බුර්කාව සහ ෆුල් ෆේස් හෙල්මට්ටුව Anver Manatunga නිකාබය නැවතත් රටට මාතෘකාවක් ලැබී තිබේ. සද්භාවයෙන් විවේචනයන් කරන්නවුන් මෙන්ම මුව හමට තලමින් පාළු ගෙයිහි වළං බිඳින්නාවු ස්වයං වින්දිකයන් ද මේ මාතෘකාව අරභයා කරණම් ගසමින් සිටියි. කළ යුත්තේ කුමක්ද? කළ හැක්කේ කුමක්ද යන්න ගැන සිතිම පසෙක තබා නැවතත් ඉස්ලාම්ෆෝබියාවට නතු වෙමින් ජාතිවාදය මේ දෙරණ තුළ හිස ඔසවන්නට කරුණු කාරණා ගොනු කරමින් සිටියි. ෆුල් ෆේස් හෙල්මට් තහනම් කිරීම කිසිසේත් අනුමත කළ ...
මුහම්මද් නබි තුමාණන් විසින් බෞද්ධ රහතන් වහන්සේලා ඝාතනය කළේද? Anver Manatunga මේ දිනවල face book තුල කඩු දෙකක් සහිත ඡායාරූපයක් පලකරමින් ඉතාමත් සාහසික ලෙස මුහම්මද් නබි තුමාණන්ට අපහාස වන පරිදි පුවතක් පලකරමින් පවතියි. මේ පුවතේ ඇත්ත නැත්ත කුමක්දැයි අසා බොහෝ දෙනෙක් මගෙන් අසා එවා ඇත. මේ ඡායාරූපයේ පලවන කඩු දෙක ගැන මා සොයා බැලු විට දැනගන්නට ලැබුණේ මේ කඩු දෙක මුහම්මද් නබි තුමාණන්ට අයත්ව තිබුණු අල්-මාතුර් [...] ...
නැරඹුම් Views 200,000 යි. පාඨක ඔබට තුතිමල්!!! Anver Manatunga අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹී තවම මාස 10 ක් සපිරුණා පමණි. මේ කාලය තුල මා අතින් පමණක් ලිපි 350 කට අධික සංඛ්‍යාවක් ලියවී ඇත. අපට ලැබෙන සහ ලැබී ඇති ප්‍රතිචාරද ඉමහත්ය. මේ ගැන නිහතමානීව සතුටු වෙමි. මෙහි සියළුම ගෞරවය සහ පැසසුම් දෙවිඳුන්ට හිමිය. එමෙන්ම මේ ආ ගමන්මග මට ශක්තියක් සහ අත්වැලක් වු සැමට මගේ හෘදයාංගම [...] ...
ඉස්ලාම් රටක්ද? මුස්ලිම් රටක්ද? Anver Manatunga ඉස්ලාම් රටක්ද? මුස්ලිම් රටක්ද? ලෝකයේ ඉස්ලාම් රටක් තිබේද? මුස්ලිම් රටක් තිබේද? මගේ අදහස නම් දෙයාකාරයේම රටක් ලොව කිසිදු තැනක නැති බවයි. ලංකාව බෞද්ධ රටක්ද? ඇතැමුන් පවසන්නේ මෙය සිංහල බෞද්ධ රටක් බවයි. නමුත් මගේ අදහස මෙය බෞද්ධ රටක් නොව සිංහල බෞද්ධ බහුතරයක් ලෙස සිටින රටක් බවයි. ලෝකයේ කොතැනකවත් බෞද්ධ රටක් නැත. එමෙන්ම ලොව කොතැනකවත් ක්‍රිස්තියානි රටක්ද? නැත. ඇත්තේ ක්‍රිස්තියානි බහුතරය ලෙස ...
මුස්ලිම් ප්‍රහාරයකට බියෙන් ඉන්දියානු ජාතිකයෝ ඊසානදිග නගර වලින් පලා යති පුවතෙහි ඇත්ත නැත්ත Anver Manatunga ඉහත මාතෘකාවෙන් ලංකා සී නිවුස් හි පලකරන ලද පුවත (http://lankacnews.com/sinhala/foreign-news/75388/) අතිශයින්ම සාපරාධී ලෙස ගොතන ලද්දකි. අපට නිතර ප්‍රතිචාර දක්වන සනා සහෝදරයා විසින් මේ ගැන සිය මතය ප්‍රතිචාරයක් වශයෙන් එවා තිබුණි. එහි දැනගත යුතු කරුණු රැසක් අන්තර්ගත හෙයින් මෙහි පලකරමි. පලමුව සී නිවුස් පුවතත් දෙවනුව සනා සහෝදරයාගේ අදහසත් පලකරමු. //මුස්ලිම් ප්‍රහාරයකට බියෙන් ඉන්දියානු ජාතිකයෝ [...] ...
ලෝවැසි මුස්ලිම් ප්‍රජාවගේ දුබලතාවන්! Anver Manatunga නැගෙනහිර සහ බටහිර වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. මෙසේ වීමට හේතුව කුමක් ද යන්න විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණයි. උම්මතයේ වර්තමාන දුබල ...
දහම් සම්බන්ධ සංවාදයකට ලංකාවේ ඉඩක් තිබේද? Anver Manatunga සමයාන්තර දැන් නැවතත් සමහර කාර්ඩ්බෝඩ් වීරයන් මට අභියෝග කරමින් පවතී. අන්වර්! හැකිනම් ඉස්ලාම් සහ බුද්ධාගම අතර අන්තර්ජාල විවාදයකට එනු! ඔවුන්ගේ ඉල්ලීමයි. නමුත් මම එයට ඉදිරිපත් නොවෙමි. අන්වර් බයගුල්ලා! ප්‍රසිද්ධ විවාද වලට එන්න ඕකා බයයි! ඔවුන් ඊට පසුව පවසන දෙයයි. ඇත්තටම අන්‍යාගමිකයෙකුට ලංකාව තුල ධර්මාන්තර සංවාදයක යෙදීමේ පරිසරයක් තිබේද? එවැනි සංවාදයක යෙදීමෙන් වාසි අත්වන්නේ කාටද? මගේ අදහස නම් අන්තවාදීන්ටම බවයි. අද ...
පුංචි සිතේ විෂ පැතිරවීම Anver Manatunga අපට ප්‍රතිචාර දක්වන එක් සහෝදරයෙක් අද ලියා තිබුණු දෙයකින් මගේ හිත සසල වුණා. එනම් සිය දියණිය උපන්දිනයට පාසලට ගෙනගිය කේක් එක හලාල් නිසා අනෙක් කුඩා දරුවන් එය නොකෑ බවයි. මෙම සිදුවීමෙන් අද ලාංකීය සමාජය තුල ඇතිවී තිබෙන දැඩි අර්බුධකාරී වාතාවරණය අනාගතයට කෙසේ බලපාන්නේදැයි දැඩි අවධානමක් ඇති වී තිබෙන බව මගේ අදහසයි. උපන් දින යනු [...] Related posts: රාස මුදළාලිගේ ...
මුස්ලිම් වරයෙකු සතුවිය යුතු ගුණාංග – 2 වැනි කොටස Anver Manatunga අද ජිවත් වන සමාජය දෙස බැලුවහොත් ඇත්තටම ඇතිවන්නේ දැඩි කලකිරීමකි. කුමන සමාජය බැලුවත් නාමිකව ආගමක් තබා ගන්නවා මිස එය පිළිපදින්නන් ඉන්නේ සොච්චමකි. එනිසාම තමන් දියුනුය කියා ගන්නා මිනිසා තිරිසන් තත්වයට පත්ව ඇත. මුස්ලිම් වරුන් වන අප අපගේ ජීවිතයේදී ඉස්ලාමිය ඉගැන්වීම් ප්‍රයෝගිකව පිළිපැදීමට බැඳී සිටිමු. එසේ නොවන්නේ නම් අපේ ජිවිත දෙලොවෙහිදීම පරාජයට පත්වනු ඇත. ඒ බව [...] ...
ගවමස් වික්කොත් වෙඩි! සංඝ ත්රස්තවාදීන්ගෙන් නියෝගයක් Anver Manatunga හින්දු දෙවිවරු අදහති බුදු දහම වෙනුවට ගවප්‍රේමී දහමක් රටේ ප්‍රචලිත කරමින් සිටින අන්තවාදී සංඝ මැර කන්ඩායමට ත්රස්තවාදීන් ලෙස උසස් වීමක් ලබාදිය හැකි සිදුවීමක් ඊයේ අළුයමදී වාර්තා වුණා. ඒ වාද්දුව පොදු වෙලඳපොලේ බලපත්‍ර සහිතව පවත්වාගෙන ගිය ගවමස් වෙලඳසැලක් ගිනිතබා මින්පසුව එහි ගවමස් අළෙවි කළහොත් වෙඩි තබන බවට තර්ජනය කරමින් වෙලඳසැල ඉදිරිපිට දැන්වීමක් අලවා තිබීම නිසයි. මෙනයින් අපට පෙනීයන්නේ මෙම සංඝ ත්රස්තවාදීන් ...
ලංකාවේ සිවුරු ත්රස්තවාදයක් තිබෙනවාද? Anver Manatunga අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිවුරු ත්රස්තවාදයක් ගැන පැවසීම නිසා නැවතත් ආගම්බේධවාදීන්ට පළතුරක් හමුවී තිබේ. ඇමති හකීම් මහතා විසින් එවැනි ප්‍රකාශයක් කළ බව පවසා තිබෙන්නේ නියෝජ්‍ය ඇමති ෆයිසර් මුස්තාෆා මහතායි. ඇමතිවරයා විසින් එවැනි ප්‍රකාශයක් තමා විසින් කළාද? හෝ නොකළාද? යන්න තවම ප්‍රකාශ කර නොමැත. මේ නිසා මෙහි වලංගු බව ගැන තවම අපට කිසිවක් කිව නොහැක. [...] ...
අනුන් නින්දාවට හෝ හිංසා පීඩාවලට ලක් කිරීම බෞද්ධ ගති ලක්ෂණ නොවේ Anver Manatunga ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහා නායක, ත්‍රිපිටක වාගීස්වරාචාර්ය, සංක්ෂිප්ත ත්‍රිපිටක ග්රන්ථ මණ්ඩලයේ සාමාජික ශාස්ත්‍රවේදී අම්බලන්ගොඩ ශ්‍රී සුමංගල නායක හිමි ඒ තථාගතයන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙකි. දිනක් උන්වහන්සේ භික්ෂූන් වහන්සේට සත් සම්මා සම්බුදුවරුන් ගැන තොරතුරු ගෙනහැර වදාළ සේක. විපස්සී, සිඛී, වෙස්සභූද, කකුසන්ධ, කෝනාගම, කස්සප සහ ගොතම ඒ සත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ [...] ...
ලංකාවේ ඉඩම් වලින් තුනෙන් එකක් සුළු ජාතීන් අතේද? Anver Manatunga මිනින්දෝරු දෙපාර්තමේන්තුව ලංකාවේ ඉඩම් ප්‍රමාණයෙන් දැන් සිංහලයන්ගේ අතේ තිබෙන්නේ තුනෙන් දෙකයි කියලා අස්ගිරි නායක හිමියන් පවසා තිබෙනවා. ඉස්සර පාර්ලිමේන්තු වරප්‍රසාද දඩමීමා කරගෙන කිසිදු පදනමක් නැති ප්‍රකාශයන් කළේ දේශපාලකයන්. පස්සේ මෙය අන්තවාදී ආගම්බේධකාරී චීවරධාරීන්ටත් බෝවුණා. දැන් අස්ගිරි නාහිමියන් මෙවැනි වගකීම් රහිත ප්‍රකාශයක් කිරීමෙන් අපට වැටහෙන්නේ උන්වහන්සේලාද මේ ගණයට ඇතුලත් වී ඇති සෙයකි. අප කවුරුත් දන්නා පරිදි 2011 සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ ...
සිරියාවේ, ඉරාකයේ සහ ලිබියාවේ තත්වය අල්ලාහ්ට නොපෙනේද? යන්න විමසුමක්! Anver Manatunga අල්ලාහ්ගේ කැමැත්තද? අද සිරියාවේ, ඉරාකයේ සහ ලිබියාවේ මුස්ලිම් ජනතාව දුක්විඳින එක අල්ලාහ්ගේ කැමැත්තදැයි මුස්ලිම් සහ මුස්ලිම් නොවන කිහිප දෙනෙකුම මගෙන් විමසා එවා තිබුණි. මෙය ඇත්තටම කැමැත්ත සහ අනුදැනුම යන වචන දෙක පටලවා ගෙන අසන ප්‍රශ්නයක් බව පැහැදිලිය. එහෙත් මේ ජනතාව දුක්විඳීම සම්බන්ධව අල්ලාහ් බලා ඉන්නේ මන්ද? යන ප්‍රශ්නයද බොහෝ දෙනෙකු අසන නිසා ඒ සම්බන්ධවද කරුණු පැහැදිලි කිරීමට අදහස් කරමි. පලමුවෙන්ම ...
අංකුඹුර සහ ගල්හින්න දෙපිරිසක් අතර ගැටුම පොලීසිය විසින් අහසට වෙඩිතබා වලක්වයි! Anver Manatunga පසුගිය 14 වනදා රාත්‍රී 8ට පමණ සිංහල තරුණයන් දෙදෙනෙකු ගල්හින්න මුස්ලිම් වෙළදසැලක් වෙත ගොස් එම කඩයෙන් සිගරට් ඉල්ලා තිබෙනවා. මොවුන්ගේ විලාශය හොදනැති බව වටහා ගත් කඩ හිමියා සිගරට් නොමැති බව පවසා තිබෙනවා. මෙහිදී ඔවුන් කඩ හිමියාට තර්ජනය කරමින් සිගරට් ඉල්ලා තිබෙනවා. එවිට අවට අය කඩය අසලට රැස්වුයෙන් මෙම තරුණයන් දෙදෙනා අවට සිටි මුස්ලිම් තැනැත්තෙකුගේ රැවුලෙන් ඇද තොප්පිය ගලවා පහර දී තිබෙනනවා. ...
face book ෆේස් බුකිය හෙවත් මූණු පොත පෙරළීම සහ NGO Anver Manatunga පුංචි කාලේ අපේ ගෙවල් පැත්තෙ හිටිය සිරියා උදේ පාන්දරම ජැන්ඩි පහට ඇඳගෙන ටවුමට යන්නේ රේස් බුකියටයි. එහි ගොස් රේස් පත්තරේ ගත්ත වෙලාවේ සිට එයා පැය ගාණක් මූණ ඔබාගෙන සිටින්නේ රේස් පත්තරය දෙසයි. දැන් කාලේ රේස් බුකියට යන සිරියා ලා දකින්නට නැති වුනත් ෆේස් බුකියට යන අය නම් ඕනෑ තරම්ය. ඉස්සර රේස් බුකියට ඇබ්බැහි වුනාසේ දැන් [...] ...
සිංහල-සලාගම කුලය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණයි! මෙරටට ගෙනවිත් තිබෙන්නේ පෙරිය මුදලි මරික්කාර්!!! Anver Manatunga ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන්ගේ අයිතිය ගැන සොයා යන ගමනේදී මට හෙළිවු තවත් කරුණක් නම් වත්මන් සිංහල සමාජයේ පවතින කුල වලින් කිහිපයක් ලාංකීය මුස්ලිම් වරුන්ටත් පසුකාලීණව මෙරටට පැමිණි අයගෙන් බිහිවු ඒවා බවයි. සමහර සිංහල කුල මෙරටට පැමිණ ඇත්තේ මුස්ලිම් වරුන්ටත් පසුව බව ඔබද මේ ලිපියට පෙර නොදැන සිටි බවට මට සහතිකය. මෙම ගවේෂනය තුලදී වර්තමානයේද [...] ...
අත්තිඩිය මස්ජිදුල් හිබා පල්ලිය වැසීමට තර්ජන පැමිණීම විමසුමක්! Anver Manatunga පල්ලි වැසීම ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේ මස්ජිදුල් හිබා පල්ලිය වැසීමට තර්ජන පැමිණ ඇත. දැන් එම පල්ලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි එකක්ද? නගරසභාව අනුමත කර තිබෙනවාද? අයිතිය තිබෙන්නේ කාටද? යන මෙකී නොකී සෑම කරුණක්ම සොයන්නට කට්ටිය ඉදිරිපත් වනු ඇත. දැනටම සොයාගෙන සිටිනවාද විය හැක. කෙසේ හෝ අවශ්‍ය මුස්ලිම් පල්ලි සොයා වසා දැමීමයි. රමදාන් උපවාසය නිසා සාම්ප්‍රදායිකව ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම් වරයා වැනි ...
කර්මය පිළිබඳව බෞද්ධ විද්වතෙකුගේ මතයක්. Anver Manatunga කර්මය යන වචනය බුදුන් වහන්සේ අදහස් කළ පරිදි වර්තමාන බෞද්ධයෝ තේරුම් ගෙන නැති බව පෙනේ. එය වරදවා යොදන අවස්ථා බොහෝය. ‘මේ මගේ කරුමය’යි කියන්නෝ අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ තමා විසින් පුර්ව ආත්මයකදී කරන ලද පව් වල විපාක වලටය. එසේ සිතීමට හේතුවී ඇත්තේ ඈත අතීතයේ සිට අද දින දක්වා කර්මය ගැන උගන්වා ඇති පරිදි ය. ‘පෙර [...] ...
අපිව අන්දවලා නේද? Anver Manatunga අවුරුදු ගනනාවක් හිතේ තිබෙන ලොකු කැක්කුමක් ගැන කියන්නට සිතුනේ මෙය කියවන අයට මං මාර පොරක්! නැතිනම් මූ පව් බන්! කියා සිතෙන්නට නොවේ. ඔලුවක් තියෙන අයට ටිකක් හෝ ඇත්ත තේරෙන්නටය. මෙය අන්වර් මනතුංග ගේ වෙබ් අඩවියේ පළකරන්නේ යයි විශ්වාස කරමි. හේතුව මෙය මා විසින් නිර්මාණය කළ ප්රපංචයක් නොවන බැවිනි. ප්‍රාථමික පන්තියේ පටන් මා ඉගෙන ගත්තේ [...] ...