මුලධර්මවාදය සහ අන්තවාදය අතර වෙනස දුටුවෙහිද? Anver Manatunga මුලධර්මවාදය සහ අන්තවාදය තමන්ගේ දහමෙහි මුලධර්ම මත පිහිටා කටයුතු කරන බෞද්ධයෙකුගෙන්, කිතුණුවෙකුගෙන් හෝ මුස්ලිම්වරයෙකුගෙන් සමාජයේ කාටවත් අගතියක් නොවේ. මන්ද මෙම ආගම්හි ශාස්තෘවරුන් කිසිවෙකු ලොවට අයහපතක් වීමට පැතුවේ නැත. ලොවට අයහපතක් දේශනා කොට වදාලේද නැත. එසේ නම් මුලධර්මවාදය යනු අහිතකර දෙයක්ද? නැත. අහිතකර දෙය නම් අන්තවාදයයි. එසේ නම් අන්තවාදය යනු කුමක්ද? සහෘද පාඨක ජනතාව මෙහිදී මුළධර්මවාදය සහ අන්තවාදය යනු කිමෙක්ද? මේ ...
ලෝවැසි මුස්ලිම් ප්‍රජාවගේ දුබලතාවන්! Anver Manatunga නැගෙනහිර සහ බටහිර වර්තමාන ලෝකයේ සිදු වන බොහෝ සිදුවීම් දෙස විමසුම් ඇසින් නිරීක්ෂණය කිරීමේ දී ගැටලු හා නොසන්සුන්තාවන් ඇති බොහෝ ස්ථානයන් හි ඇතැම් මුස්ලිම් වරුන් ගේ නොහොබිනා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉස්ලාමය ට බලවත් අපකීර්තියක් ඇති කර දීම ට හේතු සාධක වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට ඇත. මෙසේ වීමට හේතුව කුමක් ද යන්න විමසා බැලීම මෙම ලිපියේ මූලික අරමුණයි. උම්මතයේ වර්තමාන දුබල ...
67 වැනි ජාතික නිදහස් දින සැමරුම Anver Manatunga 67 වන නිදහස් සැමරුම 67 වැනි ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරන මෙම මොහොතේ වර්තමානයේ අප භුක්ති විඳිනා නිදහස් නිවහල් සුවය යථාර්ථයක් බවට පත්කර ගැනීම උදෙසා අප ආ දුෂ්කර ගමන් මග දෙස අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතන්නෙමු. ඉතිහාසඥයින්ගේ මතය අනුව අපගේ මාතෘභූමිය විදේශ ආක්‍රමණ 16 කට පමණ මුහුණ දී ඇත. මෙම දීර්ඝ ඉතිහාසය තුල මාතෘභූමියේ ස්වෛරීත්වය හා නිවහල්භාවය රැක ගැනීම ...
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ඊනියා මුස්ලිම් අන්තවාදය Anver Manatunga ඊනියා භාෂනයේ නිදහස ජාත්‍යන්තර වශයෙන් ‘මුස්ලිම් භීතිකාවක්’ හා ‘මුස්ලිම් පිළිකුලක්’ නිර්මාණය කිරීම සඳහා සංවිධානාත්මක ලෙසින් විවිධ කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින අවධියක ඔවුන්ගේ එම පහත් අභිමතාර්ථයන් සාර්ථක කර ගැනීම සඳහා සෘජුව මෙන්ම වක්‍ර අයුරින් මුස්ලිම්වරුන්ගෙන් දායකත්වයක් ලැබී ඇති බව දක්නට ඇත. මිනිසාට සංවේදී ක්ෂේත්රයන් කිහිපයක් ඇත. දහම වාර්ගිකත්වය භාෂාව කුලය පුද්ගල ගෞරවය ඥාති බැඳියාවන් ආදිය පිළිබඳව අපහාසය හෝ උපහාසය මිනිසාව උද්වේගයට ...
මුහම්මද් නබි (සල්) තුමාණන් කාටූන / චිත්‍රයට නැගිය හැකිද? Anver Manatunga නබිතුමාණන්ට ආදරය කිරීම අන්න ප්‍රංශයේ ඔයාලගේ නබිතුමාගේ කාටුන් එකක් එක්ක පත්තරයක් ගහලා මිලියන දෙකක් පමණ විකිණිලා. ඒකට ඔයාලා විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ නැද්ද? කෙනෙකු මට එවු පණිවිඩයකි. ඇත්තටම නබිතුමාණන්ගේ කාටුනයක් හෝ චිත්‍රයක් ඇඳිය හැකිද? කවුරුන් හෝ එසේ කළහොත් අප විසින් ගතයුතු පියවර කුමක්ද? ශාස්තෘවරයෙකු ලෙස මුහම්මද් නබි (සල්)තුමාණන්ට ආදරය කරන අප එම ආදරය ප්‍රකාශ කළයුත්තේ කෙලෙසද? මා සිතන්නේ මේ සම්බන්ධව අප ...
සජිත් බේබි සහ හරීන් බේබි වැටුප්/දීමනා නොගැනීමේ අපුලත්වය විමසුමක්! Anver Manatunga සජිත් බේබි සමග හරින් බේබි සජිත් ප්‍රේමදාස සහ හරීන් ප්‍රනාන්දු පවසන්නේ තමන්ට ලැබෙන වැටුප් සහ දීමනා කිසිවක් නොගන්නා බවයි. මේවා අසන ඔවුන්ගේ ඡන්ද දායකයන් අමන්දානන්දයට පත්වනු ඇත. නමුත් මට නම් නැගෙන්නේ දැඩි අපුල බවකි. මුන් කොහොමද පඩි නැතිව ජීවත් වෙන්නේ! අප බලාපොරොත්තු වු දේශපාලන සංස්කෘතිය මෙයද? දුප්පත් අම්ම තාත්තට ඉපදුනු දරුවෙක් මෙවැනි දේශපාලනයක් කළ හැකිද? ඇත්තෙන්ම මෙය මායාවක් නොවේද? හරීන් ...
පවුල්පාලනය සහ ඥාතිසංග්‍රහය විමසුමක්! Anver Manatunga පවුල් ගස හිටපු ජනපති මහින්දගේ පරාජයට පවුල් පාලනයද හේතුවක් වුනා නොවේදැයි BBC මාධ්‍යවේදී අසාම් අමීන් මහතා විමල් වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කරන විට ඔහු පිළිතුරු දුන්නේ හැම රජයකම ඥාති සංග්‍රහ සිදුවන බවයි. මෙහිදී ඔහු බැසිල්ට දෝෂාරෝපනය කළද නාමල්ගේ හෝ ගෝඨාගේ නම සඳහන් නොකිරීමටද පරෙස්සම් විය. විමල් වීරවංශ යනු අමු කට්ටයෙකි. පලරුදු නැති මාධ්‍යවේදියෙකු වන අමීන් ඇසු පවුල් පාලනය පිළිබඳ ප්‍රශ්නයට ඥාති ...
ප්‍රංශයේ චාලි හෙබ්ඩෝ සඟරාවට එල්ලවු අන්තවාදී ප්‍රහාරය ගැන විමසුමක්! Anver Manatunga චාලි හෙබ්ඩෝ ප්‍රහාරය ප්‍රංශයේ චාලි හෙබ්ඩෝ නම්වු සඟරාවකට එල්ලවු අන්තවාදී ප්‍රහාරයක් නිසා පසුගිය දිනවල මුළුමහත් යුරෝපයම ඇවිළුනි. මෙම ප්‍රහාරයෙන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 11 දෙනෙකු තුවාල ලබන ලදී. මෙම ප්‍රහාරය නිසා මුළුමහත් යුරෝපයම කැලඹුණේ ඔවුන් සිතන පරිදි එය ප්රජාතන්ත්රවාදයට එල්ලවු මරු පහරක් බැවිනි. කිසියම් අන්තවාදී පිරිසක් ඉස්ලාමයේ සහ මුස්ලිම්වරුන්ගේ නාමයෙන් කියා කරන ලද මෙම ප්‍රහාරයෙන් ඇත්තෙන්ම මුස්ලිම් ජනතාවට එල්ල වුයේ ...
පිටුවහල්වු ලේඛකයන්ට නැවත පැමිණිය හැකි සුරක්ෂිත රටක්ද? Anver Manatunga ලේඛන නිදහස වත්මන් රජය බලයට පත්වු පසුව රටින් පිටුවහල්ව සිටින මාධ්‍යවේදීන්ට සහ ලේඛකයන්ට නැවත රටට එනලෙස විවෘත ආරාධනාවක් කර ඇති බව මාධ්‍ය මගින් දුටුවෙමි. “ඕං දැං අපි ආවා! උඹලට දැං එන්න පුළුවන්!” ඔවුන් සිතන්නේ ඔළුගෙඩි මාරු වුණ නිසා ප්රශ්නය ඉවරයි කියායි. ඇත්තෙන්ම දැන් ලංකාව ලේඛකයන්ට සුරක්ෂිත රටක්ද? මා සිතන පරිදි තවම සුරක්ෂිතතාවයක් නොමැත. සිද්ධවුයේ රාජපක්ෂ රෙජීමය වෙනුවට යුඑන්පී රෙජිමයක් පත්වීම ...
ජවිපෙ සමග මුස්ලිම් කොංග්‍රසය සසැඳීමක් Anver Manatunga ජවිපෙ සමග මුස්ලිම් කොංග්‍රසය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන නම ඇසෙන විට මුස්ලිම් නොවන අයට නැගෙන මානසික චිත්‍රය නම් මුස්ලිම්වරුන් ඒ අයගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් පවත්වාගෙන යන පක්ෂයක් ලෙසයි. ඇත්තටම මුස්ලිම් කොංග්‍රසය යම් යහපත් දෙයක් කළද අයහපත් දෙයක් කළද බහුතර සිංහල ජනතාව වෙත යන්නේ වැරදි චිත්රයකි. මේ නිසා බහුතර සිංහල ජනතාව අතර මුස්ලිම් කොංග්‍රසය ගැන අදහස ජාතිවාදී, ආගම්වාදී සහ අවස්ථාවාදී ...
බහු ආගමික විවාහය පිළිබඳ ඉස්ලාමීය සංකල්පය විමසුමක් Anver Manatunga බහු ආගමික විවාහය පිළිබඳ ඉස්ලාමීය සංකල්පය බහු ආගමික විවාහය යනුවෙන් මා අදහස් කළේ ආගම් දෙකක් අදහන්නාවු ස්ත්‍රීපුරුෂ යුවලක් විවාහ වීමයි. එක්තරා මහතෙකු විසින් බුදුදහමට අනුව බහුආගමික විවාහයකදී කටයුතු කළයුත්තේ කෙසේද? කියා මුහුණු පොතෙහි ලිපියක් ලියා එය මා වෙත එවා තිබුණේ ඒ සම්බන්ධව ඉස්ලාමීය මතය ඉදිරිපත් කරන ලෙසයි. එම ලිපිය තුල මා බහුආගමික විවාහයකට බුදුරජාණන් වහන්සේ අනුමැතිය දුන්බවට කිසිදු මුලාශ්‍රගත සාක්ෂියක් ...
කේ.පී.ට ළමා සුබසාධනය සඳහා ඉඩදුන්නේ කවුරුන්ද? Anver Manatunga කේපී සමග මේ සිටින්නේ කවුද? වත්මන් රජය බලයට පත්වු වහාම බොහෝ දෙනෙකු සොයන්නට වුයේ කේ.පී.ට මොකක්ද වුයේ? යන්නයි. මන්ද බොහෝ දෙනෙකු සිතුයේ කේ.පී. පැනයන්නට ඇතැයි කියායි. පසුව කේ.පී. විසින් මාධ්‍යයට පවසා තිබුණේ තමන් තවම කිළිනොච්චියේ සිටින බවත් තමන් එහි ළමුන් සුබසාධනයෙහි යෙදෙන බවත් දැනට ළමුන් 300ක් පමණ බලාගන්නා බවත් තව ඉදිරියට තවත් ළමුන් භාර ගැනීමට නියමිත බවත්ය. මෙම පුවත ඇසු ...
අයිසිස් සම්බන්ධව මගේ අදහස කුමක්ද? Anver Manatunga අයිසිස් සම්බන්ධව මගේ අදහස පසුගිය කාලයේදී මුස්ලිම් නොවන කිහිප දෙනෙකු අයිසිස් සංවිධානය සම්බන්ධව මගේ අදහස කුමක්දැයි පුද්ගලික පණිවිඩ එවා තිබුණත් මට ඒ සම්බන්ධව පිළිතුරු දීමට අවස්ථාවක් නොවීය. ඇත්තටම අයිසිස් සංවිධානය ගැන ලංකාවේ මුස්ලිම්වරුන් බහුතරයක් දෙනා තුල කිසිදු අදහසක් නැතිබව පලමුවෙන්ම කිව යුතුය. පසුගිය කාලයේදී ලංකාවේ මුස්ලිම්වරුන්ට ලංකාවේම ප්‍රශ්න තිබුණු නිසා අනුන්ගේ ප්‍රශ්න ගැන සොයන්නට වෙලාවක් නොතිබෙන්නට ඇති බැව් මගේ අදහසයි. ...
යාපනේ දෙමළාගෙන් පාඩමක්! Anver Manatunga දෙමළ ජනතාව යාපනේ දෙමළ ජනතාව අපට පාඩමක් උගන්වා ඇත. එය දෙමළ ඡන්ද දායකයා මෙන්ම දෙමළ දේශපාලකයා යන දෙදෙනාගේම සුසංයෝගයකි. ප්රභාකරන් මියගිය පසුව දෙමළ ජනතාවට සිය අභිමතය පරිදි කැමති කෙනෙකුට ඡන්දය දීමට හැකියාව තිබියදීත් දෙමළ ඡන්ද දායකයා දෙමළ ජාතික සංධානය කෙරෙහි සිය විශ්වාසය තැබුවා. එය එක්වරක් නොව මේ වන විට කිහිප වතාවකි. මෙතුලින් ජනතාවට ලැබුණු ආර්ථික වාසියක් නම් අප නුදුටුවෙමු. නමුත් ...
චන්ද්‍රිකාත් මහින්දත් එක්ව ශ්රීලනිපය බුදිත්ද? Anver Manatunga චන්ද්‍රිකාත් මහින්දත් එක්ව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බන්ඩාරණායක මැතිඳුන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කළේ එවකට පැවති ධනේෂ්වර පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට විකල්ප ප්රගතිශීලී ප්‍රජාතාන්ත්‍රික බලවේගයක් වශයෙනි. ඇත්ත වශයෙන්ම එම අභිලාශය අද ඉටු වී ඇති බවට අපට කිසිදු සැකයක් නැත. එදා එක්සත් ජාතික පක්ෂයට විපක්ෂය ලෙස සිටියේ වමේ පක්ෂයි. අද එක්සත් ජාතික පක්ෂයට ප්රතිපක්ෂය වෙමින් වරින් වර බලයට පත්වන්නේ තවත් ධනේෂ්වර ...
ගරු අගවිනිසුරුතුමනි! ගෞරවාන්විතව විශ්‍රාම යන්න! Anver Manatunga ගරු අගවිනිසුරුතුමනි! ගෞරවාන්විතව විශ්‍රාම යන්න! ස්ත්රීදුෂණ චෝදනා එල්ලවු කෙනෙකු අගවිනිසුරු ධුරයට පත්කරමින් ලංකා ඉතිහාසයේ මුල්වරට ගරු අධිකරණයට කළු පැල්ලමක් එක් කළේ චන්ද්‍රිකා බන්ඩාරණායක කුමාරතුංග රජයයි. ඉන්පසුව අධිකරණයේ ස්වාධීනත්වයට විශාලම ප්‍රහාරය එල්ලවුයේ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුලයි. ඒ නීත්‍යානුකූල අගවිනිසුරුතුමිය දේශපාලන බලයෙන් ගෙදර යවා එවකට සෙලාන් බැංකුවේ සභාපති ධුරය දැරු මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීමෙනි. මෙය පැවති සම්ප්‍රදායන් අමුඅමුවේ බිඳ ...
දිනු ජය සැබෑ එකක් වන්නට නම්! Anver Manatunga දිනු ජය සැබෑවක් වන්නට නම්! පලමුවෙන් අන්වර් මනතුංග නම් ලේඛකයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කළ, හඬ නැගූ සහ පෙනී සිටි ලංකාවේ සිංහල, දමිල සහ මුස්ලිම් සියළු ජාතීන්ට අයත් සහෘදයින්ටත් අන්තර්ජාතික සංවිධාන වල සැමටත් මගේ හෘදයංගම ස්තුතිය සහ ප්‍රණාමය පලකරමි. අප අද ජයග්‍රහණයක් අත්කර ගෙන තිබුණද සැබෑ ජයග්‍රහණය උදෙසා තව දුරටත් අප සටන් කළයුතු බව මගේ අදහසයි. අප සටන් කළේ අන්වර් මනතුංග ...
2015 ජනාධිපතිවරණය – විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඒකාබද්ධ ප්රකාශනය Anver Manatunga 2015 ජනාධිපතිවරණය ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කරමු! විවිධ සමයන්හි අප දේශය වන ලංකාවෙහි උත්සන්න වූ මර්දනකාරී දේශපාලන තත්වයන් මෙන්ම වෙනත් හේතූන් මත අප රට අත හැර ඒමට සිදුව විදේශ ගතව ජීවත්වන අප, එළඹෙන ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට පෙළ ගැසී සිටිමින් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය පළ කරමු. පසුගිය දස වසර පුරා රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකාව අත්තනෝමතික රාජ්‍යක් බවට පත් කර ...
යන්න එන්න තැනක් නැති මර්වින් සිල්වා! Anver Manatunga යන එන මං නැති මර්වින් සිල්වා මර්වින් සිල්වා මහතා කලක් මහින්ද රාජපක්ෂ රජය තුල සිටියේ මහේශාක්‍ය ලීලාවෙනි. එකල මර්වින්ට ඉහලින් මැස්සෙක්වත් නොයන කලක් තිබුණි. නමුත් දැන් මර්වින් සිල්වා මහතාට යනඑන මං නැති තත්වයකට පත්ව ඇති බැව් පෙනෙන කරුණකි. ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් කැමති අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙසත් ජනවාරි 8 වැනිදායින් පසු විරුද්ධ පක්ෂයේ වාඩි විමට තමා හිත හදාගත් බවත් අමාත්‍ය මර්වින් ...
මහින්දගේ ෆේස්බුක් කුමන්ත්‍රණය මහින්දට එරෙහි එකක් වු හැටි! Anver Manatunga මහින්දට එරෙහිව ෆේස්බුක් කුමන්ත්‍රණයක්ද? තමන්ට එරෙහිව අරාබි වසන්තය වැනි එකක් ෆේස්බුක් හරහා නිර්මාණය කරවන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විපක්ෂයට චෝදනා කර ඇත. එමගින් රට අස්ථාවර කරන්නට හදන බව ඔහුගේ චෝදනාවයි. ඇත්තෙන්ම මෙම ප්‍රකාශය මගින් මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ අන්තර්ජාල කැම්පේන් එක පරාජය වී ඇති බව පිළිගෙන ඇති බව මගේ අදහසයි. ලංකාවටත් අරාබි වසන්තයක් පැමිණේද? මෙය රටට එරෙහි කුමන්ත්‍රණයක්ද? මා ...