මහජන සම්පත 2500 වැනි ලොතරැයිය වෙළෙඳපොළට Lanka Biz Stuff මහජන සම්පත 2500 වැනි වාරයේ ලොතරැයිපත් "ලොතරැයි ඉතිහාසයේ රන් සලකුණ" නමින් වෙළෙඳපොළට නිකුත් කෙරේ. මහජන සම්පත ලොතරැයිය මේ මස 20 වැනි දින වන විට වසර හතලිස් දෙකක් සම්පූර්ණ කරන අතර මෙම දිනුම්වාරය වෙනුවෙන් 1970 රටට හඳුන්වාදුන් මහජන ලොතරැයියේ පැරණිකම ඉස්මතු කරන චිත්‍රයක් සහිතව ප්‍රමාණයෙන් විශාලව ලොතරැයිපත මුද්‍රණය කර ඇත.2500වෙනි දිනුම් ඇදීම වෙනුවෙන් සුපුරුදු අංකවලට අමතරව විශේෂිත අංකයක් ටිකට්පතේ සඳහන් කර ...
පිට පිටම පස්වන දිනයටත් කොටස් වෙළඳපොළ පහළට Lanka Biz Stuff පිට පිටම පස්වන දිනයටත් ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු පහළ ගිය අතර සමස්ත මිල දර්ශකය 0.97% කින් පහළ ගොස් ඒකක 5,872.94 ක් ලෙස සටහන් වෙද්දී මිලංක මිල දර්ශකය 1.23% කින් පහළ ගොස් ඒකක 5,020.43 ක් ලෙස දැක්වුනු අතර දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 435 විය. ...
ටාටා නැනෝ වෙනුවට බජාජ් හදුන්වාදෙන අඩුමිල මෝටර් රථය Lanka Biz Stuff සුප්‍රසිද්ධ ඉන්දීය බජාජ් සමාගම RE60 නමින් අඩුමිල මෝටර් රථයක් ළඟදීම වෙළඳපොළට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙහි විශේෂත්වය වනුයේ මෙම මෝටර් රථයේ මිල ටාටා නැනෝ රථයේ මිලටත් වඩා අඩු වීමයි. ටාටා නැනෝ මෝටර් රථය ඉලක්ක කර තිබෙන වෙළඳ පොළම මෙම රථයේද ඉලක්කය වන අතර යා හැකි උපරිම වේගය පැයකට කිලෝ මීටර් 70 ක් බව සදහන් වේ. ...
lotus tower Lanka Biz Stuff නෙළුම් කුළුණ නමින් ඉදිවන බහුසම්පේ්රෂණ විදුලි සංදේශ කුළුණ ඉදිකිරීම් සඳහා වන ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සහ චීන ජන රජයට අයත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝට් ඇන්ඞ් එක්ස්පෝට් කෝපරේෂන් මෙන්ම එරෝස්පේස් ලෝන්ග් මාර්ච් ඉන්ටර්නැෂනල් ටේ්රඞ් ලිමිටඞ් යන සමාගම් අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේදී අද සිදුවු අතර මෙම කුළුණෙහි ...
ගිය වසරේදී උද්භිද උද්‍යාන ආදායම මිලියන 300 ඉක්මවයි Lanka Biz Stuff ගිය වසරේ මුල් මාස 11 තුල දී මෙරට ජාතික උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 311.4ක ආදායමක් ලබා තිබෙන බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.ඒ සඳහා පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ උද්භිද උද්‍යානවලින් විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 229.5ක් සහ දේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන 67.7ක් ද මල් පැළ අලෙවියෙන් රුපියල් මිලියන 12.2ක් සහ අනෙකුත් උද්භිද උද්‍යානවලින් රුපියල් මිලියන 02ක් ද අයත් බව ජාතික උද්භිද ...
නව වසරේදී සංචාරයට වඩාත් හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවත් Lanka Biz Stuff බ්‍රිතාන්‍යය ප්‍රකාශයට පත්කරන ප්රමුඛ පෙලේ සංචාරක සඟරාවක් වන “කොන්ඩෙ නාස්ට් ට්‍රැවලර්” සඟරාව මඟින් ලොව සංචාරය කළ යුතු රටවල් අතුරින් සංචාරය සඳහා වඩාත්ම හිතකර රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද එක්කර ඇත. විවේකී සුවයෙන් ගත කිරීමට සහ දුර්ලභ සංචාරක ස්ථාන නැරඹීමට ශී‍්‍ර ලංකාව තුළ හැකියාව ඇති බවත් නැඟෙනහිර වෙරළ ආශි‍්‍රත සුන්දරත්වය අත්විඳීමට සංචාරකයන් වඩාත් පි‍්‍රය කරන බවද එම සඟරාව පෙන්වා දෙයි. ...
නුවරඑළියේ අධික සීතලෙන් එළවලු වගාවන්ට හානි Lanka Biz Stuff මේ දිනවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික සීතල කාලගුණික තත්වය හේතුවෙන් අර්තාපල්, කැරට් වැනි වගාවන්ගේ පත්‍ර පිච්චී විනාශ වන තත්වයක් ඇතිව තිබේ.අධික සීතල සමග පත්‍ර මත පිනිබිදු තැන්පත්වීම නිසා මේ තත්වය මතුව තිබෙන බව පුවත්පතකට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.තවද සීත තත්වයෙන් මිදීම සඳහා ගිනි ගොඩවල් ගැසීමෙන් පරිසරයට හානි සිදුවිය හැකි බැවින් එසේ නොකරන ලෙසද සංචාරකයන්ගෙන් ඉල්ලා සිටි. ...
ඉන්දුනීසියාව ලාංකිකයන් සඳහා Visa ප්‍රතිපත්තිය ලිහිල් කෙරේ Lanka Biz Stuff ශ්‍රිලංකාවේ යුද ගැටුම් සමයේ දැඩිව ක්‍රියාත්මක කරන ලද වීසා ප්‍රතිපත්තිය ලිහිල් කිරීමට ඉන්දුනීසියානු රජය තීරණය කර තිබේ.පැවති යුද ගැටුම් නිමාවට පත්වීමෙන් අනතුරුව යහපත් වාතාවරණයක් උදා වීමත් සමග ඉන්දුනිසියාවට පැමිණෙන ශ්රිලංකිකයන්ගෙන් එරට ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොවන හෙයින් මේ තීරණය ගෙන තිබෙන බව විදේශ කටුයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වීසා බලපත්‍ර නීතිය ලබන ජනවාරි 1 වැනිදා සිට ලිහිල් කරන බව සදහන් ...
31 st night - ජෙට්ලයිනර් නැවේ සිට Lanka Biz Stuff නව වසර උදාව ජෙට්ලයිනර් නැවේ සිට සැමරීමට නාවික හමුදාව මහජනතාවට ආරාධනා කරයි. 31 වැනිදා රාත්‍රියේ මෙම සැමරුම් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර රාත්‍රි 9.00 ට ආරම්භවන සාදය පසුදින උදැසන සාම්ප්‍රදායික ආහාර වේලකින් නිමාවෙයි. තවද රාත්‍රි 11.00 සිට අලුයම 1.30 දක්වා ජෙට්ලයිනර් නැවේ සිට කොලඹ පුරවරයේ අලංකාරය නැරඹීමට සංචාරයක් ද සුදානම් කර ඇත.මේ සඳහා එක් අයකුගෙන් රු ...
වසරේ මුල් අර්ධයේ කෝටි 5.5 ක් දුම්රියෙන් ගමන් කරයි Lanka Biz Stuff මේ වසරේ මුල් 6 මාසයේදී මගීන් 50 කෝටි 60 ලක්ෂයක් පමණ දුම්රියෙන් ප්‍රවාහනය කර ඇතැයි සතියේ දින පුවත් පතකට අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තුම්න්තුව කියයි. ධාවනය කර ඇති කිලෝ මීටර ප්‍රමාණය දස ලක්ෂ 2269 ක් බවත් දිනකට ධාවනය වන දුම්රිය ගමන්වාර ප්‍රමාණය 320 ක් බවත් පැවසේ. ...
අද කොටස් වෙළඳපොළ Lanka Biz Stuff අද දිනයේ ද කොටස් වෙළඳපොළ ඉහළ ගිය අතර සමස්ත මිල දර්ශකය ඒකක 6100.00 සීමාවට පැමිණෙන ලදි. දිනය අවසානයේ සමස්ත මිල දර්ශකය 1.30% කින් ඉහළ ගොස් ඒකක 6093.39 ක් ලෙසද මිලංක මිල දර්ශකය 0.89% කින් ඉහළ ගොස් ඒකක 5272.64ක් ලෙස දැක්විනි. සමස්ත මිල දර්ශකයේ වැඩිවීම පෙරදිනට සාපේක්ෂව ඒකක 78.30 ක් ද මිලංක මිල දර්ශකයේ වැඩිවීම පෙරදිනට සාපේක්ෂව ඒකක 46.53 ද ලෙස ...
අධිවේගයේන් ලක්ෂ 44 ක වාර්තා ගත ආදායමක් Lanka Biz Stuff දක්ෂිණ අධිවේගයේ දිනක ඉපයූ වැඩිම ආදායම නත්තල් දිනය තුලදී උපයා ඇත. එය රුපියල් ලක්ෂ 44 ක් වන බවත් ඒ සඳහා ගමන් කර ඇතැයි රථ වාහන සංඛ්‍යාව 15,000 ක් බවත් සදහන්වේ. නත්තල් දිනට පසුදා ද ආදායම රුපියල් ලක්ෂ 40 කි. ...
Breaking News >>> Lanka Biz Stuff පහළ යමින් තිබූ කොළඹ කොටස් වෙළඳ පොළ පිට පිටම තුන්වැනි දිනයටත් අද දින ඉහළ යමින් පවති.මේ වන විට, සමස්ත මිල දර්ශකය සියයට 0.30 කින් ඉහළ ගොස් ඒකක 6000.76 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.31 කින් ඉහළ ගොස් ඒකක 5206.12 ක් ලෙස දැක්වේ. ...
ලගදීම… බස් ගාස්තු Card එකෙන් ගෙවමු Lanka Biz Stuff මගී ප්‍රවාහනය කාර්යක්ෂම කිරිම සඳහා මගීන්, බස් රථ හිමියන් හා බස් රථ සේවකයන් යන පාර්ශව තුනටම එකග විය හැකි නව ටිකට් යන්ත්‍රයක් සහ මුදල් ගෙවීමේ කාඩ් පතක් හදුන්වා දීමට Lisvin Trading (Pvt) Ltd කටයුතු යොදමින් සිටි.මෙම නව බස් ටිකට් යන්ත්‍රයෙන් කඩන සෑම ටිකට්පතකම අදාල මුදල ඒ වෙලේම බස් හිමියගේ බැංකු ගිණුමට බැරවෙන අතර ටිකට් යන්ත්‍රය සඳහා විශේෂයෙන්ම නිපදවු ගෙවිමේ කාඩ් ...
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් - මහ බැංකු අධිපතිවරයා Lanka Biz Stuff Fitch ratings ආයතනය ප්‍රකාශයට පත්කල ආසියානු පැසිෆික් කළාපීය රටවල සෛවරීත්ව ණය ඉදිරි දැක්ම (Asia-Pacific sovereign credit outlook) වාර්තාවෙන් පවසා තිබෙන්නේ බැංකු ක්‍රමයෙන් ගලායන ණය හේතුවෙන් වත්කම් මිල ඉහළ නගිමින් මූල්‍ය පද්ධතියට අවධානමක් ඇතිවී තිබෙන ලෝකයේ රටවල් 9 ක් අතුරින් හතරක් ආසියා පැසිෆික් කළාපයේ ඇති රටවල් බවත් ඒ අතුරින් එක් රටක් ලෙස ලංකාව සැලකිය හැකි බවයි. (අදාළ අවධානම තිබෙන ඉතිරි රටවල් ...
බිස්නස් ටුඩේ Top 20 Lanka Biz Stuff ව්‍යාපාරික ක්ෂේත්රයේ විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයන් ඇගයීමට ලක්කිරීමේ බිස්නස් ටුඩේ “ Top 20 ” සම්මාන ප්රදානෝත්සවය පසුගියදා කොළඹ දී පැවැත්විණි. එහිදී 2010 - 2011 මූල්‍ය වර්ෂයෙහි විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්වූ ව්‍යාපාරිකයන් 20 දෙනා ඇගයීමට ලක් කෙරිණි. එහිදී ප්‍රථම ස්ථානය දෙවන වරටත් හිමිකර ගනිමින් ව්‍යාපාරික ක්ෂේත්රයේ විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයා බවට ජෝන් කීල්ස් හොල්ඩිංග්ස් පත්විය.ජෝන් කීල්ස් හොල්ඩිංග්ස්ශ්රී ලංකා ඩිස්ටිලරීස් සමාගම කොමර්ෂල් ...
රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක් Lanka Biz Stuff ලාභ උපයා ඇති රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් හි සේවකයන්ට රුපියල් 10,000 ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ. පැමිණීම හා කාර්ය සාධන පදනම් කරගත් වෙනත් දිරි දිමනා ගෙවන ලාභ ලබන ආයතන සේවකයින්ට රුපියල් 7500 ක්. පාඩුව අවම කරගත් ආයතන සේවකයන්ට රුපියල් 2000 ක ප්‍රසාද දීමනාවක්. පාඩු ලබන ආයතන සේවකයන්ට රුපියල් 1000 ක දිරි දීමනාවක්. ...
සංචාරක ක්ෂේත්රයෙන් ආදායම් වාර්තාවක් Lanka Biz Stuff වසර අවසන් වනවිට ශ්‍රිලංකා සංචාරක ක්ෂේත්රයේ ආදායම රුපියල් කෝටි 11,000 ඉක්මවා යනු ඇතැයි පැවසේ. ශ්‍රිලංකා සංචාරක ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් පසුගියදා ලක්ෂ 8 වෙනි සංචාර්කයා ලංකාවට පැමිණෙන ලදි. එසේම විදේශගත ශ්‍රිලාංකිකයන්ගෙන් ලැබෙන ආදායමද 30% කින් පමණ ඉහළ ගොස් ඇත. ...
මිලංක මිල දර්ශකය අලුත් වෙයි Lanka Biz Stuff කොළඹ කොටස් වෙළදපළ මිලංකා මිල දර්ශකය සඳහා සමාගම් 25ක් සලකා බැලෙන අතර ජනවාරි 1 වෙනිදා සිට මිලංකා මිල දර්ශකය සඳහා සලකා බැලෙන සාමාගම් ලයිස්තුවට අලුතින් සමාගම් 7ක් එක්කර ඇති අතර ඒ වෙනුවට Dialog, Hemas Holdings, Janashakthi Insurance, John Keells Hotels, Merchant Bank of Sri Lank, Nawaloka Hospitals, Pan Asia Banking Corporation යන සමාගම් දර්ශකයෙන් ඉවත් කර ඇත.2012 මුල් අර්ධය වෙනුවෙන් ...