මම නිහඩ ඇයි? Anver Manatunga ප්රජාතන්ත්රවාදය අන්වර් සහෝදරයා මේ දවස් වල ඔබ නිහඩ ඇයි? රටේ පවතින දේශපාලන වාතාවරණය ගැන ඔබේ අදහස කුමක්ද? කිහිප දෙනෙකුම මට පණිවිඩ එවා තිබුණි. ඇත්තටම මම මේ දවස් වල නිහඩ ලංකාවේ පවතින මජර දේශපාලන ක්‍රමය ගැන කලකිරීම නිසයි. මෙහි ප්රජාතන්ත්රවාදයක් තිබේද? නැත. අද රටේ තිබෙන්නේ මහින්දවාදය, මෛත්රීවාදය සහ රනිල්වාදය යනුවෙන් ප්‍රධාන මතවාද කිහිපයකි. මහා ප්රජාතන්ත්රවාදීන් ලෙස පෙනී සිටින බොහෝ දෙනෙකු තමන් ...
කුරාණය පස්සට චින්තනය ඉස්සරහට රනිල් සොවින් මැසිවිලි නගයි! Anver Manatunga නැගෙනහිර පලාත් සභා ඡන්දයෙන් මුස්ලිම් වරයෙකු මහ ඇමති වු පසුව ඒ පිලිබඳව මා විසින් කිසිවක් නොකියා සිටින්නට තීරණය කළද දැන් එය වෙනස් කරන්නට සිදුවී ඇත. එයට හේතු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් දේශපාලනය වෙත කුරාණය ඈඳා ගැනීම නිසයි. රනිල් වික්‍රමසිංහ මහතා නැගෙනහිර පලාත් සභාවට මුස්ලිම් කොංග්‍රසය රජයට සහය දීම අරබයා නගන මැසිවිල්ල [...] ...
රටටම වින කළ නවතම සොයා ගැනීම Anver Manatunga අන්තවාදය යුද්ධයේ නිමාවත් සමගම දේශපාලන පොර පිටියට අළුත් මාර්තුකාවක අවශ්‍යතාවය තදින්ම ඇවැසි වුයේ තමන් සහ තම පවුලට අනන්‍ය ගමනක යන්නට නම් ජනතා ප්‍රශ්න අමතක කිරීම එතරම්ම වැදගත් වූ බැවිනි. හිඟන්නාගේ තුවාලය බවට පත් වූ යුද්ධය ජනතා සිත් සතන් තුල ප්රබෝධය ඇති කරමින් නිමාවට පත් වෙද්දී එකී ජයග්‍රහණය රටේ සෞභග්‍යය බවට පත් කරනවා වෙනුවට එකී ජයග්‍රහණය තමන්ට සහ තම හෙන්චයියන්ට ඇවැසි ...
තමිල්නාඩුවට තහංචි පනවන්න – ජාතික සංඝ සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලයි Anver Manatunga සංචාරක ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් පියවර නොගන්නා බවට ජාතික සංඝ සම්මේලනය ඉන්දියාවට චෝදනා කරයි. ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සේලා දෙනමක් දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන දෙකකදී පහර කෑමට ලක්වීමට විරෝධය පාන ජාතික සංඝ සම්මේලනය තමිල්නාඩුවට තහංචි පැනවිය යුතු යයි ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි. චෙන්නායි අගනුවරදී සහ ත්‍රිචි නගරයේදී දින තුනක් ඇතුලත එම [...] Related posts: බුදු දහමට ...
අහෝසි කළ යුත්තේ පලාත් සභා ක්රමයද? විධායක ජනාධිපති ක්රමයද? Anver Manatunga ජේ ආර් ජයවර්ධන ජේ.ආර්. ජයවර්ධන විසින් තමන්ට අසීමිත බලයක් ආරෝපනය කරගැනීම සඳහා නිර්මාණය කරගත් විධායක ජනාධිපති පට්ටමෙන් කළහැකි උපරිම දේවල් මොනවාද? යන්න මහින්ද රාජපක්ෂ චරිතය විසින් මේ වන විටත් පෙන්නා දී ඇත. දේශපාලකයන්, බුද්ධිමතුන් සහ සිවිල් සංවිධාන යන සියළුම තලයන්හි අය මේ වන විටත් විධායක ජනාධිපති ක්‍රමය රටට අනවශ්‍ය එකක් බව පිළිගෙන සිටිති. මේ සම්බන්ධව රටේ පුළුල් කථිකාවක් ඇති කිරීම ...
ආගම් අතර වු අලුත් යුද්ධය ආරම්භ කර ඇත – විග්නේෂ්වරන් මහතාගේ ප්‍රකාශය ඔබේ විමසුමට! Anver Manatunga සීවී විග්නේෂ්වරන් ජනවාර්ගික යුද්ධය අවසන් කර ආගම් අතර යුද්ධය ආරම්භ කර ඇති බවත් 1983 වසරට පෙර පැවති තත්වය ඇති කිරීමට සියළු දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයට ඡන්දය ලබාදී ජයග්‍රහණය තහවුරු කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන අපේක්ෂක සී.වී. විග්නේශවරන් මහතා ප්‍රකාශ සිටී. උතුරු පලාත් සභා මැතිවරණය සඳහා වන දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශණය එළිදැක්වීමේ වැඩසටහනේදී ඔහු මේ බව ...
මාංශ දානය සඳහා ගන්නේ ස්වභාවිකව මියගිය සතුන්ගේ මාංශ ද? Anver Manatunga මාංශ දානය ඉස්ලාමයට අනුව ගව ඝාතනය පිංකමක්ද? යන මාතෘකාව යටතේ අන්වර් මනතුංග විසින් ලියු ලිපියකින් මාංශ දානය බුදු දහමට අනුව කුසල් ලැබෙන පුන්‍ය කර්මයක් බවට ප්‍රකාශ කර තිබුණි. අන්තවාදී වෙබ්අඩවි වලින් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ බුදු දහමෙහි මාංශ දානය පිණිස යොදා ගන්නේ මලසතුන්ගේ මාංශ බවයි. ස්වභාවිකව මියගිය සතුන්ගේ මාංශ දානයක් ලෙස පිරිනැමූ අවස්ථා පිටකාගත තොරතුරු මගින් පෙන්වන ලෙස අපි ඔවුන්ගෙන් ...
මුස්ලිම්වරුනි, මීලඟ ප්‍රහාරය කුමක්ද? ඔබ සුදානම්ද? Anver Manatunga රවුෆ් හකීම් මහියංගන ජුම්මා පල්ලියට පහරදී එහි සුකරමාංශ විසුරවා දැමුවෝ කවුරුන්ද? යන්න තවම අභිරහසකි. එම පල්ලියට පහරදෙන අවස්ථාවේ නගරයේ විදුලිය පවා විසන්ධි කර තිබී ඇත. ඊයේ අළුයම 3.40 ට පමණ දෙමටගොඩදී චීවරධාරීන් සිව්දෙනෙකු ඇතුළු පිරිසක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් ලොරියක් ගිනිතබා ඇත. මෙම අවස්ථාවේ ඒ අවට ජීවත් වන ජනතාවට පාරට බසින්නටවත් ඉඩ නොදී තර්ජනය කර මෙය සිදුකිරීම තවත් සුවිශේෂී තත්වයකි. ...
රටේ සදාචාරයක් තිබෙනවාද? Anver Manatunga ලංකාවෙහි දිනකට ස්ත්‍රී දුෂන 5ක් සිදුවන බවට අප පසුගිය ලිපියකින් හෙළිකළා. නමුත් අප මෙහිදී කිවයුතු ප්‍රධානතම දෙයක් නම් මෙසේ ස්ත්‍රී දුෂණ කර අසුවන්නේ රටේ තුන්වැනි පංතියේ එනම් දුප්පත් සමාජයේ අයවළුන් බවයි. එසේ නම් ධනවත් පවුල් වල ස්ත්‍රී දුෂණයන් සිදුවන්නේ නැද්ද? මෙය ඇත්තටම සංවාදයට ලක් කළයුතු කාලීණ මාතෘකාවකි. අද ලංකාවෙහි ධනවත් සමාජය තුල නවයොවුන් වියට [...] ...
කුවේටයේදී පෙම් කිරීම වරදක්ද? Anver Manatunga අපේ රටින් විදෙස් ගතවන බොහෝ දෙනෙකු විදේශයන්හි නීතිරීති තමන්ගේ රටේ මෙන් නොවන බව නොදනිති. මේ නිසා ඔවුන් එම රටවල් හිදී නොදන්නා වැරදි වලට දඬුවම් විඳීමට ලක්වීම වලක්වනු බැරි දෙයකි. මේ සම්බන්ධව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය තම අවධානය යොමුකළ යුතු බව මගේ අදහසයි. මේ එවන් සිදුවීමක් ගැන වු පුවතකි. තරුණියක සිප ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී [...] Related posts: බාමියන් බුදු ...
ලංකාවේ මුස්ලිම් පල්ලි වලට මෙතරම් විරෝධයක් ඇයි? Anver Manatunga කෙනෙකු ආගමට දහමට නැඹුරු වීම යනු ඒ තැනැත්තාට පමණක් නොව සමාජයටම යහපතකි. මන්දයත් සියළුම දහම් වල මුලික හරය නම් මිනිසාට යහපත් වීමට උගැන්වීම නිසාවෙනි. අප සියළු දෙනාගේම උත්සාහය විය යුත්තේ අප දැහැමි වන ගමන්ම අපගේ සමාජයද හැකිතාක් ආගමට දහමට නැඹුරු කරවීමයි. නමුත් ලංකාවේ සිදුවන්නේ මෙහි අනෙක් පැත්ත බව පෙනෙන්නට ඇත. ලංකාවේ ප්‍රධාන ආගමට තිබෙන [...] ...
හලාල් සලකුණ සහ තවත් ලකුණු Anver Manatunga ලංකාවේ සාම්ප්රදායී ලෙස බෞද්ධයන් නිර්මාංශික ආහාර පමණක් පරිභෝජනයට ගත්හ. දැන් දැන් එය බොහෝ දුරට වෙනස් වී ඇතත් තවමත් බෞද්ධයන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිර්මාංශ ආහාර පමණක් ගනිති. නිර්මාංශ ආහාර රටා වලට අමතරව, කිරි ඇතුළු සතුන්ගෙන් ලබා ගන්න සියලු නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන්නන්ද සිටිති. එම ක්‍රමය වීගනිස්ම් (veganism) ලෙස නම් වේ. ඉස්ලාම් දහමට අනුව පිළියෙල කල ආහාර [...] ...
අසාද් සාලි ට එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී – ලක්ෂ්මන් හුළුගල්ල Anver Manatunga ලක්ෂ්මන් හුළුගල්ල කොළඹ හිටපු උප නගරාධිපතිවරයකු වූ අසාද් සාලි එරෙහි නිශ්චිත චෝදනා ඉදිරියේදී හෙළිදරව් කරන බව ජාතික ආරකෂාව පිලිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල ප්‍රකාශ කරයි. ඔහුට එරෙහි චෝදනා ඇත්නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් එසේ නැත්නම් නිදහස් කරන ලෙසටත් කැනේඩියානු රජය සහ ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් මානව හිමිකම් සංවිධානය ඉල්ලා සිටී. උපවාසයක යෙදීමෙන් අනතුරුව, රෝහල් ගත කොට සිටින අසාද් ...
අයියෝ දයා! ඇයි දයා? මොකද මේ දයා???!!! Anver Manatunga දයාසිරි ජයසේකර මෙහෙම කියලා දැන් අදෝනා දුන්නට වැඩක් නැහැ. නැති හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ කියලා කථාවක් තියෙනවා. සිද්ධ වුණේ මොකක්ද? කියලා හරියට යථාර්තවාදීව සිතාබලා කටයුතු කරනවා නම් කරන්න වැඩ ඕන තරම් තියෙනවා. දයාසිරි ජයසේකර එජාපය හැරදමා සංධාන ගතවීම සම්බන්ධයෙන් දැන් දෙපක්ෂයෙන්ම අවලාද නැගෙනවා. දයාසිරිගේ පැත්තෙන් කියන්නේ පක්ෂ නායකයාගේ කෙණහිලි දරාගන්න බැරිනිසා ගියා කියලයි. එජාපය පැත්තෙන් කියන්නේ කෝටි 25 ක් ...
මධු කොලඹින් ගම්පහට පැනීමේ හෙයියම්මාරුව විමසුමක්! Anver Manatunga මධුමාධව අරවින්ද හෙළ උරුමයේ පඩත්තර ජාතිවාදියෙක් වන මදුමාදව අරවින්ද ඓතිහාසික දේශපාලනික තීන්දුවක් ගත්තා යැයි පවසමින් තම කොලඹ නගර සභා නාගරික මංත්‍රී ධුරයෙන් අස්වී ඇත. ඒ අන්කිසිවක් නිසා නොව කොලඹ නගරයෙන් ජාතිවාදය අවුස්සා දේශපාලනය කිරීමෙන් අනාගතයක් නොමැති කම දන්නා නිසාවෙනි. ජාතික හෙළ උරුමයට අවශ්‍ය කිනම් ප්‍රදේශයක වුවද එහි වෙසෙන සිංහල බෞද්ධයන් අතර අන්‍යාගම් සහ අන්‍ය ජාතීන් කෙරෙහි වෛරය පතුරවා ඉන් දේශපාලන ...
චීනය බෞද්ධ ටිබෙටයට කළ හානිය සහ ලංකාවට කරන බලපෑම! Anver Manatunga දලයිලාමා අද ලංකාවේ සිට චීනයට කත් අදින ඊනියා බෞද්ධ නායකයන් ලෝක බෞද්ධ උරුමයක් වන ටිබෙටයට චීන ජුන්ටාව විසින් කළ හදිය නොදනී. මම මේ ලියන කාරණාව ලක් ජනතාවගේ අවධානය යොමුවන මාතෘකාවක් නොවුනද ඔවුන්ගේ දැනගැන්ම පිණිස ලියා තබමි. මට ටිබෙටයේ වත්මන් තත්වය ගැන තොරතුරු ලබා දුන්නේ චීනයේ කලක් සිරගතව සිට පසුව යුරෝපයට පැනගොස් ජීවත්වන ටිබෙට් ජාතික සහෝදරයෙකුගෙනි. ඔහුට සහ තවමත් ටිබෙටයේ ජීවත්වන ...
සියදිවිනසා ගන්නවා යැයි තර්ජනය කරන මාගල්කන්දේ චීවරධාරියා වහා අත්අඩංගුවට ගනු! Anver Manatunga මාගල්කන්දේ සුදන්ත චීවරධාරියා දෙවනගල පූජා භූමිය තුල පදිංචි මුස්ලිම් පිරිස් එම ස්ථානයෙන් ඉවත් කර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු අක්කර 72ක භූමි ප්‍රදේශය නිසි ලෙස මැනීමට ලක්කර සීමා මායිම් සලකුණු කිරීම පොරොන්දු වූ පරිදි මේ මස 25 වන දිනට පෙර රජය සිදු කල යුතු බව සිංහල රාවය අන්තවාදී සංවිධානය පවසයි. එම සංවිධානයේ ජාතික සංවිධායක මාගල්කන්දේ සුදත්ත චීවරධාරියා සඳහන් කරන්නේ එසේ නොවන්නේ නම් ...
ෆේස් බුක් හි පලවන මට විරුද්ධ අසත්‍ය ප්‍රචාර සම්බන්ධව Anver Manatunga ලංකාව තුල ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රචාර දියත් වීම අතීතයේ බටහිර පාලකයන් මෙරට පාලනය කළ කාලයේ පටන් සිදුවිය. එහෙත් එය විශාල වශයෙන් වැඩි වුයේ අන්තර්ජාල භාවිතයත් සමගය. ෆේස් බුක් භාවිතාව ආරම්භ වීමත් සමග ඉස්ලාම්ට එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම අතිශයින් තියුණු තත්වයකට පත් විය. අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ඇරඹෙන්නේ මේ මඩ ප්රචාරයන්ගේ සැබෑ නිරුවත එළිදැක්වීමටයි. [...] ...
සමලිංගිකත්වය සහ විෂමලිංගිකත්වය විමසුමක්! Anver Manatunga පසුගිය දිනක සමලිංගික විවාහයක් සිදුකළ සමලිංගික මධ්‍යස්ථානයක් වලාන දුෂන මර්ධන ඒකකය විසින් වැටළු බව මාධ්‍ය මගින් හෙළිවුණා. මීට කලින්ද සමලිංගික ගණිකා මධ්‍යස්ථානයක් සහ සමලිංගික සේවනය කරන රාජ්‍ය නොවන සංවිධානයක වැඩසටහන් ගැනද මාධ්‍ය මගින් දැකගන්නට ලැබුණි. කෙසේවෙතත් දැන් දැන් ලංකාව තුල සමලිංගිකයන්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන අතර සමහර දේශපාලන නායකයන් සහ ආගමික නායකයන්ද මෙයට අනුබල දෙන නිසා ඉදිරියේදී දැවැන්ත අර්බුධයක් බවට ...
කැසිනෝ දානයකට ගියැයි මාදුළුවාවේ සෝභිත හිමියන්ට මඩගැසීම විමසුමක්! Anver Manatunga මාදුළුවාවේ සෝභිත හිමි සමාජයට හානිකර භික්ෂු චරිතයන්ට සෘජුවම දැවැන්ත ලෙස පහර එල්ල කිරීම අන්වර් මනතුංග බ්ලොගය ආරම්භයේ සිටම අප සිදුකළෙමු. මෙය අන්වර් මනතුංග බ්ලොගය සිංහල භාෂිත අන්තර්ජාලය තුල කළ විප්ලවීය වෙනසකි. දැන් බොහෝ දෙනෙකු මේ නොබියව මේ මාවතට අවතීර්ණ වී ඇත. ඒ ගැන අප සතුටට පත්වෙමු. මෙහිදී අන්තවාදීන් අපට ගැසු මඩ නම් අන්වර් මනතුංග භික්ෂුන් වහන්සේලාට අපහාස කිරීමට සිය බ්ලොගය ...