දාවිත් ගේ කැටපෝලයෙන් ගොලායත් මැරීම. Cult පරණ අවුරුද්දෙ බූඩිව හම්බුවෙන්න ගියා. හු`ගක් කාලෙකට පස්සෙ. ‘මාතා’ (බූඩිගේ චිත්‍රපටිය) ගැන එයාට තියෙන්නෙ වෙන අදහසක්. ඒක දේශපාලනෙන් ගලවලා සිනමාව කියලා වෙනම තැනක තියාගෙන කතා කරන්න ඕන වගේ එකක් බූඩි හිතන්නෙ. උතුරු නැගෙනහිර දහස් ගණන් මිනිස්සු මැරිච්ච යුද්ධයක් ගැන පොලිටිකල් නොවෙන තැනකින් ගන්නවා කියලා ආණ්ඩුව යුද්දෙ ගැන කියන කතාව චිත්‍රපටියකට ගනිද්දිම, ඒක දේශපාලනික සහ ආණ්ඩුවට කඬේ යන වැඩක් වෙන විදිහ ...
බල්ලට ගිය ස්ටයිල් එක Cult දවසක් දා හැන්දෑවක ෂෝර්ට් ෆිල්ම් එකක් බලන්න ගියා. ෆිල්ම් එක දිහා බලාගෙන හිටියට කිසි දෙයක් තේරුං ගන්න බැරිවුණා. ගෙදර ඇවිත් මං ජොයින්ට් එකකතුත් ඔතාගෙන ෆේ‍්‍රම් එකෙන් ෆේ‍්‍රම් එකට සෙමියොටික්ස් (ෆිල්්ම් එකේ සහ ඉන් පිටත* කියවන්න ගත්තා. ස්ටයිල් එකක් සහ ෆැෂන් එකක් අතර වෙනසෙ මං නතර වුණා.මට දැනිච්ච එක චාල්ස් බුකොව්ස්කි මෙහෙම කිව්වා. ‘හරි, අපි පටන් ගමු. අනං මනං විකාර නැතුව ...
අදහස් සංසර්ගයක සුරතාන්තය Cult කාලයක් තිස්සෙ කමකට නැති ජෝක් කර කර හිටපු කාලෝ ෆොන්සේකා ටිකක් විතර හිනා යන ජෝක් එකක් ළ`ගදි කරලා තිබුණ. හේතුවාදී සංගමෙන් ලක්ෂ 10ක් දිනන්න හොල්මන් ඇත්ත කියල ඔප්පු කරන අභියෝග දහයක් දොළහක් ඉදිරිපත් කරලා තිබුණ. ඒබ්‍රහම් ටී කොවුර් ඉස්සෙල්ලා කරපු වැඬේ පාර්ට් ටූ එක. ලංකාවෙ මේ වෙලාවෙ භූත පිස්සුව හැදීගෙන යන වේගෙට මේ වගේ ප්‍රධාන ධාරාවෙ අභියෝගයක් ඉදිරිපත් වීම වැදගත්. ...
මරණය සමග රමණය Cult මැරෙන එක ගැන මං ගොඩක් දුර හිතුවා. ඇත්තටම මට ඒකෙන් ගැලවෙන්න බැරි වුණා. මරණය කියන ප්‍රහේලිකාව කෙලවරක තියාගෙන සරලව සැහැල්ලූවෙන් පුංචි පුංචි දේවල් කර කර ජීවත් වෙන මිනිස්සු දිහා මං ඉරිසියාවෙන් බලන් හිටියා. හැමෝටම වගේ මරණය ගැන අදහසක් තිබුණා. ඒවා තනිකරම තමන් නොදන්නා, අනුන් දන්නා බව පිළිගන්නා සිද්ධාන්තය උඩ පදනම් වුණු අදහස්. උදා විදිහට බෞද්ධයෝ බුදුන් කියන කර්මය පුනරුත්පත්තිය වගේ ...
ඇඳුම යට ඇඳුම Cult බෙනිටන් කියල ඇ`ගළුම් කොම්පැණියක් එකපාරක් මාර කැම්පේන් එකක් කළා. ‘අන්හේට්’ ඒකයි ඒකෙ නම. ලෝකෙ විවිධාකාර නායකයො ඒ අයගෙ ප්රතිවාදියන්ගෙ තොල් සිපගන්නා ඡායාරූප තමයි මේ කැම්පේන් එකේ තිබුණෙ. බැරක් ඔබාමා හියුගෝ චාවේස්ව ඉඹිනවා, පලස්තීනෙ මොහොමඞ් අබ්බාස් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහුව ඉඹිනවා. නෝර්ත් කොරියාවෙ ලොක්කා සවුත් කොරියාවෙ ලොක්කව ඉඹිනවා. ලංකාවෙ ගත්තොත් එහෙම මහින්ද ප්‍රභාකරන්ව ඉඹිනවා (රනිල්ව ඉඹිනවා දාලා වැඩක් නෑනෙ) එහෙම එකක් වුණා ...
කහවත්තේ ඝාතනය පිටුපස මීඩියා අබිරහස Cult පහුගිය සතියේ පත්තර වල හෙඞ්ලයින් වෙන්වුණේ කහවත්තෙ ඝාතකයන් වෙනුවෙන්. ඝාතකයො බලන්න උසාවි අවට මහජනතාව පොරකෑවා. ඝාතකයන්ගෙ ගෙවල් ගිනි තිබ්බා. ‘හොඳ වැඬේ....’ මේ එකක්වත් කර ගන්න බැරි වුණු හුදී ජනතාව ටීවී ඉස්සරහ සතුටු වුණා.කහවත්ත ඝාතනය ගැන මීඩියා වාර්තා කළේ මේ කුඩා දැරිය දූෂණය කිරීමේ ප්‍රවෘත්තියක් සිද්ධියේ අප්රකාශිත කේන්ද්‍රය කරමින්. මේ මිනීමැරුමේ ආකර්ශනීය කාරණය වුණේ මේ සැගවුණු ලිංගික රසය. පත්තරවල පිටු පිටින් ...
වීරයා මැරෙයිද? Cult අපි මැච් එක දින්නා. සංගා වීරයෙක් වුණා. මගේ කතාව පටන් ගන්නෙ එතනින්.මිනිස්සු පාරට බැස්සා නෙමෙයි පැන්නා. පාරවල් දිගේ සතුට දෝරෙ ගලන්න ගත්තා. හැම කෙනෙක්ගෙම මූණු පිපිලා. මගතොට නැවතිලා අඳුරන්නෙ නැති උනුත් මැච් එක ගැන වචනයක් හරි බෙදා හදා ගත්තා.සංගා.... කියලා වැඩක් නෑනේ....ක්‍රිකට් ගැන කිසි උනන්දුවක් නැති මාත් මේ ත්රිල දිහා බලන් ඉඳලා ත්‍රිල් වුණා. ඒ තරං ලස්සනයි මිනිස්සුන්ගෙ උතුරා යන ...
ආදරෙන් ඇවිලීම සහ ඇවිලී පිළිස්සී යාම Cult නෝ මෝර් ජුලයි වැඬේ ඉවර වෙලාම ලියනවා කියල හිටපු හින්ද ලියන්න වුණේ පත්තරේට යවන දවසත් පහුවෙලා. ඒත් ඒ වැඬේ ඇවිළිලා ගිය විදිහ හින්ද ඒ ගැන නොලියා වෙන මොකක්වත් ලියන්න හිත විරෝධය පළ කලා. මොනවා වුණත් ඊයෙ ? තමයි ?. ජූලිය පැත්තකින් තියල ගත්තොත් හැමතිස්සෙම මිනිස්සු විවෘතව එකතු වෙලා පොදු වැඩක් කරද්දි එතන ජීවිතේ පත්තු වෙනවා දැනෙනවා. නෝ මෝර් ජුලයි වැඬේ ...
අපි රජ ඉබ්බෝ Cult ”මචං, මං ආස නෑ රිලීජස් (ආගමික) මිනිහෙක් වෙන්න. රිලීජස් වෙනවා කියන්නෙ රිචුවල්ස් වගයකට පුරුදු වෙනවා කියන එකනෙ. උදේම නැගිටින්න ඕනි, භාවනා කරන්න ඕනි, එක එක වතාවත් තියෙනවා, මං ආස නෑ මචං එහෙම ඩිසිප්ලින් වෙන්න. හැබැයි මේ රිලීජස් එකෙන් එලියෙ තියෙන අනිත් එක ඊට වඩා දරුණුයි. ඒක ඉකොනොමිකල්. ඒකෙත් රිචුවල්ස් තියෙනවා. වැඩට යන්න ඕනි, අත්සන් කරන්න ඕනි, ඒක ඔරලෝසුවෙ හැම තත්පරයක්ම ...
අන්‍යාගමිකකරණයට එරෙහිව - රජිනි Cult ලංකාවෙ බෞද්ධයො එක එක ක්‍රිස්තියානි නිකායන් විසින් ඒ අයගෙ ආගම් වලට හරවගන්නවා කියලා ලොකු විරෝධයක් විශේෂයෙන්ම තග් බෞද්ද කල්ලි වලින් කාලෙක ඉඳන් ඇහෙනවා. මේ කතාව බොරුවක් නෙමෙයි. මෑතක බිහිවුණු අලූත් ක්‍රිස්තියානි නිකායන් ඒ අයගෙ අලූත් පල්ලි වලට මිනිස්සු එකතු කරනවා තමයි. ඒක බෞද්ධයන්ට විතරක් නෙමෙයි ඊට වඩා කතෝලිකයන්ට බලපාන ප්‍රශ්නයක්. මොකද ගොඩක් ඒ නිකායන්ට එකතු වෙන්නෙ කතෝලිකයො හින්ද. ඒත් මේ ...
නයිස් කපල් Cult කොහොම හරි වට් අ නයිස් කපල් අවසාන හැන්දෑව අතනෑර බලාගත්තා. ඇත්තටම ඒක හරි සුන්දර හැන්දෑවක්. පොඩියට ලා වැස්සක් එලියෙ තිබුන. හැමෝම දන්න අඳුරන අය. ඔහොම තැනකදි තමයි හලෝ මචං කියන්න හරි සෙට් වෙන්නෙ. ගොඩක් අය නාට්ටිය කීපවතාවක් බලපු අය. ඒක හරි විශේෂයක්.නාට්ටියක් දෙතුන් පාරක්ම බලන්න එන පේ්රක්ෂක පිරිසක් ඉන්නවා කියන එක. යාලූවෙක්ගෙ නාට්‍යයක් වුනත් මේ වැස්සෙ සෙනසුරාදා දවසක ඇවිත් බලන්න ...
වල්මත් දෑසක මුනිවර තෘප්තිය Cult 2017 ජනවාරි 20රාවය විශේෂ අතිරේකයෙන්ගිය අවුරුද්දෙ දෙරන සිනමා සම්මාන උළෙලෙදි ස්වර්ණා මල්ලවාරච්චිට ‘ලයිෆ් ටයිම් අචීව්මන්ට්’ අවෝර්ඞ් එකක් දුන්නා. ස්වර්ණා ගැන කෙටි හඳුන්වාදීමෙන් පස්සෙ ස්වර්ණා වේදිකාව උඩට ඇවිදගෙන එද්දි මගේ ඇෙ`ග් හිරිගඩු පිපුනා. මටම තේරුම් ගන්න බැරි භක්තියකින් ඇස්වලට කඳුළු ආවා. ජීවිත කාලයක් පුරා ගැහැණු ජීවිතයක නිදහස වෙනුවෙන් සටන් කර පරිණත වූ ඒ ඇස්, ඒ හ`ඩ, වචන අතර ඒ ඉඩ, පුදුමාකාර ...
අනියම් ස්නේහයේ නගරයට වන්දනාවක්.. Cult ඔෆිස් එකක පේ‍්‍රමයක් කියන්නෙ මං හිතන්නෙ හැමෝම ප්‍රාර්ථනා කළ යුතු තත්වයක්. කොයිතරම් ප්රතිවිරෝධතා තිබුනත් ඒ කිසි එකකින් එවන් පේ‍්‍රමයකින් ලැබෙන අත්දැකීම නොතකා හරින්න බෑ. මෙතනදි වැදගත් දේ වෙන්නෙ ඔෆිස් පේ‍්‍රමය තවත් ‘කසාද පේ‍්‍රමයක්’ නොවීමයි. එතකොට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි, ‘මොකද්ද ඉතින් ඕකෙ තේරුම? කිසි අවසානයක් නෑනෙ.ජීවිතය කියන්නෙ ජීවත් වීම වගේම ආදරය කියන්නෙ ආදරය කිරීම. ඒක වෙන කිසි එකකටත් නැවත ...
අවුරුද්දෙ අන්තිම වැස්ස... Cult අවුරුද්දෙ අන්තිම කෙළවර. මං ගාල්ල කොටුවෙ ඕලන්ද හැඬේට හදපු පුංචි හෝටලේක බැල්කනියට වෙලා මේ අවුරුද්දෙ අන්තිම ලිපිය ලියනවා. හීනියට හිරිපොද වැස්සක් වැටිලා මුහුද තෙමෙනවා.අවුරුද්දෙ මගේ ආසම මාසෙ දෙසැම්බර්. හීතලට, ලා අව්වට, නිතරම ඇඟේ හැපෙන හුළ`ගට අමතරව දෙසැම්බරයේ හැ`ගීමට මං ගොඩක් කැමතියි. ඒක උත්සව මාසයක්. හැම දෙයක්ම ලස්සනට සැරසෙන, මිනිස්සු උණුහුම් වෙන, පාටි දාන, කන්තෝරු වැහෙන මාසයක්. ජීවත් වෙන්න ආසාව ඇති ...
උඹේ කටෙත් ඩොට් මගේ කටෙත් ඩොට් Cult දැන්වීම් ආයතන ඇතුලෙ මහ බල අධිකාරියක් තියෙන්නෙ ඉංග්‍රීසි භාෂාවට. ඉංග්‍රීසි දන්නවා නම් ඒජන්සි ඇතුළෙ වැඩ නොකර ඉන්න පුළුවන්. මට තාම තේරුම් ගන්න බැරි ඉංග්‍රීසි කතා කිරීම තුල නිකං ඉන්න පුළුවන් වීම සහ සිංහල කතා කළොත් වරදින්න තියෙන ලොජික් එක මොකක්ද කියලා. මට සෑහෙන ප්‍රශ්න ඇතිවුණා මං සිංහල විතරක් කතා කිරීම නිසා. මං සෑහෙන්න පාච්චල් වෙච්ච අවස්ථා තියෙනවා. ඒත් එතනදි මං ...
ගල පෙරළමුද? එක්ටැම්ගේ සහ තවත් කතා Cult රුපියල් දෙසීයට පේමන්ට් එකේ තිබිලා එක්ටැම්ගේ ඞීවීඞී එක ගත්ත. දෙසීයට පාරට ඞීවීඞී එන එක නවත්තන්න ට්‍රයි කරල වැඩක් නෑ. ඒක තමයි මිනිස්සුන්ගෙ ළගට යන්න තියෙන හොඳම විදිහ. හෝල් එකක ලොකු තිරයක තමන්ගෙ ෆිල්ම් එක බලලා මමත්වයෙන් පිම්බෙන උද්දාමය ඇරුණම චිත්රපටිකාරයෙකුට තියෙන ලොකුම ඕනකම තමන් හදපු ෆිල්ම් එක රටේ හැම කෙනෙක්ම නරඹන එක. පේමන්ට් එකේ ඞීවීඞී කොපි වෙනවා කියලා නීතියෙන් තග ...
බොරදිය පොකුණේ පියාඹන මාලුවෝ Cult ”දැන් ෂෙහාන් මිහිරංග හතර කේන්දරේ ගැන සිංදු කියයි. චාපා මෙගා සංගීත වල සිංදු කියා ටීවී සහ තවත් සහන තෑගි දිනයි. මගේ එහා පැත්තේ අවුරුදු විස්සක් වයස කොපි ලියන කොල්ලා දෙවියන් බුදුන් වැඳ හදි හූනියම් වලින් රැුකවරණ පතයි. මං මේ ආණ්ඩුවට කැමති එක හේතුවක් ඒකය. හැමෝගෙම ඇත්ත එලියට එමින් තිබේ. ලංකාවේ තනි ප්‍රධාන ධාරාවක් නිර්මාණය වෙමින් තිබේ. සියලූ බොරු විකල්පයන් අතුරුදන් ...
සිනමාව ඩ්ජිටල් කිරීම වෙනුවට සිනමාව නිදහස් කිරීම Cult ලියන්න යන කතාවට කොහෙත්ම අදාල නැති වුණත් කියන්න තියෙන ත්රිලට මේක ලියන්නම ඕන. විශේෂයෙන්ම මේ වගේ කතා මාධ්‍ය වල පළ නොවෙන හින්ද. ඒක ‘බරක් ඔබාමා’ගේ කතාවක්. එයා කියනවා කංසා සිගරට් වලට වඩා අහිතකර දෙයක් නෙමෙයි කියල. ඇත්තටම කංසා නීතිගත කරන්න අවශ්‍ය කෙටුම්පත් ඉක්මණට සම්පාදනය වෙන්න ඕන කියල. කොහෙත්ම ඇල්කොහොල් වලට වඩා අහිතකර බවක් නැති කංසා නිසා මිනිස්සු හිරේ දාන නතර ...
තක්කාලියි බෝල්ට් ඇණයි - නොහොත් වඳ චිත්‍රපටි හදන්න වද වෙන්න එපා 2 Cult කාලෙකට කලින් මං ලියපු ගාමණී ගැන විචාරෙකට රියා අද්මිරාල්වරයා උත්තර ලියල තිබුණ. ඒ උත්තරේ හින්ද මං කළකිරුණ. එයාට මං කියපු දේ තේරිලා නෑ. ඒ වෙනුවට එයා මගේ විචාරයට ලියන්නෙ හමුදා වර්ගයේ උත්තරයක්. ඒක පාදක වෙලා තියෙන්නෙ කාරණා දෙකක් උඩ.1. මාව දේශද්‍රෝහියෙක් විදිහට හංවඩු ගැහීම.2. මාව මත්ලෝලියෙක් විදිහට හංවඩු ගැහීම. (මතට තිත*අද්මිරාල් නොකියා කියන්නෙ මේ චිත්‍රපටිය හැදුණෙ මහින්ද චින්තන සිනමා න්‍යායට ...