දවස් වල මෙන්තෝල් දුම්වැටි පමණක් පාවිච්චි කලේ ගඳට බයේ විය යුතුය... ඒ පමණක් නොව අවසානයේ හැක්ස් හෝ වික්ස් ...
ඇමතියාගෙ බේකරියට ගිය අන්තිම දා.... නරකයා ගේ සිතුවිලි ඒලෙවල් කිට්ටු වෙද්දි ගෙදර පාඩම් කරනවට වඩා සෙට් වෙලා පාඩම් කරන එකේ ගතියක් තියෙනවලු.. අපි පොත් ටික අරන් බොහෝ දුරට යන්නෙ පිපියාගෙ ගෙදර... මොකෝ එහෙ කවුරුත් නෑ දවල්ට.. අපි පීපියාගේ ගෙදර එනවට ඌ වැඩිය කැමති නෑ.... අපි ආපුවාම ඌට වැඩකරන්න අමාරු කමටද ඌ කෑල්ලත් එක්ක මල් කඩන ඒවා අපි අනිත් ටැලිපෝන් එකෙන් අහන් හිටපු හින්දද මන්දා.... සුදුමල්ලියාත් එහෙට සෙටමොල් ...
මධ්‍යම බස් නැවතුම්පොළ නරකයා ගේ සිතුවිලි කොළඹ මධයම බස් නැවතුම්පොළ විශාල ජනකායක් නිතර සැරිසරණ කාර්යබහුල ස්ථානයක් වන අතර නිතර යනඑන මිනිසුන්ට එහි තිබෙන ව්‍යාපාරික ස්ථාන මඳ හෝ පහසුවක් වන්නට ඇත, ඒ අතර පොත්සාප්පු තැපැල් කන්තොරු මෙන්ම බැංකු පහසුකම් පවා ඇති අතර එය රස්තුයාදුවට එක්තරා පිළියමකි. නමුත් එය කොතෙක් ජනතාවට හිතකර පරිසරයක් පවත්වාගෙන යනවාදැයි යන්න ගැටලුවකි. පසුගිය පොහොය දින එනම් 8/01/2012 අහඹු ලෙස බසනැවතුමට ගොඩ වැදුනේ එක්තරා ...
නැට්ට පුකේ ගහගෙන ඉන්නෙ නැතිව නැගිටපියවු...! නරකයා ගේ සිතුවිලි බම්බුව.. උත්සව කාලෙට ගෙදර යන්න ගියාමත් මළවදෙ... නිවාඩු ඉවරවෙලා කොළඹ එන්න ගියාමත් වදේ... ගමනට වඩා දිගයි පෝළිම... පෝළිං පැටලිලා, විරෝපට්ටං ගැහිලා.. කුණුහරුප අස්සෙං, ගෑණු ළමයිංගෙත් හැප්පීගෙන.... දාඩිය නාගෙන, කුණු පෙරාගෙන, ගුටිකාගෙන.... පැය තුනකට විතර පස්සෙ බස්එක ළගට එන්න පුළුවං උණේ... කාපංකො ජිල්,... 'සුඛොපබෝගී'... හයියෝ සල්ලි... දැං ඉතිං වෙන පොලිමකට සෙට් වෙන්න ගියොත් අද යන්ඩ වෙන්නෙ නෑ... නැග්ගා ඉතිං... ඇත්තටම පිටිපස්සෙං ...
රූ හීනෙන් මුවෙකුට විද්දා නරකයා ගේ සිතුවිලි පපුවටම මානා දුණු දිය ලොවෙත් ඇදලාබඩගින්න හන්දා රෑ හීනෙන් මම මුවෙකුට විද්දානත්තල් සීයගේ මුවෙක්ද මන්දාෂර්වුඩ් කැලයේ මුවෙක්ද මන්දාරසවත් පෙනුමට හීනෙන් පෙනිලාඋදේ බලන විට හිටියා මැරිලාසුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ සියළු දෙනාටමනරකයා.. ...
පන්ති තහනම..(අවවාදයයි... මෙය පාසලේදී අත්හදා බැලීමෙන් වලකින්න) නරකයා ගේ සිතුවිලි මේකත් ඔය ලස්සන දවසක වෙච්ච දෙයක් . අපි ඉස්කෝලේ ගිහින් ඉවරවෙන්න මාස අටක් විතර තිබුනේ....... මමයි නරකයි ඉස්කෝලෙට පොඩ්ඩක් කලින් ආපු දවසක්... එනකොට උදේ දහයට විතර ඇති.. අපි එනකොට වෙන්න ඕනේ ඔක්කොම වෙලා ඉවරයි . අපේ පන්තියේ හිටියා පට්ටලයා කියලා ඩයල් එකක් ඇති විශේෂ ඩයල් එකක්. කතාව කියන්න කලින් මූ ගැන විස්තරයක් කිව්වේ නැත්තන් වැඩක් නෑ වගේ...උස අඩි හතරයි දසම ...
පස්සෙන් යාම ….. නරකයා ගේ සිතුවිලි පස්සෙන් යාම …..මේක හිනා වෙන්න නෙමේමේක මම ලියන අන්තිම එකද දන් නෑ ඔන්න. මේක මම කොටන්න හිතුවේ කස්සා ගේ හිනාවක් දැකලා.ඉස්සලම කෙල්ලෙක් මගේ ඉස්සරහින් යන්න පටන් ගත්තේ නමය වසරේදී විතර… හිරි වැටෙන්නෙත් නැති කාලේ.. කොහොම හරි ඒ කෙල්ලට චොකලට් කවලා කැන්ටිමෙන් කිඹුලා බනිස් අරන් දීලා ලොකු මහත් කොරලා ගන්නකොට අපේ අප්පච්චි මාව දැම්මා වෙන ඉස්කෝලෙකට අම්මපා මට නේද …අප්පච්චිට කියන්න ...
ඇත්තම කියනවනං... 4 (නරකයාගේ ඇස් දෙක පල්... ) නරකයා ගේ සිතුවිලි 'ඇත්තම කියනවනං...' කතා සෙට් එක මුලින්ම දැම්මෙ අන්තිම පේළියේ.... හැබැයි මගේ මෙම්බර්ෂිප් එක ඇපෘ උණේ පරක්කු වෙලා... ඉතින් ඒ වෙනකොට මේකේ පබ්ලිෂ් වෙලා ඉවරයි අන්තිම පේළියෙ උන්...සොරි ඈ.....යාල් කවි (යාල් කවි1,යාල් කවි2) වලට හේතු වෙච්ච කතා වස්තුව මෙ දවස් වල යන්නෙ... පළවෙනි එක දැකපු නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවනං.. ඔන්න...(පළවෙනි එක.....)(දෙවෙනි එක......)( තුන්වෙනි එක...)යාපනේ ට්‍රිප් එකක් ගියා.. පළවෙනි දවසේ තව ...
මේ සමාජය මාව ඉබ්බෙක් කලා... නරකයා ගේ සිතුවිලි සල්ලි නැති කොමකට කොලු කොමට ඉදලා හිටලා ඉබ්බා දැම්මට දැන් ඉතිං ඉබ්බා දාන එක ඒ හැටි ගැලපෙන්නෙ නෑනෙ සමහරවිට... කකුල් දෙකටම කලිසං ගහලා කොන්දොත් එක්ක හැප්පෙන එක ප්‍රොෆෙෂන් එකට එච්චර හරි මදි ගතියක් දැනෙනවා. අනික මොනවා උණත් වැරදි වැඩේනෙ....ඒ උනාට උං එක්ක හැප්පෙන්නෙ නැතුව ඉන්න ගියාම උනුත් එන්නෙ අපිට නිකට පාන්න... ඒ අපේ හැදිච්චිකම... රුපියල් 9 ක 19 ක දුරක් ...
පට්ට රහයි ඔයි...... නරකයා ගේ සිතුවිලි මම කවදත් සමාජවාදියි..තේරුමනම් දන්නෑ..ඒත් ඒක එහෙම තමා..මම කැමති උනේ මං කන දේ ගෙදර අයත් කනවනම්..ඒකනෙ මං කකුලුවො ගෙනාවේ මන්නාරමින් ..හැබැයි ඉතින් ඒවායේ මස් නම් තිබුන්නෑ ගෙදර එනකොට..කටු ටික විතරයි..ඇයි යකෝ පැය අටක් විතර ඒක බෑග් එකක දා ගෙන ඇවිල්ලම මං ගාව මාලු ගදයි..ඉතින් ඒ හින්දා මම බෑග් එක බස් ඒකේ උඩ රැක් එකකට දාලා මගෙ නෙමෙයි වගේ ආවේ...බස් එකේ එවුන් ...
උම්මාව..... නරකයා ගේ සිතුවිලි ඔයා දැන් එනවද...... ඔව් ගේ ගාව ඉන්නේ.....ආහ්.... මොකද පරක්කු උනේ ... පරණ යාලුවෙක් හම්බ උනා#@#$%$$#%%$%%^&&එන්නකො උම්මා එකක් දෙන්න.....ඇයි ඔයා මං කියන දේවල් අහන් නැත්තේ... ඇයි මොකද.......??සිගරට් බිව්වා නේද.......??පිස්සුද මම දතුත් මැදලනේ ආවේ...........!!___________________________________ප:ලිඅද දින මාට්ටු විය නැවතත් මාට්ටුය....නරකයා.. ...
සරසවි සිසු ගැටළු (ජෙප්පොන්ට සලකන්න ඔනේ මෙහෙමයි කියන උන්ටත් එක්ක) නරකයා ගේ සිතුවිලි පෝඩ්ඩක් විතර වැඩි වෙලා වැනී වැනී නුගේගොඩ හංදියට ගියේ යන්න තැනක් හොයාගන්න... බොඩිමට වෙරිපිට යන්න බෑ ලයිසන් නෑ.. රූට දොර ඇර ගන්න බෑ මේ මහ රෑ බස් තියෙනවා කියලයෑ... හිටගෙන ඉන්නත බැරිම තැන ළග තිබ්බ පඩියක් හොයාන ගියේ පොඩ්ඩක් පස්ස තියා ගන්න.. ඒත් ආච්චිලා ටිකකට හුරුල්ලො පුච්චන්න ඒක පිරෙන්න කොල්ලො සැට් එකක් වාඩි වෙලා එතන ඉඩ නෑ... මම ආපහු හැරුණා.. ...