imagine there are more heavensit's easy if you trymore hells below usabove us many skiesyou may say im a dreamerbut im not the only oneජෝන් ලෙනන්ගෙ සිංදුව මම වෙනස් කළා. ලෙනන් මේ සිංදුව කියන්නෙ පවතින විශ්වාසයට විරුද්ධව. පවතින එක ස්වර්ගයක්, එක අපායක් ගැන විශ්වාසය. ඒ වෙනුවට ලෙනන් යෝජනා කරන්නෙ ස්වර්ගයක් හෝ අපායක් නැති ලෝකයක්. අපිට පුළුවන් එකයි බිංදුවයි අතර හිතන්න ...