කේමදාස ගැන මට හිතෙන හැටි Cult කේමදාස පොඩි Mass වැඩක් හදනවා අර පේ‍්‍රමදාස හදපු පහසු නිවාස ක්‍රම ස්ට්‍රක්චර් එක වගේ. ඔතන තියෙන්නේ ඇල්කොහෝල් බේස් වැඩක් නිසා නැගලා ගියානේ. කේමදාසගේ ම්යුස්ක් පැටර්න්ස් වල හාමොනික් ස්ට්‍රක්චර් එකකට වඩා ආර්කිටෙක්චරල් ගතියක් ආවා. නිකං තැනකින් එක ක් ගලවලා අනිත් එක තියන්න පුළුවන් වගේ දෙයක් තිබුනා එක්ස්ප්‍රෙශන් මූඞ් එකකට වඩා. ප්රකාශනයකට වඩා ඒක ජ්‍යාමිතියක්. ඒක හොඳද නැද්ද කියන එක නෙමෙයි මෙතන ...
ලෝක විනාසෙට දවසකට කලින් Cult 2012 දෙසැම්බර් 21 කියන්නෙ මේ ලිපිය පළවෙන්න දවසකට කලින්. ඒත් මං ලිපිය ලියන්නෙ ලෝක විනාසෙ සිද්ද වෙන්න දවසකට කලින්. කවුරු හරි පත්තරේ මේ ලිපිය කියවනවා කියන්නෙ ලෝක විනාසෙ සිද්ද වෙලා නෑ. ලෝක විනාසෙ සිද්ද වුණොත් මේ ලිපිය කවදාවත් කියවන්න වෙන්නෙ නෑ.මායාවරුන්ගේ කැලන්ඩරයක් සහ නොස්ට්‍රඩාමුස් ඇතුළු තවත් ගොඩාක් අද්භූත කතන්දර එකතු වෙලා නිර්මාණය වුණු මේ ලෝක විනාසෙ කියන්නෙ දැවැන්ත නිර්මාණයක්. ඒක ...
වරදක් කළත් සිතකින් නොවේ Cult රාවය පහුගිය සතියෙදි හඳගම ඩිජිටල් සිනමාකරුවන් වෙනුවෙන් ප්‍රියාන් තමන්ගේ පොත පිදීම ගැන තමන්ගේ අදහස් කියල තිබුණ. එතනදි සිනමාව කියලා එකක් නෑ ඒ මුවහමට තඩිබෑමෙන් වෙන සුගතියක් නෑ කියල ඩිජිටල් කැමරාවලින් වැඩ කරන උන්ට දැනමුතුකමක් දෙනවා. පත්තරවල වාචාල පිටු අතරෙ ද`ගලන්නෙ නැතුව සිනමාව එක්ක කෙලින් හැප්පෙන්න කියලා ‘හොඳ’ අභියෝගයක් කරනවා.මේක කියවපු මගේ යාලූවො ගොඩක් ඒ අදහස් වලට එක`ග වුණා. ‘ඇත්තනෙ කියන්නෙ. ...
කොහෙද යන්නෙ මල්ලෙ පොල් Cult සයිමන් පෙග් එයාගෙ ජීවිත කතාව ලියාගෙන යන ගමන් එයාගෙ ආසම චිත්‍රපටියක් වුණු ස්ටාර් වෝර්ස් ගැන කතා කරනවා. ‘මිනිස්සු ගොඩක් අවුල් වෙනවා ජනප්‍රිය සංස්කෘතිය සීරියස් විදිහට බාර ගැනීමක් කරපු ගමන්. ජනප්‍රිය සංස්කෘතිය සීරියස් නැති විදිහට පෙනී ඉන්න නිසාම ඒක විනෝදයට එහා බාර ගැනීමක් කරන්න ඕනි නෑ වගේ දෙයක් තමයි මේ පිළිගැනීම. මං එක`ග නෑ කොහොමවත්. හැම ප්රකාශනයක් කියන්නෙම ඒ වකවානුවෙ පරිසරයෙන් ...
Story of O Cult අසාමාන්‍ය කිසි දෙයක් නෑ.. කිසි දෙයක් අමුතු නෑමොකක්වත්ම නැති ගානයිපරණ විදිහමයි... ඒ පරණ වැස්සමයිමෙතන එක්ස්ප්ලෝෂන්ස් නෑඊට පස්සෙසාමාන්ය නැති දෙයක්... මොකද්දෝ අමුත්තක්..ඒ කිසි දෙයක් නැති හිස්තැනින්..මං දැක්කා පියාඹන පීරිසියක්ඉගිල්ලෙනවා ඔයාගෙ ජනේලෙට එහායින්ඔයා දැක්කද... ඒක නොපෙනී ගියා...ඒමී... එන්න මගෙ තාප්පෙ උඩින් ඉන්න...ඇවිත් කියවන්න ‘ස්ටෝරි ඔෆ් ඕ’කියන්න විශ්වාසෙන් වගේමේ ශතවර්ෂෙ අන්තිමේවෙනසක් තියෙයිඔයාටයි....මටයි...මේ ලෝකෙ මං ආසම සිංදුව. ඒක කියන්නෙ ඬේමියන් රයිස්...එයාගෙ පපුව ගැඹුරෙන්ම එන ...
දවස් කෝච්චියේ අන්තිම පෙට්ටියේ ඉඳන්. Cult දවසක් කෙනෙක් ඕෂෝගෙන් (ලංකාවෙ කවුරුත් දන්නවා ඕෂෝ කියන්නෙ කවුද කියල* අහනවා, ‘කෙනෙක් අලූත් අවුරුද්දට අධිෂ්ඨානයක් කරනවා නම්, ඔබ කියන්නෙ ඒ කොයි වගේ එකක් වීම සුදුසුයි කියලද?’ ඕෂෝ උත්තර දෙනවා. ‘එකම එක අධිෂ්ඨානයයි තියෙන්න පුළුවන්. ඒ තමයි කිසිවක් අධිෂ්ඨාන නොකිරීම. හැම අධිෂ්ඨානයක්ම, ප්රාර්ථනයක්ම කියන්නෙ අනාගතයට දාගන්න සීමාවක්. හැම සිහිනයක්ම කියන්නෙ හිර ගෙයක්. ඔබ අද කොහොමද හෙට දෙයක් ගැන තීරණය කරන්නෙ? එහෙම්පිටින්ම ...
දෙවියෝ සහ භූතයෝ (සිනමා සොහොනකදී තර්කොව්ස්කිගේ අවතාරය හමුවීම) Cult ’අපි අපේකම කියල පෙන්නන්නෙ මොනාද? අර පරණ ගල්කණු ටිකනෙ අයියෙ. උන්ට එහෙමද? කෑම ගත්තත්, ඇඳුම් ගත්තත්, ඒ ඔක්කොටම වඩා උන්ගෙ භක්තිය අයියෙ. ඔච්චර යුද්දෙකටත් පස්සෙ තාම ඒ භක්තිය පොඞ්ඩක් වත් අඩු වෙලා නෑ’යාපනේ ගිහින් ආපු අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා එහෙම්පිටින්ම වෙනස් වෙලා.‘මේ වවුනියාවෙන් එහාට සිංහල වචනයක් වත් තේරෙන්නෙ නෑ අයියෙ. ඒ ටික උන්ටම දීලා දාන්න තිබුණෙ’දෙමළ ජනතාවගේ ජීවිතය උගේ ...
This is my Design Cult අපේ ජීවිතේ කියන්නෙ අපේ ඩිසයින් එක. ඒක තමයි අපේ අල්ටිමේට් මාස්ටර්පීස් එක වෙන්නෙ. කෙනෙකුගෙ ජීවිතේ දිහා බැලූවම එයාගෙ සෞන්දර්යවේදයන් නැත්තං ඊස්තටික්ස් ලේසියෙන් අඳුරගන්න පුළුවන්. අපි හැම මොහොතකම අපේ ඩිසයින් එක ඞීටේල් කරනවා. රීස්ට්‍රක්චර් කරනවා. ඒත් සමහරු කාලයක් තිස්සෙ එකම ආකෘතියක ඉන්නවා. එකම වර්ණ, එකම තේමාව, එක දිගට අරන් යන අය ඉන්නවා. ඒත් අපිට පුළුවන් නම් නැවත නැවත අපේ ඩිසයින් එක ...
මා මහලූ වයසේ - බැරිය වෙණ ගායනා පෙරසේ.. Cult මේක ගොඩක් වෙලාවට සංවාදවලට අදාල නොවෙන නැත්තං අපොලිටිකල් ගතියක් තියෙන මාතෘකාවක්. ඒත් සැරින් සැරේ ඇවිත් මූනෙ හැපෙද්දි ඒ ගැන කල්පනා නොකර ඉන්න බැරි වුනා. තැන් තැන්වල අසරණ වුන වයසක මිනිස්සු මගේ කම්ෆර්ට් සෝන් එක අවුල් කළා.අපේ රටේ වයසක පරම්පරාව ගැන නිසි සමාජ සැලසුමක් නැති එක දුක හිතෙන තත්වයක්. එහෙම අසරණ වෙන අයගෙ දරුවන්ට නෑයන්ට පුද්ගලිකව වගකීම තල්ලූ කරලා අපි සදාචාරවත් ...
බොලිවුඞ් වැහුවට පස්සෙ - කාන් දැන් වෙනස් Cult බම්බලපිටියෙ බොලිවුඞ් එක වහල දාලා. කිසි කෙනෙකුට ගානක් තිබුණෙ නෑ. කවදාවත් ඞීවීඞී ෂොප් වලට එන්නෙ නැති යුරෝපියානු, ඉන්දියානු විකල්ප චිත්‍රපටි හොයාගන්න කොළඹ තිබ්බ එකම තැන ඒක. (ලංකාවෙ වෙන කොහෙවත් එහෙම තැනක් තියෙනවා කියන එක නෙමෙයි) බුද්ධිමය දේපොල හරි වෙන මොකක් හරි හින්ද ඒ කඬේ වහලා දාන්න ඒ මුස්ලිම් මනුස්සයට සිද්ද වෙන්න ඇති. ඒත් ලංකාවෙ සිනමාව ඉගෙන ගන්න උන්ට මොනම සිනමා ...
I AM NOT SEXY-අජිත් කුමාරසිරි Cult වොල්වර් බැලූවට පස්සෙ මං හිතං හිටියෙ අල්මදෝවාගෙ චිත්‍රපටි ආයිමත් නොබලන්න. මට ‘ද ස්කින් අයි ලිව් ඉන්’ බලන්න වුණේ ඒමි ගෙ රෙකරමාදුවට. ඒක මාව හොල්මන් කළා. මොලෝ ඩ්‍රාමා කියන එක මේ තරම් ගැඹුරු හැඬේකින් පාවිච්චි කරනවා මං දැකලා නෑ. ගෑණු ශරීරයක් ඇතුලෙ සිරකළ පිරිමියෙක් ගැන කතාව අල්මදෝවා කියන විලාසය විශ්මිතයි. හැම රූප රාමුවක්ම, හැම පුංචි විස්තරයක්ම, ඒ කතාවෙ හැම ඇමිණුමක්ම සිනමාවට ...
Menu එක කියන්නෙ Dish එක නෙමෙයි Cult අපි ලියන දේවල් කවුරු හරි කියවනවද? ටිකක් පළල් විදිහට ඇහුවොත් තවදුරටත් අපිව කවුරුවත් අහගෙන ඉන්නවද? යාලූවෙක් එක්ක ? කතාවක් මැද්දෙදි අපි පටුමගකට හැරුණ.මං හිතන්නෙ තවදුරටත් කවුරුවත් කියවන්නෙ නෑ කියල. උදා විදිහට මේ ලිපිය වුණත් වාක්‍ය දෙක තුනකින් එහාට කියවන්නෙ නොගිණිය යුතු තරම් සුළු ප්‍රමාණයක්. ලංකාවෙ මේ මොහොතෙ කියවීම ගොසිප් වෙබ් නිව්ස් එකක දිග පළලින් එහාට යන්නෙ නෑ. ඒ භාෂාව, ඒ ...
පරණ සබන් කෑල්ලට යන්න කියන්න. Cult -ලාංකේය සිනමාවට අවුරුදු 65ක් පිරීම නිමිත්තෙන් -ලංකාවේ සිනමාවට අවුරුදු 65ක් පිරිලා (මං දැනගත්තෙ පස්සෙ). ඒ වෙද්දි ජාතික චිත්‍රපට සංස්ථාවට අවුරුදු 40ක්ලූ. මහින්ද චින්තනය අනුව යමින් ලංකාවෙ සිනමාව නගා සිටුවන්නට චිත්‍රපටි සංස්ථාව ඇප කැප වෙනව කියලා එක එක තැන්වල කියනවා මං අහගෙන. මහින්ද චින්තනය අනුව ගිහින් සිනමාව කෙලින් කරන හැටියක් මට නං පේන්නෙ නෑ. අබා, මහින්දාගමනය, දැන් කුස පබා, ඉස්සරහට ...
TURN ON-TUNE IN-DROP OUT Cult මං ටෙරන්ස් මැකේනා එක්ක ටි්රප් එකක් යන ගමන් හිටියෙ. එයා ගැන මං හිතන්නෙ කිසි දෙයක් සිංහලට පරිවර්තනය වෙලා නෑ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මේ දැනුම් කලාපය ගැන අපේ රටේ සිතීමේ කලාප තාම වර්ධනය වෙලා නෑ. ඒත් සයිකඩෙලික්ස් වලින් (විකිපීඩියා තේරුම හැටියට ප්රජානනය හා සංවේදනය දියුණු කරන මනෝක්රියාකාරී රසායන. ලේසි විදිහට කිව්වොත් කංසා, එල්එස්ඞී, එක්ස්ටසි ආදී අපේ රටේ රාස්සයන්ට අන්දලා ...
පතී ඔතනින් අයින් වෙන්න Cult ලංකාවෙ සිනමා අධ්‍යාපනය කියන එක හොඳටම අනාත විෂයක්. චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන අයමයි සිනමාව උගන්නන්න යන්නෙත්. ඒ අයගෙ මතවාදයන්, රසභාවයන් තමයි ඒ ඉගෙන ගන්න පරපුර පරම සත්‍යය විදිහට නැවත ඉගෙන ගන්නෙ. ගොඩක්ම මේ අධ්යක්ෂවරුන්ගෙ දර්ශනවාද. චිත්‍රපටි ඉගෙන ගන්නවා කියන්නෙ මේ දර්ශනවාද ඉගෙන ගන්නවා කියලයි තේරුම් අරගෙනම ඉන්නෙ. ලැකාන්, ජිජැක්, රොන්සියර් වගේ එකී නොකී බරපතල තර්ක විතර්ක ලංකාවෙදි සිනමාව කියල පැටලෙනවා. මේකෙන් ...
ගොන්සො - GONZO Cult උදේ පාන්දර මල්වතු නායක හාමුදුරුවො ටීවී එකේ ‘මුල්පිටුව’ ට පබ්ලිසිටි එකක් දෙනවා. හාමුදුරුවො දන්නෙ නෑ එයා මොකක්ද මේ කරන්නෙ කියල. බන්දුල පද්මකුමාරගෙ බාල පොලිටිකල් ප්‍රොජෙක්ට් එකට ලොකු ලොකු කවුරුත් ගාණකට නැතුව කඬේ යනවා. බන්දුල මුල් පිටුවෙ පත්තර කියවනවා විතරක් නෙමෙයි. පත්තර තෝරනවා (එයාට හිතවත්). එයාට ඕන කරන අයට පබ්ලිසිටි දෙනවා. ආණ්ඩුවට කඬේ යනවා. පත්තර කියවනවා කියන්නෙ මේ අතරෙ පුංචි එකක් ...
ආදරය අත්හරින්න. Cult අපි හැමතිස්සෙම හිතන්නෙ ආදරය කියන්නෙ හැමදේම කියල. ආධ්‍යාත්මික උපදෙස් දෙන ගොඩක් ශාස්තෲන්ගේ ඉඳන් අළෙවිකරුවන් දක්වා හැමෝම කියන්නෙත් මේ කතාව. එක පැත්තකින් මේක ආදර වෙළඳපොලක්. අපේ හදවත් ආදර වෙන්දේසි පොළවල්. ඒත් ඇත්තටම ආදරය මේ තරම් ගැඹුරුද?මං හිතන්නෙ ආදරය කියන්නෙ අපි ඕනවට වඩා ලොකු කරපු පොඩි දෙයක්. ආදරයට මුල් වෙන්නෙ ඇගයීම. අපිට පේනවා මාර දෙයක් ඒ ආදරය කරන වස්තුව ඇතුළෙ. මේ ඇගයීම ...
දැනගෙන ගියොත් වත්තල- නොදැන ගියොත් මත්තල Cult සමහර වෙලාවට නිකම්ම කණට වැටෙන පොඩි වචන කෑලි අපි හිතනවට වඩා ගැඹුරු ටි්රප් එකක් ඔලූව ඇතුලෙ හදන්න පුළුවන්. මං හෙඩිමට ගත්තෙ මෑතදිම මගේ කනේ හැප්පිච්ච එක. මත්තල එයාර් පෝර්ට් එකත් එක්ක දැනගෙන ගියොත් කටුනායක පැත්තට නොදැන ගියොත් හම්බන්තොට පැත්තට කියන ලයින් එක ඊට වඩා ගොඩක් තේරුම් කියන්න පුළුවන්. මේ වාග්-මනෝමය සම්බන්ධතා කියවන්න විෂයික දැනුමක් තියෙන කෙනෙකුගෙ අපිට ලොකු අඩුවක්. උදා ...
විද්‍යා ප්‍රබන්ධ සහ මිත්‍යා ප්‍රබන්ධ : අංක 2 Cult මිත්‍යා කල්පිත අතට අහුවෙන ද්‍රව්‍යවාදී තැනකට ගේන්න යන එකෙන් තමයි අවුල පටන් ගන්නෙ. දුටු ගැමුණුගෙ කඩුව හොයන එකේ ඉඳන් රාවණා යළි ඉපදීම, යෝග භාවනා, අපායෙ සද්ද ඇසීම්, නාථ දෙයියන්ගෙ ඇමතීම් හැම දෙයක්ම මේ මිත්‍යා කල්පිතය භෞතිකයක් කරගන්න යන එකෙන් වෙන විපරීත. රටක් විදිහට අපි මිත්‍යාව ඇතුළෙ ගිලිලා වැළලිලා යමින් ඉන්නෙ.අපි බුද්ධාගම කියන්නෙත් මිත්‍යාවකට. ඉතිහාසය කියන්නෙත් මිත්‍යාවකට. මෑතකදි ෆේස්බුක් එකේ තිබුණ ...
හිට්ලර් ට මං ආසයි Cult වැලිකඩ හිරගෙට පැනලා රැුඳවියො එක්ක එස්ටීඑෆ් එක ඇති කර ගත්ත ගැටුම හින්ද තිහකට ආසන්න ගානක් මැරුණ. මත් පෙති බීලා, ආයුද ගබඩා කඩලා, රත්තරං හොරකං කරලා ආදී දාහකුත් දේවල් කියල ආණ්ඩුව මීඩියා වලින් ජනතාවට ‘සිරකරුවොත් මනුෂ්‍යයෝය’ කියන පාඨය අමතක කළා. ‘ඔක්කොමටම තියල දාවි’ වහල උඩ නැගලා නටන හිරකාරයො දිහා බලාගෙන ජනතාව ටීවී ඉස්සරහ ඉඳන් කිව්වා. මගේ ඇ`ග හිරි වැටුණ. අපි මිනිස්සු ...