මෙන්න! අරුම පුදුම හිවල් නිව්ස්! Anver Manatunga අන්වර් මනතුංග මාස කිහිපයකට පෙර face book එකට ආවේ එහි ආගම්බේධවාදී හිවලුන් එහි රජකරමින් සිටින බව ආරංචි වු නිසයි. එහිදී අන්වර් මනතුංග බ්ලොගයේ දැවැන්ත පහර වලට හසුවු සමහර හිවල් අඩවි තම වැඩ ටිකක් අඩු කරගෙන. ඒත් හිවල් හඬ නම් තවම නවත්වා නැහැ. මොකද සුකරයාට අසුචි කනවා හැර වෙන Job එකක් නැත්තාසේ මේ හිවලාටද අනුන්ගේ මගුල් [...] ...
දෙසැම්බර් 21 ලෝක අවසානය සිදුවෙයිද?!!! Anver Manatunga දෙසැම්බර් 21 ලෝක අවසනය යැයි සමහර මිනිසුන් අතර විශ්වාසයක් ඇත. විද්‍යාවෙන් මෙතරම් දියුණුවක් අත්පත් කරගෙන ඇති රටක් වන ඇමරිකානුවන් අතරත් මේ විශ්වාසය තිබීම පුදුමයකට කරුණකි. මේ විශ්වාසය විද්‍යාව පදනම් කරගෙන සිදුකල එකක් නොවේ. එය හුදෙක් මයා වරුන්ගේ දිනදර්ශනය පදනම් කරගෙන සිදුකල එකකි. මෙම දින දර්ශනය දෙසැම්බර් 21 අවසන් කලාට එදිනට ලෝකය අවසාන වන බව [...] ...
කපිලවස්තු සර්වඥ ධාතු වහන්සේලා සම්බන්ධව පවතින අර්බුදය Anver Manatunga ඉන්දියාවෙන් මෙරටට වැඩමවු කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලාව ඉතා ගෞරව පුරස්සරව අපේ ජනාධිපති තුමා විසින් පිළිගන්නා ලදී. ඒ බව ඡයාරූප මගින් දුටු එ.ල.ජ.නි.ස පාක්ෂිකයෝ ශ්‍රද්ධාවෙන් යුතුය සාධු! සාධු!සාධු! යැයි පවසන්නට විය. නමුත් එ.ජා.ප සහ ජ.වි.පෙ ප්රමුඛ විපක්ෂ අනුගාමිකයෝ අනේ අපොයි! සර්වඥ ධාතූන්ද කිළිටි වී යැයි හිසේ අත්ගසා ගත්තෝය. කවුරුත් කලබල වෙන්න එපා! මට බණින්නත් එපා! [...] ...
පොලිය සහ අනාරක්ෂිත මුල්‍ය සැලසුම් Anver Manatunga පොලිය දිනක් මා අසල්වැසි නිවසක තරුණ ළමයෙකු සියදිවි නසාගෙන ඇති බැව් සැලවු පසුව මා විසින් විපරම් කර බලන විට අසන්නට ලැබුණේ අමුතු කථාවකි. එම තරුණයා විසින් පොලියට ගත් රුපියල් 10,000 ක මුදලක් නැවත ගෙවීමට නොහැකි වී ඇත. මේ නිසා පොලී හිමි කාන්තාව වරින් වර ඇගේ නිවස අසලට පැමිණ දොස් තබා ඇත. පසුව ඔහු ලැජ්ජාව දරාගත නොහී සියදිවි නසාගෙන ඇත. පොලිය ...
ඇමෙරිකාවට රිද්දන්නේ කෙසේද? Anver Manatunga ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ඇමරිකාවට විරෝධය දැක්වීම් වස් ඇමරිකානු සන්නාම වර්ජනය කරන ලෙස ඉල්ලා සිටියේ සති කිහිපයකට ඉහතදීය. ඔහු මේ ප්‍රකාශය කළ පසුදාම මා විසින් අන්වර් මනතුංග බ්ලොග් අඩවියට අරාබියෙන් “ලාබෙට බා ගත්ත සටන් පාඨ කියන අපේ විමල් ඇමතිතුමා” යන උදෘතයෙන් ලිපියක් ලියමින් පවසා සිටියේ මෙය ඔහු විසින් මුස්ලිම් ලොවෙන් කොපි [...] ...
කට් පේස්ට් සහ කොපි පේස්ට් Anver Manatunga “නුඹලා ඔවුන් (මුෂ්රීක් වරුන් ) දුටු තැන මරා දමනු “ “මුසල්මානුවන්ගේ ශුද්ධවූ කුරානය මුස්ලිම් නොවන්නන් දුටුතැන මරා දමන්න නියෝග කරයි” (අල්කුරණය 9 පරිච්ඡේදය 5 වන වාක්‍යය) මෙය - කට් පේස්ට් සහ කොපි පේස්ට් කාරයින්ගේ වැඩකි. මෙම ලිපිය ලියන්නට මා අදහස් කලේ වර්තමානයේ විශාල පිරිසක් කිසිම අනුදැනුමකින් තොරව මුහුණු පොතේ හෝ වෙබ් අඩවිවල [...] ...
විහාර දේවාලගම් පනත ඉරා දැමීම සහ හලාල් වර්ජන නාටක ගැන විමසුමක්! Anver Manatunga බොදුබලසේනාවේ හලාල් වර්ජනය පුස්සක්ම වෙලා ගියා. හලාල් සහතිකයෙන් ඉවත්ව ගිය ආයතනයකුත් දැන් නැවත ඉල්ලුම්කරලා. මේ ගැන වැඩි විස්තර පසුව දන්වන්නම්. පසුගියදා ඒගොල්ලන් නැවත මාධ්‍ය සාකච්ඡාවක් තියලා විහාර දේවාලගම් පනත ඉරනවා දැක්කා. ඒගැන කවුරුත් කලබල වෙන්න ඕන නැහැ. මන්ද පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන් දැන් ඉන්න වලව්ව ඔහුට කෝටි ගණනකට විකුණුවේ බොදුබලසේනාවේ නායක ධූරය දරන හිමි නමමයි. [...] ...
මුස්ලිම් දරුවන් වැඩි මුදල් ගෙවා ජාත්‍යන්තර පාසැල් යන්නේ ඇයි? Anver Manatunga ඊයේ දින එක්තරා පුද්ගලික ගුවන් විදුලි සාකච්ඡාවකට පැමිණි චීවරධාරී අන්තවාදියෙක් පවසන ලද්දේ මුස්ලිම් සමාජය තුල ජාත්‍යන්තර පාසල් තුලින් අන්තවාදයක් ක්‍රියාත්මක වන බවයි. ලංකාවේ ද්‍රවිඩ සහ සිංහල ජනතාවට සාපේක්ෂව මුස්ලිම් දරු දැරියන් අන්තර්ජාතික පාසැල් වලට යාමේ ප්‍රතිශතය වැඩි බව ඇත්තකි. මෙසේ මුස්ලිම් දෙමව්පියන් තමන්ගේ දරුවන් වැඩි මුදලක් දරා ජාත්‍යන්තර පාසැල් යවන්නේ ඇයි? අද ලංකාවේ මුස්ලිම් [...] ...
හරක් මස් ගැන ඇත්ත කථාව පට්ටපල් බොරුවක්ද? Anver Manatunga Dharma jala නම් කෙනෙක් විසින් මූණු පොතේ දමා තිබුණු පිංතුරයක හරක් මස් ගැන ඇත්ත කථාවක් යනුවෙන් සටහනක් තිබුණා. ඇත්තටම හරක් මස් ගැන දැන් අපි ඕනෑවටත් වඩා කථා කරලා ඉවරයි. එයට එරෙහිව තිබුණු සියළුම තර්ක බිඳලත් අවසානයි. නමුත් මේ සටහන තුල ජනතාව නොමග යැවීමක් පෙනෙන්නට තිබුණු බැවින් එයට පිළිතුරු දෙන්නට සිතුවෙමි. ඔබට දැක ගැනීමට එම පිංතුරය [...] ...
සිවුරට සැඟවී යක්ෂයා සමග මනමාල කම් කිරීම – ෂාර්මිනී සේරසිංහ Anver Manatunga ෂාර්මිනී සේරසිංහ ‘‘දූෂණය කරන්නේ බලය නොව, භීතිය යි. බලය අහිමි වීමේ භීතිය, බලය දරන්නාව දූෂණය කරයි. බලයේ රුදුරු පීඩාව පිළිබඳ භීතිය, ඊට යටත් තැනැත්තාව දූෂණය කරයි.’’ (අවුන් සාන් සූ කී) රාජපක්ෂලාගේ ඓශ්වර්යයේ මොහොත ගෙවී ගොසිනි. ‘අපි යුද්ධය දින්නා’ විහ්නයේ දිස්නය මැකී ගොසිනි. අතීතයේ කළ ‘වැරදි’, 2009 න් පසු ‘නිවැරදි’ කර ගැනීමට එළැඹුණු ස්වර්ණමය මොහොත, ගෙවී ගොසිනි. කොටින්ම, දිග්ගැස්සුණු අවලන් ...
අන්වර් මනතුංග බ්ලොගය අවහිර කිරීම සම්බන්ධව වැඩිදුර දැනුවත් කිරීමයි! Anver Manatunga අන්වර් මනතුංග බ්ලොගය අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ලංකාව තුල අවහිර කිරීම සම්බන්ධව හේතු දක්වන්නැයි අප නීතීඥවරුන් මාර්ගයෙන් දුරකථන නියාමන කොමිෂන් සභාවට යැවු ලිපියට එහි අනුෂ පැල්පිට නැමති මහතෙකු පිළිතුරු එවා ඇත. එහි සඳහන් වන්නේ අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ලංකාව තුල තහනම් කිරීම සිදුකළේ ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝගයක් මත බවයි. එම ලිපියේ සඳහන් දේ සමග සම්පුර්ණ චිත්‍රය පැහැදිලිය. අප අන්වර් මනතුංග බ්ලොගය ...
රිසානා නෆීක් සිදුවීම පිළිබඳ පසු විපරම Anver Manatunga රිසානා නෆීක් අකාලයේ මරණ දන්ඩනයට ලක්වු මෙම අවස්ථාව ආගමික පැහැදිලි කිරීම් කල යුතු කාලය නොවේ. නමුත් සමහරක් අයවලුන් මෙම සිදුවූ අමිහිරි සිදුවීම දඩමීමා කරගෙන ඉස්ලාම් ආගම හා මුස්ලිම් වරුන් ගැන තමන්ගේ වෛරය පැතිරවීම සිදු කරන බව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සියලු මුස්ලිම් වරුන් මෙම අවාසනාවන්ත සිදුවීම ගැන කම්පා වෙමින් සිටී. පසුගිය සිකුරාදා බොහෝ පල්ලි [...] ...
ඇමරිකාවේ නිරුවත තවත් හෙළිවන අවස්ථාවක්! Anver Manatunga ඇමෙරිකා එක්සත් ජනපදය මෙතෙක් වෙනත් රටකට ලබා දුන් විශාලාම යුද ආධාර මුදල ලෙස ඩොලර් බිලියන 38ක මුදලක් ඊශ්‍රායලය වෙත ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම මුදල ලබා දෙනු ලබන්නේ ඊශ්‍රායලයේ ඉදිරි දෙවසරේ යුද කටයුතු වෙනුවෙන් බව පැවසෙන අතර ඒ සම්බන්ධ වන ගිවිසුම ඊයේ (16) දිනයේදී අත්සන් තැබු බවට වාර්තා වෙනවා. ඇමෙරිකානු වුවමනාව වෙනුවෙන් මැදපෙරදිග කලාපය තුළ කටයුතු කරමින් සිටින ...
ජාතික කොඩියට සුදුසු සිංහයාද? ගවයාද? Anver Manatunga ජාතියේ කිරිමව නුවරඑළියේ ගවමස් තහනම් බවට පුවතක් පෙන්වු මගේ මිතුරෙක් පවසා සිටියේ ලංකාව පුරාම කළහැකි නම් එය ඉතාමත් අගනා ක්‍රියාවක් බවයි. මම එවිට පවසා සිටියේ ඊට වඩා අගනා ක්‍රියාවක් තිබෙන බවයි. එනම් අපේ ජාතික කොඩියේ සිංහයා ඉවත් කර ගවයා ඇතුලත් කළයුතු බවයි. ඊලඟට මගෙන් නිකුත් වන වචන වල බර හොඳට දන්නා මිතුරා කළේ වහා මා ළඟින් ඈත් වීමයි. කෙසේ වුවද ...
ආන්ඩුව දකින එකම ත්රස්තවාදියා අසාද් සාලිද? Anver Manatunga අසාත් සාලි අසාද් සාලි මහතාව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්රස්වාදය වැලැක්වීමේ පනත යටතේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෙවත් පීටීඅයි පනත යටතේ අත් අඩංගුවට ගන්නා අයෙකු ආරක්ෂක ලේකම්ගේ අත්සනින් දින 90 ක් යනතුරු රඳවා ගත හැකිය. ඉන් පසුව එය දීර්ඝ කරමින් දිගින් දිගටම රඳවා තබා ගත හැකිය. මේ යටතේ රඳවා ගන්නා අයෙකු බැලිය හැක්කේ එක් අයෙකුට පමණි. මේ අතර ...
ගල්ගමුව මුස්ලිම් කාන්තාවකගේ කොන්ඩය කැපුවේ ෂරියා නීතියට අනුවද? Anver Manatunga අනාචාරයේ හැසිරීමේ වරදට ගල්ගමුව මුස්ලිම් කාන්තාවක ගෙනගොස් ඇගේ කොන්ඩය කපා දැමු සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා වන්නේ ඉස්ලාමීය ෂරියා නීතිය මගින් එලෙස කළ බවයි. මෙය ඇත්තටම ෂරියාවට අනුකූලව කළ දඬුවමක්ද? ෂරියාවේ ක්‍රමවේදය කුමක්ද? සහ ෂරියානුකූල දඬුවම් ලංකාවේදී දිය හැකිද? යන්න විමසීම මෙම ලිපියේ අරමුණයි. ගල්ගමුව ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක විසින් දෙමළ තරුණයෙක් සමග අවිවාහකව ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වීම ...
මැරබලසේනාව වසන් කරන සිද්ධිය දිණමින හෙළිකරයි! Anver Manatunga මංගල රාත්‍රි සාදයේ දී 7දෙනකු පැහැරගෙන ගිහින් * සැකපිට අඹු – සැමි යුවළ කූඩුවේ විජයානි එදිරිසිංහ පිළියන්දල බටකැත්තර ප්‍රදේශයේදී පසුගියදා (12) හත් දෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සහ ඇගේ සැමියා දෙහිවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. විවාහයකින් පසු පැවැති රාත්‍රී සාදයක් අවස්ථාවේ තවත් කණ්ඩායමක් සමඟ එහි කඩා වැදුණු ඉහත කී සැකකරුවන් සාදයට [...] ...
නෝ හලාල් පාර්ට් 2 සහ කා මේනියාව හෙවත් රථගාය Anver Manatunga කාමේනියාව හෙවත් රථගාය නෝ හලාල් පාර්ට් 2 හෙවත් හලාල් විරෝධී දෙවන සටන දැන් ආරම්භ වී ඇත. එය ආරම්භයේදී දක්නට ලැබුණු සුවිශේෂී කරුණ නම් බොදුබලසේනාව විසින් සිය හලාල් විරෝධී පලමු සටන පරාජය වු බව පිළිගැනීමයි. මෙම දෙවන සටන ආරම්භය ගැන විමසා බැලු මට දක්නට ලැබුනේ මෙහි නායක ඇත්තන්ට දැනට වැලඳී තිබෙන මානසික රෝග එනම් සීනෝපෝබියාව සහ හිස්ටීරියාවට අමතරව තවත් හඳුනා නොගත් ...
බොදු බල සේනාවට ඇති නෝර්වේ සම්බන්ධකම? විමසුමක්! Anver Manatunga බොදු බල සේනාවට ඇති සම්බන්ධකම් සහ නෝර්වේ සමග ඇති විශේෂ සම්බන්ධය කුමක්දැයි අප විසින් කලක පටන් විමර්ශනය කරගෙන යන කරුණකි. එහිදී මට කරුණු කිහිපයක් අනාවරණය විය. එහි සියළුම විමර්ශන අවසන් වනතුරු නොසිට මේ ලිපිය ලියන්නට සිදුවුයේ 2013 පෙබරවාරි 19 වැනිදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් බොදු බල සේනා සංවිධානය සමග නෝර්වේ තානාපති වරයාගේ සහසම්බන්ධය [...] Related posts: බොදු බල ...
කුකුළා ෂුවර් නැති නිසා වුණු කුකුල් සංහාරයක් Anver Manatunga පසුගිය දිනවල ලංකාවේ එක්තරා කුකුළු ගොවිපොලක කුකුළන්ට ඇතිවුණු හඳුණා නොගත් රෝගයක් නිසා එය කුරුළු උණ යැයි සැක කළ බැවින් එවෙලේම කුකුළන් දහස් ගණනක් මරණ දන්ඩනයට යටත් කරන ලදී. මේ පිළිබඳව මාධ්‍ය මගින් සැම වෙතම දැන ගන්නට ලැබුණත් අපට සත්ත්ව අවිහිංසාවාදීන්ගෙන් නම් කිසිම හඬක් අසන්නට ලැබුණේ නැහැ. මේ අය නිදිවත්ද? කියා සිතූ මම මගේ සත්ත්ව අවිහිංසාවාදී [...] ...