තවත් ටිකක් Naughtys Impression මේක නෝටියට ඊයකින් ආව ලිපියක්.ආයේ හෝදන්න දෙයක් නැ සිරාම ලිපියක්.ඔන්න බ්ලොග් ලියන කෙල්ලෝ ටික නෝටිය එක්ක ඔරොප්පු වෙන්න ඔට්ටු නෑ.... මොනවා උනත් ඉතින් කතාව නම අමුලික ඇත්ත.1. ගමනක් යන්න ලෑස්ති වෙනකොට කෙල්ලන්ට අඳින්න හරියන ඇඳුමක් නෑ. රැක් පිටින්, අල්මාරි පිටින් ගොඩගහලා තියෙන ඇඳුම් ගැන අහන්න එපා කෙල්ලගෙන්. එහෙම ඇහුවොත් කියාවි ඔයාට ඕව තේරෙන්නේ නෑ කියලා 2. කෙල්ලෝ අඬන්න හරිම දක්ෂයි, ...
ඒක දැම්මාම තමා ෂරියනවා.... Naughtys Impression ඕනම කෙනෙක්ට ෆැකල්ටි ලයිෆ් එකේ අමතක නොවෙන ම සීන් එකනේ රැග් එක කියන්නේ. ඇයි රැග් එක විතරමද..... ඇයි බැජ් ටි්රප් එක. නෝටියට හිතුණා ඔන්න බැජ් ටි්රප් වලදි වෙච්ච රසබර තැන් ටිකක් මතක් කරගන්න...මේ සින් එක උනේ අපේ සෙකන්ඞ් ඉයර් බැජ් ටි්රප් එකේදි.... අපි දෙවනි දවස හන්තාන තමයි ගියේ... අපි ගිය දවස් වල නං සීතල උපරිමයි. ඔන්න කටිටියම ලෝකාන්තේ එහෙම බලලා ...
විහින් බඩු වෙන කෙල්ලෝ. Naughtys Impression ඔන්න මුලින්ම කියන්න ඕනි මේ පෝස්ට් එක කාටවත් මඩක් නෙමෙයි... ඒ වගේම ටිකක් විතර 18+ ද මංදා... මේ සිද්දිය වෙලා වැඩි දවසක් නෑ... ඒ වගේම බ්ලොග් ලියන කෙල්ලෝ ටික නෝටියට විරුද්ධව හර්තාල් කොරයිද දන්නෙත් නෑ... කට කෑවත් කියන්න තියනදේ කියන්න කියලයි පොතේ තියෙන්නේ ඔන්න..සින් එක උනේ මාතර කොළඹ ඒසි බස් එකක. ඒ වෙලාවේ බස් එකේ සිටි සේරම පිරෙන්න සෙනග හිටියත් ...
එදා... Naughtys Impression ඒක තමයි නෝටියාගේ මුල්ම කුලුදුල් ජොබ.නෝටියාට ඒ කම්පියුටර් ඉන්ස්ට්රක්ටර් පත්විම හම්බුනේ ඒ.ලෙවල් කරලා ඉවර උන ගමන්මයි... නෝටියා ඒ.ලෙවල් කරන අතර කරපු පරිගණක පාඨමාලාව ඉවර උනෙත් ඒ ලෙවල් විභාගෙත් එකක්කම වගේනෙ. විභාගේ ඉවර වෙනකොටම ඒ ආයතනයේම ආරාධනාවක් මත තමයි නෝටියා ඒ පත්වීම භාර ගත්තේ...ඔන්න නෝටියා මුලටම ජොබ් එකට ගිය දවසේ.......... නෝටියා සෙන්ටර් එකට යනකොට සෙන්ටර් එක ඕපන් කලා විතරයි. ඉතින් නෝටියා ...
අඩෝ...! තෝ නිසා වෙච්ච දෙයක්. Naughtys Impression හම්මියෝ.....!හරිම අවිවේකී දවස් ටිකකට පස්සේ ඔන්න අද තමය් පොඩි විවේකයක් ලැබුනේ.ඊයේ නෝටියය් නෝටිච්චියය් ගිය පොඩි ෂොපින් පාරක දාන්න.නෝටිය මේ කුරුටු ගන්න හදන්නේ මොකක්ද කියල නෝටියටත් හරි තේරුමක් නේ ඔන්න. මේ සීන් එක උනේ ඔඩෙල් ඇන්ටි ගේ රෙදි කඩේ ඉන්නකොට.අපි දෙන්නා ඇදුම් වගයක් බල බල ඉන්නකොට නෝටිය දකිනවා නිකම් පුරුදු පුරුදු වගේ මුණක්.ගැනු ලමිස්සියෙක් හිනා වෙනවා නෝටිය එක්ක.මටත් නිකන් පුරුදුඉ පුරුදුඉ ...
උඹට දුන්න 50 වෙනි එක Naughtys Impression උඹට හිත බැදුනු එක අහම්බයක්මත් නෙවෙයි.....ඒත් මට ඕනි උනා උඹව මගේ කරගන්න.කොහොම හරි දත කාලා.... දත කාලා....උඹව මගේ කර ගත්තා....ඒත් ඒ කාලේ නම්....උඹව අතාරින්න හිතුන වාර අනන්තයි.ඒත් මොකක් හරි හේතුවක් නිසාමම උඹත් එකක් හිටියා....සමහර විට....උඹ බැදගත්ත බෙරේ උඹම ගහපන් කියලාහිත කියපු නිසා වෙන්න ඇති....කෝම හරි....මම උඹ එක්ක හිටියා මාස 5ක් විතර...ඒත්....ඒ කාලේ..මම උඹට ආදරේ කලාද කියලා මම නම් දන්නෑ....ඒත් අද ...
නොනේ ලොකු එකනම් හරි... පොඩි එකට... Naughtys Impression මේ පෝස්ට් එක ලියන්න කලින් නෝටි සකල වාසි සියලූ දෙව් දේවතාවුන් ගෙන් ඉල්ලා හිටින්නේ මේ පෝස්ට් එක නෝටිච්චිගේ ඇස නොගැටේවා යන්නයි.(ඒත් වැඩක් නෑ බොලව්... දැන් අපේ උන්දැත් බ්ලොග් කෙරුවාවට බැහැලා නොවැ...). නෝටිච්චි කියන්න වගේ නෝටියා නහින්නේ කට නිසා. නෝටියාගේ යාලූවෙක් (ධනුෂ්ක) වෙච්ච අයියා කෙනෙක් එක්ක මෑන්ගේ මනමාලි බලන්න ගිය කතාවක් කලින් පෝස්ට් එකේ කිව්වා මතකද මංදා........ ඕං දැක්කේ නැත්න්ම් ගිහින් ...