ඒක තමයි අරගලය CHANGE සමාජය දෙනෙත් අයා බලා සිටි දෙසැම්බර් 13 දැන් නික්ම ගොසිනි. ලංකා දේශපාලනයට තවත් නැවුම් දේශපාලන ව්‍යාපාරයක් ප්‍රසූත කර හමාරය. පුරා වසර ගණනාවක් විළිරුදාවෙන් පසුව වමේ මිනිසෙකු බිහි කළ දේශපාලන ව්‍යාපාරයක් දැන් අප හමුවේ ක්‍රියාත්මකව පවතී. එහි ප්‍රකාශකයෙක් පැවසුවේ දකුණු ආසියාවේ අරගල අනුඛණ්ඩය මෙන්ම ආසියාවේ සමාජවාදයේ ආශ්චර්යය ලංකාවෙන් බිහි කරන බවකි. සිංහල දෙමළ මුස්ලිම් සැබෑ සහෝදරත්වයක මිනිස් බැඳියාවක් එදින හයිඩ් පිටියේ ...
සැබෑ ජවිපෙ සාමාජිකයාගේ හෘද සාක්ෂිය ඉදිරියේ මේ සමුළුව වලංගු නැත -ජවිපෙන් වෙන්වූ කණ්ඩායමෙන් චෝදනා----------------------- CHANGE (ලංකා ඊ නිව්ස් -2011.දෙසැ.25, පෙ.ව.11.30) ජවිපෙ විශේෂ මහ සමුළුව ජනවාරි 1 දා ජනතා විමුක්ති පෙරමුණේ නිල පාර්ශවය සමග තවදුරටත් සිටින සාමාජිකත්වයට දැන් නිශ්චිතවම තෝරා බේරා ගැනීමට දෙයක් තිබේ. ඒ තමන් තවදුරටත් දේශපාලනය කරන්නේ කුමන පාර්ශවය සමගද යන්නයි. මෙහිදි අපේ අවධානය යොමු වන්නේ ජවිපෙ නමට ආකර්ෂණය වී සිටින, සමහර විට පක්ෂයේ කටයුතු වලට එතරම් දායක නොවූ, එහෙත් එහි නමත් සමග බැඳුනු ...