එල්ලලාද මැරුවෙ? මරලාද එල්ලූවෙ? Cult මේ ලියමන මාලින්ද සෙනෙවිරත්න ලියපු ආර්ටිකල් එකේ කොටසකින්ම පටන් ගන්නං. ‘ලියෝ බර්නට් එක ලංකාවෙ සිංහයා හම ගසා කෑන්ස් සිංහයෙක් දින්නේ කෙසේද?’ කියන මාතෘකාව යටතේ මාලින්ද මෙහෙම කතාවක් කියනවා.‘නිදහස් දවසේ මව්බිම පත්තරේ නිකුත් වෙලා පැය කීපයකින් ඔක්කොම පත්තර අළෙවි වුණා කියල ලියෝ බර්නට් එක උජාරුවට කියනවා. ඒක ගැන කියන්න අපි දන්නෙ නෑ. ඒත් අපි දන්නවා ලංකාවෙ මිනිස්සු ජාතික කොඩියක් හදා ගන්න ...
කොහොමද බයියන්ගෙ වැඩ? Cult ලංකාවෙ ජනගහනයෙන් බහුතරයක් මං හිතන්නෙ හි`ගන්නො. හි`ගන්නා කියන්නෙ අතපාලා කීයක් හරි හොයාගන්න භෞතික අර්තෙන් නෙමෙයි. ආත්මීය හි`ගන්නො කියන අදහසෙන්. මේ ආත්මීය හි`ගනකම අපි හිතනවට වඩා ගැඹුරුයි. තමන්ගෙ ඇතුළතින් යමක් පිටතට දෙනවා කියන එක නොදන්නාකම. එහෙම එලියට දෙන්න තරම් දෙයක් නැති කම. ඒ වෙනුවට එලියෙන් හැමදේම අරගෙන තමන්ව පුරවගන්න ද`ගලන එක. ඒක සල්ලි වෙන්න පුළුවන්, කීර්තිය වෙන්න පුළුවන්. අඩුම ගානෙ සම්පූර්ණ ...
සංසුන් නොසංසුන් හෙවත් මා ගිය වන්දනා ගමනක් Cult නිවාඩුවකට මං ලංකාවෙ යන්න කැමතිම තැනක් අනුරාධපුරේ. අව්ව, කාශ්ටක ගතිය හින්ද ගොඩක් මගේ යාලූවන්ට ඒක චාටර් ගමනක් වුණාට රෑ ලයිට් එලි යටින් පාලූවට ගිය ස්තූප, ගල්කණු මැද්දෙ ඇවිදින්න මං ආසයි. ඒ ගොරෝසු තණකොල උඩින් තැනින් තැන වැවිච්ච ගස් අතරෙ මට මාර සැදැහැයක් ඇති වෙනවා. ඒක හාමුදුරුවරු බණට කියන සැදැහැයට වඩා වෙනස්. ඒත් හිරිගඩු පිපෙන තරම් ශ්‍රද්ධා හැ`ගීමකින් මං අනුරාධපුරේ පුල්ලි ...
ආශා සියොතුන් ඉගිල ගියාවේ Cult මං බ්ලොග් එකට ලියන ලිපි වලින් වැඩියෙන්ම ෂෙයාර් වෙන්නෙ සහ ප්‍රතිචාර ලබන්නෙ දේශපාලනය නැත්්තං ආර්ට් ගැන ලියන ලිපි. අඩුවෙන්ම ෂෙයාර් වෙන්නෙ පුද්ගලික ජීවිතේ ප්‍රශ්න කරන ලිපි. ගොඩක් වෙලාවට අඩුවෙන්ම ජනප්‍රිය දේ තමයි නැවත නැවත කරන්න ඕන වෙන්නෙ.අමිල ගලප්පත්ති මෑතක පාර්ටියකදි මට වටින කතාවක් කිව්ව.‘මචං උඹ මැක්‍රො දේවල් ගැන ලියන ආර්ටිකල් වලට මං එච්චර කැමති නෑ. ඒවා අපරාදෙ කියල මට හිතෙන්නෙ. ...
සන්නාට කඬේ යාම Cult සන්නස්ගල චන්දෙ ඉල්ලන එකට මගේ යාලූවො ගොඩක් අකමැතියි. සාමාන්‍ය ජනතාවට වඩා ළ`ගින් සන්නස්ගලව දන්න ඇසුරු කරන ගොඩක් අය තමයි මේ පිරිසට අයිති. සන්නාගෙ කපටිකම්, බොළඳකම්, කඬේ යැවීම් වගේ තමන් පුද්ගලිකව දන්න අත්දැකීම් එක්ක මහා දේශපාලනයට ආවොත් කොහොම වෙයිද කියන උපකල්පනයක් තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නෙ.මාත් ඒ ගැන හිතුව.එක විදිහකට මේක සන්නස්ගල විසින් කරගන්නා සිය දිවි නසා ගැනීමක්. කොයිතරම් සාධනීය පැති ...
තියරියෙන් එළියට Cult ජාක් රන්සියර්ව කෙටියෙන් කියවන්න ගත්තට පස්සෙ මට ඒ න්‍යායික වියළි සංවාදය ඇතුලෙ දැණුනෙ එක කාරණයයි. ඒත් ඒ එක කාරණය ගොඩක් ඇත්ත දැනීමක් එක්ක ගැටගැහෙන නිසාම මට රන්සියර් කලාව ගැන කියන්න හදන කතාව ඉන්ටරෙස්ටින්. මම කියන්නම් රන්සියර්ගෙ අදහස් මගේ ඔලූව ඇතුලෙ වැදිලා පරාවර්තනය වෙන විදිහ. මේකත් එක්ක ඇත්තට රන්සියර්ගෙ කිසිම සම්බන්ධයක් නැති වෙන්නත් පුළුවන්.රන්සියර් ගේන වැදගත් තර්කයක් තමයි කෘතියකදි හේතුඵල සම්බන්ධතාවයේ ...
අලූත් වීරයෝ පැමිණීම සහ පරණ වීරයෝ කිච වීම Cult ලංකාවෙ සිනමාවෙ කාලෙකින් වුණු වැදගත්ම සිද්දිය වුණේ සංජීවගේ ෆ්ලයින් ෆිෂ් තහනම් කරපු එක. මෙච්චර කාලයක් මෙහේ සිනමාවෙ (මහින්ද චින්තන සිනමාව) වීරයො වුණේ රජකතා බණකතා කරපු දෙකයි පණහෙ චිත්රපටිකාරයො ටිකක්. ඒ සිනමාව හදලා දුන්නෙත් මේ ආණ්ඩුව.යුද්දෙන් පස්සෙ ආණ්ඩුව ගහපු තෙල් ටිකෙන් තමයි ඔය සිනමාව දුව දුව තිබුණෙ. ඒත් සංජීවගේ චිත්‍රපටියත් එක්ක මේ මහා සිනමාව කාණු පල්ලට වැටුන ගානයි. ආචාර්ය සෝමරත්නලා ජැක්සන්ලා ...
සාද්ගේ රමණය සහ පැසොලිනිගේ මරණය Cult ඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙ සතියෙ සිනමා සාකච්ඡුාව වෙනුවෙන් පැසොලිනිගෙ ‘සාලො’ පෙන්නුවා කියල මට මතක් කළේ භූපති. කලින් වතාවක් දෙකක් මේ පෝස්ටරය මගේ ඇහේ වැදුනත් නතර වෙලා බලන්න ඉස්පාසුවක් තිබුනෙ නෑ. ඇකඩමියෙන් මේ කරන චිත්‍රපටි ප්‍රදර්ශනය හා සංවාදය ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම උනන්දුවෙන් සහභාගි වෙන පිරිසක් ඒකට හැදුන එකත් හොඳ ලකුණක්.ඒත් සාලො පෙන්නපු කතාව ඇහුන ගමන් මගේ ප්රශ්නය වුනෙ ‘මොන එකකට ...
හෝල් කඩාගෙන එන්නෙ! Cult මං ෆිල්ම් එකක් කරන්න යන්නෙ?මෙහෙම කියපු ගමන් ගොඩක් වෙලාවට මුලින්ම ආපිට ඇහෙන්නෙ එක ප්‍රශ්නයක්.‘ප්‍රොඩියුසර් කෙනෙක් හම්බුණාද?’‘මොකද්ද මචං ස්ටෝරි එක’ වගේ කතා එන්නෙ ඊට පස්සෙ. මේක වැරැුද්දක් නෙමෙයි. ඇත්ත ප්‍රශ්නයක්. පළවෙනි දේ මේක වෙන වැඩක්ද නොවෙන වැඩක්ද කියල දැන ගන්න එක.ඒත් ඒ ප්‍රශ්නෙ මාත් ඇතුළු ගොඩක් චිත්‍රපටි හදන්න ට්‍රයි කරන උන්ව අධෛර්ය කරනවා. ඒ ප්‍රොඩියුසර් කෙනෙක් නැති ඇත්ත තත්වය හින්ද නෙමෙයි. ...
කංසා කියන්නෙ නිදහස Cult කංසානීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක්හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්දඑකක්. මම කැමැත්තෙන් පරිභෝජනයකරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයටහානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුනු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියන එකයිමගේ පිලිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, ඒ වෙනුවෙන් දඩුවම්පැමිනවීම, එය වරදක් කරගනිමින්පීඩා පැමිනවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ...
පරක්කු වෙච්ච ස්ටාර්ට් එකක් Cult නිනෝ ලයිව් ගැන මට තියෙන්නෙ ඉමෝෂනල් කියවීමක්. ඒක ෆිල්ම් එකකට වඩා ලංකාවෙ එක පරම්පරාවක කතාවක්. ඒ අතින් කල්ට් මාස්ටර්පීස් එකක්. නිනෝ ලයිව් ස්ක්‍රීන් එකේ දැක්ක ගමන් මට ආපු ඇ`ග කිළිපොලා යන හිතුවිල්ල, උද්දාමය වුනේ ලංකාවෙ මීට අවුරුදු දහයකට විතර කලින් පටන් ගත්ත සිනමා නව රැුල්ලෙ ප්‍රතිඵල තිරය උඩට මුදාහැරීම ඇරඹුනා කියන එකයි.යතාර්තවාදය එක්ක එක දිගට හතිවැටෙන කල් පොරබැදපු, ජීවිතේ දුක්ඛ ...
සිනමාවට බැඳි හාද... Cult දවස් ගානක් කැලෑ ඇතුලෙ ෂූට් කරලා ආපහු ගෙදර එද්දි මාව ඇතුලෙන් දෙකට තුනට ඉරිලා. මට මාව අමතක වෙලා තිබුණ. දවස් ගානක් එක දිගට තිබුණ ඇසිඞ් ටි්රප් එකක් වගේ. ෂූට් එකක් කියන්නෙ රමණයක් තරම් ලස්සන මරණයක්.ලංකාවෙ සිනමාව තවදුරටත් හුස්ම ගන්නෙ කොහොමද කියන එකට හරි උත්තරේ වෙන්න ඕන ඒ හා සම්බන්ධව වැඩ කරන මිනිස්සු අතලොස්සකගෙ තියෙන නොසන්සිඳෙන පේ‍්‍රමය කියලයි මං හිතන්නෙ. ඒක ...
ඔලූවට නෙමෙයි කෙලින්ම පපුවට - මරාකරණය 2 Cult ‘මං රාජ කුමාරයෙක් නෙමෙයි.. මං ගමේ කොල්ලෙක්..’ පපර පා....ං.... සිරි පැරකුම් අධ්යක්ෂ සෝමරත්න දිසානායක... ඔන්න එතකොට සෝමරත්න කතා කරනවා. චෝගම් හින්ද අපේ රටට මාර එකක් වෙනවා කියලා කියනවා. මේ දවස්වල අයිරාංගනී සේරසිංහ ඉඳන් පෝලිමට එක එක අය ඔය කතාව කියනවා. ඒත් සෝමරත්න ඒ කතාව කියන්නෙ නිකං නෙමෙයි. එයාගෙ ෆිල්ම් එකටත් ඇඞ් එකක් දාගන්න ගමන්. චෝගම් මාරයි කියද්දි පොදු රාජ්‍ය මණ්ඩලීය ...
ජීවිතය රෝගයක් නොවේ Cult පහුගිය දවසක උවමනාවක් නිසා පිළිකා විශේෂඥ වෛද්‍ය ලැයිස්තුවේ උඩම ඉන්න දහ දෙනෙකුට විතර අපොයින්මන්ට් එකක් ගන්න කතා කළා. ඒ ඔක්කොම කට්ටිය ඉස්සරහට සති තුනක් විතර යනකල් බුක් වෙලා. මාව අන්දමන්ද වුණා. මේ හැම දොස්තර කෙනෙක්ම තවත් තුන් හතර තැනක චැනලින් කරන අය. ඒ කියන්නෙ අපේ රටේ මේ තරම් පිළිකා රෝගීන් ඉන්නවද? නැත්තං අපි දැවැන්ත ඖෂධ ව්‍යාපාරයක ගොදුරු බවට නොදැනුවත්වම පත්වෙමින් ...
මට ගෙදර යන්න ඕනි.. Cult කොළඹ එකම පාරවල් ආයිමත් ආයිමත් දැකලා එන ඔක්කාරෙන් මිදෙන්න හික්කඩු ගියා. මුහුද දිහා බලාගෙන හීනියට ජොයින්ට් එකක් එක්ක චිලී වයින් බෝතලයක් ගත වෙද්දි අවුරුදු විස්සෙ කොපි ලියන කොල්ලා සිංදු වගයක් දැම්මා යූ ටියුබ් එකේ.‘බ්‍රෝකන් හාර්ට්ස් සිංහල කියල ගහන්න’ ඌ කිව්වෙ එහෙම. ආදරයේ උණුසුම ළ`ග දුක දැනෙන්නෙ නෑදුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ...මං කවදාවත් සෝමතිලක ජයමහ කියද්දි ඔය සිංදුව කණේ ...
මරාකරණය- Cult රිංගින් ටෝන් ගැන මගේ ගිය සුමානෙ ලිපියට කමෙන්ට් එකක් දාපු යාලූවෙක් අහලා තිබුන, ජයතිලක බණ්ඩාර, අජිත් වගේ අය කරමින් ඉන්නෙ පේ්රක්ෂකයා හා සංගීතකරුවා අතර මේ මම යෝජනා කරන සජීවී සම්බන්දය ගොඩනැගීමම නේද කියලා. ඒත් එතකොට ඔවුන්ගෙ පැවැත්ම අර්බුදයට යාම ගැන ගැටළුව ඉස්සරහ අසරණ වීමේ යතාර්ථයට පිළියම් මොනවද කියන එක හිතන්න වෙනවා. ඒක ඇත්ත ප්‍රශ්නයක්. එක අතකින් අජිත් සහ විමුක්ති ...
පෙති හයක අරලියා මලක් Cult අහම්බෙන් ආපු කෝල් එකක් මට ෆිල්ම් එකක් බලන්න ආරාධනා කළා. නිල සම්මත විදිහ නැතුව සරල අවිධිමත් විදිහට මේ කරපු ආරාධනය හින්දම මං ෆිල්ම් එක බලන්න යන්න හිතා ගත්තා. ප්‍රීමියර් එකක් කිව්වට මං හිතුවෙ ඒක ප්‍රෙස් එකට වගේ කරන ස්ක්රීනින් එකක් කියල. වැඬේ තිබුණෙත් පුංචි තියටර් එකේ.පුංචි තියටර් එකේ ෆිල්ම් බලන්න මං මාර ආසයි. ඒ තියෙන පසුබිම, පොඩි සෙනග හැමදෙයක්ම එතන ...
ස්තූතියි! Cult ෆැකල්ටි ඔෆ් සෙක්ස් විකුණන්න මං මාකටින් පාවිච්චි කළා කියල එක එක විදිහෙ නෝක්කාඩු ඇහෙනවා. සමහරු මේක වැල පත්තර විකිනීමකට සමාන කරනවා. ඒ අතරෙ මේවා මාකටින් නෙමෙයි කියල රන්ඩු කරන අයත් ඉන්නවා. ඒ කතා මොනවා ගැන වුනත් ඇතිවුන හැම සංවාදයක්ම සාකච්ඡුාවක්ම බැනුමක්ම අපවාදයක්ම පොත තව තවත් මිනිස්සු අතරට යන්න උදව් කළා.බැනුම් අපවාදවලට මං වෙනම පෝස්ට් හැදුවා. බැන්නත් මාර්කට් කරනවා කියල ඒකට ...
එරෙහිව උඩු සුළං අහුරට Cult පරාගේ ‘කල්ට්’ එකට පනහ පිරුණ. චැනල් මාරු වුණත් පරා එක දිගට කරගෙන එන වැඩක තුන්වෙනි චැප්ටර් එක විදිහටයි කල්ට් ගන්න වෙන්නෙ. ආර්ට් එක, ඊට පස්සෙ ස්වරූපන, ඊළ`ගට කල්ට්. අපි ඇත්තටම කරන වැඬේ වෙන්නෙ අපිටත් නොදැනීම අපිත් එක වැඩෙන මේ වගේ වැඩ කියලයි මට හිතෙන්නෙ.කල්ට් නම මේ ප්‍රෝග්‍රෑම් එකට දුන්නා කියලා මාව කියවන ගොඩක් අය එක එක විදිහෙ චෝදනා කළා. ඒත් ...
මුනිවර මරණයක නිදහස Cult සිගරට් පැකට් වැහෙන්න පිළිකා පිංතූර දාන්න පටන් ගත්තා. ඒ මදිවට සිගරට් ලූස් දෙන එකත් නවත්තන කතාවක් තියෙන්නෙ. බැලූ බැල්මට ජනතාවගේ සෞඛ්‍ය පැත්තෙන් හිතලා ගන්න තීරණ මේවා. ඒත් ඒ බැලූ බැල්මට විතරයි. සිගරට් ලූස් දෙන එක නවත්තන එකෙන් වෙන්නෙ මිනිස්සු බීඞී බොන්න පුරුදු වෙන එකයි. නැත්තං වෙන හොර බාල සිගරට් මාර්කට් එකට එන එකයි. ඊට පස්සෙ ආයිමත් පොලිසිය පැන පැන ඕවා ...