ඩයලොග්, සන්ටෙල් අත්පත් කරගැනීමට සැරසේ Lanka Biz Stuff විදුලිසංදේශ ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වන ඩයලොග් සමාගම, සන්ටෙල් සමාගමේ කොටස් මිලදි ගැනිමේ ගිවිසුමකට එළබි බව ඩයලොග් විසින් ප්‍රකාශයට පත්කරන ලදි.
කොටස් වෙළඳපොළහි ආයෝජනයේ ප්‍රථිලාභ Lanka Biz Stuff කොටස් ආයෝජනය මගින් උපයා ගත හැකි ප්‍රථිලාභ කොටස් දෙකකට දැක්විය හැකිය. ලාභාංශ ප්‍රාග්ධන ලාභසාමාගමක් විසින් කිසියම් කාල පරිච්ඡ්දයක් තුල උපයන ශුද්ධ ලාභයෙන් කොටස් හිමියන්ට බෙදා හරින ප්‍රමාණය ලාභාංශයි.මෙය බදු සඳහා යටත් වන අතරම සමාගම් සාමාන්‍යයෙන් ලාභාංශ මූලම්‍ය ආකාරයෙන් හෝ කොටස් ආකාරයෙන් ප්‍රකාශයට පත් කරනු ලබයි.කොටසක විකුණුම් මිල එහි ගැණුම් මිල ඉක්මවයි නම්, කොටස් ආයෝජකයකුට එමගින් ලැබෙනුයේ ප්‍රාග්ධන ලාභයයි. යම් ආයෝජනයක ...
කෝප් කමිටුවටත් වරදී Lanka Biz Stuff පාඩු ලැබු රාජ්‍ය ආයතන 9ක් ලාභ ලබයි.කෝප් වාර්තාවට අනුව පාඩු ලබන රාජ්‍ය ආයතන ලෙස නම් කර තිබු පහත ආයතන නවය එසේ සඳහන් වී ඇත්තේ වැරැදීමකින් බව එහි සභාපති ඇමැති ඩිව් ගුණසේකර මහතා පවසයි.ශ්‍රී ලංකා තේ මණ්ඩලය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජලසම්පත් මණ්ඩලය, ශ්‍රී ලංකා පදනම, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, විජය කුමාරණතුංග රෝහල ...
කොළඹ කොටස් වෙළඳපොළ කොයිබටද? Lanka Biz Stuff ශ්‍රිලංකාවේ කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමකට ලක්ව නැතැයි සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපති ආචාර්ය තිලක් කරුණාරත්න මහතා සතියේ දින පුවත් පතකට අදහස් දක්වමින් කියා සිටියි.වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටින්නෙ දෙසැම්බර් මාසය වනවිට ශ්‍රිලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනැම කොටස් වෙළෙඳ පොළක ආයෝජනයන් පහත වැටීමක් සිදුවිය හැකි බවත් වසර අවසානයේ නිවාඩු කාලය උදාවීමත් සමගම කොටස් වෙළෙඳ පොළ ...
හච් හදුන්වාදෙන Transfer to සේවාව Lanka Biz Stuff Hutch සිය නවතම විශේෂිත සේවාවක් වන Transfer to සේවාව පසුගියදා හදුන්වාදෙනු ලැබිණි. මෙම සේවාව තුලින් ශ්‍රිලංකාව තුළ සිටින Hutch පාරිභෝගිකයන්ට විදෙශ්ගතව සිටින තම නෑ හිත මිතුරන් වෙතින් SMS පණිවිඩයක් හරහා තම Hutch සම්බන්ධතාවයට මුදල් බැර කර ගත හැකි වේ. ...
ප්රයිම්ස් හදුන්වාදුන් අලුත් තාලේ ඉඩම් ගනුදෙනුව Lanka Biz Stuff දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුල දශක දෙකකට ආසන්න කාලයක් පුරා පාරීභෝගික විශ්වාසය තහවුරු කරගත් Prime Lands සාමාගම පසුගියදා අලුත් තාලේ ඉඩම් ගනුදෙනුවක් තම පාරීභෝගිකයන්ට හදුන්වා දෙන ලදි. ඒ අනුව සීඝ්රයෙන් සංවර්ධනය වන ප්‍රදේශයන්හි විකිණිමට ඇති ඔව්න්ගේ බිම් කොටස්වලින් ගැනුම්කරුවන්ගේ අභිමතය පරිදි තෝරාගන්නා ඕනැම බිම් කොටසකට අද මිලදීගන්නා මුදල මෙන් 175% ක වටිනාකමක් වසර 5කින් ගැනුම්කරුවා වෙත ගෙවා ඔවුන්ගේ අභිමතය පරිදි මිලදීගැනිමට ...
Rainco නවතම හදුන්වාදීම Rainco Nano Lanka Biz Stuff දේශිය ප්රමුඛ පෙලේ සමාගමක් වන Rainco සමාගම ඔවුන්ගේ නවතම හදුන්වාදීම ලෙස Rainco Nano කුඩය පාරිභෝගිකයන්ට ඉදිරිපත් කරයි.සැහැල්ලුබව හා හුරුබුහුටිකම මුල් කරගෙන හදලා තියෙන රේන්කෝ නැනෝ කුඩය කාර්ය බහුල කාන්තාවන්ට කියාපු කුඩයක්. හෑන්ඩ් බැග් එකක නැත්නම් සාක්කුවක වුනත් දාගනයන්න පුලුවන්කම මෙහි තියෙන සැහැල්ලු බවට කදිම නිදසුනක්. ...
රටේ ආදායමෙන් 52% ක් පොහොසතුන්ගේ සුඛ විහරණයට Lanka Biz Stuff ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ ගෘහස්ත ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව ශ්‍රිලංකාවේ පොහොසත්ම 20% ක පිරිස සමස්ත ආදායමෙන් 52% ක් හිමිකරගෙන සිටින අතර දුප්පත්ම 20% ට හිමිවන්නේ සමස්ත ආදායමෙන් 4.7% ක් බව දැක්වේ.මෙරට ආදායම බෙදීයාමේ විශාල පරතරයක් පවතින බව මේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්නුම් කෙරේ. ...
ගෝනිවල බහා එළවඵ පලතුරු ප්‍රවාහනය කිරීමෙන් වසරකට රුපියල් කෝටි 2000 ක විනාශයක් Lanka Biz Stuff එළවඵ-පලතුරු කූඩවල පැටවීම අනිවාර්යයි.ගෝනිවල බහා එළවඵ පලතුරු ප්‍රවාහනය කිරීමෙන් වසරකට රුපියල් කෝටි 2000 ක විනාශයක් සිදුවන බවත් දෙසැම්බර් මස 11 වෙනිදා සිට එළවඵ හා පලතුරු කූඩවල දමා ප්‍රවාහනය කිරීම අනිවාර්ය බවත් සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා එම අමාතයාංශයේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්චාවේදි හෙළිකරන ලදි.පැහැරහරින්නන්ට 3,000 - 100,000 දක්වා දඩ. ...
කොළඹ කොටස් වෙළඳපොළට පිවිසුමක් Lanka Biz Stuff කොටස් වෙළඳපොළක් යනු කුමක්ද?මිල කල පොදු සමාගම් කොටස් හෝ ණයකර මිලදි ගැනීම සහ විකිණීම සිදුකරන ස්ථානයයි. පොදු සමාගම් කොටස් වෙළඳපොළ යාන්ත්‍රණය උපයෝගි කර ගනිමින් කොටස් නිකුතුන් මගින් කොටස් ප්‍රාග්ධනයද, ණයකර නිකුතුවක් තුලින් ණය ප්‍රාග්ධනයද රැස්කොට ගනියි.මෙහිදි සමහරක් සමාගම් මුලික මහජන නිකුතුවක් කිරිම මගින් වෙළඳපොළට නව කොටස් හෝ ණයකර මුදාහරින අතර අනෙක් සමාගම් දැනටමත් ඇති කොටස් ප්‍රාග්ධනයෙන් යම් ප්‍රමාණයක් විකුණුම් අපර්ණයක් ...